Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර් මාව අපේ බාප්පා දුෂණය කලා....

100% සත්‍ය සිදුවීමකි

සිතා බලන්න

එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)

එයා අහනවා “මොකද මේ...?“

සර් මාව අපේ බාප්පා දුෂණය කලා....

ආ... ඇත්තද...?

කොහොම උනේ......

සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...

ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...

කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?

නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)

එහෙනම්... ගවුම උස්සලාද.....?

ඔව් සර්.....

ආ... ඒ කොහොමද....?

මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....

ආ.... වෙන මොනවද කලේ......

(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)

හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....

(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...

මොකද මේ....

සර් බාප්පා මාද දුෂණය කලා....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......

මොකද මේ....?

සර් බාප්පා මාව දුෂණය කලා....

මොකද උනේ....?

සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...

ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?

දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....

වෙන මොනවද උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....

ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)

සර්.....

මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)

මොකද උනේ.....?

සර් බාප්පා මාව දුෂණය කලා..

මොකද උනේ....?

සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...

තමුන් තනියමද ගෙදර හිටියේ......

ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?

එයාලා කුඹුරට ගිහින් සර්....

ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?

දැනුනා සර්....

මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....

වෙන මොනවද උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

වයස කීයද...?

16 සර්....

හ්ම්....

මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)

මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....

මොකද උනේ.....ෙ

බාප්පා මාද දුෂණය කලා....මැඩම්....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

ඩබ්ලියු පී සී ....

මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)

(දරැවාව රෝහලට රැගෙන යයි)

එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....

මොකද උනේ...?

සර් බාප්පා මාද දුෂණය කලා....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...

බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)

(භෞතික සාක්ෂි ලබාගනියි)

හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....

මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....

මොකද උනේ..

සර් බාප්පා මාද දුෂණය කලා....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...

මොකද උනේ.....

සර් බාප්පා මාද දුෂණය කලා....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....

ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....

තමුන් සනීපෙට හිටියා නේද....?

නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....

(තව තවත් හරස් ප්‍රශ්ණ)

සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....

මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා....

ආ...ඇත්තද....

දුෂණය කරනකම් බලාගෙන හිටියද...?

ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?

නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......

හ්ම් මොකද් උනේ...?

(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....

නැවතත් රජයේ නිතිඥ...

මොකද උනේ....?

(දැරිය නිහඬය...)

නැවතත්....

මොකද උනේ.....

මුකුත් නැහැ....

රජයේ නිතීඥ...... මුකුත් නැහැ..

විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....

අවසර ලැබේ.....

රජයේ නිතීඥ...

මොකද ළමයා වෙලා තියෙන්නේ...

ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....

සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...

සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

සිතීමට යමක් තිබුනාද...☝

උපුටාගත්තක්

[QUOTE="Golden2015, post: 23747015, member: 528179"] [b]සර් මාව අපේ බාප්පා දුෂණය කලා....[/b] [SIZE="6"]100% සත්‍ය සිදුවීමකි 👌 සිතා බලන්න එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා.... මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා) එයා අහනවා “මොකද මේ...?“ සර් මාව අපේ බාප්පා දුෂණය කලා.... ආ... ඇත්තද...? කොහොම උනේ...... සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා... ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ... කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....? නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්) එහෙනම්... ගවුම උස්සලාද.....? ඔව් සර්..... ආ... ඒ කොහොමද....? මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්..... ආ.... වෙන මොනවද කලේ...... (ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...) හ්ම්... එහෙනම් යනවා ඇතුලට..... (ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....) පොලිසියේ පිළිගැනීමේ නිළධාරී... මොකද මේ.... සර් බාප්පා මාද දුෂණය කලා.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්.... ඕ.අයි.සී මහතා...... මොකද මේ....? සර් බාප්පා මාව දුෂණය කලා.... මොකද උනේ....? සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්... ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...? දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා.... වෙන මොනවද උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) හ්ම්.... ක්‍රයිම් කේස් එකක්..... ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි) සර්..... මෙයාව ක්‍රයිම් එකට දානවා..... ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය) මොකද උනේ.....? සර් බාප්පා මාව දුෂණය කලා.. මොකද උනේ....? සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්... තමුන් තනියමද ගෙදර හිටියේ...... ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...? එයාලා කුඹුරට ගිහින් සර්.... ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...? දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා.... වෙන මොනවද උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) වයස කීයද...? 16 සර්.... හ්ම්.... මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය) මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න.... ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය.... මොකද උනේ.....ෙ බාප්පා මාද දුෂණය කලා....මැඩම්.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) ඩබ්ලියු පී සී .... මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී) (දරැවාව රෝහලට රැගෙන යයි) එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී..... මොකද උනේ...? සර් බාප්පා මාද දුෂණය කලා.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) (සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....) (භෞතික සාක්ෂි ලබාගනියි) හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ.... ළමා රක්ෂක නිළධාරී.... මොකද උනේ....? සර් බාප්පා මාද දුෂණය කලා... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) දරුවාට නිතිඥ සහාය ලැබේ.... නිතිඥ මහතා.... මොකද උනේ.. සර් බාප්පා මාද දුෂණය කලා.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) හ්ම්..... අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා... මොකද උනේ..... සර් බාප්පා මාද දුෂණය කලා.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි.... ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ.... තමුන් සනීපෙට හිටියා නේද....? නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ.... (තව තවත් හරස් ප්‍රශ්ණ) සිද්ධිය මහාධිකරණයට යොමු වේ.... ගරු මහාධිකරණ විනිසුරැ..... මොකද උනේ....? සර් බාප්පා මාද දුෂණය කලා.... ආ...ඇත්තද.... දුෂණය කරනකම් බලාගෙන හිටියද...? ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....? නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්...... හ්ම් මොකද් උනේ...? (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...) සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ..... මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි.... නැවතත් රජයේ නිතිඥ... මොකද උනේ....? (දැරිය නිහඬය...) නැවතත්.... මොකද උනේ..... මුකුත් නැහැ.... රජයේ නිතීඥ...... මුකුත් නැහැ.. විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි.... අවසර ලැබේ..... රජයේ නිතීඥ... මොකද ළමයා වෙලා තියෙන්නේ... ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ.... සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා... සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...? රජයේ නිතිඥ නිහඬයි...... 👌 සිතීමට යමක් තිබුනාද...☝👧 උපුටාගත්තක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom