Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරු කාලය හා ස්වභාවික උපත් පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරු කාලය හා ස්වභාවික උපත් පාලනය

සරු කාලය හා ස්වභාවික උපත් පාලනය

කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා.

ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා.

සරු කාලය තීරණය වන්නේ කෙසේද?

කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා.

සරු කාලය ගණනය කරන්නේ කෙසේද?

මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු.

උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු.

අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න.

26 – 18 = 8

35 – 11 = 24

එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා.

කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා.

ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?

1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature

හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.

ප්රසවවිශේෂ රෝග

සරු කාලය හා ස්වභාවික උපත් පාලනය

September 12, 2017 Dr. H.Vithana (M.B.B.S) mother, Pregnancy

Share this on WhatsApp

2. යෝනි ස්රාවයන්/ Vaginal dischar ප්රසවවිශේෂ රෝග

හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු

2. යෝනි ස්රාවයන්/ Vaginal dischar ඔසප් චක්‍රය තුල එක් එක් අවස්ථාන් වලදී ඇතිවන යෝනි ස්රාවයන් වෙනස් ස්වරූප ගන්නවා.

මාසික ඔසප්වීමෙන් පසු යෝනි ස්‍රාව ඇතිවන්නේ මඳ වශයෙනුයි. තවද මෙය ඝන, ඇලෙනසුළු, සුදු පැහැ ස්වභාවයක් ගන්නවා. නමුත්, ඩිම්බහරණයට ආසන්න දිනවලදී මෙම යෝනි ස්රාවයන් වැඩි වශයෙන් නිකුත් වෙන අතරම, විනිවිද පෙනෙන ලා පැහැයකින්ද, ඇදෙනසුළු තුනී ස්වභාවයකින්ද යුක්තවනවා.

3. මීට අමතරව, ඩිම්බහරණය වන දිනට ආසන්න දිනවලදී සමහර කාන්තාවන් පහත සඳහන් ලක්ෂණද පෙන්නුම් කරනු ලබනවා.

පියයුරු වල වේදනාව

කේන්තියාම, නොරිස්සුම් ස්වභාවය වැනි මානසික වෙනස්කම්

උදර වේදනාව (උදරයේ ඩිම්බහරණය සිදුවන පැත්තේ සියුම් වේදනාවක්, විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා ඇතිවිය හැක )

ලිංගික උත්තේජනය ඉහළ යාම

මෙම ක්‍රම සියල්ලම හෝ කිහිපයක් පිලිබඳව අවධානය යොමු කිරීම තුළින් සරු කාලය නිගමනය කිරීම වඩාත් සාර්ථක වනවා.

මීට අමතරව, මුත්රාවල LH හෝමෝනය තිබෙන සාන්ද්‍රණය අනුව ඔසප් චක්‍රයේ අවධිය තීරණය කිරීමේ හැකියාව පවතිනවා. එමඟින්, ඩිම්බහරණය නිශ්චිතව දැනගැනීමට හැකියාව තිබෙනවා. මෙය ovulation kit නම් උපකරණ කට්ටලයක් භාවිතයෙන් සිදුකල හැකියි. නමුත් මෙම ක්‍රමය දැනට ලංකාව තුල වඩාත් ප්‍රචලිත නැත.

safe period නොඑසේනම් ආරක්ෂිත කාලයේදී පමණක් එක්වීම සාර්ථක උපත් පාලන ක්රමයක්ද?

මෙහිදී සිදුකරන්නේ තමන්ගේ ඔසප් චක්‍රය තුල සරු කාලය ගණනය කර, එම කාලයන් තුලදී ලිංගිකව එක්වී සිටීමෙන් වැලකීමයි. නැතහොත් ඒ කාලය තුලදී පමණක් උපත් පාලනය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමයි.

නමුත් මෙහි සාර්ථකබව පවතින්නේ 75-80% පමණයි. ආගමික හේතූන් නිසා හෝ උපත්පාලන යොදාගැනීමට ඇති අකමැත්ත නිසා එය භාවිතා නොකරන යුවල වලට මෙම ක්‍රමය සුදුසුවනවා. නමුත් මෙම තත්ව යටතේ හදිසි ගැබ්ගැනීම් ඇතිවිය හැකි බව සිහිතබා ගත යුතුයි. තවද මෙම ක්‍රමය පමණක් භාවිතා කරන්නේනම්, කාන්තාව නිතරම තමන්ගේ ඔසප් චක්‍රය පිලිබඳව වැඩි අවදානයක් යොමු කර යුතු අතර, ලිංගික එකතුවීම තීරණය කිරීම සඳහා යුවළගේම සහයෝගය අවශ්‍යවනවා.

සරු කාලය හා නිසරු කාලය අනුව ස්වභාවික උපත් පාලනයක් යොදාගැනීම නුසුදුසු වන්නේ කුමන අවස්ථාවලදීද?

ඉතාමත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් සහිතවීම

දිගුකාලීනව මව් කිරි ලබාදීම

අර්ථවයට / menopause හෙවත් ඔසප් නැවතීමට ආසන්නවීම

ඉතා අධික මානසික පීඩනයකින් සිටීම

උපත් පාලන පෙති/ එන්නත් භාවිත කරමින් සිට නැවතූ වහාම

ස්වභාවිකව ගැබ්ගැනීමක් මේ කාලය තුලදී සිදු නොවේනම් ඒ සඳහා ගත යුතු ප්‍රතිකාර මොනවාද?

ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉහත සරුකාලය තුල එක්වූද, මාස 6 පමණ කාලායකින් ගැබ්ගැනීමක් සිදුනොවන්නේනම්, මෙය මද සරු භාවය පිළිබඳව ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකිවනවා. මද සරුබවට හේතුවියහැකි කරුණු කාන්තා පාර්ශවයට හා පිරිමි පාර්ශවය යන දෙපක්ෂයටම අදාල විය හැකි බැවින් ඒ පිලිබඳව වැඩි දුර අධ්‍යනයට හා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීම සුදුසු වනව.......

සේනක පෙරේරා

[QUOTE="බෙන් 10, post: 23507760, member: 512836"] [b]සරු කාලය හා ස්වභාවික උපත් පාලනය[/b] [B][SIZE="5"][COLOR="DarkRed"]සරු කාලය හා ස්වභාවික උපත් පාලනය[/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/38813777_2164118500328104_3496472127656165376_n.jpg?_nc_cat=0&oh=5d00868e4b1190dc84a33962ba0269f9&oe=5C035272[/IMG] [/CENTER] [B][COLOR="DarkGreen"][SIZE="4"]කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා. ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා. [COLOR="Navy"]සරු කාලය තීරණය වන්නේ කෙසේද?[/COLOR] කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා. [COLOR="navy"]සරු කාලය ගණනය කරන්නේ කෙසේද?[/COLOR] මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු. උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු. අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න. 26 – 18 = 8 35 – 11 = 24 එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා. කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා. [COLOR="navy"]ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?[/COLOR] 1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. [COLOR="navy"]ප්රසවවිශේෂ රෝග [/COLOR] සරු කාලය හා ස්වභාවික උපත් පාලනය September 12, 2017 Dr. H.Vithana (M.B.B.S) mother, Pregnancy Share this on WhatsApp කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා. ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා. [COLOR="navy"]සරු කාලය තීරණය වන්නේ කෙසේද?[/COLOR] කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා. [COLOR="navy"]සරු කාලය ගණනය කරන්නේ කෙසේද?[/COLOR] මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු. උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු. අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න. 26 – 18 = 8 35 – 11 = 24 එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා. කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා. [COLOR="navy"]ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?[/COLOR] 1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. 2. යෝනි ස්රාවයන්/ Vaginal dischar ප්රසවවිශේෂ රෝග සරු කාලය හා ස්වභාවික උපත් පාලනය September 12, 2017 Dr. H.Vithana (M.B.B.S) mother, Pregnancy Share this on WhatsApp කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා. ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා. [COLOR="navy"]සරු කාලය තීරණය වන්නේ කෙසේද?[/COLOR] කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා. [COLOR="navy"]සරු කාලය ගණනය කරන්නේ කෙසේද?[/COLOR] මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු. උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු. අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න. 26 – 18 = 8 35 – 11 = 24 එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා. කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා. [COLOR="navy"]ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?[/COLOR] 1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු 2. යෝනි ස්රාවයන්/ Vaginal dischar ඔසප් චක්‍රය තුල එක් එක් අවස්ථාන් වලදී ඇතිවන යෝනි ස්රාවයන් වෙනස් ස්වරූප ගන්නවා. මාසික ඔසප්වීමෙන් පසු යෝනි ස්‍රාව ඇතිවන්නේ මඳ වශයෙනුයි. තවද මෙය ඝන, ඇලෙනසුළු, සුදු පැහැ ස්වභාවයක් ගන්නවා. නමුත්, ඩිම්බහරණයට ආසන්න දිනවලදී මෙම යෝනි ස්රාවයන් වැඩි වශයෙන් නිකුත් වෙන අතරම, විනිවිද පෙනෙන ලා පැහැයකින්ද, ඇදෙනසුළු තුනී ස්වභාවයකින්ද යුක්තවනවා. 3. මීට අමතරව, ඩිම්බහරණය වන දිනට ආසන්න දිනවලදී සමහර කාන්තාවන් පහත සඳහන් ලක්ෂණද පෙන්නුම් කරනු ලබනවා. පියයුරු වල වේදනාව කේන්තියාම, නොරිස්සුම් ස්වභාවය වැනි මානසික වෙනස්කම් උදර වේදනාව (උදරයේ ඩිම්බහරණය සිදුවන පැත්තේ සියුම් වේදනාවක්, විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා ඇතිවිය හැක ) ලිංගික උත්තේජනය ඉහළ යාම මෙම ක්‍රම සියල්ලම හෝ කිහිපයක් පිලිබඳව අවධානය යොමු කිරීම තුළින් සරු කාලය නිගමනය කිරීම වඩාත් සාර්ථක වනවා. මීට අමතරව, මුත්රාවල LH හෝමෝනය තිබෙන සාන්ද්‍රණය අනුව ඔසප් චක්‍රයේ අවධිය තීරණය කිරීමේ හැකියාව පවතිනවා. එමඟින්, ඩිම්බහරණය නිශ්චිතව දැනගැනීමට හැකියාව තිබෙනවා. මෙය ovulation kit නම් උපකරණ කට්ටලයක් භාවිතයෙන් සිදුකල හැකියි. නමුත් මෙම ක්‍රමය දැනට ලංකාව තුල වඩාත් ප්‍රචලිත නැත. safe period නොඑසේනම් ආරක්ෂිත කාලයේදී පමණක් එක්වීම සාර්ථක උපත් පාලන ක්රමයක්ද? මෙහිදී සිදුකරන්නේ තමන්ගේ ඔසප් චක්‍රය තුල සරු කාලය ගණනය කර, එම කාලයන් තුලදී ලිංගිකව එක්වී සිටීමෙන් වැලකීමයි. නැතහොත් ඒ කාලය තුලදී පමණක් උපත් පාලනය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමයි. නමුත් මෙහි සාර්ථකබව පවතින්නේ 75-80% පමණයි. ආගමික හේතූන් නිසා හෝ උපත්පාලන යොදාගැනීමට ඇති අකමැත්ත නිසා එය භාවිතා නොකරන යුවල වලට මෙම ක්‍රමය සුදුසුවනවා. නමුත් මෙම තත්ව යටතේ හදිසි ගැබ්ගැනීම් ඇතිවිය හැකි බව සිහිතබා ගත යුතුයි. තවද මෙම ක්‍රමය පමණක් භාවිතා කරන්නේනම්, කාන්තාව නිතරම තමන්ගේ ඔසප් චක්‍රය පිලිබඳව වැඩි අවදානයක් යොමු කර යුතු අතර, ලිංගික එකතුවීම තීරණය කිරීම සඳහා යුවළගේම සහයෝගය අවශ්‍යවනවා. [COLOR="navy"]සරු කාලය හා නිසරු කාලය අනුව ස්වභාවික උපත් පාලනයක් යොදාගැනීම නුසුදුසු වන්නේ කුමන අවස්ථාවලදීද?[/COLOR] ඉතාමත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් සහිතවීම දිගුකාලීනව මව් කිරි ලබාදීම අර්ථවයට / menopause හෙවත් ඔසප් නැවතීමට ආසන්නවීම ඉතා අධික මානසික පීඩනයකින් සිටීම උපත් පාලන පෙති/ එන්නත් භාවිත කරමින් සිට නැවතූ වහාම ස්වභාවිකව ගැබ්ගැනීමක් මේ කාලය තුලදී සිදු නොවේනම් ඒ සඳහා ගත යුතු ප්‍රතිකාර මොනවාද? ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉහත සරුකාලය තුල එක්වූද, මාස 6 පමණ කාලායකින් ගැබ්ගැනීමක් සිදුනොවන්නේනම්, මෙය මද සරු භාවය පිළිබඳව ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකිවනවා. මද සරුබවට හේතුවියහැකි කරුණු කාන්තා පාර්ශවයට හා පිරිමි පාර්ශවය යන දෙපක්ෂයටම අදාල විය හැකි බැවින් ඒ පිලිබඳව වැඩි දුර අධ්‍යනයට හා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීම සුදුසු වනව.......[/SIZE][/COLOR][/B] [COLOR="darkred"]සේනක පෙරේරා[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom