Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර් කැමති කෙනෙක් තෝර ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් කියන්නකෝ ඔයාලා කොහෙද එක පාරටම ගම අත ඇරල ගියේ....

මේ ප්රශ්නයේ සුල මුල සෙවීමේ අරමුනෙන් මම ඇයගෙන් ඇසුවෙමි.

එතැන් සිට...

ඔයා දන්නවා නේ අපේ තාත්තගේ හැටි එයා ඉන්නකන් කලේ වෙන ගෑනු පස්සේ දුවපු එක.....අම්මා මාව ලොකු කරන්න පුදුම දුකක් වින්දේ ..

ඇයගේ ඇසේ මතු වූ කදුළු බිංදුවකට වැටුනු විදුලි පහන් එළිය දීප්තියෙන් බැබලුනි..

අන්තිමට අපි බැරිම තැන අනුරාධපුරේ ලොකු අම්මලාගේ ගෙදර ගියා . එහෙ තමයි මම අවුරුදු ගානක් හිටියේ.තාත්ත අපිව හොයන්න ආවෙත් නෑ හොයන්න ඕන කමකුත් නැතුව ඇති එයාට වටේම දුක සැප හොයන්න කට්ටිය ඉන්නවා නේ.....

නිෂි...

කාමරේ දොරට එපිටින් නැගුනු හඩින් ඈ හිස ඔසවා බලා, දෑතින් දෙකම්මුල් පිස දැමුවාය.

හරි මම එනවා...

එසැනින් සෙරප්පු යුගලක් ඈතට ඇදෙන හඬ ඇසුනි.

කතාවෙන් කතාවෙන් වෙලාවත් පහුඋනා..

සුනෙත් සර් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න..

ඇයගේ දගකාර බව ඇයගෙන් උදුරාගන්නට ඇය සිත යට සගවා සිටින දුක් කන්දරාවට බැරි වූ බව මට සිතේ.

හිස සෙලවූ මා නාන කාමරය තුලට වැදුනෙමි.

දිය බිදු එකිනෙක් සිරුර පුරා ගලායද්දී ඇයගේ ජිවිත කතාව අසාගැනීමට නොහැකි වීම ගැන දුකක් දැනුනි.ඇයත් සමග කතා කිරීමට මා නැවත මෙතනට පැමිනිය යුතුයි.එහෙත් මා කෙසේනම් නැවත ඇය තෝරා ගන්නද??

ඔය ඇති අප්පා එලියට එන්නකෝ...

නිසංසලාගේ කට හඩින් මම නැවත අවදි වුනෙමි.

මොකද වෙච්චර වෙලා මගේ ඇගිලි මාක් යනකන් හේදුවද..

නෑ නෑ අනේ මම හැමදාමත් මෙහෙමයි.. කෝ ඔයා කතාව කිව්වේ නෑ නේ..

මොන කතාද අනේ හොදටම පරක්කු වෙලා අරුන් ටික මාව බයිට් කරනවා උබ අහවල් වැඩේ කලා ද මෙච්චර පරක්කු උනේ කියල..

හරි එහෙනම් මට ඔයාගේ ෆෝන් නම්බරේ දෙන්නකෝ....

ඇයගේ මුවින් පිට වන අංක එකින් එක මා දුරකතනයේ සටහන් කර ගතිමි. නැවත ඇදුම් ඇග ලා ගත් මා පුරුද්දට මෙන් පර්ස් එක අතට ගත්තේ ටිප් එකක් දීමටයි.

හා හා ඕක අරන් යනවා..

ඇය මා අත වූ දාහේ නෝට්ටුව ප්රතික්ෂේප කළාය.

එහෙත් බලෙන් මෙන් එය ඇයගේ සාක්කුවට එබූ මම කාමරයෙන් පිට වුනෙමි.ඇයද මා පිටුපස පැමිණියාය.

අප පෙර හමු නොවූවන් සේ බලා සිටින නෙතු හැර දා මම ඇයට සමු දී පිට වුනෙමි .

නිවසට පැමිණි පසු නැවත ඇය කෙරෙහි වූ මතකයන් අතර මා තනි වුනෙමි.අපගේ කෙලි ලොල් ළමා කාලය,දැන් ඇය ඇයගේ වටිනා කාලය තවකෙකුගේ ඉන්ද්රියන් පිනවීම සදහා යෙදවීම. මේ සියල්ල මා හිස වටා කැරකෙමින් මා අපහසුතාවයට පත් කළේය.

මේ සියල්ලට විසදුම ඇත්තේ ඇය සතුවයි.මා දුරකථනය අතට ගෙන ඇයගේ අංකය ඇමතුවෙමි.

හෙලෝ...

ඒ ඇයගේ හඩයි.

මාව අදුනනවද ??

සුනෙත් පිස්සා නේද? මොකෝ අදුනන්න බැරි අවුරුදු ගානකට පස්සේ දැකල අදුන ගත්ත එකේ ඔය පැය ගානට ඔයාගේ කට හඩ අමතක වෙයිද??

ඇයගේ ඒ වචන මා සිතේ අහු මුළුවල ගොඩ ගැසී තිබු අප මතකයන් එකිනෙක දිගහැරලන්නට විය.

අපිනම් ඔය කෙල්ලෝ මතක තියාගෙන ඉන්නේ නෑ නේ...

අපිත් නෑ තමයි එත් අපිට ඕන අයව අපි මතකේ තියාගන්නවා..එකත් ඇත්ත ඔයාට මොකටද අපිව මතක තියාගෙන නේද ??

හා හා ඔය ඇති දැන් කොහෙද ඉන්නේ..

දැන් ටිකකට කලින් බෝඩිමට ආවේ.

බෝඩිම කොහෙද?

අත්තිඩියේ..

එහෙනම් ලගයි නේ?

හ්ම්.

ඒක නෙමෙයි ඔයා කියාගෙන ආව කතාව කියන්නත් හම්බ උනේ නෑ නේ.

අනේ ඒක ඇහුවා කියල ඔයාට ලැබෙන දෙයක් නෑ සුනෙත්.

කමක් නෑ එත් කියන්නකෝ මම අහන් ඉන්නම් ..

අනේ මන්දා ඔයාටත් මාර අසාවන් තියෙන්නේ..

හා හා එහෙනම් අහන් ඉන්න ඔන්න අඩන්න ඔට්ටු නෑ...

අපි අනුරාධපුරේ ගිහින් අවුරුදු දහයක් විතර යද්දී අම්මට එකපාරටම අසනීප උනා ඊට පස්සේ හොස්පිටල් එකේ නැවැත්තුවා..අම්ම සතියක් විතර නැවතිලා හිටිය ඩොක්ටලා නම් කිව්වේ ඩෙංගු කියල..එහෙම ඉදල අම්මා නැති උනා.

ඇයගේ හඩ කෙමින් සිහින්ව යයි ..

ඔයා අඩනවද නිසංසලා...

මෙච්චර කාලෙට මගේ ලගින් හිටියේ ඔච්චරයි නේ සුනෙත් ඉතින් මේ කදුළු හැම තිස්සෙම මාත් එක්ක ඉදියි.

ඊට පස්සේ දෙදහස් නමයේ තමයි මට ඒ ලෙවල් කරන්න තිබ්බේ.එත් කිසි දෙකට මට හිත හදාගන්න බැරි උනා.ලොකු අම්මා උනත් අම්ම වගේ නෙමෙයි නේ එයාටත් වෙලාවකට මාව බරක් උනා.ඔය අතරේදී ගමේ අක්ක කෙනෙක් රත්මලානේ ජොබ් එකකට යනවා කියල තිබ්බා.එයාට කියලා ටික දවසකින් මාත් රත්මලානේ ආවා.අපි මුලින්ම වැඩ කලේ මැලිබන් එකේ එතන එපා වෙනවා අනේ...

මොකද අනේ ඔයා ගල් ගිලල වගේ ඉතින් අහන්නකො මම මොකද කලේ කියලා..

හි හි හා හා ඔයා මොකද කලේ?

මාරි වල හිල් විද්දා...

ආ ඇත්තද මම හිතුවා නයිස් වලට සීනි දැම්ම කියලා..

අනේ යනවා මෝඩයා

ඇය නැවත යථා තත්වයට පැමිණීම ගැන මම සතුටු වුනෙමි.

ඉතින් කොහොමද ස්පා එකට සෙට් උනේ??

අතන පඩි අඩුයි ගොඩක් මහන්සි වෙන්න උනා..එහෙම ඉද්දි අපිත් එක්ක වැඩ කරපු යාලුවෙක්ට තමයි ස්පා එකේ ජොබ් එක හම්බ උනේ.. එකී තමයි මවත් මෙතන්ට ගත්තේ.. මෙතන හොදයි කොහොමත් ඉරිදා වගේ දවසකට හයදාහක් විතර හොයා ගන්න පුළුවන්..

ඉතින් ඔයා දිගටම ඕක කරන්නද හිතාගෙන ඉන්නේ..

ඔව් ඉතින් වෙන මොනවා කරන්නද මේක මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් හම්බු වෙනවනේ..

හා හා දැන් කතාව ඇහුව නේ..

මම වොෂ් එකක් දාගෙන එන්නම්.

බායි...

අයෙත් එන්න හොදේ.....

ඇයගේ නැවත ඇරයුමත් සමග දුරකථනය විසන්ධි විය.

ඇය නැවත මා හට හමුවේවි.ඒ ඇය හමුවන්නේ නිසංසලා ලෙසින්ද නිෂි ලෙසින්ද යැයි මා සිත විමසයි.

නිසංසලාගේ කතාව මෙතකින් අවසන් වෙයි මෙය පොස්ට් කල දිනයේ පටන් මා වෙත ලැබුණු ආදරණීය හිත හිරිවැටෙන තර්ජනාත්මක  කමෙන්ට් රෙප් වලට උබලට ස්තුති වේවා!! ඉදිරියේ තවත් කතාවක් සමග මුණ ගැහෙමු

[QUOTE="Ditzone, post: 15950262, member: 320911"] [CENTER][SIZE="4"]ඉතින් කියන්නකෝ ඔයාලා කොහෙද එක පාරටම ගම අත ඇරල ගියේ.... මේ ප්රශ්නයේ සුල මුල සෙවීමේ අරමුනෙන් මම ඇයගෙන් ඇසුවෙමි. [COLOR="Red"]එතැන් සිට... [/COLOR] [IMG]http://i810.photobucket.com/albums/zz30/diland3/1385578667_tmp_Alone_Girl_by_D_MATSUYAMA_zps840130d5.jpg[/IMG] ඔයා දන්නවා නේ අපේ තාත්තගේ හැටි එයා ඉන්නකන් කලේ වෙන ගෑනු පස්සේ දුවපු එක.....අම්මා මාව ලොකු කරන්න පුදුම දුකක් වින්දේ .. ඇයගේ ඇසේ මතු වූ කදුළු බිංදුවකට වැටුනු විදුලි පහන් එළිය දීප්තියෙන් බැබලුනි.. අන්තිමට අපි බැරිම තැන අනුරාධපුරේ ලොකු අම්මලාගේ ගෙදර ගියා . එහෙ තමයි මම අවුරුදු ගානක් හිටියේ.තාත්ත අපිව හොයන්න ආවෙත් නෑ හොයන්න ඕන කමකුත් නැතුව ඇති එයාට වටේම දුක සැප හොයන්න කට්ටිය ඉන්නවා නේ..... නිෂි... කාමරේ දොරට එපිටින් නැගුනු හඩින් ඈ හිස ඔසවා බලා, දෑතින් දෙකම්මුල් පිස දැමුවාය. හරි මම එනවා... එසැනින් සෙරප්පු යුගලක් ඈතට ඇදෙන හඬ ඇසුනි. කතාවෙන් කතාවෙන් වෙලාවත් පහුඋනා.. සුනෙත් සර් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න.. ඇයගේ දගකාර බව ඇයගෙන් උදුරාගන්නට ඇය සිත යට සගවා සිටින දුක් කන්දරාවට බැරි වූ බව මට සිතේ. හිස සෙලවූ මා නාන කාමරය තුලට වැදුනෙමි. දිය බිදු එකිනෙක් සිරුර පුරා ගලායද්දී ඇයගේ ජිවිත කතාව අසාගැනීමට නොහැකි වීම ගැන දුකක් දැනුනි.ඇයත් සමග කතා කිරීමට මා නැවත මෙතනට පැමිනිය යුතුයි.එහෙත් මා කෙසේනම් නැවත ඇය තෝරා ගන්නද?? ඔය ඇති අප්පා එලියට එන්නකෝ... නිසංසලාගේ කට හඩින් මම නැවත අවදි වුනෙමි. මොකද වෙච්චර වෙලා මගේ ඇගිලි මාක් යනකන් හේදුවද.. නෑ නෑ අනේ මම හැමදාමත් මෙහෙමයි.. කෝ ඔයා කතාව කිව්වේ නෑ නේ.. මොන කතාද අනේ හොදටම පරක්කු වෙලා අරුන් ටික මාව බයිට් කරනවා උබ අහවල් වැඩේ කලා ද මෙච්චර පරක්කු උනේ කියල.. හරි එහෙනම් මට ඔයාගේ ෆෝන් නම්බරේ දෙන්නකෝ.... ඇයගේ මුවින් පිට වන අංක එකින් එක මා දුරකතනයේ සටහන් කර ගතිමි. නැවත ඇදුම් ඇග ලා ගත් මා පුරුද්දට මෙන් පර්ස් එක අතට ගත්තේ ටිප් එකක් දීමටයි. හා හා ඕක අරන් යනවා.. ඇය මා අත වූ දාහේ නෝට්ටුව ප්රතික්ෂේප කළාය. එහෙත් බලෙන් මෙන් එය ඇයගේ සාක්කුවට එබූ මම කාමරයෙන් පිට වුනෙමි.ඇයද මා පිටුපස පැමිණියාය. අප පෙර හමු නොවූවන් සේ බලා සිටින නෙතු හැර දා මම ඇයට සමු දී පිට වුනෙමි . නිවසට පැමිණි පසු නැවත ඇය කෙරෙහි වූ මතකයන් අතර මා තනි වුනෙමි.අපගේ කෙලි ලොල් ළමා කාලය,දැන් ඇය ඇයගේ වටිනා කාලය තවකෙකුගේ ඉන්ද්රියන් පිනවීම සදහා යෙදවීම. මේ සියල්ල මා හිස වටා කැරකෙමින් මා අපහසුතාවයට පත් කළේය. මේ සියල්ලට විසදුම ඇත්තේ ඇය සතුවයි.මා දුරකථනය අතට ගෙන ඇයගේ අංකය ඇමතුවෙමි. හෙලෝ... ඒ ඇයගේ හඩයි. මාව අදුනනවද ?? සුනෙත් පිස්සා නේද? මොකෝ අදුනන්න බැරි අවුරුදු ගානකට පස්සේ දැකල අදුන ගත්ත එකේ ඔය පැය ගානට ඔයාගේ කට හඩ අමතක වෙයිද?? ඇයගේ ඒ වචන මා සිතේ අහු මුළුවල ගොඩ ගැසී තිබු අප මතකයන් එකිනෙක දිගහැරලන්නට විය. අපිනම් ඔය කෙල්ලෝ මතක තියාගෙන ඉන්නේ නෑ නේ... අපිත් නෑ තමයි එත් අපිට ඕන අයව අපි මතකේ තියාගන්නවා..එකත් ඇත්ත ඔයාට මොකටද අපිව මතක තියාගෙන නේද ?? හා හා ඔය ඇති දැන් කොහෙද ඉන්නේ.. දැන් ටිකකට කලින් බෝඩිමට ආවේ. බෝඩිම කොහෙද? අත්තිඩියේ.. එහෙනම් ලගයි නේ? හ්ම්. ඒක නෙමෙයි ඔයා කියාගෙන ආව කතාව කියන්නත් හම්බ උනේ නෑ නේ. අනේ ඒක ඇහුවා කියල ඔයාට ලැබෙන දෙයක් නෑ සුනෙත්. කමක් නෑ එත් කියන්නකෝ මම අහන් ඉන්නම් .. අනේ මන්දා ඔයාටත් මාර අසාවන් තියෙන්නේ.. හා හා එහෙනම් අහන් ඉන්න ඔන්න අඩන්න ඔට්ටු නෑ... අපි අනුරාධපුරේ ගිහින් අවුරුදු දහයක් විතර යද්දී අම්මට එකපාරටම අසනීප උනා ඊට පස්සේ හොස්පිටල් එකේ නැවැත්තුවා..අම්ම සතියක් විතර නැවතිලා හිටිය ඩොක්ටලා නම් කිව්වේ ඩෙංගු කියල..එහෙම ඉදල අම්මා නැති උනා. ඇයගේ හඩ කෙමින් සිහින්ව යයි .. ඔයා අඩනවද නිසංසලා... මෙච්චර කාලෙට මගේ ලගින් හිටියේ ඔච්චරයි නේ සුනෙත් ඉතින් මේ කදුළු හැම තිස්සෙම මාත් එක්ක ඉදියි. ඊට පස්සේ දෙදහස් නමයේ තමයි මට ඒ ලෙවල් කරන්න තිබ්බේ.එත් කිසි දෙකට මට හිත හදාගන්න බැරි උනා.ලොකු අම්මා උනත් අම්ම වගේ නෙමෙයි නේ එයාටත් වෙලාවකට මාව බරක් උනා.ඔය අතරේදී ගමේ අක්ක කෙනෙක් රත්මලානේ ජොබ් එකකට යනවා කියල තිබ්බා.එයාට කියලා ටික දවසකින් මාත් රත්මලානේ ආවා.අපි මුලින්ම වැඩ කලේ මැලිබන් එකේ එතන එපා වෙනවා අනේ... මොකද අනේ ඔයා ගල් ගිලල වගේ ඉතින් අහන්නකො මම මොකද කලේ කියලා.. හි හි හා හා ඔයා මොකද කලේ? මාරි වල හිල් විද්දා... ආ ඇත්තද මම හිතුවා නයිස් වලට සීනි දැම්ම කියලා.. අනේ යනවා මෝඩයා ඇය නැවත යථා තත්වයට පැමිණීම ගැන මම සතුටු වුනෙමි. ඉතින් කොහොමද ස්පා එකට සෙට් උනේ?? අතන පඩි අඩුයි ගොඩක් මහන්සි වෙන්න උනා..එහෙම ඉද්දි අපිත් එක්ක වැඩ කරපු යාලුවෙක්ට තමයි ස්පා එකේ ජොබ් එක හම්බ උනේ.. එකී තමයි මවත් මෙතන්ට ගත්තේ.. මෙතන හොදයි කොහොමත් ඉරිදා වගේ දවසකට හයදාහක් විතර හොයා ගන්න පුළුවන්.. ඉතින් ඔයා දිගටම ඕක කරන්නද හිතාගෙන ඉන්නේ.. ඔව් ඉතින් වෙන මොනවා කරන්නද මේක මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් හම්බු වෙනවනේ.. හා හා දැන් කතාව ඇහුව නේ.. මම වොෂ් එකක් දාගෙන එන්නම්. බායි... අයෙත් එන්න හොදේ..... ඇයගේ නැවත ඇරයුමත් සමග දුරකථනය විසන්ධි විය. ඇය නැවත මා හට හමුවේවි.ඒ ඇය හමුවන්නේ නිසංසලා ලෙසින්ද නිෂි ලෙසින්ද යැයි මා සිත විමසයි. [B][COLOR="Blue"]නිසංසලාගේ කතාව මෙතකින් අවසන් වෙයි මෙය පොස්ට් කල දිනයේ පටන් මා වෙත ලැබුණු ආදරණීය හිත හිරිවැටෙන තර්ජනාත්මක :D කමෙන්ට් රෙප් වලට උබලට ස්තුති වේවා!! ඉදිරියේ තවත් කතාවක් සමග මුණ ගැහෙමු[/COLOR][/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom