Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සර් මම නපුංසකයෙක් (18+++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර් මම නපුංසකයෙක් (18+++)

මේ සිදුවීම වෙන කාලේ දැන් වගේ අතින් අතට ජංගම දුරකථන තිබුනේ නැහැ බොහොමයක් උදවිය පාවිච්චි කලේ ස්ථාවර දුරකථනය CLI කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි නොදැන හිටපු කාලේ . ඒ කියන්නේ අපේ පාසල් කාලේ .

මෙන්න මේ කාලේ අපේ පංතියේ යාළුවෙක්ගේ නිවසේ හවස් වරුවේ නිතර නිතර ඒකරාශි වෙන පුරුද්දක් අපට තිබුනා ඒ වැඩි දේකට නෙමේ බොහෝවිට හෝරාවක් හමාරක් කයියක් ගහගෙන ඉදලා විසිරයාමක් පමනයි. එයිට වැඩි දෙයක් ඒ හමුවීම් තුල තිබුනේ නැහැ .. ඒත් කාලයක් යනකොට අපගේ සුපුරුදු හමුවීම එයිට වඩා විනෝදවත් කිරීමට දෙයක් ඒ නිවස තුලට පැමිනුනා ඒ තමයි .

මිතුරාගේ නිවසට අලුතින් ස්ථාවර දුරකථනයක් පැමිණීම .

මිතුරාගේ දෙමාපියන් හිටියේ විදේශ ගතව , ඔහුගේ තනියට සිටියේ මිත්තනිය පමනයි එහෙව් පරිසරයක් තුල කොළු ගැටව් ටිකකට රිසිසේ ඒ නිවසේ විනෝද වීමට කාගෙන් බාදවක්ද , ඒ නිදහස අප උපරිමෙන්ම බුක්ති වින්දා

ඉස්සර නිකන් නිස්කාරනේ කයියක් ගහලා පිටවෙලා යමින් තිබු අප පස්සෙන් පහු දුරකථනය මාර්ගයෙන් දන්න අදුනන කෙනෙක්ගේ අංකයක් කරකවලා හඩ වෙනස් කරලා එහා අන්තයෙන් පිළිතුරු දෙන්නව බයිට් එකට අරගෙන පජාතකරලා මංඥන් කරලා මොංගල් සතුටක් ලබන තත්වෙට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

ඒ කාලයේ අපේ ඒ දුරකථනයෙන් බයිට්වු දුරකථන හිමියෝ අනන්තයි අප්‍රමානයි .. මේ ඒ අතරින් එක් කථාවක්.

වේලාව රාත්‍රී දහයට ආසන්නයි , දුරකතනයක් වටා එක්වූ කොලුගැටව් පිරිසක් මේ සැරසෙන්නේ තවත් එක් වීර කමක්යැයි සිතාගනිමින් සැමදාම කරන්නාවූ මෝඩ ක්රියාවේ තවත් එක් ආරම්භයකට මුල පිරිමටයි

අද වෙනදට වැඩිය විශේෂ මෙහෙයුමක් තමයි යෙදිලා තිබුනේ ඒ කියන්නේ අද අපේ එකෙක් අපේ පාසලේ ඉන්න එපාම කරපු එකාගේ ටෙලිෆෝන් නොම්බරය හොයාගෙන ඇවිත් තිබුනා .. ඒ අවාසනාවන්ත චරිතේ වෙන කවුරුත් නෙමේ අපේ පාසලේ ගණිත ගුරුවරයා ඇලෙක්සැන්ඩර් ,

ඇලෙක්සැන්ඩර් සරුත් අපිත් අතර තිබුනේ පුදුමාකාර ගැටුමක් ඒක කවදා කොහොම ඇතිවුනාද කියලා නිච්චියක් නැතිවුනත් ඇලෙක්සැන්ඩර් සරුත් අපේ පංතියේ කොල්ලොත් කියන්නේ ඉතිං නයයි පොලගයි වගේම තමයි. අපිට පුළුවන් තැනදී අපි ඇලෙක්සැන්ඩර් සර්ට අංචියක් අදිනවා වගේම ඒක මාට්ටු වුන වහාම ඇලෙක්සැන්ඩර් සර් ගෙන් අපිට ලැබෙන ප්‍රතිපහාර ගැනත් ඉතින් කියලා වැඩක් නැහැ ඒ තරම්ම නින්දිතයි ,කුජීතයි .

ඇලෙක්සැන්ඩර් සර් වෛර කලේ අපිට පමනක්ම නොවේ ඒ උදහසට ලක්වුනු තවත් කොල්ලෝ හිටියා වගේම ඇලෙක්සැන්ඩර් සර් ගේ අසීමිත ආදරයට ලක්වුනු කොල්ලන් පිරිසකුත් සිටියා ඒක වෙනමම කථාවක්. කෙටියෙන් කිව්වොත් සමහර කොල්ලන්ට විශේෂ කැමැත්තක් වගේ එකක් දැක්වුවා(ලු) .

ඒ කොහොම වෙතත් ඇලෙක්සැන්ඩර් සර්ට අමතක නොවන බයිට් පාරක් දෙන්න තමයි අපි මේ සැරසෙන්නේ.

මේ බයිට් කිරීමේ ක්‍රියාවන්හි මුලිකත්වය ගන්න කිහිප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා , එත් ජෝනා තමයි වැඩකාරයා මිනිහට ෆෝන් එකෙන් ඔනෑම එකෙක්ව බයිට් එකට අහුකරගන්නවා කියන්නේ හරිම සිම්පල් වැඩක් බයිට් වෙන ඒකාට විහිළුවටවත් හිතෙන්නේ නැහැ ඌ බයිට් වෙනවා කියලා ඒ තරමටම ජෝනාගේ කථාව තාත්විකයි වැදගත් , අවස්තානුකුලව මාතෘකාව වෙනස් කරලා ඕනෑම් දේකට පැටලිල්ලක් නැතිව උත්තර දෙන්න තරම් ඌ දක්ෂයි , ඕන උනොත් කට හඩ වෙනස් කරලා ගෑනු කෙනෙක්ගේ ස්වරේ ගන්න උනත් පොර දක්ෂයි ,

ඔය හැකියාවන් ඇති මම ඇතුළු තව උන් හිටියත් වැඩේ උච්චතම අවස්ථාවන්හි බකස් ගාලා හිනහා ගිහින් අපි බොහෝවිට වැඩේ අනාගත්තා.. ඒත් ජෝනාට ඒ අඩුපාඩු නැහැ ඒ නිසා අද වැඩේට බැස්සේ ජෝනා ...

ක්‍රින්..ක්‍රින්....ක්‍රින්..!!!!

ඇලෙක්සැන්ඩර් සර් ගේ නොම්බරේ ඔබලා ස්පිකර් ඔන් කරගෙන අපි වටවෙලා අහගෙන ඉන්නේ උන්දැ දුරකථනෙට උත්තර දෙනකන්...

“හෙලෝව්ව්ව්.....”

එහා පැත්තෙන් සර්ගේ ගාම්බිර කට හඩ ඇහෙන කොටම අපේ උන් අතින් කට තද කරගෙන හිනාව වලක්වා ගන්න අසීරු උත්සාහයක යෙදෙන අතරේ ජෝනා අභිතව වැඩේට මුලපිරුවා..

“හෙලෝ සර් ...

“ඔව් කියන්ට කවුද මේ කතාකරන්නේ “

“සර් මම ගිය අවුරුද්දේ ඕලෙවල් ගණන් ෆේල් වෙච්ච ළමයෙක් ..

“ඉතිං මොකක්ද දැන් වෙන්ට ඕනේ මගෙන් ...

“මට සර්ගෙන් ගණිත පාඩම් ටිකක් අහගන්න ඕනේ ..

“එහෙනම් ඔය ළමයාට පුළුවන්නේ අපේ ගෙදර ගණිත පන්තියට එන්ට ලබන සතියේ ඉදලා ..

“කීයටද සර් ..

“හවස හතරට පමන..

“අපෝ ඒ වෙලාවට බැහැ සර් මට ටිකක් රෑ වෙලා තමයි සර්ගෙන් කරගන්න ඕනේ ..

“ඇඃ... ඒ මොකද ?

“රෑට හොදයි සර් මම කැමති රෑට , (දැන් ජෝනාගේ කට හඩ ටිකෙන් ටික නොතෙරේන්නම ස්ත්‍රී ලිංග වෙලා ..)

“හ්ම්ම් ඒකත් එහෙමද හොදයි බලමුකෝ එහෙනම් නයිට් ක්ලාස් එකක් දාගන්න ..

“හැබැයි සර් ඔන්න අපි දෙන්නා විතරයි පංතියේ ඉන්න ඕනේ වෙන ළමයි ඉන්න බැහැ හොදේ ...

“මේක මාර වැඩක්නේ ඇයි ළමයෝ ඔහෙට බෝවෙන ලෙඩක්වත් තියෙනවද ?

(ඒ ගමන නම් පොරට මල පැනලා වගේ , අපේ උන් බඩ අල්ලගෙන හිනා වෙනවා .. ජෝනා දිගටම ගෑනු හඩින් සංවාදේ ගෙනියනවා)

“නෑ සර් මම නපුංසකයෙක් ------------ *(මෙතැනදී ජෝනා පවිච්චිකලේ නපුංසක යන අදහස ඇති සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන වචනය බව සලකන්න )

“අඃ..ඈග්,

“ඒකයි සර් මම රෑවෙලා තනියම පංතිය කරමුයි කිව්වේ ...

අපි බලාපොරොත්තු වුනේ සර්ගෙන් සුද්ද සිංහල වචන කිහිපයක් සහ දඩස් හඩින් දුරකථනය විසන්දි වීමක් එහෙත් තවම සර්ගෙන් කිසිම ශබ්දයක් නැත ,

“සර්ට තෙරේනවනේ අනිත් කොල්ලො ඉන්න පංතියකට මම ආවොත් මට උන්ගෙන් බේරිල්ලක් නැහැ ... ඒකයි මම කිව්වේ ,

තවමත් සර්ගෙන් කිසිදු ශබ්දයක් නැත ,

“සර් ..සර් ..කතා කරන්නකෝ සර්ට ඇහෙන්නේ නැද්ද ,

“ඔය ළමයා අර ඉස්සෙල්ලා කීව කථාව ඇත්තක්ද ?

“මොකක්ද සර් ..?

“නපුංසකයැයි කිවේ ..

“ඔව් සර් ..

(මද නිහැඩියාවකට පසු )

“එහෙනම් කොල්ලෝ දැන් බැරිද අපේ ගෙදරට ටිකකට ඇවිත් යන්ට ,

“ඒ මොකටද සර් ,

“අද අපේ ගෑනියි ළමයයි දෙන්නම ගෙදර නැහැ ...කොල්ලෝ ,

වෙනදට ජෝනාගෙන් බයිට් වෙලා අවසානයේ සුද්ද සිංහල වාග් මාලාවකුත් එක්ක දුරකථනය “දඩස් “ ගාලා තියන එහා පැත්තේ හඩ වෙනුවට අද අපිට ඇහුනේ මෙහා පැත්තෙන් රිසිවරය දඩස් ගාලා තියලා සංවාදය විසන්දි කරපු ජෝනාගේ හඩ.. එදා ඉදලා “අද අපේ ගෑනියි ළමයයි ගෙදර නැහැ කොල්ලෝ” කියන වාක්‍ය ජෝනාටම රෙජිස්ටර් කලා..

චමි 4 යු බ්ලොගයෙනි

[CODE]http://chami4u.blogspot.com/2013/06/16.html[/CODE][CODE][/CODE]

ලිංගික අප්රානිකයාගේ මධුසමය මෙතැනින් බලන්න (අතිශයින්ම 18+)

http://chami4u.blogspot.com/2013/06/18.html

[QUOTE="T h u s h, post: 15126846, member: 330602"] [b]සර් මම නපුංසකයෙක් (18+++)[/b] [SIZE=4]මේ සිදුවීම වෙන කාලේ දැන් වගේ අතින් අතට ජංගම දුරකථන තිබුනේ නැහැ බොහොමයක් උදවිය පාවිච්චි කලේ ස්ථාවර දුරකථනය CLI කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි නොදැන හිටපු කාලේ . ඒ කියන්නේ අපේ පාසල් කාලේ . මෙන්න මේ කාලේ අපේ පංතියේ යාළුවෙක්ගේ නිවසේ හවස් වරුවේ නිතර නිතර ඒකරාශි වෙන පුරුද්දක් අපට තිබුනා ඒ වැඩි දේකට නෙමේ බොහෝවිට හෝරාවක් හමාරක් කයියක් ගහගෙන ඉදලා විසිරයාමක් පමනයි. එයිට වැඩි දෙයක් ඒ හමුවීම් තුල තිබුනේ නැහැ .. ඒත් කාලයක් යනකොට අපගේ සුපුරුදු හමුවීම එයිට වඩා විනෝදවත් කිරීමට දෙයක් ඒ නිවස තුලට පැමිනුනා ඒ තමයි . මිතුරාගේ නිවසට අලුතින් ස්ථාවර දුරකථනයක් පැමිණීම . මිතුරාගේ දෙමාපියන් හිටියේ විදේශ ගතව , ඔහුගේ තනියට සිටියේ මිත්තනිය පමනයි එහෙව් පරිසරයක් තුල කොළු ගැටව් ටිකකට රිසිසේ ඒ නිවසේ විනෝද වීමට කාගෙන් බාදවක්ද , ඒ නිදහස අප උපරිමෙන්ම බුක්ති වින්දා ඉස්සර නිකන් නිස්කාරනේ කයියක් ගහලා පිටවෙලා යමින් තිබු අප පස්සෙන් පහු දුරකථනය මාර්ගයෙන් දන්න අදුනන කෙනෙක්ගේ අංකයක් කරකවලා හඩ වෙනස් කරලා එහා අන්තයෙන් පිළිතුරු දෙන්නව බයිට් එකට අරගෙන පජාතකරලා මංඥන් කරලා මොංගල් සතුටක් ලබන තත්වෙට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ කාලයේ අපේ ඒ දුරකථනයෙන් බයිට්වු දුරකථන හිමියෝ අනන්තයි අප්‍රමානයි .. මේ ඒ අතරින් එක් කථාවක්. වේලාව රාත්‍රී දහයට ආසන්නයි , දුරකතනයක් වටා එක්වූ කොලුගැටව් පිරිසක් මේ සැරසෙන්නේ තවත් එක් වීර කමක්යැයි සිතාගනිමින් සැමදාම කරන්නාවූ මෝඩ ක්රියාවේ තවත් එක් ආරම්භයකට මුල පිරිමටයි අද වෙනදට වැඩිය විශේෂ මෙහෙයුමක් තමයි යෙදිලා තිබුනේ ඒ කියන්නේ අද අපේ එකෙක් අපේ පාසලේ ඉන්න එපාම කරපු එකාගේ ටෙලිෆෝන් නොම්බරය හොයාගෙන ඇවිත් තිබුනා .. ඒ අවාසනාවන්ත චරිතේ වෙන කවුරුත් නෙමේ අපේ පාසලේ ගණිත ගුරුවරයා ඇලෙක්සැන්ඩර් , ඇලෙක්සැන්ඩර් සරුත් අපිත් අතර තිබුනේ පුදුමාකාර ගැටුමක් ඒක කවදා කොහොම ඇතිවුනාද කියලා නිච්චියක් නැතිවුනත් ඇලෙක්සැන්ඩර් සරුත් අපේ පංතියේ කොල්ලොත් කියන්නේ ඉතිං නයයි පොලගයි වගේම තමයි. අපිට පුළුවන් තැනදී අපි ඇලෙක්සැන්ඩර් සර්ට අංචියක් අදිනවා වගේම ඒක මාට්ටු වුන වහාම ඇලෙක්සැන්ඩර් සර් ගෙන් අපිට ලැබෙන ප්‍රතිපහාර ගැනත් ඉතින් කියලා වැඩක් නැහැ ඒ තරම්ම නින්දිතයි ,කුජීතයි . ඇලෙක්සැන්ඩර් සර් වෛර කලේ අපිට පමනක්ම නොවේ ඒ උදහසට ලක්වුනු තවත් කොල්ලෝ හිටියා වගේම ඇලෙක්සැන්ඩර් සර් ගේ අසීමිත ආදරයට ලක්වුනු කොල්ලන් පිරිසකුත් සිටියා ඒක වෙනමම කථාවක්. කෙටියෙන් කිව්වොත් සමහර කොල්ලන්ට විශේෂ කැමැත්තක් වගේ එකක් දැක්වුවා(ලු) . ඒ කොහොම වෙතත් ඇලෙක්සැන්ඩර් සර්ට අමතක නොවන බයිට් පාරක් දෙන්න තමයි අපි මේ සැරසෙන්නේ. මේ බයිට් කිරීමේ ක්‍රියාවන්හි මුලිකත්වය ගන්න කිහිප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා , එත් ජෝනා තමයි වැඩකාරයා මිනිහට ෆෝන් එකෙන් ඔනෑම එකෙක්ව බයිට් එකට අහුකරගන්නවා කියන්නේ හරිම සිම්පල් වැඩක් බයිට් වෙන ඒකාට විහිළුවටවත් හිතෙන්නේ නැහැ ඌ බයිට් වෙනවා කියලා ඒ තරමටම ජෝනාගේ කථාව තාත්විකයි වැදගත් , අවස්තානුකුලව මාතෘකාව වෙනස් කරලා ඕනෑම් දේකට පැටලිල්ලක් නැතිව උත්තර දෙන්න තරම් ඌ දක්ෂයි , ඕන උනොත් කට හඩ වෙනස් කරලා ගෑනු කෙනෙක්ගේ ස්වරේ ගන්න උනත් පොර දක්ෂයි , ඔය හැකියාවන් ඇති මම ඇතුළු තව උන් හිටියත් වැඩේ උච්චතම අවස්ථාවන්හි බකස් ගාලා හිනහා ගිහින් අපි බොහෝවිට වැඩේ අනාගත්තා.. ඒත් ජෝනාට ඒ අඩුපාඩු නැහැ ඒ නිසා අද වැඩේට බැස්සේ ජෝනා ... ක්‍රින්..ක්‍රින්....ක්‍රින්..!!!! ඇලෙක්සැන්ඩර් සර් ගේ නොම්බරේ ඔබලා ස්පිකර් ඔන් කරගෙන අපි වටවෙලා අහගෙන ඉන්නේ උන්දැ දුරකථනෙට උත්තර දෙනකන්... “හෙලෝව්ව්ව්.....” එහා පැත්තෙන් සර්ගේ ගාම්බිර කට හඩ ඇහෙන කොටම අපේ උන් අතින් කට තද කරගෙන හිනාව වලක්වා ගන්න අසීරු උත්සාහයක යෙදෙන අතරේ ජෝනා අභිතව වැඩේට මුලපිරුවා.. “හෙලෝ සර් ... “ඔව් කියන්ට කවුද මේ කතාකරන්නේ “ “සර් මම ගිය අවුරුද්දේ ඕලෙවල් ගණන් ෆේල් වෙච්ච ළමයෙක් .. “ඉතිං මොකක්ද දැන් වෙන්ට ඕනේ මගෙන් ... “මට සර්ගෙන් ගණිත පාඩම් ටිකක් අහගන්න ඕනේ .. “එහෙනම් ඔය ළමයාට පුළුවන්නේ අපේ ගෙදර ගණිත පන්තියට එන්ට ලබන සතියේ ඉදලා .. “කීයටද සර් .. “හවස හතරට පමන.. “අපෝ ඒ වෙලාවට බැහැ සර් මට ටිකක් රෑ වෙලා තමයි සර්ගෙන් කරගන්න ඕනේ .. “ඇඃ... ඒ මොකද ? “රෑට හොදයි සර් මම කැමති රෑට , (දැන් ජෝනාගේ කට හඩ ටිකෙන් ටික නොතෙරේන්නම ස්ත්‍රී ලිංග වෙලා ..) “හ්ම්ම් ඒකත් එහෙමද හොදයි බලමුකෝ එහෙනම් නයිට් ක්ලාස් එකක් දාගන්න .. “හැබැයි සර් ඔන්න අපි දෙන්නා විතරයි පංතියේ ඉන්න ඕනේ වෙන ළමයි ඉන්න බැහැ හොදේ ... “මේක මාර වැඩක්නේ ඇයි ළමයෝ ඔහෙට බෝවෙන ලෙඩක්වත් තියෙනවද ? (ඒ ගමන නම් පොරට මල පැනලා වගේ , අපේ උන් බඩ අල්ලගෙන හිනා වෙනවා .. ජෝනා දිගටම ගෑනු හඩින් සංවාදේ ගෙනියනවා) “නෑ සර් මම නපුංසකයෙක් ------------ *(මෙතැනදී ජෝනා පවිච්චිකලේ නපුංසක යන අදහස ඇති සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන වචනය බව සලකන්න ) “අඃ..ඈග්, “ඒකයි සර් මම රෑවෙලා තනියම පංතිය කරමුයි කිව්වේ ... අපි බලාපොරොත්තු වුනේ සර්ගෙන් සුද්ද සිංහල වචන කිහිපයක් සහ දඩස් හඩින් දුරකථනය විසන්දි වීමක් එහෙත් තවම සර්ගෙන් කිසිම ශබ්දයක් නැත , “සර්ට තෙරේනවනේ අනිත් කොල්ලො ඉන්න පංතියකට මම ආවොත් මට උන්ගෙන් බේරිල්ලක් නැහැ ... ඒකයි මම කිව්වේ , තවමත් සර්ගෙන් කිසිදු ශබ්දයක් නැත , “සර් ..සර් ..කතා කරන්නකෝ සර්ට ඇහෙන්නේ නැද්ද , “ඔය ළමයා අර ඉස්සෙල්ලා කීව කථාව ඇත්තක්ද ? “මොකක්ද සර් ..? “නපුංසකයැයි කිවේ .. “ඔව් සර් .. (මද නිහැඩියාවකට පසු ) “එහෙනම් කොල්ලෝ දැන් බැරිද අපේ ගෙදරට ටිකකට ඇවිත් යන්ට , “ඒ මොකටද සර් , “අද අපේ ගෑනියි ළමයයි දෙන්නම ගෙදර නැහැ ...කොල්ලෝ , වෙනදට ජෝනාගෙන් බයිට් වෙලා අවසානයේ සුද්ද සිංහල වාග් මාලාවකුත් එක්ක දුරකථනය “දඩස් “ ගාලා තියන එහා පැත්තේ හඩ වෙනුවට අද අපිට ඇහුනේ මෙහා පැත්තෙන් රිසිවරය දඩස් ගාලා තියලා සංවාදය විසන්දි කරපු ජෝනාගේ හඩ.. එදා ඉදලා “අද අපේ ගෑනියි ළමයයි ගෙදර නැහැ කොල්ලෝ” කියන වාක්‍ය ජෝනාටම රෙජිස්ටර් කලා.. [/SIZE] [COLOR=red][SIZE=4]චමි 4 යු බ්ලොගයෙනි[/SIZE][/COLOR] :angry: [CODE]http://chami4u.blogspot.com/2013/06/16.html[/CODE][CODE][/CODE] [SIZE=5][COLOR=Red]ලිංගික අප්රානිකයාගේ මධුසමය මෙතැනින් බලන්න [/COLOR][/SIZE](අතිශයින්ම 18+):no: [URL="http://chami4u.blogspot.com/2013/06/18.html"]http://chami4u.blogspot.com/2013/06/18.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom