Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්ව ආගමික සිංහලයන් වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා කියන්න ගියාම අපිට ගේමට එනවනේ කට්ටිය.. සිංහලයගෙ කඩවල් වල සිංහලයට සලකන්නෙ නෑලු.. ගේමට වගේලු කතා කරන්නෙ.. ඒ වුණාට මුස්ලිම් අය සලකනවලු හොඳට.. ඔලුව හිටන් අතගානවලු.. ඉතින් උන් මුස්ලිම් කඩේට ගිහින් මුස්ලිම් එවුන්ට කියලා ඇරවගෙන එනවලු..

හලාල් නවත්තපං කිය කිය එක සැරයක් මේකෙ එවුන් මැරෙන්න හැදුවලු.. ඒ මැරෙන්න හදපු එවුන්ගෙන් සෑහෙන පිරිසක් ළඟදි සිංහල කඩවල් වලට බැනගෙන බැනගෙන ගියාලු.. උන්ට කැමති කඩේකට යන්න උන්ට අයිතිය තියෙනවලු.. අනික සිංහල කඩවල් වල තියෙන්නෙ කුණු ඇඳුම්ලු.. මුස්ලිම් කඩවල් වල තියෙන්නෙ සුපිරි ඇඳුම්ලු.. ලාබයිලු.. අපිට කැමති කඩේකට යන එක අපේ අයිතියලු.. කාටවත් ඒකෙන් වැඩක් නෑලු.. හැබැයි ඌ හලාල් නම් ගන්නෙ නැහැලු.. මුස්ලිම් කියන ජාතිය පේන්නත් බැහැලු.. අල්ලව පේන්න බෑලු.. ඒ වුණාට අවුරුද්දට රෙදි ගන්න මුස්ලිම් කඩේකට රිංගුවට අවුලකුත් නැහැලු..

ඔන්න සිංහලයා.. මම එදා තමයි තේරුම් ගත්තෙ මේකෙ ඉන්න ගොඩක් එවුන් කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක් කියලා.. එදා උඹලට මතකද මේකෙ ත්රෙඩ් එකක් දාලා තිබුනා සිංහල කඩයක වෙච්චි සීන් එකක් ගැන.. ඒක කලෙත් අපේ වේස සිංහලයෙක්.. ඌ ඒ කලේ සිංහල කඩ වලට යන්නෙපා කියන්න.. නැතුව වෙන මගුලකට නෙමෙයි.. අවුරුදු මාසෙම ඒකයි ඒ වගේ එකක් දැම්මෙ.. සමහර එවුන් හරිම මෝඩයි.. හරියට අහුවෙනවා..

එහෙම වුණා කියමුකො.. මොනම මිනිහෙක්වත් බෙල්ල පාත් කරගෙන ඉන්නෑ එච්චර හරියක් වෙනකන්.. ඌටත් දෙක තුනක් කියලා වෙලඳසැලේ ඉහළ නිළධාරීන්ටත් පැමිණිලි කරල තමා ඌ එන්නෙ.. එහෙම නැත්තං ඌ පොන්න#ක්.. ඕක තනිකර සිංහලයව නොමග යවන්න කරපු වැඩක්.. මම ඒක බය නැතුව කියනවා..

එකෙක්ට මං කිව්වා කඩේ නමයි, දුරකථන අංකයයි, පුළුවන් නම් බිල් එකේ කොපියකුයි එවපන් කියලා.. රිප්ලයිත් නෑ.. මාව බ්ලොක් කරලත් එක්ක..

මොනා වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා.. කවදා හරි රට ජාතිය පාවදෙන මේ වගේ වේස සිංහලයො කීප දෙනෙක් නිසා තමයි සිංහලයා මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යන්නෙ..

අනික සිංහලයගෙ කිසි එකමතුකමක් නෑ.. ප්රතිපත්තියක් නෑ.. කටුස්සො වගේ හිතෙන හිතෙන වෙලාවට පාට මාරු කරනවා.. ඒකයි ඇත්ත.. එළකිරියෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. රත්තරං, සචිත්, අරුණ තව කිහිප දෙනෙක් ඇරෙන්න..

දැන් කියයි වැරැද්දටයි අපි එදා කෑගැහුවෙ කියලා.. වැරැද්ද නම් ශාක්ෂි පිට ඔප්පු කරන්න කියපල්ලා.. බොරුවට කී බෝඩ් එකෙන් කොටපු වචන පේලි දෙක තුනකට සිංහලයට කෑගහන්නෙ නැතුව.. බිල් එකේ කොපියකුයි, කඩේ නමයි, දුරකථන අංකයයි දෙන්න කියපං ලියපු එකාට.. කෝ ඒවා.. උඹලා මෝඩයි බං.. තම්බියො දිරව්න්නෙ නැති උඹලට තම්බින්ගෙ රෙද්ද හොඳද යකෝ..

[QUOTE="crazybuddy, post: 14737488, member: 326070"] [INDENT][CENTER][SIZE=3][COLOR=Blue]ඕවා කියන්න ගියාම අපිට ගේමට එනවනේ කට්ටිය.. සිංහලයගෙ කඩවල් වල සිංහලයට සලකන්නෙ නෑලු.. ගේමට වගේලු කතා කරන්නෙ.. ඒ වුණාට මුස්ලිම් අය සලකනවලු හොඳට.. ඔලුව හිටන් අතගානවලු.. ඉතින් උන් මුස්ලිම් කඩේට ගිහින් මුස්ලිම් එවුන්ට කියලා ඇරවගෙන එනවලු.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]හලාල් නවත්තපං කිය කිය එක සැරයක් මේකෙ එවුන් මැරෙන්න හැදුවලු.. ඒ මැරෙන්න හදපු එවුන්ගෙන් සෑහෙන පිරිසක් ළඟදි සිංහල කඩවල් වලට බැනගෙන බැනගෙන ගියාලු.. උන්ට කැමති කඩේකට යන්න උන්ට අයිතිය තියෙනවලු.. අනික සිංහල කඩවල් වල තියෙන්නෙ කුණු ඇඳුම්ලු.. මුස්ලිම් කඩවල් වල තියෙන්නෙ සුපිරි ඇඳුම්ලු.. ලාබයිලු.. අපිට කැමති කඩේකට යන එක අපේ අයිතියලු.. කාටවත් ඒකෙන් වැඩක් නෑලු.. හැබැයි ඌ හලාල් නම් ගන්නෙ නැහැලු.. මුස්ලිම් කියන ජාතිය පේන්නත් බැහැලු.. අල්ලව පේන්න බෑලු.. ඒ වුණාට අවුරුද්දට රෙදි ගන්න මුස්ලිම් කඩේකට රිංගුවට අවුලකුත් නැහැලු..:yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ඔන්න සිංහලයා.. මම එදා තමයි තේරුම් ගත්තෙ මේකෙ ඉන්න ගොඩක් එවුන් කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක් කියලා.. එදා උඹලට මතකද මේකෙ ත්රෙඩ් එකක් දාලා තිබුනා සිංහල කඩයක වෙච්චි සීන් එකක් ගැන.. ඒක කලෙත් අපේ වේස සිංහලයෙක්.. ඌ ඒ කලේ සිංහල කඩ වලට යන්නෙපා කියන්න.. නැතුව වෙන මගුලකට නෙමෙයි.. අවුරුදු මාසෙම ඒකයි ඒ වගේ එකක් දැම්මෙ.. සමහර එවුන් හරිම මෝඩයි.. හරියට අහුවෙනවා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]එහෙම වුණා කියමුකො.. මොනම මිනිහෙක්වත් බෙල්ල පාත් කරගෙන ඉන්නෑ එච්චර හරියක් වෙනකන්.. ඌටත් දෙක තුනක් කියලා වෙලඳසැලේ ඉහළ නිළධාරීන්ටත් පැමිණිලි කරල තමා ඌ එන්නෙ.. එහෙම නැත්තං ඌ පොන්න#ක්.. ඕක තනිකර සිංහලයව නොමග යවන්න කරපු වැඩක්.. මම ඒක බය නැතුව කියනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]එකෙක්ට මං කිව්වා කඩේ නමයි, දුරකථන අංකයයි, පුළුවන් නම් බිල් එකේ කොපියකුයි එවපන් කියලා.. රිප්ලයිත් නෑ.. මාව බ්ලොක් කරලත් එක්ක..:rofl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මොනා වුණත් මං එක දෙයක් හොඳටම දන්නවා.. කවදා හරි රට ජාතිය පාවදෙන මේ වගේ වේස සිංහලයො කීප දෙනෙක් නිසා තමයි සිංහලයා මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යන්නෙ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අනික සිංහලයගෙ කිසි එකමතුකමක් නෑ.. ප්රතිපත්තියක් නෑ.. කටුස්සො වගේ හිතෙන හිතෙන වෙලාවට පාට මාරු කරනවා.. ඒකයි ඇත්ත.. එළකිරියෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. රත්තරං, සචිත්, අරුණ තව කිහිප දෙනෙක් ඇරෙන්න..:yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]දැන් කියයි වැරැද්දටයි අපි එදා කෑගැහුවෙ කියලා.. වැරැද්ද නම් ශාක්ෂි පිට ඔප්පු කරන්න කියපල්ලා.. බොරුවට කී බෝඩ් එකෙන් කොටපු වචන පේලි දෙක තුනකට සිංහලයට කෑගහන්නෙ නැතුව.. බිල් එකේ කොපියකුයි, කඩේ නමයි, දුරකථන අංකයයි දෙන්න කියපං ලියපු එකාට.. කෝ ඒවා.. උඹලා මෝඩයි බං.. තම්බියො දිරව්න්නෙ නැති උඹලට තම්බින්ගෙ රෙද්ද හොඳද යකෝ.. :angry:[/COLOR][/SIZE] [/CENTER] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom