Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්මන්ගේ රථ පෙළේ ගටුණු දරුවා මියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රථයේ හිමිකරු

අනතුර සම්බන්ධයෙන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා සඳහන් කළේ එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු කවුරුන්ද යන්න දැන ගන්නට නැති බවයි.

‘විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. නමුත් ඒ වාහනය අයිති කාටද කියල අපි දන්නේ නැහැ. මේ අතර දැනට වැලිකඩ පොලිස් භූමියේ තබා ඇති අනතුර සිදු කළ වාහනයේ අංකයම සහිත තවත් වාහනයක් ද ඒ ලඟින්ම නතර කරලා තියෙනව’ මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා එම්.එච්.සුනිල් පවසයි.

දකුණුපස පළමුවැන්නා සචින් තිලකරත්න  අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යයි කියන පුද්ගලයකුත් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තලංගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු අසලින් මත්පැන් ගඳක් දැනුනෙන් තමා ඒ බව රෝහලේ වෛද්‍යවරයකුට දැනුම් දුන් බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.

එකම අංකයෙන් වාහන දෙකක්

ඒ ගැන නිගමනය කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළ බවයි එම්.එච්.සුනිල් පවසන්නේ.

මේ අතර අඟහරුවාදා සවස වැලිකඩ පොලිසියට ගිය තමාට එම භූමියේ එකම අංකයක් සහිත වාහන දෙක දක්නට ලැබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එසේ එක ම අංකය සහිත වාහන දෙකක් පැවතිය හැක්කේ කෙසේද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළ බවත් එම්.එච්.සුනිල් පවසයි.

මුහුණ පෑමට සිදුව ඇති අවාසනාවන්ත සහ අසීරු තත්වය යටතේ නීතිඥයකුගේ පිහිට පැතීමට හෝ තවමත් කාලයක් නොලද බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.

[QUOTE="abasaranamuthuhetti, post: 17655468, member: 521720"] [B][COLOR=SandyBrown]රථයේ හිමිකරු[/COLOR][/B] [COLOR=SandyBrown]අනතුර සම්බන්ධයෙන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා සඳහන් කළේ එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු කවුරුන්ද යන්න දැන ගන්නට නැති බවයි.[/COLOR] [COLOR=SandyBrown]‘විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. නමුත් ඒ වාහනය අයිති කාටද කියල අපි දන්නේ නැහැ. මේ අතර දැනට වැලිකඩ පොලිස් භූමියේ තබා ඇති අනතුර සිදු කළ වාහනයේ අංකයම සහිත තවත් වාහනයක් ද ඒ ලඟින්ම නතර කරලා තියෙනව’ මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා එම්.එච්.සුනිල් පවසයි.[/COLOR] [COLOR=SandyBrown] දකුණුපස පළමුවැන්නා සචින් තිලකරත්න [/COLOR] [COLOR=SandyBrown]අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යයි කියන පුද්ගලයකුත් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තලංගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු අසලින් මත්පැන් ගඳක් දැනුනෙන් තමා ඒ බව රෝහලේ වෛද්‍යවරයකුට දැනුම් දුන් බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.[/COLOR] [B][COLOR=SandyBrown]එකම අංකයෙන් වාහන දෙකක්[/COLOR][/B] [COLOR=SandyBrown] ඒ ගැන නිගමනය කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළ බවයි එම්.එච්.සුනිල් පවසන්නේ.[/COLOR] [COLOR=SandyBrown]මේ අතර අඟහරුවාදා සවස වැලිකඩ පොලිසියට ගිය තමාට එම භූමියේ එකම අංකයක් සහිත වාහන දෙක දක්නට ලැබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.[/COLOR] [COLOR=SandyBrown]එසේ එක ම අංකය සහිත වාහන දෙකක් පැවතිය හැක්කේ කෙසේද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළ බවත් එම්.එච්.සුනිල් පවසයි.[/COLOR] [COLOR=SandyBrown]මුහුණ පෑමට සිදුව ඇති අවාසනාවන්ත සහ අසීරු තත්වය යටතේ නීතිඥයකුගේ පිහිට පැතීමට හෝ තවමත් කාලයක් නොලද බවත් එම්.එච්.සුනිල් කියා සිටියි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom