Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්

මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්.

ආන්ඩුව කීවොත් වඩා නිවැරදී, ඔනෙ එකක්

2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම

2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම

2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම

2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.

2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය

2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.

වසන්ගතය හමුවේ, අද්යාපන ප්රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම

2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,

ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම

2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම

2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම

2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී

සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්‍ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම

2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම

දාන්ඩ බලන්න ආන්ඩුවෙ හොද වැඩ ටිකක් කවුරු හරි පීස්

බදු ප්‍රතිපත්ති වෙනසක්, කාර්යක්ශම එන්නත් කරනය, උතුරු නැගෙන්හිර පුරා විද්‍යා ආරක්ශා වැඩපිලිවල එහෙම තිබුන

[QUOTE="Solo Rider, post: 26688643, member: 575911"] [I][SIZE=4]ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්[/SIZE][/I] [SIZE=4][I]මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්. ආන්ඩුව කීවොත් වඩා නිවැරදී, ඔනෙ එකක් 2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම 2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම 2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම 2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම. 2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය 2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම. වසන්ගතය හමුවේ, අද්යාපන ප්රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම 2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම, ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම 2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම 2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම 2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්‍ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම[/I][/SIZE] [I][SIZE=4]2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම දාන්ඩ බලන්න ආන්ඩුවෙ හොද වැඩ ටිකක් කවුරු හරි පීස් බදු ප්‍රතිපත්ති වෙනසක්, කාර්යක්ශම එන්නත් කරනය, උතුරු නැගෙන්හිර පුරා විද්‍යා ආරක්ශා වැඩපිලිවල එහෙම තිබුන :yes:[/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom