Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරු බීජ ඇති කොල්ලෙකුගේ ගති ලක්ෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරු බීජ ඇති කොල්ලෙකුගේ ගති ලක්ෂණ

පුරුෂාංග පිහිටා තිබීම පමණක් නොවෙයි. ඒ අංග හරියට වැඩ කරන්නත් ඕනේ. කෙල්ලෙකුට ඕන කරන්නේ හරියට වැඩ කරන්න පුලුවන් කොල්ලෙක්..

සරුඵලයක් ලබන්න නම් කොල්ලා සරුවට ඉන්න ඕනේ..එහෙම කොලෙක් කොහොමද හොයා ගන්නේ.. ?

"මවු කුසෙහි නිරෝගී දරු කළලයක් ඇතිවීම සඳහා මවගේත් පියාගේත් දායකත්වය සම සමව ලැබිය යුතුයි.

එසේ නොවුණහොත් බිහිවන දරුවා තුළ නොයෙකුත් රෝගාබාධ පැවතිය හැකිය. ඊට අමතරව ඔවුනට දරු ඵලද අහිමි විය හැකිය.

කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක් සමග පිරිමියාගේ වෘෂණ කෝෂ තුළින් වරකට පිටවන ශුක්‍රානු දශලක්ෂ 20 ත් 60 ත් අතර ප්‍රමාණයෙන් එක් සක්‍රීය ශුක්රානුවක් ඩිම්බයක් සමග එක්වී සාදනු ලබන යුක්තානුව දරු කළලයක ආරම්භය වේ. එබැවින් දරු කළලයක් හටගැනීමේදී කාන්තාව හා සමානව පිරිමියා තුළද සරු බීජ නිපදවිය යුතුය. එබැවින් දරුපල බලාපොරොත්තුව සිටින පිsරිමින්ට වඩා වැදගත් තොරතුරු කිහිපයක් පිළිබඳව අපි විමසා බලමු.

නිරෝගී පිරිමියකු හඳුනා ගැනීම

නිරෝගී පිරිමියකු ලෙස හඳුන්වනු ලබන්නේ ඔහු කායිකව සහ මානසිකව යහපත් ක්‍රියාකාරිත්වයෙන් සිටින්නේ නම්ය. එවිට ඔහු තුළින් නිපදවනු ලබන ශුක්රානුද ඉතා නිරෝගීය. වරකට පිටවන ශුක්‍රානු ප්‍රමාණයද දශලක්ෂ 20 ත් 60 ත් අතර ප්‍රමාණයක පවතී. පිරිමියකු සතු විශේෂ හැකියාව නම් ප්‍රජනනය සඳහා දායකත්වය ලබාදීමය. එබැවින් ඔහු තමා සතු විශේෂ හැකියාව ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතුය.

කායික ලක්ෂණ

නිරෝගී පිරිමියකුගේ උරහිස පළල්ය. එය කාන්තාවගේ පුළුල් උකුලට සමානය. සම පැහැපත්ය. දෙනෙත් දීප්තිමත්ය. අන් අය ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇත. මෙය නිරෝගී පිරිමියකු තුළ දැකිය හැකි කායික ලක්ෂණ වේ.

මානසික ලක්ෂණ

නිරෝගී පිරිමියකුගේ මනස නිරවුල්ය. ඉවසීමේ ගුණය ඇත. මානසික පීඩාවන්ගෙන් තොරය. අන් අය සමග සුහදශීලීව කටයුතු කරයි. ඔහු තුළ ධනාත්මක සිතුවිලි බහුලව පවතී.

මෙලෙස කායික සහ මානසික නිරෝගීතාව යෙන් යුත් පිරිමියා තුළින් නිපදවන ශුක්රානුද ඉතා සක්රීයය.

නිරෝගී සිරුරක් ඇති කර ගැනීම

දරු ඵලයක් සඳහා සක්‍රීය ශුක්‍රානු නිපදවීමට ප්‍රමාදයක් ඇති පිරිමින් පළමුව කළ යුත්තේ තම කායික සහ මානසික නිරෝගී බව ඇති කර ගැනීමය.

කායික නිරෝගී බව සඳහා

එහිදී ඔවුන් ශුක්‍රානු නිපදවීමට ප්‍රධාන වශයෙන් බලපාන ආහාරපාන ගත යුතුය. එය ආයුර්වේදයේ හඳුන්වන්නේ ශීත සහ මධුර රසයෙන් යුත් ආහාර ලෙසය. එනම් මුංඇට, උළුඳු, කව්පි, පලා වර්ග, රටඉඳි, වියළි මිදි, පොඩි මාළු වර්ග, හාල්මැස්සන්. කුකුළු මස්, ඌරු මස්, වටු මස්, වැල්පෙනෙල කැඳ, හාතවාරිය කැඳ, ගොටුකොළ, කතුරුමුරුංගා සහ තද කොළ පැහැති එළවළු නිතර ආහාරයට ගත යුතුය. වරකා, කෝලිකුට්ටු, දූරියන්, නේත්‍රපලම්, අලිගැටපේර, අනෝදා වැනි පලතුරුද, මුදවපු කිරිද ශුක්‍ර නිපදවීම වැඩි කරන පලතුරු සහ කිරි ආහාර වේ.

අළු කෙසෙල්, පුහුල්, සෝයා ආහාර, කෝපි පානය, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි, දුම්කොළ, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර නිතර නිතර ආහාර පාන සඳහා ගැනීම අහිතකරය. මෙහිදී මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි සහ දුම්කොළ භාවිතය කිසිසේත්ම සුදුසු නැත.

මානසික නිරෝගී බව සඳහා

සක්‍රීය ශුක්‍රානු නිපදවීම අඩපණ කරන මානසික සාධක වන අධික වෙහෙස, උෂ්ණ පරිසරයක ජීවත්වීම, නිතර නිතර දුර බැහැර ගමන්වල යෙදීම, වැඩි කාලයක් එකතැන වාඩිවී සිටීම, අධික ස්ථුලතාව, රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්තවල යෙදීම, වැඩි කාලයක් සිටගෙන සිටීම, තද යට ඇඳුම් ඇඳීම, නිදි වැරීම ආදියෙන් ඉවත් විය යුතුය.

කායිකව එක්වීම

සක්‍රීය ශුක්‍රානු නිපදවීමේ දුර්වලතා ඇති පිරිමින් ඒ සඳහා වෛද්යප්රතිකාර ලබාගැනීමේදී අඛණ්ඩව මාස තුනක් පමණ නිසි ඖෂධ ආහාරපාන ගැනීම සහ නිවැරැදි ජීවන රටාව සකස් කර ගැනීම කළ යුතුය. මන්දයත් නිරෝගී ශුක්රානුවක් නිපදවීමට මාස තුනක පමණ කාලයක් ගතවේ.

එසේම නිසි ප්රතිකාරවලින් පසු ඔවුන් කායිකව එක්විය යුත්තේ පැය 48 කට වරක්ය. එක් වරක් සක්‍රීය ශුක්‍රානු පිටවූ පසු නැවත සක්‍රීය ශූක්රානු පිටවීමට පැය 48 ක් ගතවේ. එම අතරතුර කාලයේදී එක්වූවාට පිරිමියා තුළින් පිටවන තරලයෙහිසක්රීය ශුක්‍රානු නොමැති විය හැකියි. එනිසා දරු ඵලයක් බලාපොරොත්තු වෙන් කායිකව එක්වන පිරිමින් තම බිරිඳ සමග නිතර නිතර එක්වූවාට නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වීමට පිළිවන.

එසේම දැඩි බලාපොරොත්තු සහිතව මානසිකව පීඩාවට පත්වෙමින් කායිකව එක් නොවිය යුතුය. එවිටද සක්‍රීය ශුක්‍රානු නිපදවීමට බාධා මතු වේ. සැහැල්ලු මනසින් ප්‍රබෝධමත් සිරුරින් යුතුව කායිකව එක්විය යුතුය. එසේ එක්වීමේදී කාන්තාවගේ සරු කාලය හඳුනාගෙන එම කාලය තුළ පැය 48 කට වරක් එක්විය යුතුය.

පිටවන ශුක්‍රානු ගැබ්ගෙල අතරින් ගර්භාෂය හරහා පැලෝපීය නාළ දිගේ ගමන් කර පැලෝපීය නාල අග කොටසේදී ඩිම්බයක් සමග සංසේචනය සිදුවේ. එතෙක් දුරක් ගමන් කිරීමට තරම් ශුක්රානුවක් සක්‍රීය විය යුතුය. සක්‍රීය ශුක්‍රානුවකට ශිෂ්ණයෙන් පිටවූ පසු එම දුර ගමන් කිරීමේ හැකියාව ඇත.

ඒ සඳහා ශුක්රානුවක් කාන්තාවගේ යෝනි මාර්ගයට පිට කිරීමට පිරිමියකුගේ ශිෂ්ණය අඟල් 4 ක් 6 අතර ප්‍රමාණයක දිගින් පැවතීම ප්රමාණවත්ය.

වෘෂණ කෝෂවල නහර ගැටගැසීමේ රෝග මතුව ඇත්නම් එම රෝග සඳහා වහාම ප්‍රතිකාර ලබාගත යුතුය. එවැනි රෝග නිසා වෘෂණ කෝෂවල උෂ්ණත්වය ඉහළ යැම නිසා ශුක්‍රානු විනාශ වේ.

වෘෂණ කෝෂ ශරීරයෙන් බාහිරව පවතින්නේද ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක පැවතීමටය. එබැවින් වෘෂණ කෝෂයක උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා අංශක 02 ක් පමණ අඩුය.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

[QUOTE="පෝරිසාදයා, post: 17975676, member: 377359"] [b]සරු බීජ ඇති කොල්ලෙකුගේ ගති ලක්ෂණ[/b] [SIZE=5]පුරුෂාංග පිහිටා තිබීම පමණක් නොවෙයි. ඒ අංග හරියට වැඩ කරන්නත් ඕනේ. [/SIZE][SIZE=5]කෙල්ලෙකුට ඕන කරන්නේ හරියට වැඩ කරන්න පුලුවන් කොල්ලෙක්.. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සරුඵලයක් ලබන්න නම් කොල්ලා සරුවට ඉන්න ඕනේ..එහෙම කොලෙක් කොහොමද හොයා ගන්නේ.. ?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]"මවු කුසෙහි නිරෝගී දරු කළලයක් ඇතිවීම සඳහා මවගේත් පියාගේත් දායකත්වය සම සමව ලැබිය යුතුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එසේ නොවුණහොත් බිහිවන දරුවා තුළ නොයෙකුත් රෝගාබාධ පැවතිය හැකිය. ඊට අමතරව ඔවුනට දරු ඵලද අහිමි විය හැකිය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක් සමග පිරිමියාගේ වෘෂණ කෝෂ තුළින් වරකට පිටවන ශුක්‍රානු දශලක්ෂ 20 ත් 60 ත් අතර ප්‍රමාණයෙන් එක් සක්‍රීය ශුක්රානුවක් ඩිම්බයක් සමග එක්වී සාදනු ලබන යුක්තානුව දරු කළලයක ආරම්භය වේ. එබැවින් දරු කළලයක් හටගැනීමේදී කාන්තාව හා සමානව පිරිමියා තුළද සරු බීජ නිපදවිය යුතුය. එබැවින් දරුපල බලාපොරොත්තුව සිටින පිsරිමින්ට වඩා වැදගත් තොරතුරු කිහිපයක් පිළිබඳව අපි විමසා බලමු.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]නිරෝගී පිරිමියකු හඳුනා ගැනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නිරෝගී පිරිමියකු ලෙස හඳුන්වනු ලබන්නේ ඔහු කායිකව සහ මානසිකව යහපත් ක්‍රියාකාරිත්වයෙන් සිටින්නේ නම්ය. එවිට ඔහු තුළින් නිපදවනු ලබන ශුක්රානුද ඉතා නිරෝගීය. වරකට පිටවන ශුක්‍රානු ප්‍රමාණයද දශලක්ෂ 20 ත් 60 ත් අතර ප්‍රමාණයක පවතී. පිරිමියකු සතු විශේෂ හැකියාව නම් ප්‍රජනනය සඳහා දායකත්වය ලබාදීමය. එබැවින් ඔහු තමා සතු විශේෂ හැකියාව ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතුය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]කායික ලක්ෂණ[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නිරෝගී පිරිමියකුගේ උරහිස පළල්ය. එය කාන්තාවගේ පුළුල් උකුලට සමානය. සම පැහැපත්ය. දෙනෙත් දීප්තිමත්ය. අන් අය ආකර්ෂණය කරගැනීමේ හැකියාව ඇත. මෙය නිරෝගී පිරිමියකු තුළ දැකිය හැකි කායික ලක්ෂණ වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]මානසික ලක්ෂණ[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නිරෝගී පිරිමියකුගේ මනස නිරවුල්ය. ඉවසීමේ ගුණය ඇත. මානසික පීඩාවන්ගෙන් තොරය. අන් අය සමග සුහදශීලීව කටයුතු කරයි. ඔහු තුළ ධනාත්මක සිතුවිලි බහුලව පවතී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙලෙස කායික සහ මානසික නිරෝගීතාව යෙන් යුත් පිරිමියා තුළින් නිපදවන ශුක්රානුද ඉතා සක්රීයය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]නිරෝගී සිරුරක් ඇති කර ගැනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දරු ඵලයක් සඳහා සක්‍රීය ශුක්‍රානු නිපදවීමට ප්‍රමාදයක් ඇති පිරිමින් පළමුව කළ යුත්තේ තම කායික සහ මානසික නිරෝගී බව ඇති කර ගැනීමය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]කායික නිරෝගී බව සඳහා[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එහිදී ඔවුන් ශුක්‍රානු නිපදවීමට ප්‍රධාන වශයෙන් බලපාන ආහාරපාන ගත යුතුය. එය ආයුර්වේදයේ හඳුන්වන්නේ ශීත සහ මධුර රසයෙන් යුත් ආහාර ලෙසය. එනම් මුංඇට, උළුඳු, කව්පි, පලා වර්ග, රටඉඳි, වියළි මිදි, පොඩි මාළු වර්ග, හාල්මැස්සන්. කුකුළු මස්, ඌරු මස්, වටු මස්, වැල්පෙනෙල කැඳ, හාතවාරිය කැඳ, ගොටුකොළ, කතුරුමුරුංගා සහ තද කොළ පැහැති එළවළු නිතර ආහාරයට ගත යුතුය. වරකා, කෝලිකුට්ටු, දූරියන්, නේත්‍රපලම්, අලිගැටපේර, අනෝදා වැනි පලතුරුද, මුදවපු කිරිද ශුක්‍ර නිපදවීම වැඩි කරන පලතුරු සහ කිරි ආහාර වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=Red]අළු කෙසෙල්, පුහුල්, සෝයා ආහාර, කෝපි පානය, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි, දුම්කොළ, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර නිතර නිතර ආහාර පාන සඳහා ගැනීම අහිතකරය. මෙහිදී මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි සහ දුම්කොළ භාවිතය කිසිසේත්ම සුදුසු නැත.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]මානසික නිරෝගී බව සඳහා[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සක්‍රීය ශුක්‍රානු නිපදවීම අඩපණ කරන මානසික සාධක වන අධික වෙහෙස, උෂ්ණ පරිසරයක ජීවත්වීම, නිතර නිතර දුර බැහැර ගමන්වල යෙදීම, වැඩි කාලයක් එකතැන වාඩිවී සිටීම, අධික ස්ථුලතාව, රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්තවල යෙදීම, වැඩි කාලයක් සිටගෙන සිටීම, තද යට ඇඳුම් ඇඳීම, නිදි වැරීම ආදියෙන් ඉවත් විය යුතුය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]කායිකව එක්වීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සක්‍රීය ශුක්‍රානු නිපදවීමේ දුර්වලතා ඇති පිරිමින් ඒ සඳහා වෛද්යප්රතිකාර ලබාගැනීමේදී අඛණ්ඩව මාස තුනක් පමණ නිසි ඖෂධ ආහාරපාන ගැනීම සහ නිවැරැදි ජීවන රටාව සකස් කර ගැනීම කළ යුතුය. මන්දයත් නිරෝගී ශුක්රානුවක් නිපදවීමට මාස තුනක පමණ කාලයක් ගතවේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එසේම නිසි ප්රතිකාරවලින් පසු ඔවුන් කායිකව එක්විය යුත්තේ පැය 48 කට වරක්ය. එක් වරක් සක්‍රීය ශුක්‍රානු පිටවූ පසු නැවත සක්‍රීය ශූක්රානු පිටවීමට පැය 48 ක් ගතවේ. එම අතරතුර කාලයේදී එක්වූවාට පිරිමියා තුළින් පිටවන තරලයෙහිසක්රීය ශුක්‍රානු නොමැති විය හැකියි. එනිසා දරු ඵලයක් බලාපොරොත්තු වෙන් කායිකව එක්වන පිරිමින් තම බිරිඳ සමග නිතර නිතර එක්වූවාට නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වීමට පිළිවන.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එසේම දැඩි බලාපොරොත්තු සහිතව මානසිකව පීඩාවට පත්වෙමින් කායිකව එක් නොවිය යුතුය. එවිටද සක්‍රීය ශුක්‍රානු නිපදවීමට බාධා මතු වේ. සැහැල්ලු මනසින් ප්‍රබෝධමත් සිරුරින් යුතුව කායිකව එක්විය යුතුය. එසේ එක්වීමේදී කාන්තාවගේ සරු කාලය හඳුනාගෙන එම කාලය තුළ පැය 48 කට වරක් එක්විය යුතුය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පිටවන ශුක්‍රානු ගැබ්ගෙල අතරින් ගර්භාෂය හරහා පැලෝපීය නාළ දිගේ ගමන් කර පැලෝපීය නාල අග කොටසේදී ඩිම්බයක් සමග සංසේචනය සිදුවේ. එතෙක් දුරක් ගමන් කිරීමට තරම් ශුක්රානුවක් සක්‍රීය විය යුතුය. සක්‍රීය ශුක්‍රානුවකට ශිෂ්ණයෙන් පිටවූ පසු එම දුර ගමන් කිරීමේ හැකියාව ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ සඳහා ශුක්රානුවක් කාන්තාවගේ යෝනි මාර්ගයට පිට කිරීමට පිරිමියකුගේ ශිෂ්ණය අඟල් 4 ක් 6 අතර ප්‍රමාණයක දිගින් පැවතීම ප්රමාණවත්ය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වෘෂණ කෝෂවල නහර ගැටගැසීමේ රෝග මතුව ඇත්නම් එම රෝග සඳහා වහාම ප්‍රතිකාර ලබාගත යුතුය. එවැනි රෝග නිසා වෘෂණ කෝෂවල උෂ්ණත්වය ඉහළ යැම නිසා ශුක්‍රානු විනාශ වේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වෘෂණ කෝෂ ශරීරයෙන් බාහිරව පවතින්නේද ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක පැවතීමටය. එබැවින් වෘෂණ කෝෂයක උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා අංශක 02 ක් පමණ අඩුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom