Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද?

සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද?

[ATTACH]33320[/ATTACH]

අපි ඇය අමිලා නමින් හඳුන්වමු. සැබැවින්ම ඇය පුංචි සා පැටික්කියක තරම්ම අහිංසකාවියකි. මේ අමිලා යනු ඒ සා පැටික්කියගේ නියම නම නොවන බවද කිව යුතුව ඇත්තේය.

ඇගේ කඳුළු කතාව ඒ තරමටම ඇඟ හිරි වැටෙන තරමේ එකක් වී තිබෙන නිසාම ඒ පුංචි සිත මදකට හෝ සනසාලන්නට ඇගේ නියම නම අපි සටහන් නොකරන්නෙමු.

මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට නුදුරු එක්තරා ගම්මානයක අමිලා මේ රටේ තවත් ගැහැණියකගේ කුසින් මොලොව එළිය දුටුවාය.

අද අමිලා මෙන්ම අන් කිසිවෙකුත් නොදත් ඒ ගැහැණිය අමිලාගේ මව වන්නීය. එහෙත් ඇයට අපි තවත් ගැහැණියක විනා මවක යෑයි නොකියන්නෙමු.

ඒ පුංචි අමිලාගේ ජීවිතය මේසා අඳුරු ඉසව්වක අතරමං වන තැන දක්වා විහිද ඇති මාවතේ එකී ගැහැණියගේ එකම එක ක්‍රියාවක් සියල්ලේ ආරම්භය වී තිබෙන බැවිනි.

සීතාවකපුර පොලිස් වසමට අයත් දැරණියගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක් වන කිරිහේන ගමේ පදිංචිව සිටි යුවළක් මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට එන්නේ කිසියම් අවශ්‍යතාවක් හේතුවෙනි.

ඒ වන විට අමිලා යනු මව් ඇකයේ ගුලි වී දෙතනේ වූ කිරි සීරුවට උරා බොමින් කිසිත් නොදන්නා ලෝකය දැක "ඔහෑ" හඬින් හඬ තලන මාස නවයක තරමේ පැටික්කියක වූවාය.

කිරිහේන ගමෙන් කුරුණෑගලට පැමිණි යුවළට පුංචි අමිලා මුණ ගැහෙන්නේ මෙහිදීය. සිදුව ඇත්තේ ගනු දෙනුවක්ද නැතිනම් යම් අසම්මතයක් හමුවේ සිදු වූවක්ද යන්න අදටත් අභිරහසකි.

එහෙත් කුරුණෑගලට පැමිණි ඒ ආගන්තුක යුවළට අමිලා මොලොවට බිහි කළ පෙරකී ගැහැණිය දොaතින් ගෙන දරුකමට හදා ගැනීමේ ලේබලය යටතේ ඇයව භාර දී ඇත්තේ එසේ මවගේ උණුසුමට තුරුළුව කිරි සිහින දකින මාස නවයක පැටික්කියකව සිටියදීය.

පුංචි අමිලා සීතාවකපුර පොලිස් වසමේ කිරිහේන ගම්මානයේ නිත්‍ය පදිංචිකාරියක වන්නේ එලෙසිනි. උපතින්ම බෝනික්කියක තරම් සුන්දරවූ ඇය එතැන් පටන් සිය අලුත් අම්මාගේ සහ තාත්තාගේ හෙවත් කුඩම්මා සහ බාප්පාගේ සෙවනේ හැදී වැඩෙමින් උස් මහත් වන්නේ පුංචි සුරංගනාවියක් ලෙසින් වන්නේය.

කිරිහේන යනු සීතාවකපුර පොලිස් වසමේ ඇති අති දුෂ්කර ගම්මානයකි. එහි වෙසෙන්නෝ දවසේ වේල සරි කර ගන්නේ කුමක් හෝ කුලියක් මලියක් කරගැනීම නැතිනම් වගා කළ යමක් විකුණා ගැනීම වැනි දේකිනි. ඔවුන්ගේ ජීවන අරගලය එතරම්ම අසීරු වූවක් වී තිබිණි.

මේ ගම වටා බහුලව වූයේ මහා වනාන්තරයකි. ඒ සියල්ල අතරේ පුංචි අමිලා දිනේ දිනෙම හැදී වැඩුනාය. එසේ ඇය ජීවිතයේ 12 වැනි විය දක්වාම උස් මහත් වූවාය. ඒ වන විට ඇය හැබෑම ලස්සන දැරිවියකව උන්නාය.

මේ අතර කාලයේ දිනක් අමිලාට රැකවරණ දුන් සුළු පියා මිය ගියේය. එතැන් පටන් ඇය හා ඇයව හදාගත් මව සමග ඔවුන් විසූ පාලු නිවසේ අමිලා තනි වූවාය.

මේ අතරතුර ඉකුත් සතියේ දිනෙක සීතාවකපුර පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා වෙත කිරිහේන ගම්මානයේ වෙසෙන පුද්ගලයකු වෙතින් මහා අසම්මත තොරතුරක් ලැබෙන්නට විය.

"සර්.. මේ ගමේ ගේක ඉන්නවා සර් ලස්සන පුංචි කෙලි පැටික්කියෙක්.. ඒ දරුවා ඉන්නේ එයාගේ කුඩම්මා එක්ක.. වෙන කවුරුත් ඒ ගෙදර නැහැ.. ඒ වුණාට සර් ඒ දරුවව ගමේ කීප දෙනෙක්ම දූෂණය කරලා..

මේ නිසා දරුවා දැන් ඉස්කෝලේ යන්නෙත් නැහැ.. දරුවා හදා ගන්න ගෑණු කෙනත් මේවා දන්නවා. ඒත් එයාට මේ ගැන ගාණක්වත් නැහැ වගේ..

පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරෙන් කියෑවුණේ එවන් කතාවකි. ඒ සමගම පොලිස් අධිකාරි අතුල මහතා ක්‍රියාත්මක විය.

ඒ අනුව අවිස්සාවේල්ල නොවිසඳුණු අපරාධ විර්ශන ඒකකයේ ස්ථානාධිපති සුජිත් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වෙත ලැබුණු තොරතුර පිළිබඳ විමර්ශන කටයුතු භාර කිරීමට පොලිස් අධිකාරිවරයා පියවර ගනු ලැබීය.

එකී විමර්ශනයට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් කිරිහේන ගමට ගියහ. තොරතුර සත්‍යයකි. එයින් කී කෙලි පැටික්කිය අහිංසකාවී අමිලා වුවාය.

විමර්ශනයට ගිය පොලිස් නිලධාරිහු අමිලා හදා වඩා ගත් මවද අත්අඩංගුවට ගෙන අමිලාද කැටිව යළි පොලිස්යට ආහ. එතැන් පටන් මේ කඳුළු කතාව අමිලාගෙන් විමසන කාර්යය පැවරුණේ සීතාවකපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා රසිකා නිලන්ති වෙතය.

ඇය ආදරෙන් මේ පැටික්කිය තුරුලට ගත්තාය. "ඔව් පැටියෝ කියන්න. දුවට මොනවද ගමේදී වුණේ. කලකින් ලද සැබෑ ආදරයේ උණුසුමින් සැනසුණු දැරිය පොලිස් නිලධාරිනිය හමුවේ ඒ කතාව දිග හරින්නට වූවාය.

"නැන්දේ.. අපේ ගෙදරට ගොඩක් දුරින් කසුන් අයියා ඉන්නේ. දවසක් මම කසුන් අයියලාගේ ගෙරට ගියා.. කසුන් අයියා ටීවී එකේ මොනවද බල බලා හිටියේ.. ගෙදර කවුරුත් හිටියේ නැහැ.. කසුන් අයියා මටත් කතා කළ ඒවා බලන්න.. මමත් බැලුවා..

ඒකේ එක එක ගෑණු මිනිස්සු ඇඳුම් නැතුව මොනවාද කරනවා.. පස්සේ කසුන් අයියා මටත් කිව්වා එහෙම කරන්න කියලා.. එදා මම ඒවා බලලා ගෙදර ආවා..

ඊට පස්සේ දවසක් නැන්දේ.. අපේ ගමට අල්ලපු ගමේ අයියා කෙනෙක් දූරියන් කඩන්න අපේ ගෙවල් ළඟට ආවා.. එදා ඒ අයියා මාව දැකලා දූරියන් කඩන්න යමු කියලා කැලේට එක්කගෙන ගියා.. එදා එයා කැලේදී මගේ ඇඳුම් ගලවලා මොනවද කරා..

එකී තරුණයා කළේ යෑයි ඇය කියන මේ තිරිසන් ක්‍රියාවෙන් පසු අමිලා පැටික්කිය උහුලා ගත නොහැකි ශාරීරික වේදනාවකින් නිවසට දිව එන්නී තමන් හැදූ මව සොයාය.

එසේ පැමිණෙන ඇය සිය හැදු මවට කැලය තුළදී අල්ලපු ගමේ තරුණයාගෙන් වූ අතවරය හෙළ කරන්නීය.

"අනේ.. තෙව්ඩිච්චියේ.. තෝ බොරු කියන්නේ නැතුව හිටපන්.. උඹ ගමේ කාටවත් එහෙම ඔය කතාව කිනවා නෙමේ.. පිළිසරණක් පතා තමන් හැදූ මවට මේ අහිංසකාවිය එසේ තම දුක කියද්දී ඒ ගැහැණිය අමිලාට නින්දිත අයුරින් පිළිතුරු දී ඇත්තේ එලෙසිනි.

මේ ගැහැණිය සැබෑ ගැහැණියකද එසේ නොවේ නම් යකින්නියකද යන්න පිළිබඳ මෙහිදී අපට මතු වන්නේ බරපතල ගැටලුවකි.

එතැන් පටන් කිරිහේන ගමේ කාමාතුරයන්ගෙන් මේ පැටික්කියට නිදහසක් නම් නොවන්නේය. කොතැනකදී හෝ හසුවූ විට තමන්ව කැලයට ඇදගෙන යන ගමේ වැඩිහිටියන් දිගින් දිගටම තමන්ට තිරිසන් ලෙස අතවර කළ බව ඇය පොලිසියට හෙළි කර ඇත්තේ දැසින් නොකඩවා උණු කඳුළු කඩා වැටෙද්දී වන්නීය.

"ඔව් නැන්දේ.. සමහර දවස්වලට ගමේ මාමලා දෙතුන් දෙනා අපේ ගෙදරට ඇවිත් මාව ඇදගෙන යනවා.. අම්මා ඔහේ නිකන් ඉන්නවා.. ඒ වගේ රෑට ගෙදරට කවුරුහරි එනකොට බල්ලෝ බුරන සද්දේ ඇහුණාම හුඟක් වෙලාවට මම ගෙදර කුස්සියේ අටුවට නැගලා හැංගෙනවා..

ඒ වුණාට නැන්දේ ඒ මිනිස්සු උදේ වෙනකම්ම මාව හොයලා අටුවේ ඉඳලා අහු වුණාම ගේ ළඟ තියෙන මඩුවට ඇදගෙන යනවා..

ඒද සටහන් කෙරුණේ පොලිස් නිලධාරිනිය හමුවේ මේ පුංචි සා පැටික්කිය හඬා වැටෙමින් කියා ඇති තවත් කතාවකි.

අපේ ගමේ හිටියා නැන්දේ හමුදාවෙන් පැනලා ආපු අයියා කෙනෙක්.. දවසක් එයා මාව කැලේට ඇදගෙන ගිහින් වධ දෙනකොට ගමේ සීයා කෙනෙක් ඒක දැකලා ඒ අයියටත් බැනලා.. අපේ අම්මටත් දොස් කිව්වා..

ඒත් නැන්දේ හමුදාවේ අයියා ඊට පහුවෙනිදාම ගමේ සීයව වෙඩි තියලා මරණවා මම දැක්කා.. සිය ජීවිතය අපායක් කළ එකී තිරිසන් සිදුවීම් පෙළ අතරේ සිදුව ඇති මිනිස් ඝාතනයක තොරතුරුද අද ඇය පොලිසිය හමුවේ හෙළි කර ඇත්තේ ඒ අයුරිනි.

ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අවිස්සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ වගේම තමයි නැන්දේ.. මේ කතා ආරංචි වෙලා අන්තිමට මම ඉස්කෝලෙට ගියහම ඉස්කෝලේ ඉන්න ළමයිනුත් කැලේට යමු කියලා විහිලු කරන්න ගත්තා.. අන්තිමට මම ලැඡ්ජාව නිසා ඉස්කෝලේ යන එක නැවැත්තුවා නැන්දේ..

මේ නින්දිත මිනිසුන් හමුවේ අද අමිලාට අධ්‍යාපනය පවා අහිමිව ඇත්තේ ඒ අන්දමිනි. ඇය කෙතරම් අසරණියකව සිටින්නේද?

පොලිස් විමර්ශනවලදී මේ පැටික්කිය කී කතාවෙන් කිරිහේන නම් වූ ඒ අමන ගමේ සිටි නරුමයන් තිස්පස් දෙනකු පමණ මේ වන විට ඇය වනසා ඇති බව දැනට අනාවරණය වී තිබෙන්නකි.

වයස දහතුනක දැරියක්. ගමක දිවි ගෙවූ මතින් මත්වී කාමයෙන් මුසපත්ව විටින් විට ඇය බිලි ගන්නා හැඩි දැඩි නරුමයන් තිස්පස් දෙනෙක්. ඉදින් මේ කියෑවෙන්නේ කුමක්ද? අපේ දරු පරපුරේ වත්මන් ඛේදාන්තයේ තවත් දුක්ඛිත කතාන්දරයක් නොවන්නේද?

මේ සියල්ල සිදුවී ඇත්තේ සුරංගනාවික ලෙස ගමේ දුව පැන ඇවිදමින් සිටි අමිලා වැඩිවියට පත්වන්නට පෙර මේ සිට මේ දක්වා වසර එකාහාමාරක පමණ කාලය තුළ බව දැනට හෙළි වී තිබෙන්නකි.

කිරිහේන නම් වූ ඒ නින්දිත ගම්මානයේ සිටින අමනයන්ට ශාප වේවා. එකී තිරිසනුන්a මේ අහිංසකාවිය හිත් පිත් නැති ලෙස තලා පොඩි කර සිය පහත් ආශාවන් සංසිඳවාගෙන ඇත්තේ එසේය.

ඉන් නරුමයන් හත් දෙනකු අමිලා හදා ගත් මවද සමගින් මහ උළු ගෙදරයට යෑවීමට පොලිසිය මේ වන විටත් පියවර ගෙන ඇත්තේය

මේ බිමේ ළමා අපරාධ කරන්නවුන්ට මරණීය දණ්ඩනය දිය යුතු බවට වූ කථිකාවතක් ඉකුත් දිනවල ඇති වනු අප දුටුවේය. එහෙත් එහි අවසන් නිගමනය කෙසේ වූයේ දැයි අපි නොදන්නෙමු.

බලධරයෙනි, මේ රටේ අහිංසක දරු පරපුර වැඩිහිටි කාම රැල්ලෙන් ගලවා ගැනීම අරබයා දැන්වත් එවන් වූ දැඩි පියවරක් වෙත ගමන් කළ යුතු නොවන්නේද? අමිලාගේ කඳුළු කතාවෙන් අපට කියා දෙන්නේ එයම නොව්ද?

අද අමිලා නම් වූ මේ පැටික්කිය පොලිසිය භාරයේ සැනසෙමින් සිටින්නීය. එහෙත් මේ විපරීත සමාජය හමුවේ ඇගේ හෙට දවස කුමක් විය හැකිද? අමිලා දියණියේ නුෙඕ ජීවිතයට යහපතක්ම වේවායි අපි පතන්නෙමු.

[ATTACH]33322[/ATTACH]

[QUOTE="SLBlackKnight, post: 11107230, member: 308134"] [b]සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද?[/b] [COLOR="DarkGreen"][SIZE="5"]සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද?[/SIZE][/COLOR] [ATTACH]33320._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]අපි ඇය අමිලා නමින් හඳුන්වමු. සැබැවින්ම ඇය පුංචි සා පැටික්කියක තරම්ම අහිංසකාවියකි. මේ අමිලා යනු ඒ සා පැටික්කියගේ නියම නම නොවන බවද කිව යුතුව ඇත්තේය. ඇගේ කඳුළු කතාව ඒ තරමටම ඇඟ හිරි වැටෙන තරමේ එකක් වී තිබෙන නිසාම ඒ පුංචි සිත මදකට හෝ සනසාලන්නට ඇගේ නියම නම අපි සටහන් නොකරන්නෙමු. මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට නුදුරු එක්තරා ගම්මානයක අමිලා මේ රටේ තවත් ගැහැණියකගේ කුසින් මොලොව එළිය දුටුවාය. අද අමිලා මෙන්ම අන් කිසිවෙකුත් නොදත් ඒ ගැහැණිය අමිලාගේ මව වන්නීය. එහෙත් ඇයට අපි තවත් ගැහැණියක විනා මවක යෑයි නොකියන්නෙමු. ඒ පුංචි අමිලාගේ ජීවිතය මේසා අඳුරු ඉසව්වක අතරමං වන තැන දක්වා විහිද ඇති මාවතේ එකී ගැහැණියගේ එකම එක ක්‍රියාවක් සියල්ලේ ආරම්භය වී තිබෙන බැවිනි. සීතාවකපුර පොලිස් වසමට අයත් දැරණියගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක් වන කිරිහේන ගමේ පදිංචිව සිටි යුවළක් මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට එන්නේ කිසියම් අවශ්‍යතාවක් හේතුවෙනි. ඒ වන විට අමිලා යනු මව් ඇකයේ ගුලි වී දෙතනේ වූ කිරි සීරුවට උරා බොමින් කිසිත් නොදන්නා ලෝකය දැක "ඔහෑ" හඬින් හඬ තලන මාස නවයක තරමේ පැටික්කියක වූවාය. කිරිහේන ගමෙන් කුරුණෑගලට පැමිණි යුවළට පුංචි අමිලා මුණ ගැහෙන්නේ මෙහිදීය. සිදුව ඇත්තේ ගනු දෙනුවක්ද නැතිනම් යම් අසම්මතයක් හමුවේ සිදු වූවක්ද යන්න අදටත් අභිරහසකි. එහෙත් කුරුණෑගලට පැමිණි ඒ ආගන්තුක යුවළට අමිලා මොලොවට බිහි කළ පෙරකී ගැහැණිය දොaතින් ගෙන දරුකමට හදා ගැනීමේ ලේබලය යටතේ ඇයව භාර දී ඇත්තේ එසේ මවගේ උණුසුමට තුරුළුව කිරි සිහින දකින මාස නවයක පැටික්කියකව සිටියදීය. පුංචි අමිලා සීතාවකපුර පොලිස් වසමේ කිරිහේන ගම්මානයේ නිත්‍ය පදිංචිකාරියක වන්නේ එලෙසිනි. උපතින්ම බෝනික්කියක තරම් සුන්දරවූ ඇය එතැන් පටන් සිය අලුත් අම්මාගේ සහ තාත්තාගේ හෙවත් කුඩම්මා සහ බාප්පාගේ සෙවනේ හැදී වැඩෙමින් උස් මහත් වන්නේ පුංචි සුරංගනාවියක් ලෙසින් වන්නේය. කිරිහේන යනු සීතාවකපුර පොලිස් වසමේ ඇති අති දුෂ්කර ගම්මානයකි. එහි වෙසෙන්නෝ දවසේ වේල සරි කර ගන්නේ කුමක් හෝ කුලියක් මලියක් කරගැනීම නැතිනම් වගා කළ යමක් විකුණා ගැනීම වැනි දේකිනි. ඔවුන්ගේ ජීවන අරගලය එතරම්ම අසීරු වූවක් වී තිබිණි. මේ ගම වටා බහුලව වූයේ මහා වනාන්තරයකි. ඒ සියල්ල අතරේ පුංචි අමිලා දිනේ දිනෙම හැදී වැඩුනාය. එසේ ඇය ජීවිතයේ 12 වැනි විය දක්වාම උස් මහත් වූවාය. ඒ වන විට ඇය හැබෑම ලස්සන දැරිවියකව උන්නාය. මේ අතර කාලයේ දිනක් අමිලාට රැකවරණ දුන් සුළු පියා මිය ගියේය. එතැන් පටන් ඇය හා ඇයව හදාගත් මව සමග ඔවුන් විසූ පාලු නිවසේ අමිලා තනි වූවාය. මේ අතරතුර ඉකුත් සතියේ දිනෙක සීතාවකපුර පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා වෙත කිරිහේන ගම්මානයේ වෙසෙන පුද්ගලයකු වෙතින් මහා අසම්මත තොරතුරක් ලැබෙන්නට විය. "සර්.. මේ ගමේ ගේක ඉන්නවා සර් ලස්සන පුංචි කෙලි පැටික්කියෙක්.. ඒ දරුවා ඉන්නේ එයාගේ කුඩම්මා එක්ක.. වෙන කවුරුත් ඒ ගෙදර නැහැ.. ඒ වුණාට සර් ඒ දරුවව ගමේ කීප දෙනෙක්ම දූෂණය කරලා.. මේ නිසා දරුවා දැන් ඉස්කෝලේ යන්නෙත් නැහැ.. දරුවා හදා ගන්න ගෑණු කෙනත් මේවා දන්නවා. ඒත් එයාට මේ ගැන ගාණක්වත් නැහැ වගේ.. පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරෙන් කියෑවුණේ එවන් කතාවකි. ඒ සමගම පොලිස් අධිකාරි අතුල මහතා ක්‍රියාත්මක විය. ඒ අනුව අවිස්සාවේල්ල නොවිසඳුණු අපරාධ විර්ශන ඒකකයේ ස්ථානාධිපති සුජිත් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වෙත ලැබුණු තොරතුර පිළිබඳ විමර්ශන කටයුතු භාර කිරීමට පොලිස් අධිකාරිවරයා පියවර ගනු ලැබීය. එකී විමර්ශනයට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් කිරිහේන ගමට ගියහ. තොරතුර සත්‍යයකි. එයින් කී කෙලි පැටික්කිය අහිංසකාවී අමිලා වුවාය. විමර්ශනයට ගිය පොලිස් නිලධාරිහු අමිලා හදා වඩා ගත් මවද අත්අඩංගුවට ගෙන අමිලාද කැටිව යළි පොලිස්යට ආහ. එතැන් පටන් මේ කඳුළු කතාව අමිලාගෙන් විමසන කාර්යය පැවරුණේ සීතාවකපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා රසිකා නිලන්ති වෙතය. ඇය ආදරෙන් මේ පැටික්කිය තුරුලට ගත්තාය. "ඔව් පැටියෝ කියන්න. දුවට මොනවද ගමේදී වුණේ. කලකින් ලද සැබෑ ආදරයේ උණුසුමින් සැනසුණු දැරිය පොලිස් නිලධාරිනිය හමුවේ ඒ කතාව දිග හරින්නට වූවාය. "නැන්දේ.. අපේ ගෙදරට ගොඩක් දුරින් කසුන් අයියා ඉන්නේ. දවසක් මම කසුන් අයියලාගේ ගෙරට ගියා.. කසුන් අයියා ටීවී එකේ මොනවද බල බලා හිටියේ.. ගෙදර කවුරුත් හිටියේ නැහැ.. කසුන් අයියා මටත් කතා කළ ඒවා බලන්න.. මමත් බැලුවා.. ඒකේ එක එක ගෑණු මිනිස්සු ඇඳුම් නැතුව මොනවාද කරනවා.. පස්සේ කසුන් අයියා මටත් කිව්වා එහෙම කරන්න කියලා.. එදා මම ඒවා බලලා ගෙදර ආවා.. ඊට පස්සේ දවසක් නැන්දේ.. අපේ ගමට අල්ලපු ගමේ අයියා කෙනෙක් දූරියන් කඩන්න අපේ ගෙවල් ළඟට ආවා.. එදා ඒ අයියා මාව දැකලා දූරියන් කඩන්න යමු කියලා කැලේට එක්කගෙන ගියා.. එදා එයා කැලේදී මගේ ඇඳුම් ගලවලා මොනවද කරා.. එකී තරුණයා කළේ යෑයි ඇය කියන මේ තිරිසන් ක්‍රියාවෙන් පසු අමිලා පැටික්කිය උහුලා ගත නොහැකි ශාරීරික වේදනාවකින් නිවසට දිව එන්නී තමන් හැදූ මව සොයාය. එසේ පැමිණෙන ඇය සිය හැදු මවට කැලය තුළදී අල්ලපු ගමේ තරුණයාගෙන් වූ අතවරය හෙළ කරන්නීය. "අනේ.. තෙව්ඩිච්චියේ.. තෝ බොරු කියන්නේ නැතුව හිටපන්.. උඹ ගමේ කාටවත් එහෙම ඔය කතාව කිනවා නෙමේ.. පිළිසරණක් පතා තමන් හැදූ මවට මේ අහිංසකාවිය එසේ තම දුක කියද්දී ඒ ගැහැණිය අමිලාට නින්දිත අයුරින් පිළිතුරු දී ඇත්තේ එලෙසිනි. මේ ගැහැණිය සැබෑ ගැහැණියකද එසේ නොවේ නම් යකින්නියකද යන්න පිළිබඳ මෙහිදී අපට මතු වන්නේ බරපතල ගැටලුවකි. එතැන් පටන් කිරිහේන ගමේ කාමාතුරයන්ගෙන් මේ පැටික්කියට නිදහසක් නම් නොවන්නේය. කොතැනකදී හෝ හසුවූ විට තමන්ව කැලයට ඇදගෙන යන ගමේ වැඩිහිටියන් දිගින් දිගටම තමන්ට තිරිසන් ලෙස අතවර කළ බව ඇය පොලිසියට හෙළි කර ඇත්තේ දැසින් නොකඩවා උණු කඳුළු කඩා වැටෙද්දී වන්නීය. "ඔව් නැන්දේ.. සමහර දවස්වලට ගමේ මාමලා දෙතුන් දෙනා අපේ ගෙදරට ඇවිත් මාව ඇදගෙන යනවා.. අම්මා ඔහේ නිකන් ඉන්නවා.. ඒ වගේ රෑට ගෙදරට කවුරුහරි එනකොට බල්ලෝ බුරන සද්දේ ඇහුණාම හුඟක් වෙලාවට මම ගෙදර කුස්සියේ අටුවට නැගලා හැංගෙනවා.. ඒ වුණාට නැන්දේ ඒ මිනිස්සු උදේ වෙනකම්ම මාව හොයලා අටුවේ ඉඳලා අහු වුණාම ගේ ළඟ තියෙන මඩුවට ඇදගෙන යනවා.. ඒද සටහන් කෙරුණේ පොලිස් නිලධාරිනිය හමුවේ මේ පුංචි සා පැටික්කිය හඬා වැටෙමින් කියා ඇති තවත් කතාවකි. අපේ ගමේ හිටියා නැන්දේ හමුදාවෙන් පැනලා ආපු අයියා කෙනෙක්.. දවසක් එයා මාව කැලේට ඇදගෙන ගිහින් වධ දෙනකොට ගමේ සීයා කෙනෙක් ඒක දැකලා ඒ අයියටත් බැනලා.. අපේ අම්මටත් දොස් කිව්වා.. ඒත් නැන්දේ හමුදාවේ අයියා ඊට පහුවෙනිදාම ගමේ සීයව වෙඩි තියලා මරණවා මම දැක්කා.. සිය ජීවිතය අපායක් කළ එකී තිරිසන් සිදුවීම් පෙළ අතරේ සිදුව ඇති මිනිස් ඝාතනයක තොරතුරුද අද ඇය පොලිසිය හමුවේ හෙළි කර ඇත්තේ ඒ අයුරිනි. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අවිස්සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ වගේම තමයි නැන්දේ.. මේ කතා ආරංචි වෙලා අන්තිමට මම ඉස්කෝලෙට ගියහම ඉස්කෝලේ ඉන්න ළමයිනුත් කැලේට යමු කියලා විහිලු කරන්න ගත්තා.. අන්තිමට මම ලැඡ්ජාව නිසා ඉස්කෝලේ යන එක නැවැත්තුවා නැන්දේ.. මේ නින්දිත මිනිසුන් හමුවේ අද අමිලාට අධ්‍යාපනය පවා අහිමිව ඇත්තේ ඒ අන්දමිනි. ඇය කෙතරම් අසරණියකව සිටින්නේද? පොලිස් විමර්ශනවලදී මේ පැටික්කිය කී කතාවෙන් කිරිහේන නම් වූ ඒ අමන ගමේ සිටි නරුමයන් තිස්පස් දෙනකු පමණ මේ වන විට ඇය වනසා ඇති බව දැනට අනාවරණය වී තිබෙන්නකි. වයස දහතුනක දැරියක්. ගමක දිවි ගෙවූ මතින් මත්වී කාමයෙන් මුසපත්ව විටින් විට ඇය බිලි ගන්නා හැඩි දැඩි නරුමයන් තිස්පස් දෙනෙක්. ඉදින් මේ කියෑවෙන්නේ කුමක්ද? අපේ දරු පරපුරේ වත්මන් ඛේදාන්තයේ තවත් දුක්ඛිත කතාන්දරයක් නොවන්නේද? මේ සියල්ල සිදුවී ඇත්තේ සුරංගනාවික ලෙස ගමේ දුව පැන ඇවිදමින් සිටි අමිලා වැඩිවියට පත්වන්නට පෙර මේ සිට මේ දක්වා වසර එකාහාමාරක පමණ කාලය තුළ බව දැනට හෙළි වී තිබෙන්නකි. කිරිහේන නම් වූ ඒ නින්දිත ගම්මානයේ සිටින අමනයන්ට ශාප වේවා. එකී තිරිසනුන්a මේ අහිංසකාවිය හිත් පිත් නැති ලෙස තලා පොඩි කර සිය පහත් ආශාවන් සංසිඳවාගෙන ඇත්තේ එසේය. ඉන් නරුමයන් හත් දෙනකු අමිලා හදා ගත් මවද සමගින් මහ උළු ගෙදරයට යෑවීමට පොලිසිය මේ වන විටත් පියවර ගෙන ඇත්තේය මේ බිමේ ළමා අපරාධ කරන්නවුන්ට මරණීය දණ්ඩනය දිය යුතු බවට වූ කථිකාවතක් ඉකුත් දිනවල ඇති වනු අප දුටුවේය. එහෙත් එහි අවසන් නිගමනය කෙසේ වූයේ දැයි අපි නොදන්නෙමු. බලධරයෙනි, මේ රටේ අහිංසක දරු පරපුර වැඩිහිටි කාම රැල්ලෙන් ගලවා ගැනීම අරබයා දැන්වත් එවන් වූ දැඩි පියවරක් වෙත ගමන් කළ යුතු නොවන්නේද? අමිලාගේ කඳුළු කතාවෙන් අපට කියා දෙන්නේ එයම නොව්ද? අද අමිලා නම් වූ මේ පැටික්කිය පොලිසිය භාරයේ සැනසෙමින් සිටින්නීය. එහෙත් මේ විපරීත සමාජය හමුවේ ඇගේ හෙට දවස කුමක් විය හැකිද? අමිලා දියණියේ නුෙඕ ජීවිතයට යහපතක්ම වේවායි අපි පතන්නෙමු.[/SIZE][/COLOR] [ATTACH]33322._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom