Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්වාගමික කොඩිය ඔසවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්වාගමික කොඩිය ඔසවයි

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය සිකුරාදා (17) සවස අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි.

අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩිය එසවීමේ චාරිත්‍රය ඉටු විය.

මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් ද, මොණරාගල දිසා ලේකම් පත්මා කුලසූරිය මහත්මිය ද, කතරගම බස්නායක නිළමේ ඩී පී කුමාරගේ, මුස්ලිම් පල්ලියේ භාරකාර මුබාරක් මවුලානා පූජකතුමන් ඇතුළු බෞද්ධ හින්දු මුස්ලිම් නියෝජිතයෝ රැසක් කොඩිය එසවීමේ උළෙලට එක්වූහ.

මෙම කොඩිය එසවීමෙන් ජාතීන් අතර එකමුතු බව කියාපාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසැවෙයි.

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය ලබන 31 දක්වා පැවැත්වේ.

Source

hari santoshai..........

mehema damme nettam patiyata mawa jathiwadiyek widihata penawa ekai mehema pol akuren damme. mama sinhala kiyanna baya ne hebei....

[QUOTE="anuradhamapa, post: 18683301, member: 2898"] [b]සර්වාගමික කොඩිය ඔසවයි[/b] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/133.jpg[/IMG] [SIZE="7"]රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය සිකුරාදා (17) සවස අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි. අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩිය එසවීමේ චාරිත්‍රය ඉටු විය. මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් ද, මොණරාගල දිසා ලේකම් පත්මා කුලසූරිය මහත්මිය ද, කතරගම බස්නායක නිළමේ ඩී පී කුමාරගේ, මුස්ලිම් පල්ලියේ භාරකාර මුබාරක් මවුලානා පූජකතුමන් ඇතුළු බෞද්ධ හින්දු මුස්ලිම් නියෝජිතයෝ රැසක් කොඩිය එසවීමේ උළෙලට එක්වූහ. මෙම කොඩිය එසවීමෙන් ජාතීන් අතර එකමුතු බව කියාපාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසැවෙයි. කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය ලබන 31 දක්වා පැවැත්වේ.[/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/333550"]Source[/URL] hari santoshai.......... :baffled::baffled::baffled::baffled: mehema damme nettam patiyata mawa jathiwadiyek widihata penawa ekai mehema pol akuren damme. mama sinhala kiyanna baya ne hebei.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom