Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් ඔය සාක්ෂි එක්ක තමයි දැල් තියෙන්නේ. ඕනනම් හරියට දෙන්නම් .

තමන්ගේ පුතා යෝශිතව මරා අගමැති කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත්කරනවා. කොහොම පොර ටෝක් ද දුන්නේ පවුලේ උන්ව පත්කරන්නේ නෑ කියලා චන්දෙට කලින්. අනික මූ මොකෙක්ද ඒ වගේ තනතුරකට සුදුසුකම් ලබන්න ???

කතානායක ගේ ලේකම්, මාධ්‍ය ලේකම්, සම්බන්දීකරන ලේකම් ඇතුළු තනතුරු 4ක් සහෝදරයෝ

බැසිල් නොහොත් තමන්ගේ මල්ලි පාරිලිමේන්තු ගෙන්න තිබ්බ බාදා ඉවත්කරලා ලංකාවේ නීති වෙනස් කරල හදාගෙන, දිත්ව පුරවසියෙක්ට රටේ මුදල් ඇමති කම දෙන එක. තව රාජ්‍ය දෙපාර්තමේන්තු 52ක් දෙන එක.

මෙන්න ලිස්ට එක. පුලුවන් නම් බැසිල් වගේ හරකෙක් ට මේ වගේ ආයතන පාලයන්ය කරන්න තියන් වෘතිමය හෝ අධ්‍යාපනික සුදුසුකම කියපන්....

මහා භාණ්ඩාගාරය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

නීති කටයුතු දෙපාර්තමේන්තුව

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා රේගුව

සුරාබදු දෙපාර්තමේන්තුව

ජාතික ලොතරැයි මණ්ඩලය

ජාතික ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහබැංකුව

සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්

ණය තොරතුරු කාර්යාංශය

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

ලෝහෝර් ආර්යා අරමුදල

වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්රස්තාවදය පිළිබඳ අරමුදල

ජාතික රක්ෂණ භාර අරමුදල

සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල

ශ්‍රම වාසනා අරමුදල

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල

වකුගඩු අරමුදල

තේ ශක්ති අරමුදල

කප්රුක අරමුදල

රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල

බුද්ධ ශාසන අරමුදල

බෞද්ධ පුනරුද අරමුදල

සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල

දේශීය ණය සහ සංවර්ධන අරමුදල

නිමැයුම්කරුවන්ගේ අරමුදල

තුරුසවිය අරමුදල

මධ්‍යම සංස්කෘතික අරමුදල

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව

වනජීවි භාරය

ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය

අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව

මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය

සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්

දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල

පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් වැරදි කරුවෙක් වෙච්ච මිනි මරුවෙක් පොසොන් පෝය දවසේ නිදහස් කරල ඇසල පෝය වෙන්න කලින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කිරීම. පුලුවන් නම් ඌට ඒ තනතුර ගන්න තියන සුදුසුකම් කියපන්.

ජනාදිපති වෙලා මාසයක් යන්න කලින් සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදහස්
අවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාදිපති නිදහස්
රෝහිත අබේගුනවර්ධනයට තිබ්බ නඩුව අල්ලස් කොමිසම අස්ක්රගන්නවා. ඌත් නිදහස්
සිල් රෙදි නඩුවෙන් ලලිත්, අනුෂ නිදහස් වීරයා පත්වෙලා සතියක් යන්න කලින්
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
මුදල් අවභාවිතා කරපු චෝදනා වලින් මහින්දානන්ද නිදහස්.

මිනීමැරුම් චෝදනාවකට හිරේ ඉදන් එකෙක් ඇවිත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. (එදාම අගමැති සුවසක් ගවයන් ටිකත් රැවට්ටුවා මරන්නේ නෑ කියලා  )
gsp + ගන්න ඕනෑකමට ltte රැදවියන් පිරිසක් නිදහස් කර පෙන්වීම

එක airport එකක් තියාගෙන (රටට ඇතුළු වෙන්න තියෙන්නේ එක හිලයි කොටින්ම) කොරෝනා ලෝකේ තියන හැම ප්‍රභේදයක්ම තියන රටක් කරලා තියනව. මොකා කොරෝන ගෙනාවත් ඔතනින් තමයි එන්න තියෙන්නේ මේ මුහුදෙන් වටවෙච්ච දුපතට
දැනට 4000+ මැරිලා. ලක්ෂ තුනකට වඩා අසාදිතයෝ. රටවල් 222කින් කොරෝනා ආසාදිතයන් අනුව 68 වෙනි තැන මේ එක හිලක් ඇතුල් වෙන්න තියන දුපත.
කොරෝනාවට විද්‍යාව අමතක කරලා මුට්ටි ගගට දාන, දම්ම්ක පැණි , රවනා පැණි promote කරල පාර්ලිමේන්තුවටත් බොන්න දෙන සෞඛ්‍ය ඇමතිනි කෙනෙක් ඉන්න එකම රට.

තෙල් අඩු කරාම පරිප්පු / සමන් මාසයක් අඩු කරපු ජනාදිපති කෙනෙක්.
පාම් ඔයිල් තහනම් කරල මැලේසියාවෙන් සද්ද දැම්මම රිවස්
වලල්න්නේ නෑ කියලා ඉම්රාන් කාන් ආවම එකත් රිවස්
දාපු හැම පාලන මිලක්ම රිවස්
බුර්කාව තහනමත් රිවස්
ගෑස් එකේ ප්‍රමාණය අඩු කරල බොරු ගානක් අඩු කරා
වස චුට්ටක් කෑවට කමක් නෑ කියන ප්‍රමිති ආයතනක් තියන රටක්.
සිනි බදු වංචාව

රසායනික නැවක් ගිනි ගද්දි රට ලගට ගෙනත් මුහුදැයි වෙරළයි කෑවා.
අනිත් ගිනිගත්ත නවෙනුත් වන්දි ගන්න බැරි උනා ටෝක් දුන්න්නට

කොරෝනා හැදෙන එක චෙක් කරන්න යුක්රේන් වලින් සංචාරකයෝ ගෙන්වීම
එකට කොරෝනා හොදට තියන රටක් තමයි තෝරාගත්තේ කියලා කියපු එකෙක් රටේ ආර්ථිකය බාරදීම.

සෙල්ලං ඇමති කොරෝනා මර්ධනයටයි හැමදේටම හොට දැමීම. ඌ අගමැතිගේ පුතා නිසා.

අද වෙද්දී මින්ස්සුන්ට ගන්න ගොඩක් දේවල් නෑ . computer parts නෑ , ටයිල් නෑ , පොහොර නෑ , database එකේ තියනවා කියපු හාල් ටිකත් නෑ ඒකත් රටින්, ගෑස් නෑ , නිෂ්පාදන වලට ගන්න ගොඩක් රටින් ගේන දේවල් ගෙන්න විදියක් නෑ ,phone ඇතුළු ඉලෙක්ට්‍රොනික් බඩු නෑ ..

ළමයි ගස් උඩ නැගල onlne ඉගෙන ගන්නේ සමහර පැති වල. හරියට දෙයක් කරගන්න බෑ අධ්‍යාපනය එක දිගට දෙන්න කොරෝනා ඇවිත් දැන් මාස 18කට වැඩි.

කාබනික පොහොර කියල තේ නිෂ්පාදනය වැටිලා, තේ ආශ්රිත රැකියා නැති වෙලා .

ගුරුවරු පාරේ..

තව ඉතින් කියන්න දේවල් කොච්චර තියනවද
බැංකු හොරු අල්ලපු වික්‍රමය, පාස්කු ප්‍රහාරේ කරපු උන්ට දඩුවම් දීපු විදිය කිව්වේත් නෑ ඔන්න මම..
මම එක බඩු ගණන් ගිය එකක්වත් කියන්න ගියේ නෑ . තව ඕන තරම් තියනව...
මම එක තමයි කිව්වේ තමන්ගේ පවුලේ උන්ගේ දියුණුව වෙනුවෙන් රටේ නීති වෙනස් කරල එකදිපති තීරණ ගන්න එකෙක්ට වඩා වෙන ඕන එකෙක්ගේ හානිය අඩුයි.. 2/3 අරගෙන ගත්තු රටට වැදගත් එක තීරණයක් කියපන් පුලුවන් නම්.

ආ තව චිචි ට අගමැති කාර්යාලයේ තනතුරක් දීම.

අන්තිමටම මෙච්චර ෆේල් වෙච්ච එකාට තමන්ටම "මම තමයි හොදටම කරේ" කියලා ජාතිය අමතන්න වෙලා. මොකද වෙන මොකෙක්වත් කියන්නේ නෑ . ඌ ම කියනව ඉතින්. තමන්ටවත් මතක නැති දේවල් ටිකක් කොලයක් බලන් කියන්න වෙලා හොදටම තමන් කරා කියලා පෙන්නන.

[QUOTE="dilann, post: 26691023, member: 567933"] ඉතින් බන් ඔය සාක්ෂි එක්ක තමයි දැල් තියෙන්නේ. ඕනනම් හරියට දෙන්නම් . තමන්ගේ පුතා යෝශිතව මරා අගමැති කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත්කරනවා. කොහොම පොර ටෝක් ද දුන්නේ පවුලේ උන්ව පත්කරන්නේ නෑ කියලා චන්දෙට කලින්. අනික මූ මොකෙක්ද ඒ වගේ තනතුරකට සුදුසුකම් ලබන්න ??? කතානායක ගේ ලේකම්, මාධ්‍ය ලේකම්, සම්බන්දීකරන ලේකම් ඇතුළු තනතුරු 4ක් සහෝදරයෝ බැසිල් නොහොත් තමන්ගේ මල්ලි පාරිලිමේන්තු ගෙන්න තිබ්බ බාදා ඉවත්කරලා ලංකාවේ නීති වෙනස් කරල හදාගෙන, දිත්ව පුරවසියෙක්ට රටේ මුදල් ඇමති කම දෙන එක. තව රාජ්‍ය දෙපාර්තමේන්තු 52ක් දෙන එක. මෙන්න ලිස්ට එක. පුලුවන් නම් බැසිල් වගේ හරකෙක් ට මේ වගේ ආයතන පාලයන්ය කරන්න තියන් වෘතිමය හෝ අධ්‍යාපනික සුදුසුකම කියපන්.... [LIST=1] [*]මහා භාණ්ඩාගාරය [*]රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව [*]ජාතික අයවැය දෙපාර්තමේන්තුව [*]කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව [*]විදේශ සම්පත් දෙපාර්තමේන්තුව [*]රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව [*]භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව [*]රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව [*]වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව [*]තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව [*]නීති කටයුතු දෙපාර්තමේන්තුව [*]කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව [*]සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව [*]දේශීය ආදායම් දෙපාර්තමේන්තුව [*]ශ්‍රී ලංකා රේගුව [*]සුරාබදු දෙපාර්තමේන්තුව [*]ජාතික ලොතරැයි මණ්ඩලය [*]ජාතික ලොතරැයි මණ්ඩලය [*]සංවර්ධන ලොතරැයි මණ්ඩලය [*]ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව [*]ශ්‍රී ලංකා මහබැංකුව [*]සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය [*]ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය [*]ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් [*]ණය තොරතුරු කාර්යාංශය [*]සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව [*]ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම [*]ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව [*]ලෝහෝර් ආර්යා අරමුදල [*]වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්රස්තාවදය පිළිබඳ අරමුදල [*]ජාතික රක්ෂණ භාර අරමුදල [*]සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල [*]ශ්‍රම වාසනා අරමුදල [*]ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල [*]වකුගඩු අරමුදල [*]තේ ශක්ති අරමුදල [*]කප්රුක අරමුදල [*]රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල [*]බුද්ධ ශාසන අරමුදල [*]බෞද්ධ පුනරුද අරමුදල [*]සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල [*]දේශීය ණය සහ සංවර්ධන අරමුදල [*]නිමැයුම්කරුවන්ගේ අරමුදල [*]තුරුසවිය අරමුදල [*]මධ්‍යම සංස්කෘතික අරමුදල [*]විදුලි සංදේශ දෙපාර්තමේන්තුව [*]වනජීවි භාරය [*]ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය [*]අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව [*]මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය [*]සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස් [*]දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් වැරදි කරුවෙක් වෙච්ච මිනි මරුවෙක් පොසොන් පෝය දවසේ නිදහස් කරල ඇසල පෝය වෙන්න කලින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කිරීම. පුලුවන් නම් ඌට ඒ තනතුර ගන්න තියන සුදුසුකම් කියපන්. ජනාදිපති වෙලා මාසයක් යන්න කලින් සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදහස් අවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාදිපති නිදහස් රෝහිත අබේගුනවර්ධනයට තිබ්බ නඩුව අල්ලස් කොමිසම අස්ක්රගන්නවා. ඌත් නිදහස් සිල් රෙදි නඩුවෙන් ලලිත්, අනුෂ නිදහස් වීරයා පත්වෙලා සතියක් යන්න කලින් සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් මුදල් අවභාවිතා කරපු චෝදනා වලින් මහින්දානන්ද නිදහස්. මිනීමැරුම් චෝදනාවකට හිරේ ඉදන් එකෙක් ඇවිත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. (එදාම අගමැති සුවසක් ගවයන් ටිකත් රැවට්ටුවා මරන්නේ නෑ කියලා :D ) gsp + ගන්න ඕනෑකමට ltte රැදවියන් පිරිසක් නිදහස් කර පෙන්වීම එක airport එකක් තියාගෙන (රටට ඇතුළු වෙන්න තියෙන්නේ එක හිලයි කොටින්ම) කොරෝනා ලෝකේ තියන හැම ප්‍රභේදයක්ම තියන රටක් කරලා තියනව. මොකා කොරෝන ගෙනාවත් ඔතනින් තමයි එන්න තියෙන්නේ මේ මුහුදෙන් වටවෙච්ච දුපතට දැනට 4000+ මැරිලා. ලක්ෂ තුනකට වඩා අසාදිතයෝ. රටවල් 222කින් කොරෝනා ආසාදිතයන් අනුව 68 වෙනි තැන මේ එක හිලක් ඇතුල් වෙන්න තියන දුපත. කොරෝනාවට විද්‍යාව අමතක කරලා මුට්ටි ගගට දාන, දම්ම්ක පැණි , රවනා පැණි promote කරල පාර්ලිමේන්තුවටත් බොන්න දෙන සෞඛ්‍ය ඇමතිනි කෙනෙක් ඉන්න එකම රට. තෙල් අඩු කරාම පරිප්පු / සමන් මාසයක් අඩු කරපු ජනාදිපති කෙනෙක්. පාම් ඔයිල් තහනම් කරල මැලේසියාවෙන් සද්ද දැම්මම රිවස් වලල්න්නේ නෑ කියලා ඉම්රාන් කාන් ආවම එකත් රිවස් දාපු හැම පාලන මිලක්ම රිවස් බුර්කාව තහනමත් රිවස් ගෑස් එකේ ප්‍රමාණය අඩු කරල බොරු ගානක් අඩු කරා වස චුට්ටක් කෑවට කමක් නෑ කියන ප්‍රමිති ආයතනක් තියන රටක්. සිනි බදු වංචාව රසායනික නැවක් ගිනි ගද්දි රට ලගට ගෙනත් මුහුදැයි වෙරළයි කෑවා. අනිත් ගිනිගත්ත නවෙනුත් වන්දි ගන්න බැරි උනා ටෝක් දුන්න්නට කොරෝනා හැදෙන එක චෙක් කරන්න යුක්රේන් වලින් සංචාරකයෝ ගෙන්වීම එකට කොරෝනා හොදට තියන රටක් තමයි තෝරාගත්තේ කියලා කියපු එකෙක් රටේ ආර්ථිකය බාරදීම. සෙල්ලං ඇමති කොරෝනා මර්ධනයටයි හැමදේටම හොට දැමීම. ඌ අගමැතිගේ පුතා නිසා. අද වෙද්දී මින්ස්සුන්ට ගන්න ගොඩක් දේවල් නෑ . computer parts නෑ , ටයිල් නෑ , පොහොර නෑ , database එකේ තියනවා කියපු හාල් ටිකත් නෑ ඒකත් රටින්, ගෑස් නෑ , නිෂ්පාදන වලට ගන්න ගොඩක් රටින් ගේන දේවල් ගෙන්න විදියක් නෑ ,phone ඇතුළු ඉලෙක්ට්‍රොනික් බඩු නෑ .. ළමයි ගස් උඩ නැගල onlne ඉගෙන ගන්නේ සමහර පැති වල. හරියට දෙයක් කරගන්න බෑ අධ්‍යාපනය එක දිගට දෙන්න කොරෝනා ඇවිත් දැන් මාස 18කට වැඩි. කාබනික පොහොර කියල තේ නිෂ්පාදනය වැටිලා, තේ ආශ්රිත රැකියා නැති වෙලා . ගුරුවරු පාරේ.. තව ඉතින් කියන්න දේවල් කොච්චර තියනවද බැංකු හොරු අල්ලපු වික්‍රමය, පාස්කු ප්‍රහාරේ කරපු උන්ට දඩුවම් දීපු විදිය කිව්වේත් නෑ ඔන්න මම.. [B]මම එක බඩු ගණන් ගිය එකක්වත් කියන්න ගියේ නෑ[/B] . තව ඕන තරම් තියනව... මම එක තමයි කිව්වේ තමන්ගේ පවුලේ උන්ගේ දියුණුව වෙනුවෙන් රටේ නීති වෙනස් කරල එකදිපති තීරණ ගන්න එකෙක්ට වඩා වෙන ඕන එකෙක්ගේ හානිය අඩුයි.. 2/3 අරගෙන ගත්තු රටට වැදගත් එක තීරණයක් කියපන් පුලුවන් නම්. ආ තව චිචි ට අගමැති කාර්යාලයේ තනතුරක් දීම. අන්තිමටම මෙච්චර ෆේල් වෙච්ච එකාට තමන්ටම "මම තමයි හොදටම කරේ" කියලා ජාතිය අමතන්න වෙලා. මොකද වෙන මොකෙක්වත් කියන්නේ නෑ . ඌ ම කියනව ඉතින්. තමන්ටවත් මතක නැති දේවල් ටිකක් කොලයක් බලන් කියන්න වෙලා හොදටම තමන් කරා කියලා පෙන්නන. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom