Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….

සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….

2012 නොවැම්බර් 6 — Gold fishඋපුටා ගන්නා ලදී...  servers

සාමාන්‍යයෙන් සර්වර් එකක් ඩවුන් කරන්නේ එහෙමත් වෙලාවක. ඒත් ඉතිං ඔය සමහර අය වැඩකරන තැන් වලනම් දිනාපතා බැකප් අරගෙන සර්වර් එක ඩවුන් කරල තමා යන්නේ. ආයේ පහුවෙනිදා උදේට තමා ඔන් කරන්නේ. ඉතිං ඔය වැඩේ හැමදාමත් ඇඩ්මින්ලටම කරන්න බෑනේ. මොකද කොයි කොම්පැනියෙත් අකවුන්ට් ඩිපාමන්ට් වල එවුන්ට ගෙවල් දොරවල් නැති වුනාට අයි.ටී එකේ එවුන්ට එහෙම නෑ…. ඉතිං සමහර ආයතන වල අය කරන්නේ අකවුන්ට් එකේ වගකිවයුතු කාටහරි සර්වර් වහන්න කියලා දීලා ගෙදර යන එක.

ඒකත් ලේසි නෑ අප්පා… වයසක අයට සර්වරේ කියන කොට කකුල් දෙක ටුකු ටුකු ගාලා එකට වදිනවා. මොකද එයාලා දන්නවනේ අත්දැකීමෙන්ම සර්වර්යක් ඩවුන් වුනාම හරි බැකප් නැති වුනාම හරි ආයෙ එන්ට්‍රීස් දාන්න ගියාම දැනෙන ෆන් එක. ඉතිං ඒක නිසාම සර්වරේ දැකලා නැති වුනත් ඒ වචනෙටත් පන වගේ ආදරෙයි… ඒ වගේම බයයි.

ඉතිං ඔන්න දවසක් දා ලොකු වැඩ ගොඩක් සෙට් වෙලා තියෙන දවසක අය ආයතනයක අකවුන්ට්ස් එකේ අය රෑ වෙනකං වැඩ කියලා කලින්ම අයි.ටී එකට කිව්වලු. ඒ පාර ඉතිං අයි.ටී එකේ වුන්ට ගෙදර යන්න ඕනේ නිසා අකවුන්ට් ඩිපාමන්ට් එකේ වගකිව යුතු කෙනෙක් ගෙන්නලා සර්වරේ ඩවුන් කරන විදිය ගැන පොඩියට කියලා දුන්නා.

ඔය පහල කොටුවේ තමා ලියන්න ඕනේ ටික ලියන්න ඕනේ….

සර්… අනිත් පී.සී වහන විදියටම තමා මේකත් ඩවුන් කරන්නේ හොඳද… බය නැති කරන්න එපැයි මුලින්ම…

ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා… ඒකෙන් සර් උඩම එකෙන් ෂට් ඩවුන් තෝරන්න… දෙවෙනි එකෙන් මේන්ටනන්ස් තෝරලා… ඕකේ කරන්න…

හා හරි පුතා මම ලියාගත්තා. වැඩි ආරක්ෂාවට වගකිවයුතු කෙනා පොඩි නෝට් එකකුත් දාගත්තා කියමුකෝ… ඊට පස්සේ අයි.ටී එකේ අය ගෙදර ගියාම ඔන්න ඇසිස්. අයි.ටී කොල්ලට කෝල් එකක් එනවලු…

පුතා ඔක්කොම හරි… අර පහල කොටුවේ මොනාද ගහන්න ඕනේ කියලා මම ලියාගෙන නෑනේ. එතෙන්ට මොකද්ද පුතා දෙන්න ඕනේ…

ආහ්…. ඒකට නේද…!!! සර් දැන් ගෙදර යන්න නේද හදන්නේ….?

ඔව් පුතා….

ආ හරි සර්… එහෙනම්… ඒ කොටුවේ ටයිප් කරන්න…. බුදු සරණයි. ගුඩ් නයිට්. කියලා…!!!! ඊට පස්සේ ඕකේ කරන්න…

ආ… හරි පුතා ඕකේ… ගුඩ් නයිට්…

[QUOTE="mfdo90, post: 13811314, member: 159624"] [b]සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….[/b] [B][SIZE=7]සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….[/SIZE][/B] [SIZE=5]2012 නොවැම්බර් 6 — Gold fishඋපුටා ගන්නා ලදී... [/SIZE] [SIZE=3][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovL3ByYXNhbm5hODZrLndvcmRwcmVzcy5jb20vP2F0dGFjaG1lbnRfaWQ9NTAyNw%3D%3D"][IMG]http://www.zfreez.com/index.php?q=aHR0cDovL3ByYXNhbm5hODZrLmZpbGVzLndvcmRwcmVzcy5jb20vMjAxMi8xMS9zZXJ2ZXJzLnBuZz93PTIxMSYjMDM4O2g9MjEx##038;h=211[/IMG][/URL][SIZE=5]servers[/SIZE] [/SIZE] [SIZE=3] [SIZE=5]සාමාන්‍යයෙන් සර්වර් එකක් ඩවුන් කරන්නේ එහෙමත් වෙලාවක. ඒත් ඉතිං ඔය සමහර අය වැඩකරන තැන් වලනම් දිනාපතා බැකප් අරගෙන සර්වර් එක ඩවුන් කරල තමා යන්නේ. ආයේ පහුවෙනිදා උදේට තමා ඔන් කරන්නේ. ඉතිං ඔය වැඩේ හැමදාමත් ඇඩ්මින්ලටම කරන්න බෑනේ. මොකද කොයි කොම්පැනියෙත් අකවුන්ට් ඩිපාමන්ට් වල එවුන්ට ගෙවල් දොරවල් නැති වුනාට අයි.ටී එකේ එවුන්ට එහෙම නෑ…. ඉතිං සමහර ආයතන වල අය කරන්නේ අකවුන්ට් එකේ වගකිවයුතු කාටහරි සර්වර් වහන්න කියලා දීලා ගෙදර යන එක.[/SIZE] [SIZE=5]ඒකත් ලේසි නෑ අප්පා… වයසක අයට සර්වරේ කියන කොට කකුල් දෙක ටුකු ටුකු ගාලා එකට වදිනවා. මොකද එයාලා දන්නවනේ අත්දැකීමෙන්ම සර්වර්යක් ඩවුන් වුනාම හරි බැකප් නැති වුනාම හරි ආයෙ එන්ට්‍රීස් දාන්න ගියාම දැනෙන ෆන් එක. ඉතිං ඒක නිසාම සර්වරේ දැකලා නැති වුනත් ඒ වචනෙටත් පන වගේ ආදරෙයි… ඒ වගේම බයයි.[/SIZE] [SIZE=5]ඉතිං ඔන්න දවසක් දා ලොකු වැඩ ගොඩක් සෙට් වෙලා තියෙන දවසක අය ආයතනයක අකවුන්ට්ස් එකේ අය රෑ වෙනකං වැඩ කියලා කලින්ම අයි.ටී එකට කිව්වලු. ඒ පාර ඉතිං අයි.ටී එකේ වුන්ට ගෙදර යන්න ඕනේ නිසා අකවුන්ට් ඩිපාමන්ට් එකේ වගකිව යුතු කෙනෙක් ගෙන්නලා සර්වරේ ඩවුන් කරන විදිය ගැන පොඩියට කියලා දුන්නා.[/SIZE] [SIZE=5][URL="http://www.zfreez.com/index.php?q=aHR0cDovL3ByYXNhbm5hODZrLndvcmRwcmVzcy5jb20vP2F0dGFjaG1lbnRfaWQ9NTAyOA%3D%3D"][IMG]http://www.zfreez.com/index.php?q=aHR0cDovL3ByYXNhbm5hODZrLmZpbGVzLndvcmRwcmVzcy5jb20vMjAxMi8xMS93aW5zZXJ2MjAwM3dlYi5wbmc%2Fdz0yNTImIzAzODtoPTMwMA%3D%3D##038;h=300[/IMG][/URL][/SIZE][SIZE=5]ඔය පහල කොටුවේ තමා ලියන්න ඕනේ ටික ලියන්න ඕනේ…. [IMG]http://www.zfreez.com/index.php?q=aHR0cDovL3MwLndwLmNvbS93cC1pbmNsdWRlcy9pbWFnZXMvc21pbGllcy9pY29uX2JpZ2dyaW4uZ2lmP209MTEyOTY0NTMyNWc%3D[/IMG][/SIZE] [SIZE=5][COLOR=#990099]සර්… අනිත් පී.සී වහන විදියටම තමා මේකත් ඩවුන් කරන්නේ හොඳද…[/COLOR] බය නැති කරන්න එපැයි මුලින්ම…[/SIZE] [SIZE=5][COLOR=#990099]ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා… ඒකෙන් සර් උඩම එකෙන් ෂට් ඩවුන් තෝරන්න… දෙවෙනි එකෙන් මේන්ටනන්ස් තෝරලා… ඕකේ කරන්න…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#009900]හා හරි පුතා මම ලියාගත්තා.[/COLOR] වැඩි ආරක්ෂාවට වගකිවයුතු කෙනා පොඩි නෝට් එකකුත් දාගත්තා කියමුකෝ… ඊට පස්සේ අයි.ටී එකේ අය ගෙදර ගියාම ඔන්න ඇසිස්. අයි.ටී කොල්ලට කෝල් එකක් එනවලු…[/SIZE] [SIZE=5][COLOR=#009900]පුතා ඔක්කොම හරි…[/COLOR] [COLOR=#009900]අර පහල කොටුවේ මොනාද ගහන්න ඕනේ කියලා මම ලියාගෙන නෑනේ. එතෙන්ට මොකද්ද පුතා දෙන්න ඕනේ…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#990066]ආහ්…. ඒකට නේද…!!! සර් දැන් ගෙදර යන්න නේද හදන්නේ….?[/COLOR][/SIZE] [COLOR=#009900][SIZE=5]ඔව් පුතා…[/SIZE].[/COLOR] [/SIZE][SIZE=3][SIZE=5][COLOR=#990066]ආ හරි සර්… එහෙනම්… ඒ කොටුවේ ටයිප් කරන්න….[/COLOR][/SIZE] [/SIZE][SIZE=5][SIZE=7][COLOR=#ff0000]බුදු සරණයි. ගුඩ් නයිට්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#990066]කියලා…!!!! ඊට පස්සේ ඕකේ කරන්න…[/COLOR][/SIZE][/SIZE] [SIZE=5][COLOR=#009900]ආ… හරි පුතා ඕකේ… ගුඩ් නයිට්…[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom