Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්ව ආගමික සිංහලයන් වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මම හම්බයෙක් නෙවෙයි උබල උබල කියන්නේ කාටද ? අපහු ගිහින් නම බලපන් මේ නුලේ

අනික මුදලට පාවා දෙන උන් දේශපාලනය කරන ලොකු උන් මිසක් අපි නෙවෙයි ,උබ කලින් සින්දුවක් දැම්මනේ එකේ කැල්ලක් උපුටා ගන්නම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

මෙන්න මේ කැල්ල ඒ වගේම සත්‍යයයි උබල කරන වැඩ දිහා බැලුවම , එදා වෙලා හම්බකරගෙන කන නිරායුද බලයක් නැති මිනිස්සුන්ට සිංහ ගර්ජනා ,සිංහ කොදු ,වීරයෝ,ලොකු තැන දැක්කම කොදු රබර්ලු ,යාලුවෝ නිසා මුකුත් කියන්න බැරිලු .,සිංහල මුස්ලිම් සාමාන්‍ය මිනිහ මර ගන්න එකලු විසදුම ,එකට කියන්නේ වැරැද්ද වෙනුවෙන් කගහනවා කියලලු , පව් ..අපිත් හිතුවේ හරි උතුම් අරමුණු කියල තමයි දැන් දැන් ඔය සුදු සිල් රෙදි යට ඉන්න උපසකයෝන්ගේ මිනීමරු මානසිකත්වය එළිපිට පෙන්න අරන් ,,,

අපිට දේශද්‍රෝහීන් හැටියට මේ රට අපහු අවිලෙනවට අපි කැමති නැහැ , රටක් විදිහට අපි දියුණුවට යන ගමන පටන් ගත්ත විතරයි එක නවත්තල බෙදුම් වාදය ඇති කරන්න බලාගෙන ඉන්න , එව්වොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන්න යන , බලවේග වලට අපි කැමති නැහැ , සිංහලයෙක් හැටියට එක කියන්න මට කොන්දක් තියනවා ඔය සින්හයෝන්ට වැඩිය ,ස්වාදීනව හිතන්න බැරි සමහරුන්ව රුකඩ වගේ තියාගෙන ඉන්නවලු සමහරු ,, හොදම උදාහරනේ ,උබල යන්නේ කොහෙද ? අවසාන බලාපොරොත්තුව මොකක්ද,විසදුම මොකක්ද ,එකට උබල යන්නේ කොහොමද කියන එකවත් උබල දන්නේ නැහැ ,,හම්බයෝ හම්බයෝ හම්බයෝ ...සිංහලයන්ගේ සියලු අඩු ලුහුඩුකම් වහගන්න පාවිච්චි කරන එකම වචනේ .උබලගේ ජාතියේ සියලු වැරදි වලට හේතුව හම්බයෝ නෙවෙයි , වැරැද්ද තියන තැන දැක දැකත් උබල එක කතා කරන්නේ නැහැ ,උබල කතා කරත් ලොක්කෝ කතා කරන්නේ නැහැ ,ඇයි දන්නවද ? උන්ගේ නයය පත්‍රය වෙන එකක් , එකට උබල හම්බය දිහා බලාගෙන ලේ කෝප වෙලා කැ ගහගෙන ඉන්න ඕනි ...උදාහරණ විදිහට කරපු බොරු චෝදනාවන් කියක් පෙන්නන්න ඕනිද ? සතුරා එක්ක ප්‍රසන විසදා ගන්න විදිහකුයි මිතුර සමග ප්‍රසන විසදා ගන්න විදිහකුයි දෙකක් තියනවා ,එකට ඉන්න අපේ ප්‍රශ්න විසදගෙන හැමෝම කලින් වගේ එකට ජිවත් වෙන්න ඕනි , එකයි විදිහ ...සමහරුන් බොරු සතුරෝ උබට මවල පෙන්නනවා ,උබලට බොරු කියල ,බොරු චෝදනා කරලා හරි එකතු වීම කියන තැන කඩලම දාන්න බලාගෙන ඉන්නවා ,එකට ඉඩ දෙන්නෙම නැහැ  ... හාමුදුරු කෙනෙක් මුස්ලිම් මිනිහෙක් එක්ක කතා කරත් කැත විදිහට මඩ ගහල හෙට ෆේස් බුක් එකේ දල තියෙයි නේද ? අන්තවදියෝ කියල හම්බයෝන්ට බනිනවා ,මේකට කියන නම මොකක්ද ?.උබලගේ ප්‍රශ්න විසදන්නෙත් නැහැ , උබලට එකතු වෙන්න දෙන්නෙත් නැහැ ,ප්‍රශ්න ඉවරනම් මවල හරි හම්බයයව පෙන්නලා උබේ ලේ රත් කරලා වෙන් කරන්නම බලයි , බැරිනම් උබේ දේශ ප්‍රේමය ප්‍රශ්න කරයි ,අපහාස කරයි ,එකතු වෙන්න දෙන්නේ නැහැ ,උබ හම්බය දිහා බලාගෙන ලේ රත් වේවි ඉන්න ඕනි ,වෙන රටක එකෙක් කරපු වැරද්දක් හරි පෙන්නලා උබේ ලේ රත් කරවල තියනවා , ඔය බය නැතුව එකතු උනොත් කොහොමද නේද ?..

එක එකාගේ රුකඩ මොන අපහසේ කරත් ,මොන කුණුහරප කිව්වත් හැමෝම එකට ජිවත් වෙන එකා වගේ ඉන්න රටක් අපහු තැන තැන මිනි මැරෙන්නේ නැති ,බෝම්බ පුපුරන්නේ නැති රටක් වෙනුවෙන් අපි කතා කරනවා , උබලගේ තියරියට අනුව එක දේශ ද්‍රෝහිත්වය උනාට කමක් නැහැ ,

[QUOTE="marachoon, post: 14742049, member: 461504"] [SIZE=3][COLOR=DarkSlateGray]අඩෝ මම හම්බයෙක් නෙවෙයි උබල උබල කියන්නේ කාටද ? අපහු ගිහින් නම බලපන් මේ නුලේ අනික මුදලට පාවා දෙන උන් දේශපාලනය කරන ලොකු උන් මිසක් අපි නෙවෙයි ,උබ කලින් සින්දුවක් දැම්මනේ එකේ කැල්ලක් උපුටා ගන්නම් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙන්න මේ කැල්ල ඒ වගේම සත්‍යයයි උබල කරන වැඩ දිහා බැලුවම , එදා වෙලා හම්බකරගෙන කන නිරායුද බලයක් නැති මිනිස්සුන්ට සිංහ ගර්ජනා ,සිංහ කොදු ,වීරයෝ,ලොකු තැන දැක්කම කොදු රබර්ලු ,යාලුවෝ නිසා මුකුත් කියන්න බැරිලු .,සිංහල මුස්ලිම් සාමාන්‍ය මිනිහ මර ගන්න එකලු විසදුම ,එකට කියන්නේ වැරැද්ද වෙනුවෙන් කගහනවා කියලලු , පව් ..අපිත් හිතුවේ හරි උතුම් අරමුණු කියල තමයි දැන් දැන් ඔය සුදු සිල් රෙදි යට ඉන්න උපසකයෝන්ගේ මිනීමරු මානසිකත්වය එළිපිට පෙන්න අරන් ,,, අපිට දේශද්‍රෝහීන් හැටියට මේ රට අපහු අවිලෙනවට අපි කැමති නැහැ , රටක් විදිහට අපි දියුණුවට යන ගමන පටන් ගත්ත විතරයි එක නවත්තල බෙදුම් වාදය ඇති කරන්න බලාගෙන ඉන්න , එව්වොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන්න යන , බලවේග වලට අපි කැමති නැහැ , සිංහලයෙක් හැටියට එක කියන්න මට කොන්දක් තියනවා ඔය සින්හයෝන්ට වැඩිය ,ස්වාදීනව හිතන්න බැරි සමහරුන්ව රුකඩ වගේ තියාගෙන ඉන්නවලු සමහරු ,, හොදම උදාහරනේ ,උබල යන්නේ කොහෙද ? අවසාන බලාපොරොත්තුව මොකක්ද,විසදුම මොකක්ද ,එකට උබල යන්නේ කොහොමද කියන එකවත් උබල දන්නේ නැහැ ,,හම්බයෝ හම්බයෝ හම්බයෝ ...සිංහලයන්ගේ සියලු අඩු ලුහුඩුකම් වහගන්න පාවිච්චි කරන එකම වචනේ .උබලගේ ජාතියේ සියලු වැරදි වලට හේතුව හම්බයෝ නෙවෙයි , වැරැද්ද තියන තැන දැක දැකත් උබල එක කතා කරන්නේ නැහැ ,උබල කතා කරත් ලොක්කෝ කතා කරන්නේ නැහැ ,ඇයි දන්නවද ? උන්ගේ නයය පත්‍රය වෙන එකක් , එකට උබල හම්බය දිහා බලාගෙන ලේ කෝප වෙලා කැ ගහගෙන ඉන්න ඕනි ...උදාහරණ විදිහට කරපු බොරු චෝදනාවන් කියක් පෙන්නන්න ඕනිද ? සතුරා එක්ක ප්‍රසන විසදා ගන්න විදිහකුයි මිතුර සමග ප්‍රසන විසදා ගන්න විදිහකුයි දෙකක් තියනවා ,එකට ඉන්න අපේ ප්‍රශ්න විසදගෙන හැමෝම කලින් වගේ එකට ජිවත් වෙන්න ඕනි , එකයි විදිහ ...සමහරුන් බොරු සතුරෝ උබට මවල පෙන්නනවා ,උබලට බොරු කියල ,බොරු චෝදනා කරලා හරි එකතු වීම කියන තැන කඩලම දාන්න බලාගෙන ඉන්නවා ,එකට ඉඩ දෙන්නෙම නැහැ [/COLOR][/SIZE] ... [SIZE=3][COLOR=DarkSlateGray]හාමුදුරු කෙනෙක් මුස්ලිම් මිනිහෙක් එක්ක කතා කරත් කැත විදිහට මඩ ගහල හෙට ෆේස් බුක් එකේ දල තියෙයි නේද ? අන්තවදියෝ කියල හම්බයෝන්ට බනිනවා ,මේකට කියන නම මොකක්ද ?.[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]උබලගේ ප්‍රශ්න විසදන්නෙත් නැහැ , උබලට එකතු වෙන්න දෙන්නෙත් නැහැ ,ප්‍රශ්න ඉවරනම් මවල හරි හම්බයයව පෙන්නලා උබේ ලේ රත් කරලා වෙන් කරන්නම බලයි , බැරිනම් උබේ දේශ ප්‍රේමය ප්‍රශ්න කරයි ,අපහාස කරයි ,එකතු වෙන්න දෙන්නේ නැහැ ,උබ හම්බය දිහා බලාගෙන ලේ රත් වේවි ඉන්න ඕනි ,වෙන රටක එකෙක් කරපු වැරද්දක් හරි පෙන්නලා උබේ ලේ රත් කරවල තියනවා , ඔය බය නැතුව එකතු උනොත් කොහොමද නේද ?[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray].. එක එකාගේ රුකඩ මොන අපහසේ කරත් ,මොන කුණුහරප කිව්වත් හැමෝම එකට ජිවත් වෙන එකා වගේ ඉන්න රටක් අපහු තැන තැන මිනි මැරෙන්නේ නැති ,බෝම්බ පුපුරන්නේ නැති රටක් වෙනුවෙන් අපි කතා කරනවා , උබලගේ තියරියට අනුව එක දේශ ද්‍රෝහිත්වය උනාට කමක් නැහැ ,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom