Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්, ළපටි කැල්ලක් ඉන්නවා. SPA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ඔයා අද කොහෙද ගියේ?

මම මගේ මහත්තයගෙ ඇගට ගොඩ වුණා.

‘මම ඔෆිස් එකේ හිටියෙ’

‘රෑ දොළහ වෙනකන්’

‘ඔව්’

මගෙ තරහ දෙගුණ තෙගුණ වුණා.

ඔව්, ඉක්මනට සබ්මිට් කරන්න වැඩ වගයක් තිබුණා. ඒකයි පරක්කු වුණේ’

‘බොරු කියන්න එපා. මම දන්නව ඔක්කොම. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ?

‘මොනව මොන බොරුවක්ද ඒ? මම මොනව කරන්නද මසාජ් සෙන්ටර් එකේ?

‘ඉවසල බැරිම තැන තමයි මම ඔයාට කතා කළේ? ඇයි මට මෙහෙම කරන්නේ?

ඔහු කරබාගෙන ගොස් කාමරේ ඇඳට ගොඩ වුණා.

‘‘ඇයි මෙහෙම කරන්නෙ? මගේ මොනවද අඩු? අහල පහල මිනිස්සු දැන ගත්තොත් විසුමක් වෙන්නෙ නෑ. මට මෙහෙම ජීවිතයක් එපා.’’

‘ඔයාට කවුද ඕක කිව්වේ? මහත්තයා ටිකෙන් ටික කටහඬ අවදි කළා.

‘ඔයා ලොකු කම්පැනි එකක සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් කීවාම ඔයා හැමදාම ? වෙලා එන්නෙ ගොඩක් වැඩ නිසා කියලයි මම හිතුවෙ. මම දන්නෙ නැහැ මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියලා. හැමදාම මම ? දොගොඩහරිය වෙනතුරු කෑම හදාගෙන ඔයා එනකන් බලාගෙන ඉන්නවා. මම කොයිතරම් දුකක් විඳිනවද?

‘ඔයා මොනවද මේ කියන්නෙ?

ඔහු නැවත ඇසීය. ඒ කිසිම වෙලාවක එයා මගේ ඇස් දෙක දිහා කෙළින් බැලූවෙ නෑ.

‘එදා ඔයා ෆෝන් එක දාල ගිය දවස මතකද? මාස 6කට පමණ විතර ඉස්සෙල්ලා. එදා ඔයාට කෝල් එකක් ආවා. එහි නොම්මරය වැටුණෙ ‘පන්නිපිටිය ස්පා’ කියලා. ඒක කට් වුණාට පස්සෙ ඔයාට මැසේජ් එකක් ආවා. ‘සර් ළපටි කෑල්ලක් ඉන්නව අද’ කියලා. මට බොරු කියන්න එපා. මම මගේ අඳුනන කට්ටියගෙන් විස්තර හොයල බැලූවා. මට ඇත්ත කියන්න. ඔයා එහේ ගිහින් මොනවද කරන්නේ?

මම එහෙම අහනකොට මගේ සැමියා නිහඬයි. මොකද කරන්නේ කියලා මට හිතාගන්න බැහැ.

‘‘අපි බැඳල අවුරුදු දහයක් වෙනවා. ගෙදරින් කතා කරල බැන්ද නිසා මම ඔයා ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ. ඔයා අනෙත් අය දිහා අඩුවෙන් බලන නිසා අනෙක් අය සමග අඩුවෙන් කතා කරන නිසා මං හිතුවෙ ඔයා හැදිච්ච කෙනෙක් කියලා.’’

අපි එකට සිටි දවස් අතේ ඇඟිලි ගාණටත් අඩුයි. අපි බැඳපු දවසෙ ඉඳල අපි හිටියෙ වෙන වෙනම. එදා ඉඳන්ම ඔයා මේවට යනවද? මේවායෙ ඉන්න ගැහැනු නිසාද ඔයාට මාව එපාවෙලා තියෙන්නේ? මගේ දිහා කෙළින් බලලා කියන්න?

ඔහු කරබාගෙන සිටියා මිස මා දෙස බැලූවේ නැත.

සැමියා මගේ ජීවිතය විනාශ කළා. මම කොතරම් දුක් වින්දද? ඒ දවස්වල ගෙදර අය මගෙන් අහනවා හනිමුන් දවස කොහොමද ඇයි තවම ළමයි නැත්තෙ කියලා. මම කොහොම කතා කරල කියන්නද ඔයා මගෙ අතින්වත් අල්ලන්නෙ නැහැ කියලා. මම හිතුවෙ ඔයා හොඳ හැදුණු කෙනෙක් කියලයි. කාමර දෙකක නිදා ගන්න කතාව මම කාටවත් කියල නැහැ. ඇත්තෙන්ම ඔයාට මං ගැන කිසිම හැඟීමක් නැද්ද? ඔයා ස්පාවලට යන නිසාද මාව අමතක කළේ? අඩුම ගානේ ඔයා ස්පාවලදී උපත් පාලන කොපු පාවිච්චි කළාද?

‘‘මම ඔයා හිතන විදියේ දේවල් කළේ නැහැ. ඇඟට මහන්සි දවසට මසාජ් කර ගත්ත විතරයි.

‘බොරු කියන්න එපා. ඔයා හැමදාම එතැනට යනවද?

‘නැහැ නැහැ සතියකට දවසක් විතරයි’

‘නැහැ මම ගණන් හදල බැලූවා ඔයා හැමදාම යනවා’ ඔහුගේ පිළිතුර නිහඬතාවයි.

අන්තිමට අපේ ගැටලූව නැවතුණේ මනෝ වෛද්‍යවරයා ළඟින්.

මසාජ් කිරීමේදී ආයුර්වේදයේ සිදු කරනු ලබන්නේ මාංස පේශිවල රුධිර සංසරණය වැඩිකර ENDPOIN වැනි හිතේ සතුට වැඩි කරන හෝමෝන ශරීරය තුළ නිපදවීමයි.

මෙහිදී මාංශ පේශිවල ආතතිය අඩු කිරීම, කැක්කුම් සමනය කිරීම, මානසික සහනය ගෙන දීමට සමත් වෙයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය වෙනස්වී ‘ස්පා’ යන සංකල්පයක් පැමිණ එය හුදු ආයුර්වේද ක්‍රමයක් නොව වඩාත් ලිංගික සංතර්පනය පිිණිස සිදුවන්නක් බවට පත් වී තිබේ.

මේ කාලයේ රාත්‍රී 11න් පමණ පසු පාරේ යන ඕනෑම දෙනකුට මේ ස්පා (SPA) යන අකුරු පේළිය කාගෙත් ඇස ගැටෙන ප්‍රසිද්ධ දෙයක් ඉතින් බොහෝවිට මේ ලිංගික සංතර්පනය උදෙසා බොහෝ විට සම්බාහනය යොදා ගන්නේ ලජ්ජාශීලී, ස්ත්‍රී පුරුෂ ස්ථිර සම්බන්ධයක් ඇතිකර ගැනීමට අදක්ෂ පුද්ගලයන්. තරුණ අයට වඩා මේවාට වැඩියෙන් ඇබ්බැහි වෙන්නේ මැදි වයයේ පුද්ගලයන්.

ඔවුන් මෙහිදී සම්බාහනය මුවාවෙන් ලිංගික සන්තර්පනයක් ලබා ගන්නවා විය හැකියි. වරක් දෙවරක් කරන මේ ක්‍රියාවලියට ඉබේම ඇබ්බැහි වනවා. විශාල ලෙස මුදල් වැය කරමින් දිගින් දිගටම මෙවැනි ස්ථානවලට යාමට පෙලඹෙනවා. මෙහිදී බොහෝ විට ඔවුන් අතර ලිංගික එක්වීමක් සිදු නොවන අතර ලිංගාශ්‍රිත රෝග බෝවීමට ඉඩක් නොතිබීමත් එයට හේතුවක්. නමුත් සමහර ස්ථානවලදී උපත්පාලන උපක්‍රම හෝ වෙනත් ක්‍රම අනුගමනය නොකරමින් ලිංගික සම්බන්ධතා පවත්වනබව අපට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම ස්ථානවලින් සේවය ලබාගැනීමට පිරිමින් පමණක් නොව කාන්තාවන්ද යනවා. කාන්තාවන් මෙවැනි ස්පාවලට ගොස් තම පියයුරු සහ තට්ටම් වර්ධනය කර ගැනීමට ඒවායේ සේවක සේවිකාවන්ගේ සේවය ලබා ගන්නා අවස්ථා තිබෙනවා. එහි අනිසි ප්‍රතිඵලය වන්නේ ඒවාට ඇබ්බැහිවීමයි. එසේ ඇබ්බැහිවීමෙන් පවුල් ජීවිත කැඩි බිඳී යන අවස්ථා තිබෙන බව මනෝ වෛද්‍ය සේවාවලින් හෙළි වී තිබෙනවා.

මෙහි තිබෙන වැදගත්ම කරුණ වන්නේ මෙම ස්ථාන වටා විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැනි දෑ ප්‍රචලිත කිරීමත් ත්‍රිරෝද රියැදුරන් ඒ සඳහා යොදා ගැනීමත් දක්නට ලැබීමයි.

මේ නිසා විශේෂයෙන් තමන්ගේ සැමියා මෙවැනි දෙයකට ඇබ්බැහි වීමක් දැනගතහොත් ඉතාම සුදුසු වන්නේ මානසික වෛද්‍යවරයකු මුණ ගැසී මේ තත්ත්වය සාකච්ඡා කර ප්‍රතිකාර ලබා ගැනීමයි. මෙහිදී විශේෂයෙන්ම සයිකො තෙරපි (PSYCHOTHE RAPY) වැනි චිකිත්සා ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ඔවුන්ගේ ඇබ්බැහිවීම් අඩු කිරීමට මානසික වෛද්‍යවරු කටයුතු කරති

[QUOTE="kukku baba, post: 29631684, member: 249844"] [B]‘ඔයා අද කොහෙද ගියේ? මම මගේ මහත්තයගෙ ඇගට ගොඩ වුණා. ‘මම ඔෆිස් එකේ හිටියෙ’ ‘රෑ දොළහ වෙනකන්’ ‘ඔව්’ මගෙ තරහ දෙගුණ තෙගුණ වුණා. ඔව්, ඉක්මනට සබ්මිට් කරන්න වැඩ වගයක් තිබුණා. ඒකයි පරක්කු වුණේ’ ‘බොරු කියන්න එපා. මම දන්නව ඔක්කොම. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ? ‘මොනව මොන බොරුවක්ද ඒ? මම මොනව කරන්නද මසාජ් සෙන්ටර් එකේ? ‘ඉවසල බැරිම තැන තමයි මම ඔයාට කතා කළේ? ඇයි මට මෙහෙම කරන්නේ? ඔහු කරබාගෙන ගොස් කාමරේ ඇඳට ගොඩ වුණා. ‘‘ඇයි මෙහෙම කරන්නෙ? මගේ මොනවද අඩු? අහල පහල මිනිස්සු දැන ගත්තොත් විසුමක් වෙන්නෙ නෑ. මට මෙහෙම ජීවිතයක් එපා.’’ ‘ඔයාට කවුද ඕක කිව්වේ? මහත්තයා ටිකෙන් ටික කටහඬ අවදි කළා. ‘ඔයා ලොකු කම්පැනි එකක සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් කීවාම ඔයා හැමදාම ? වෙලා එන්නෙ ගොඩක් වැඩ නිසා කියලයි මම හිතුවෙ. මම දන්නෙ නැහැ මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියලා. හැමදාම මම ? දොගොඩහරිය වෙනතුරු කෑම හදාගෙන ඔයා එනකන් බලාගෙන ඉන්නවා. මම කොයිතරම් දුකක් විඳිනවද? ‘ඔයා මොනවද මේ කියන්නෙ? ඔහු නැවත ඇසීය. ඒ කිසිම වෙලාවක එයා මගේ ඇස් දෙක දිහා කෙළින් බැලූවෙ නෑ. ‘එදා ඔයා ෆෝන් එක දාල ගිය දවස මතකද? මාස 6කට පමණ විතර ඉස්සෙල්ලා. එදා ඔයාට කෝල් එකක් ආවා. එහි නොම්මරය වැටුණෙ ‘පන්නිපිටිය ස්පා’ කියලා. ඒක කට් වුණාට පස්සෙ ඔයාට මැසේජ් එකක් ආවා. ‘සර් ළපටි කෑල්ලක් ඉන්නව අද’ කියලා. මට බොරු කියන්න එපා. මම මගේ අඳුනන කට්ටියගෙන් විස්තර හොයල බැලූවා. මට ඇත්ත කියන්න. ඔයා එහේ ගිහින් මොනවද කරන්නේ? මම එහෙම අහනකොට මගේ සැමියා නිහඬයි. මොකද කරන්නේ කියලා මට හිතාගන්න බැහැ. ‘‘අපි බැඳල අවුරුදු දහයක් වෙනවා. ගෙදරින් කතා කරල බැන්ද නිසා මම ඔයා ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ. ඔයා අනෙත් අය දිහා අඩුවෙන් බලන නිසා අනෙක් අය සමග අඩුවෙන් කතා කරන නිසා මං හිතුවෙ ඔයා හැදිච්ච කෙනෙක් කියලා.’’ අපි එකට සිටි දවස් අතේ ඇඟිලි ගාණටත් අඩුයි. අපි බැඳපු දවසෙ ඉඳල අපි හිටියෙ වෙන වෙනම. එදා ඉඳන්ම ඔයා මේවට යනවද? මේවායෙ ඉන්න ගැහැනු නිසාද ඔයාට මාව එපාවෙලා තියෙන්නේ? මගේ දිහා කෙළින් බලලා කියන්න? ඔහු කරබාගෙන සිටියා මිස මා දෙස බැලූවේ නැත. සැමියා මගේ ජීවිතය විනාශ කළා. මම කොතරම් දුක් වින්දද? ඒ දවස්වල ගෙදර අය මගෙන් අහනවා හනිමුන් දවස කොහොමද ඇයි තවම ළමයි නැත්තෙ කියලා. මම කොහොම කතා කරල කියන්නද ඔයා මගෙ අතින්වත් අල්ලන්නෙ නැහැ කියලා. මම හිතුවෙ ඔයා හොඳ හැදුණු කෙනෙක් කියලයි. කාමර දෙකක නිදා ගන්න කතාව මම කාටවත් කියල නැහැ. ඇත්තෙන්ම ඔයාට මං ගැන කිසිම හැඟීමක් නැද්ද? ඔයා ස්පාවලට යන නිසාද මාව අමතක කළේ? අඩුම ගානේ ඔයා ස්පාවලදී උපත් පාලන කොපු පාවිච්චි කළාද? ‘‘මම ඔයා හිතන විදියේ දේවල් කළේ නැහැ. ඇඟට මහන්සි දවසට මසාජ් කර ගත්ත විතරයි. ‘බොරු කියන්න එපා. ඔයා හැමදාම එතැනට යනවද? ‘නැහැ නැහැ සතියකට දවසක් විතරයි’ ‘නැහැ මම ගණන් හදල බැලූවා ඔයා හැමදාම යනවා’ ඔහුගේ පිළිතුර නිහඬතාවයි. අන්තිමට අපේ ගැටලූව නැවතුණේ මනෝ වෛද්‍යවරයා ළඟින්. මසාජ් කිරීමේදී ආයුර්වේදයේ සිදු කරනු ලබන්නේ මාංස පේශිවල රුධිර සංසරණය වැඩිකර ENDPOIN වැනි හිතේ සතුට වැඩි කරන හෝමෝන ශරීරය තුළ නිපදවීමයි. මෙහිදී මාංශ පේශිවල ආතතිය අඩු කිරීම, කැක්කුම් සමනය කිරීම, මානසික සහනය ගෙන දීමට සමත් වෙයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය වෙනස්වී ‘ස්පා’ යන සංකල්පයක් පැමිණ එය හුදු ආයුර්වේද ක්‍රමයක් නොව වඩාත් ලිංගික සංතර්පනය පිිණිස සිදුවන්නක් බවට පත් වී තිබේ. මේ කාලයේ රාත්‍රී 11න් පමණ පසු පාරේ යන ඕනෑම දෙනකුට මේ ස්පා (SPA) යන අකුරු පේළිය කාගෙත් ඇස ගැටෙන ප්‍රසිද්ධ දෙයක් ඉතින් බොහෝවිට මේ ලිංගික සංතර්පනය උදෙසා බොහෝ විට සම්බාහනය යොදා ගන්නේ ලජ්ජාශීලී, ස්ත්‍රී පුරුෂ ස්ථිර සම්බන්ධයක් ඇතිකර ගැනීමට අදක්ෂ පුද්ගලයන්. තරුණ අයට වඩා මේවාට වැඩියෙන් ඇබ්බැහි වෙන්නේ මැදි වයයේ පුද්ගලයන්. ඔවුන් මෙහිදී සම්බාහනය මුවාවෙන් ලිංගික සන්තර්පනයක් ලබා ගන්නවා විය හැකියි. වරක් දෙවරක් කරන මේ ක්‍රියාවලියට ඉබේම ඇබ්බැහි වනවා. විශාල ලෙස මුදල් වැය කරමින් දිගින් දිගටම මෙවැනි ස්ථානවලට යාමට පෙලඹෙනවා. මෙහිදී බොහෝ විට ඔවුන් අතර ලිංගික එක්වීමක් සිදු නොවන අතර ලිංගාශ්‍රිත රෝග බෝවීමට ඉඩක් නොතිබීමත් එයට හේතුවක්. නමුත් සමහර ස්ථානවලදී උපත්පාලන උපක්‍රම හෝ වෙනත් ක්‍රම අනුගමනය නොකරමින් ලිංගික සම්බන්ධතා පවත්වනබව අපට නිරීක්ෂණය වී තිබෙනවා. මෙම ස්ථානවලින් සේවය ලබාගැනීමට පිරිමින් පමණක් නොව කාන්තාවන්ද යනවා. කාන්තාවන් මෙවැනි ස්පාවලට ගොස් තම පියයුරු සහ තට්ටම් වර්ධනය කර ගැනීමට ඒවායේ සේවක සේවිකාවන්ගේ සේවය ලබා ගන්නා අවස්ථා තිබෙනවා. එහි අනිසි ප්‍රතිඵලය වන්නේ ඒවාට ඇබ්බැහිවීමයි. එසේ ඇබ්බැහිවීමෙන් පවුල් ජීවිත කැඩි බිඳී යන අවස්ථා තිබෙන බව මනෝ වෛද්‍ය සේවාවලින් හෙළි වී තිබෙනවා. මෙහි තිබෙන වැදගත්ම කරුණ වන්නේ මෙම ස්ථාන වටා විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැනි දෑ ප්‍රචලිත කිරීමත් ත්‍රිරෝද රියැදුරන් ඒ සඳහා යොදා ගැනීමත් දක්නට ලැබීමයි. මේ නිසා විශේෂයෙන් තමන්ගේ සැමියා මෙවැනි දෙයකට ඇබ්බැහි වීමක් දැනගතහොත් ඉතාම සුදුසු වන්නේ මානසික වෛද්‍යවරයකු මුණ ගැසී මේ තත්ත්වය සාකච්ඡා කර ප්‍රතිකාර ලබා ගැනීමයි. මෙහිදී විශේෂයෙන්ම සයිකො තෙරපි (PSYCHOTHE RAPY) වැනි චිකිත්සා ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ඔවුන්ගේ ඇබ්බැහිවීම් අඩු කිරීමට මානසික වෛද්‍යවරු කටයුතු කරති[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom