සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තම තත්වෙ කියනවනම් මහින්ද විපක්ශෙ යූඇන්පි සජබෙ ජවිපෙ එකෙක්ට දක්වන සැලකිල්ල පොහොට්ටුවෙ දරදිය ඇදන් පිටේ ගෝනි එලන් කඩේ යන තමන්ගෙම වාල්ලුන්ට දක්වන් නෑ
    මහින්දට තමන්ට වාල්කම් කොරන එව්වොන්ව පේන්නෙ බලු කුක්කො ගානටත් පල්ලෙහා තත්වෙට
    අපිට එරෝසන් අය්යල මතක් වෙනකොට බඩ පපුව හෝස් ගානවා දැක්කනෙ උගෙ බත්පාර්සලේ හැටි
     
    • Like
    Reactions: Srilankan1

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ

    මුරුවා කවද්ද පූජ්ජ හිමි උනේ? :confused:
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Ai meyage statements daanne? Politiccec nemeine. Field ekaka expert kenekuth nemei.
    Media karayo thama munwa pumbala ganne. Masa 3 k 4k ganan ganne natuwa idiynm oya amaruwa bahinawa.