Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~සල්ලාල යාචකයා~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මීට ටික දවසකට කලින් අපේ රුවන් සහෝදරයගේ (මී හරකා) නිර්මාණයකදිත් කිව්වා වගේ අපේ පරම්පරාවේ කෙල්ලො කොල්ලන්ට නිදහසෙ කතා කරන්න තැනක් නැහැ. මම දන්න විදිහට පිට රටවල නම් lovers' park කියලා concept එකක් තියෙනවා.

ලංකාවෙ එහෙමය කියලා තියෙන හැම තැනකදිම ඔයවැනි ප්රශ්න ඇතිවෙනවා. කාලෙකට ඉස්සර ගල්කිස්ස පැත්තෙ මෙහෙම තැනකට එක්කන් යන්නම් කියලා තරුන ජෝඩුවක් එක්කන් ගිහිල්ලා කොල්ලා ඉස්සරහම ගැහැණු ළමයට තුන් හතර දෙනෙක්ම අතවර කරලා තුබුනු සිද්ධියකුත් වාර්තාවුනා.

අපේ අම්මලගෙ කාලේ කාතාවක් තිබුනා ලංකාවේ එහා කොනක ඉදලා මෙහා කොනට ගැහැණු ළමයකුට රත්තරන් මාලයකුත් දාගෙන කිසි කරදරයක් නැතිව යන්න පුළුවන් කම තුබුනලු.එහෙම තිබුනු මේ අපි හැමෝගෙම රටට මොකද උනේ...?

අපිට කොතනද වැරදුනේ...?

[QUOTE="Mindada hee sara.., post: 6798811, member: 253262"] [COLOR="DarkOrange"][SIZE="3"]මම මීට ටික දවසකට කලින් අපේ රුවන් සහෝදරයගේ (මී හරකා) නිර්මාණයකදිත් කිව්වා වගේ අපේ පරම්පරාවේ කෙල්ලො කොල්ලන්ට නිදහසෙ කතා කරන්න තැනක් නැහැ. මම දන්න විදිහට පිට රටවල නම් lovers' park කියලා concept එකක් තියෙනවා. ලංකාවෙ එහෙමය කියලා තියෙන හැම තැනකදිම ඔයවැනි ප්රශ්න ඇතිවෙනවා. කාලෙකට ඉස්සර ගල්කිස්ස පැත්තෙ මෙහෙම තැනකට එක්කන් යන්නම් කියලා තරුන ජෝඩුවක් එක්කන් ගිහිල්ලා කොල්ලා ඉස්සරහම ගැහැණු ළමයට තුන් හතර දෙනෙක්ම අතවර කරලා තුබුනු සිද්ධියකුත් වාර්තාවුනා. අපේ අම්මලගෙ කාලේ කාතාවක් තිබුනා ලංකාවේ එහා කොනක ඉදලා මෙහා කොනට ගැහැණු ළමයකුට රත්තරන් මාලයකුත් දාගෙන කිසි කරදරයක් නැතිව යන්න පුළුවන් කම තුබුනලු.එහෙම තිබුනු මේ අපි හැමෝගෙම රටට මොකද උනේ...? අපිට කොතනද වැරදුනේ...? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom