Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර් කැමති කෙනෙක් තෝර ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර් කැමති කෙනෙක් තෝර ගන්න

සර් කැමති කෙනෙක් තෝර ගන්න.. දාහේ නෝට්ටුව දික් කල සැනින් ලාච්චුව තුලට ඔබා ගත් අයකැමිගේ පුරුදු වචන පෙළ අසුනු මා වට පිට බැලුවේ හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ හැමදාම වගේ පැයක් මා සමග හුරතල් වී ටිප් එකක් සාක්කුවේ දමා ගන්නා ශානිකා ගැන අල්ප වූ අප්පිරියාවෙනි.එක පෙලට තැබූ පුටු පෙලේ වාඩි වී ටීවී තිරය දෙස ඇස යොමා සිටියද ඔවුන්ගේ කන් මා පිට කරන වචන දෙස යොමා ඇති බව මම ඉවෙන් මෙන් දැන සිටියෙමි.

වාසනාවකි අද ශානිකා ඒ අතර නැත.එය වෙන එකියක් සමග මා ලද පැය ගෙවා දැමීමට මා බලා සිටි දෙය ඉෂ්ට වීමකි.මෙය ඇයගේ හමු වීමයි.හැමදාම දකින කෙල්ලන් අතර අද අමුතු නුපුරුදු රුවක් පෙනුනේ ඇය අනෙකුන්ට වඩා වයසින් අඩු නිසාදෝ මට පසුව සිතුනි.

මට අරයව දෙන්න... දෙවරක් නොසිතා මාගේ ආශාවන් සපුරාලීමට මම ඇයව තෝරා ගතිමි.

සර් එන්න... මා රැගෙන ඇය දික් වූ කොරිඩෝව දිගේ පිය මැන්නේ අප දෙදෙන තනිවන කාමරය දෙසටය.

සර් වොෂ් එකක් දාගන්න, සර් ගන්නේ ක්‍රීම් ද ඔයිල්ද...

මට ක්‍රීම් ගෙන්න...

එසේ කියූ මා ඇදුම් උනා තබා නාන කාමරයට වැදී කාරාමයෙන් විසිරෙන වතුරේ මදක් සැගවී සිටියෙමි.මෙහි ගෙවන හැම විනඩියකම වැදගත් කම පළපුරුද්දෙන්ම දන්නා නිසා ඉක්මනින් වතුර පිසදමා තුවාය හැද යලි කාමරය තුලට ගියෙමි.

ඇය මා එනතුරු බොඩි ලෝෂන් බෝතලය අතේ තබා ගෙන බලා සිටියේය.

ඇය ශානිකා තරම් සුදු නැත එහෙත් ශානිකාට වඩා ඇය හුරුබුහුටිය.එය ඇය මාගේ තේරීමක් වීමට හේතු වන්නට ඇත.

සර් බෙඩ් එකට යන්න...

ලෙදර් රෙද්දක් දැමු ඇද මත මා මුනින් අතට ඇලවූයේ මෙතැන් පටන් මාගේ සියලු අවයවයන්ගේ වගකීම ඇයට බාර කරමිනි.

ඇයගේ අත් තුඩු වල ගෑවු ක්‍රීම් මාගේ දෙකකුල් පුරා සෙමින් පිරිමදින විට ශානිකාගේ අත් වලට වඩා ඇයගේ අත් සුමුදු බව මට දැනුනි.ටිකෙන් ටික ඇයගේ සුමුදු අත් මාගේ සිරුර පුරා දිවෙන්නට විය.

සර් අනිත් පැත්ත හැරෙන්න...

ඇයගේ සම්බහනයේ අවසාන අදියරට ඇය පැමිණ ඇත.මා දැන් ඈ දෙසට හැරී සිටින නිසා මට දැන් ඇයගේ සිරුර වටා ඇස් යවා බැලුවෙමි.බැලු බැල්මට ඇය කොළඹ හතේ කෙල්ලක් බව පෙනේ.අග කැරලි ගැසුණු තබ පැහැ දැමු කෙස් වැටිය ඇයගේ ලැම වටා පැද්දෙන විට ඇයගේ ඇගිලි තුඩු මා සිරුර සිහින්ව කිති කවයි.වෙන කෙල්ලන් මෙන් නොව ඇය වැඩිය මා හා කතා නොකලේ ඇය අලුත් නිසා යැයි මට හැගේ.එහෙත් ඇය හා කතා කිරීමට මට උවමනාවක් තිබු නිසා ම මම මද සිනාවක් පා,

ඔයාගේ නම මොකක්ද ??

නිෂි

ආ ලස්සන නමක් නේ .. කවුද දැම්මේ..

අම්මා..

ඉතින් කියන්නකෝ ඔයාගේ ගෙවල් කොහෙද??

ඇය මද වෙලාවක් මා දෙස බලා සිටියේ උත්තරයක් හදාගැනීමට වෙන්න ඇති.ඇයගේ පිරි මැදිමද අඩු වෙන බවක් මට දැනුනු නිසා.ඇය නැවත මා වෙත ගැනීමට.

හරි හරි කියන්න බැරි නම් එපා..

ඔයාගේ නම සුනෙත් නේද??

ඇයගේ ඒ හඩට මා කරකවා අත හැරියෙකු සේ දැනෙන්නට විය.මගේ නම එයා දන්නේ කොහොමද?

ඔයා කොහොමද දන්නේ??...

ඔයාට මාව මතක නැතිව ඇති එහෙනම්…

මාගේ සිත සතර අතේ දුවන්නට විය මේ කවුද?? මේ මගේ කෙල්ලගේ යාලුවෙක්ද එසේනම් මා අද සිට මාගේ පුරාතන ප්‍රේමය හමාර කිරීමට සුදානම් විය යුතුය.

ඔයා දෙල්ගොඩ නේද ?

ඇයගේ ප්‍රශ්න හමුවේ මා තවත් අසරණ විය.ඇය මාගේ ගමත් දනී.

ඔයාට මතකද නිසංසලාව ..

නිසංසලා... ඇය අප කුඩා කාලයේ එකට සෙල්ලම් කල පොඩි කෙල්ලද මේ....

මම ඇයගේ ඇස් දෙක දිහා බලා සිටිද්දී අපේ අතීතයට ඇවිද ගියෙමි.

ඇය සෙල්ලම් ගෙදර අම්මා මම තත්තා,වට පිට කොල්ලන් එක්ව වැලි කෙලියේ සෙල්ලම් කරද්දී කොල්ලන් හා කරට කර දුව පැනපු එකම කෙල්ල නිසංසලා අද??

මගේ සිතට ලැජ්ජාවක් දැනේ,එසේම ඇයද අපහසුවෙන් සිටින බවක් දැනේ.ටික වෙලාවක් අප අතර තිබු නිෂ්ශබ්දය බිදිමින් ඇය කතා කරන්නට විය.

මම දවස් ගානක් දැක්කා ඔයා මෙතන්ට එනවා ඒ හැම දවසෙම මම ඔයාව මග ඇරියා..ඒත් අද මම ඔයා එනවා දැක්කේ නෑ නැත්නම් කවදාවත් මෙහෙම එන්නේ නෑ.

මම පහත් වී තිබු තුවාය හැද ඇදෙහි වාඩි වූ නෙමි.

සොරි නිසංසලා..

ඔයා මොකටද සොරි කියන්නේ මම නේ වරද කලේ නැත්නම් ඔයා ශානිකා අක්කත් එක්ක මෙලහකට...

අනේ අනේ මේ..

මම ඇයගේ වචන වලට හරස් වුනෙමි. ඇය රුපෙන් වෙනස් වුනද වචන වලින් පෙර සිටි නිසංසලාමයි.

ඉතින් කියන්නකෝ ඔයාලා කොහෙද එක පාරටම ගම අත ඇරල ගියේ....

මේ ප්රශ්නයේ සුල මුල සෙවීමේ අරමුනෙන් මම ඇයගෙන් ඇසුවෙමි

නිසංසලාගේ කතාව ඉදිරියට.... to be continued

ඉතුරු ටික 7 වෙනි පිටුවේ නැත්නම්

[QUOTE="Ditzone, post: 15945395, member: 320911"] [b]සර් කැමති කෙනෙක් තෝර ගන්න[/b] [CENTER][IMG]http://thumbs.dreamstime.com/z/beautiful-man-spa-hands-massaging-4828553.jpg[/IMG] [SIZE="4"]සර් කැමති කෙනෙක් තෝර ගන්න.. දාහේ නෝට්ටුව දික් කල සැනින් ලාච්චුව තුලට ඔබා ගත් අයකැමිගේ පුරුදු වචන පෙළ අසුනු මා වට පිට බැලුවේ හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ හැමදාම වගේ පැයක් මා සමග හුරතල් වී ටිප් එකක් සාක්කුවේ දමා ගන්නා ශානිකා ගැන අල්ප වූ අප්පිරියාවෙනි.එක පෙලට තැබූ පුටු පෙලේ වාඩි වී ටීවී තිරය දෙස ඇස යොමා සිටියද ඔවුන්ගේ කන් මා පිට කරන වචන දෙස යොමා ඇති බව මම ඉවෙන් මෙන් දැන සිටියෙමි. වාසනාවකි අද ශානිකා ඒ අතර නැත.එය වෙන එකියක් සමග මා ලද පැය ගෙවා දැමීමට මා බලා සිටි දෙය ඉෂ්ට වීමකි.මෙය ඇයගේ හමු වීමයි.හැමදාම දකින කෙල්ලන් අතර අද අමුතු නුපුරුදු රුවක් පෙනුනේ ඇය අනෙකුන්ට වඩා වයසින් අඩු නිසාදෝ මට පසුව සිතුනි. මට අරයව දෙන්න... දෙවරක් නොසිතා මාගේ ආශාවන් සපුරාලීමට මම ඇයව තෝරා ගතිමි. සර් එන්න... මා රැගෙන ඇය දික් වූ කොරිඩෝව දිගේ පිය මැන්නේ අප දෙදෙන තනිවන කාමරය දෙසටය. සර් වොෂ් එකක් දාගන්න, සර් ගන්නේ ක්‍රීම් ද ඔයිල්ද... මට ක්‍රීම් ගෙන්න... එසේ කියූ මා ඇදුම් උනා තබා නාන කාමරයට වැදී කාරාමයෙන් විසිරෙන වතුරේ මදක් සැගවී සිටියෙමි.මෙහි ගෙවන හැම විනඩියකම වැදගත් කම පළපුරුද්දෙන්ම දන්නා නිසා ඉක්මනින් වතුර පිසදමා තුවාය හැද යලි කාමරය තුලට ගියෙමි. ඇය මා එනතුරු බොඩි ලෝෂන් බෝතලය අතේ තබා ගෙන බලා සිටියේය. ඇය ශානිකා තරම් සුදු නැත එහෙත් ශානිකාට වඩා ඇය හුරුබුහුටිය.එය ඇය මාගේ තේරීමක් වීමට හේතු වන්නට ඇත. සර් බෙඩ් එකට යන්න... ලෙදර් රෙද්දක් දැමු ඇද මත මා මුනින් අතට ඇලවූයේ මෙතැන් පටන් මාගේ සියලු අවයවයන්ගේ වගකීම ඇයට බාර කරමිනි. ඇයගේ අත් තුඩු වල ගෑවු ක්‍රීම් මාගේ දෙකකුල් පුරා සෙමින් පිරිමදින විට ශානිකාගේ අත් වලට වඩා ඇයගේ අත් සුමුදු බව මට දැනුනි.ටිකෙන් ටික ඇයගේ සුමුදු අත් මාගේ සිරුර පුරා දිවෙන්නට විය. සර් අනිත් පැත්ත හැරෙන්න... ඇයගේ සම්බහනයේ අවසාන අදියරට ඇය පැමිණ ඇත.මා දැන් ඈ දෙසට හැරී සිටින නිසා මට දැන් ඇයගේ සිරුර වටා ඇස් යවා බැලුවෙමි.බැලු බැල්මට ඇය කොළඹ හතේ කෙල්ලක් බව පෙනේ.අග කැරලි ගැසුණු තබ පැහැ දැමු කෙස් වැටිය ඇයගේ ලැම වටා පැද්දෙන විට ඇයගේ ඇගිලි තුඩු මා සිරුර සිහින්ව කිති කවයි.වෙන කෙල්ලන් මෙන් නොව ඇය වැඩිය මා හා කතා නොකලේ ඇය අලුත් නිසා යැයි මට හැගේ.එහෙත් ඇය හා කතා කිරීමට මට උවමනාවක් තිබු නිසා ම මම මද සිනාවක් පා, ඔයාගේ නම මොකක්ද ?? නිෂි ආ ලස්සන නමක් නේ .. කවුද දැම්මේ.. අම්මා.. ඉතින් කියන්නකෝ ඔයාගේ ගෙවල් කොහෙද?? ඇය මද වෙලාවක් මා දෙස බලා සිටියේ උත්තරයක් හදාගැනීමට වෙන්න ඇති.ඇයගේ පිරි මැදිමද අඩු වෙන බවක් මට දැනුනු නිසා.ඇය නැවත මා වෙත ගැනීමට. හරි හරි කියන්න බැරි නම් එපා.. ඔයාගේ නම සුනෙත් නේද?? ඇයගේ ඒ හඩට මා කරකවා අත හැරියෙකු සේ දැනෙන්නට විය.මගේ නම එයා දන්නේ කොහොමද? ඔයා කොහොමද දන්නේ??... ඔයාට මාව මතක නැතිව ඇති එහෙනම්… මාගේ සිත සතර අතේ දුවන්නට විය මේ කවුද?? මේ මගේ කෙල්ලගේ යාලුවෙක්ද එසේනම් මා අද සිට මාගේ පුරාතන ප්‍රේමය හමාර කිරීමට සුදානම් විය යුතුය. ඔයා දෙල්ගොඩ නේද ? ඇයගේ ප්‍රශ්න හමුවේ මා තවත් අසරණ විය.ඇය මාගේ ගමත් දනී. ඔයාට මතකද නිසංසලාව .. නිසංසලා... ඇය අප කුඩා කාලයේ එකට සෙල්ලම් කල පොඩි කෙල්ලද මේ.... මම ඇයගේ ඇස් දෙක දිහා බලා සිටිද්දී අපේ අතීතයට ඇවිද ගියෙමි. ඇය සෙල්ලම් ගෙදර අම්මා මම තත්තා,වට පිට කොල්ලන් එක්ව වැලි කෙලියේ සෙල්ලම් කරද්දී කොල්ලන් හා කරට කර දුව පැනපු එකම කෙල්ල නිසංසලා අද?? මගේ සිතට ලැජ්ජාවක් දැනේ,එසේම ඇයද අපහසුවෙන් සිටින බවක් දැනේ.ටික වෙලාවක් අප අතර තිබු නිෂ්ශබ්දය බිදිමින් ඇය කතා කරන්නට විය. මම දවස් ගානක් දැක්කා ඔයා මෙතන්ට එනවා ඒ හැම දවසෙම මම ඔයාව මග ඇරියා..ඒත් අද මම ඔයා එනවා දැක්කේ නෑ නැත්නම් කවදාවත් මෙහෙම එන්නේ නෑ. මම පහත් වී තිබු තුවාය හැද ඇදෙහි වාඩි වූ නෙමි. සොරි නිසංසලා.. ඔයා මොකටද සොරි කියන්නේ මම නේ වරද කලේ නැත්නම් ඔයා ශානිකා අක්කත් එක්ක මෙලහකට... අනේ අනේ මේ.. මම ඇයගේ වචන වලට හරස් වුනෙමි. ඇය රුපෙන් වෙනස් වුනද වචන වලින් පෙර සිටි නිසංසලාමයි. ඉතින් කියන්නකෝ ඔයාලා කොහෙද එක පාරටම ගම අත ඇරල ගියේ.... මේ ප්රශ්නයේ සුල මුල සෙවීමේ අරමුනෙන් මම ඇයගෙන් ඇසුවෙමි [SIZE="4"][B][COLOR="red"]නිසංසලාගේ කතාව ඉදිරියට...[/COLOR]. [COLOR="Red"]to be continued ඉතුරු ටික 7 වෙනි පිටුවේ නැත්නම් [URL="http://elakiri.com/forum/showthread.php?p=15950262#post15950262"][IMG]http://propertysavers.com.au/wp-content/uploads/2011/02/click-here-button.png[/IMG][/URL][/COLOR][/B][/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom