Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලිකාරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පුරුදු 10 ඔයාගේ ජීවිතේට ඇතුලත් කරගත්තොත් ඔයා සල්ලිකාරයෙක් වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි

සල්ලි දෙයියන්ගෙ මල්ලි, බල්ලොත් නොකන සල්ලි වගේ ටෝක්ස් කවුරු දුන්නත් සල්ලි නැතුව මේ කාලේ කරන්න පුලුවන් දෙයක් නෑනේ මචං. හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ප්‍රමාණවත් තරමේ සල්ලිකාරයෙක් වෙන එක අපි හැමෝගෙම හීනයක් වුනාට ඉතිං සමහර වෙලාවට ඒවා හීනම තමයි. ගොඩක් දෙනෙක් සල්ලිකාරයෝ වෙන්න තෝරගන්නේ කුණු කමට නොකා නොබී සල්ලි පොදිගහන එක. හැබැයි ඉතින් ජීවිතේ හරි ආතල් එකක් වත් නැතුව කොච්චර හම්බු කලත් ඒත් ඇති වැඩක් නෑ. මේ කියන්න යන්නේ කුණු ලෝබයෙක් නොවී සල්ලිකාරයෙක් වෙන්න ජීවිතේ පිළිපදින්න වටින උපදෙස් කීපයක් ගැන.

1. සල්ලිකාරයෙක් වෙන්න කලින්ම සල්ලිකාරකං පෙන්නන්න යන්න එපා මචං!

මේක නං සාමාන්‍ය දැනීම කාරණයක්. ආදායම සහ වියදම සම වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ දෙයක් ගන්න කලින් හිතලා බලන්න වෙනවා ඇත්තටම තමන්ට මේ ගන්න යන දේ අවශ්‍යද කියන එක සහ ඇත්තටම මේ ගන්න යන එක තමන්ට දරන්න පුලුවන් වියදමක්ද කියන එක. උදාහරණයක් විදියට පහළොස්දාහක් මාසෙට පඩි ගන්න, තව ගෙදරටත් කීයක් හරි දෙන්න වෙන කොල්ලෙක් මාස්පතා ගෙවීමේ ක්‍රමේට හරි පණස්දාහක, හැටදාහක ස්මාට්ෆෝන් එකක් ගන්න එක ඥාණවන්ත වියදමක් නෙවෙයි. මේ කියන්නේ ජීවිතේ කිසිම සතුටක් නැතුව කුණු කමට ජීවත් වෙන්න කියන එක නෙවෙයි. තමන්ගේ ආදායම ඇතුළේ වියදම තියාගන්න කියන එක. මොකද හැමදාමත් පහළොස්දාහේ පඩියේ ඉන්න අදහසක් නෑනේ.

2. ප්ලෑන් එකකට වැඩ කරපං මචං!

සල්ලිකාරයො වෙන්න හිතන ගොඩක් දෙනෙක්ට ඇත්තටම ජීවිතේ එක කාලෙකදි හරි තමන්ගේ හීන හැබෑකරගන්න තරමට හරි ධනවත් වෙන්න බැරි එක හේතුවක් තමයි ඒ අය හීන දකිනවට වඩා දෙයක් කරන්නෙ නැති එක. හැබැයි හීන වල අතරමං වෙලා ඉන්නෙ නැතුව අනාගත සැලසුම් වලට වැඩකරන මිනිස්සුන්ට එක දවසකදී තමන්ගේ ගෝල් එකට යන්න පුලුවන් වෙනවා.

මේ සැලසුමක් කියන්නේ “දවසක මම ලොකු සල්ලිකාරයෙක් වෙනවා” කියන එක නෙවෙයි. විස්තරාත්මක, කරන්නට පුලුවන් සැලසුමක්. උදාහරණයක් විදියට ඊලඟ අවුරුද්ද ඇතුළත සියලු විය හියදම් අයින් කරලා මෙන්න මේ මුදල ඉතිරි කරනවා කියලා සැලසුමට ඇතුලත් කරන්න පුලුවන්. එතකොට ඒ මුදල ඉතිරි කරන්න තමන්ගේ දෛනික වියහියදම් මෙන්න මේ විදියේ පාලනයක තියෙන්න ඕන කියලා සැලසුම් කරන්න පුලුවන්. ඉන් පස්සේ ආදායම මෙන්න මේ විදියට වැඩිකරගන්නවාය කියන එකත් ප්ලෑනේ කොටසක් වෙන්න පුලුවන්. මෙහෙම ආර්ථික සැලසුමක් තමන් වෙනුවෙන් හදාගන්න තමන්ටම කරගන්නත් පුලුවන්.

හැබැයි ප්ලෑන් එක හදලා බිත්තියේ එල්ලලා තමන්ට ඕන විදියට වැඩ කලාට හරියන්නෙ නෑ පුතාලා. ප්ලෑනේ විදියට වැඩත් තියෙන්න ඕන!

3. කරන වියදමක් ලියලා තියන එක වටිනවා මචං!

ගොඩක් දෙනා හැමවෙලාවකම තමන්ගේ මූල්‍යමය සැලසුම් සහ වියහියදම් සටහන් තියාගන්නේ හිතේ. සමහරු කියනවා තමන්ට තමන්ව හෙන ෂුවර් කියලා. හැබැයි අපි කියන්නේ තමන්ට ෆොටෝග්රැෆික් මෙමරියක් තිබ්බත් කමක් නෑ, කරන වියදමක්, හම්බුවෙන ආදායමක් ලියලා තියාගෙන කරන්න කියලා තමයි. මේක අර මූල්‍ය සැලසුමත් එක්ක එකට යන දෙයක්. හැමවෙලාවකම කරන හැම වියදමක්ම ලියලා තියාගන්න එකෙන් තියෙන වාසියක් තමයි එකක්, කිසිම බිලක් හරි ගෙවන්න තියෙන දෙයක් හරි මඟ ඇරෙන්නෙ නැති එක. දෙවෙනි වාසිය ඇත්තටම මෙහෙම ගණන් හිලවු ලියලා තියාගත්තහම අනවශ්‍ය විදියට වියදම් සිද්ධ වීම අඩු වෙන එක. ක්‍රෙඩිට් කාඩ් එහෙම පාවිච්චි කරන උදවිය අනිවා කරන්න ඕන දෙයක් තමයි මේ ගණං හිලවු ලියලා තියාගන්න එක. නැත්තං ලිමිට් පනිනකල් කවුරුත් දන්නෙ නෑ!

4. ඉමර්ජන්සියකට ගන්න කීයක් හරි තියාගන්න ඕන මචං!

මේකත් ඔය මූල්‍ය කටයුතු ගැන උපදෙස් දෙන අය කට කැඩෙනකල් කියන දෙයක්. අඩු තරමේ තමන්ගේ වර්තමාන මාසික ආදායම වගේ හයගුණයක් හදිසියකට ගන්න පැත්තකින් තියන්න කියන එක. හැබැයි මේක අල්ලන්න ඕන කාර් එකක් ගන්න, අලුතින් සෝෆා සෙට් එකක් ගන්න වගේ හදිසියකට නෙවෙයි. තමන්ගේ මාසික ආදායම පහත වැටෙන ලෙඩක් දුකක් හදිසි කරදරයක් වුණු වෙලාවක. එතකොට එකක්, තමන්ගේ මාසික ආදායම තාවකාලිකව පහත වැටුනා කියලා ගෙවන්න තියෙන දේවල් මග අරින්න ඕන වෙන්නෙ නෑ. අනික ඒ වගේ හදිසි අවස්ථාවකදී ණය වෙන්න ඕන වෙන්නෙ නෑ. මොකද ඒ වගේ වෙලාවක ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදිනවා හරි වියදම් කරනවා හරි කියන්නේ අමු වහක්. බෙල්ල ගාවට එරිලා තමා නවතින්නේ. ඒක මතක තියාගෙන හදිසියකට ගන්න ගාණක් පැත්තකින් තියන්න. හැබැයි තමන්ගේ ආදායම් තත්වය ඉහළ යනකොට මේ ෆන්ඩ් එකත් පොඩ්ඩක් වැඩි කළාට කමක් නෑ. මොකද ආදායමත් එක්ක යම් යම් විදියට වියදමුත් ඉහළ යන නිසා.

5. බාලගිරි දෝසේ වගේ ඉතුරු කරන එක පහු කරන්න එපා මචං!

මුදලක් ඉතුරු කරන්න නැකැත් බල බලා ඉන්න එපා මචං. ලබන මාසෙ ලබන මාසෙ කිය කියා අතපහු කරන මාසයක් පාසා අපේ සල්ලිකාරයෙක් වෙන හීනේ ඈතට යන එකයි වෙන්නේ. ඒ නිසා අදම ප්ලෑනක් ගහලා, නෝට් තියාගෙන වැඩේ පටන් ගන්න තරමට හොඳයි.

ගොඩක් දෙනා ඕක කල්දාන්නේ “ලබන මාසේ අහවල් එක ගන්න තියෙනවනේ, ඒක අරගෙනම වැඩේ පටන් ගන්නවා” නැත්තං “අර ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ටික මේ මාස තුනේ ගෙවල ඉවර කරන්න ඕනනේ, ඒක කරලම පටන් ගමු” වගේ හේතු නිසා. අපි කියන්නේ ඒ තරම් හිත හිතා ඉන්න එපා. ඔය තියෙන වියදමුත් ප්ලෑන් එකටම ඇතුලත් කරන්න. අදම ඉතුරුවක් කරන්න පටන් ගන්න.

6. නිදහසට කරුණු හොයන්න එපා මචං!

සල්ලිකාරයෙක් වෙන්න හිතනවා නං නතර කරගන්න ඕන ඊලඟ දේ තමයි අඬන බබා වගේ හැමදේ ගැනම කම්ප්ලේන් කරන එක. “මට කවදාවත් මේ ණය බරෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ”, “මට ඇති තරමට ආදායමක් නෑ”, “මේ වැඩකරන තැන පඩි ගෙවන්නෙ නෑ”, “ගෙදරට වියදම් කළහම ඉතුරුවක් නෑ” වගේ දහසකුත් එකක් කතා කිය කියා ඉන්න එපා මචං. ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුලුවන්. එතකොට කරන්න ඕන ඒ ප්‍රශ්න විසඳගන්න ක්‍රම හොයාගන්න එක. ආදායම අඩු නං, වැඩ කරන තැන පඩි අඩු නං කාටවත් අස්වද්දන්නෙ නැතුව වෙන තැනක් හොයාගන්න. වෙන තැනකට තමන්ව ගන්න එකක් නැත්තං මොකක් හරි කොලිෆිකේෂන් එකක් හදාගන්න. ගෙදර අය වියදම් කරනවා වැඩි නං ඒ අයත් එක්ක කතා බහ කරලා මාසෙකට ඔයාගෙ ආදායමට සරිලන විදියට ගාණක් දෙන්න ක්‍රමයක් හදාගන්න. කොටින්ම කිව්වොත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් තියෙනවා මචං. බඩු මිල වැඩි වීම වගේ සීන් එකක් වුනත් කං කෙඳිරි ගාන්න දෙයක් නෙවෙයි. මොකද ඒක අපිට විතරක් නෙවෙයිනේ. ඒ නිසා කරන්න ඕන ජීවන වියදම ගොඩදාගන්න වැඩිපුර සම්තින්ග් එකක් හොයාගන්න ක්‍රමයක් හරි දිහා බලන එක. කංකෙඳිරි ගෑම් වලින් අපේ තියෙන දහිරිය නැති වෙන එකයි වෙන්නේ.

7. සල්ලිකාරයෙක් වෙන්න ඔලුවත් පොඩ්ඩක් හදාගන්න ඕන මචං!

ගොඩක් වෙලාවට “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” ටයිප් එකේ ජීවිත දර්ශනයක් තියෙන මිනිස්සු හතර අතේ ණය වෙලා තමයි වැඩේ කෙළවර වෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියාගෙන එහෙම ජීවත් වෙන්න යන එක අන්තිම බයානකයි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මොකක් හරි ගන්න ආසාවෙන් ඉන්න දෙයක් මාකට් එකේ දකිනවා කියමු. අපි හිතනවා “හැමදාම ජීවත් වෙන්නෙ නෑනේ, සල්ලි ඉතුරු කරලා ගන්න ගියොත් මේක කවදාවත් ගැනෙන්නෙ නෑ, ඒ නිසා ඔන්න ඔහේ ගන්නවා, පස්සෙ හිමීට ගෙවනවා” කියලා. අන්න ඒක කේස්. මොකද ඔය පස්සට ගෙවන සීන් පොලී හැදි හැදී එකතුවෙනකොට තමයි උණ ගැනෙන්නේ. ඒ නිසා “අද නටපං, හෙට ගෙවපං” සංකල්පේ අයින් කරලා ජීවත් වෙන එක ඇඟට ගුණයි.

හැබැයි ඒ කියන්නේ ජීවිතේ කිසිම ආතල් එකක් නැතුව සල්ලි ඉතුරු කර කර ඔහේ ජීවත් වෙන්න කියන එකත් නෙවෙයි. අපි කියමු මොකක් හරි තමන්ට වැදගත්, තමන් ගන්න ආසාවෙන් හිටි දෙයක් තියෙනවා කියලා. එක්කෝ අපිට ඒකට යන වැඩිපුර මුදල හොයන්න ඕ.ටී. පාරක් දාන්න පුලුවන්. එක්කෝ පහසු ගෙවීමේ ක්‍රමයක් තියෙනවද කියලා හොයන්න පුලුවන්. හැබැයි ඒ ගාණ කවර් කරන්න ක්‍රමයක් හදාගන්න ඕන. අන්න එහෙම හිතලා බලලා අවශ්‍ය දේවලට වියදම් නොකර ජීවත් වෙන එකත් අපරාදයක්.

8. මොළේ කල්පනා කරලා ආයෝජනයක් කරන්නත් ඕන මචං!

ගොඩක් දෙනා සල්ලිකාරයෙක් වෙන්න පහසු මග කියලා ආයෝජනය කරන්නේ ලොතරැයි වලට. එහෙම නැත්තං ගිහින් අහුවෙයි පිරමිඩ් සීන් එකකට. අපි කියන්නේ පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න කියලා මචං. අපිව දවසෙන් දෙකෙන් ලක්සපතියෝ කරනවා කියන එක සීන් එකක්වත් ෂුවර් කරන්න එපා. කවුරුවත් එහෙම ගස් වලින් කඩලා අපිට සල්ලි දෙන්නෙ නෑ. එහෙම කෙනෙක් කියනවා නං අනිවා එතන හැංගිච්ච වෙන සීන් එකක් තියෙනවා අපිට නොකියන. අන්න ඒ නිසා ආයෝජනය කරන්න ඕන මොලේ ඇතුව.

ආයෝජනේ කිව්වහම ගොඩක් දෙනා කොටස් වෙළෙඳපොළට සෙට් වෙනවා. තව සමහරු ඔය ආග්වුඩ් ෆාම් වල එහෙම සල්ලි ආයෝජනය කරනවා. අවුලක් නෑ සක්විතිලට අහුවෙන්නෙ නැතුව විශ්වාසයක් තියෙන තැනක, රජයේ පිළිගැනීමක් තියෙන තැනක සල්ලි ආයෝජනේ කලාට.

අනික් වැදගත්ම කාරණාව. කොයි තරම් විශ්වාසවන්ත ආයෝජන අවස්ථාවක වුනත් සීයෙට දශම ගාණක හරි රිස්ක් එකක් තියෙන්න පුලුවන්. ඒ නිසා එකපාරම බිත්තර ටික එක කූඩෙට දාන්න යන්න එපා. තමන්ගේ මුදලින් කොටසක් විතරක් ආයෝජනය කරන්න. පුලුවන් නම් ආයෝජන අවස්ථා කීපයකට යන්න.

9. පෙළඹවීම් ජයගන්න ඕන මචං!

මෙන්න මේ පෙළඹවීම් වලට අහු නොවීම කියන කාරණාව අන්තිමට කියන්න හිතුවේ ඇත්තටම එතනින් තමන්ගේ මූල්‍යමය පැත්ත විතරක් නෙවෙයි, සමස්ත ජීවිතේම ජයගන්න සෑහෙන්න තල්ලුවක් ලැබෙන නිසා. ඇත්තටම අපි ජීවත් වෙන්නේ පෙළඹවීම් අධික ලෝකයක. නිකමට හිතන්න. ෆුඩ් සිටියකට ගියාට පස්සේ අපි කීයෙන් කීදෙනාටද පුලුවන් ගන්න අවශ්‍ය බඩු විතරක් අරගෙන සල්ලි ගෙවලා එන්න? ගොඩක් වෙලාවට සෑහෙන්න සකසුරුවම් මනුස්සයෙක් වුනත් ෆුඩ් සිටියට හාල් කිලෝ දෙකක් ගන්න ගියත් තව මොනවා හරි එළවළු ටිකකුත් අරගෙන තමයි එන්නේ. මොකද ෆුඩ් සිටි කියන සංකල්පය ඩිසයින් කරලා තියෙන්නේම මේ පෙළඹවීම ඇති කරන්න. ෆුඩ් සිටි විතරක් නෙවෙයි, අද ලෝකේ අපි දකින වෙන ඕනම දෙයක් වුනත් එහෙමයි. හැබැයි එහෙම වුනා කියලා අපිට ඒ පෙළඹවීම් වලට අවනත වෙන්න ඕනම නෑ. මෙතනදී ආයෙමත් කියන්න ඕන, මේ කියන්නේ ජීවිතේ කිසිම ආතල් එකක් විඳින්නේ නැතුව ඔහේ බර අදින බූරුවෙක් වගේ වැඩ කරල මැරිල යන්න කියන එක නෙවෙයි. ජීවිතේ සමබරතාවයක් තියාගන්න කියන එක. ඒකට මූල්‍යමය සමබරතාවය ඉතාම වැදගත්.

10. අපි අතින් නාස්ති වෙන, පොඩි පොඩි කාන්දු තියෙන තැන් වහන්න ඕන මචං!

මතකයි නේද අර සතෙන් සතේ රුපියලෙන් රුපියල ඇඩ් එක? ඒ සීන් එක අපේ ජීවිතේ නාස්තිකාරකම් වලටත් බලපානවා මචං. උදාහරණයක් කියන්නං. දැන් අපි කියමු අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ ෆැමිලි පැකේජ් එක කියලා. රෑට 30 යි දවල්ට 30 යි. දැන් මේ ඩේටා ප්ලෑන් එකේ ප්‍රමාණේ පැන්නට පස්සේ ඕන නං වැඩිපුර ගාණක් ගෙවලා වැඩිපුර ගිගාබයිට් ප්‍රමාණයක් ගන්න පුලුවන්. ගිගාබයිට් 1 ක් රුපියල් 250 යි. ගිගාබයිට් 5 ක් රුපියල් 750 යි. දැන් හිතමු මාසේ ඉවර වෙන්න කලින්ම මගෙ ගිගාබයිට් ටික කුඩු කියලා. අපි ලේසියට ගිගාබයිට් කීපයක් රීලෝඩ් කරගන්නවා. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් පාලනයක් ඇතුව ඉන්ටර්නෙට් පාවිච්චි කරා නං, පොඩි ප්ලෑන් එකක් ඇතුව – ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන ඒවා රෑට කරන්න තියාගෙන වගේ – වැඩ කලානං මාසෙට වැඩිපුර වියදං වෙන රුපියල් 250 ක් 750 ක් ලේසියෙන්ම ඉතුරු කරගන්න පුලුවන්. හැබැයි අපිට ගිගාබයිට් 1 ක් දාන්න කියලා කියනකොට හිතෙන්නෙ සූටි සුපියල් දෙසියපණහක් කියන්නෙ මොකක්ද කියලනේ. හැබැයි මචං අවුරුද්දම එහෙම වුනොත් එතන රුපියල් 3,000 ක්.

මේ එක උදාහරණයක් විතරයි. අපි එදිනෙදා නාස්ති කරන පුංචි රුපියල් ගණන් එකතු කරල බැලුවොත් බය හිතෙනවා මචං.

වෙන මොකුත් ඕන නෑ. අලුත් අවුරුද්දේ මේ අලුත් මාසේ ඉඳන් වැඩේ පටන් ගමු. අවුරුදු දහයක් ගියත් කමක් නෑ සල්ලිකාරයෙක් වෙන ටාගට් එකට අනිවා යන්න පුලුවන්!

Source aniwa.lk

[QUOTE="50KG, post: 21160428, member: 558780"] [B][SIZE=5]මේ පුරුදු 10 ඔයාගේ ජීවිතේට ඇතුලත් කරගත්තොත් ඔයා සල්ලිකාරයෙක් වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි[/SIZE][/B] [SIZE=4]සල්ලි දෙයියන්ගෙ මල්ලි, බල්ලොත් නොකන සල්ලි වගේ ටෝක්ස් කවුරු දුන්නත් සල්ලි නැතුව මේ කාලේ කරන්න පුලුවන් දෙයක් නෑනේ මචං. හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ප්‍රමාණවත් තරමේ සල්ලිකාරයෙක් වෙන එක අපි හැමෝගෙම හීනයක් වුනාට ඉතිං සමහර වෙලාවට ඒවා හීනම තමයි. ගොඩක් දෙනෙක් සල්ලිකාරයෝ වෙන්න තෝරගන්නේ කුණු කමට නොකා නොබී සල්ලි පොදිගහන එක. හැබැයි ඉතින් ජීවිතේ හරි ආතල් එකක් වත් නැතුව කොච්චර හම්බු කලත් ඒත් ඇති වැඩක් නෑ. මේ කියන්න යන්නේ කුණු ලෝබයෙක් නොවී සල්ලිකාරයෙක් වෙන්න ජීවිතේ පිළිපදින්න වටින උපදෙස් කීපයක් ගැන.[/SIZE] [B][SIZE=4]1. සල්ලිකාරයෙක් වෙන්න කලින්ම සල්ලිකාරකං පෙන්නන්න යන්න එපා මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මේක නං සාමාන්‍ය දැනීම කාරණයක්. ආදායම සහ වියදම සම වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ දෙයක් ගන්න කලින් හිතලා බලන්න වෙනවා ඇත්තටම තමන්ට මේ ගන්න යන දේ අවශ්‍යද කියන එක සහ ඇත්තටම මේ ගන්න යන එක තමන්ට දරන්න පුලුවන් වියදමක්ද කියන එක. උදාහරණයක් විදියට පහළොස්දාහක් මාසෙට පඩි ගන්න, තව ගෙදරටත් කීයක් හරි දෙන්න වෙන කොල්ලෙක් මාස්පතා ගෙවීමේ ක්‍රමේට හරි පණස්දාහක, හැටදාහක ස්මාට්ෆෝන් එකක් ගන්න එක ඥාණවන්ත වියදමක් නෙවෙයි. මේ කියන්නේ ජීවිතේ කිසිම සතුටක් නැතුව කුණු කමට ජීවත් වෙන්න කියන එක නෙවෙයි. තමන්ගේ ආදායම ඇතුළේ වියදම තියාගන්න කියන එක. මොකද හැමදාමත් පහළොස්දාහේ පඩියේ ඉන්න අදහසක් නෑනේ.[/SIZE] [B][SIZE=4]2. ප්ලෑන් එකකට වැඩ කරපං මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-02a.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]සල්ලිකාරයො වෙන්න හිතන ගොඩක් දෙනෙක්ට ඇත්තටම ජීවිතේ එක කාලෙකදි හරි තමන්ගේ හීන හැබෑකරගන්න තරමට හරි ධනවත් වෙන්න බැරි එක හේතුවක් තමයි ඒ අය හීන දකිනවට වඩා දෙයක් කරන්නෙ නැති එක. හැබැයි හීන වල අතරමං වෙලා ඉන්නෙ නැතුව අනාගත සැලසුම් වලට වැඩකරන මිනිස්සුන්ට එක දවසකදී තමන්ගේ ගෝල් එකට යන්න පුලුවන් වෙනවා.[/SIZE] [SIZE=4]මේ සැලසුමක් කියන්නේ “දවසක මම ලොකු සල්ලිකාරයෙක් වෙනවා” කියන එක නෙවෙයි. විස්තරාත්මක, කරන්නට පුලුවන් සැලසුමක්. උදාහරණයක් විදියට ඊලඟ අවුරුද්ද ඇතුළත සියලු විය හියදම් අයින් කරලා මෙන්න මේ මුදල ඉතිරි කරනවා කියලා සැලසුමට ඇතුලත් කරන්න පුලුවන්. එතකොට ඒ මුදල ඉතිරි කරන්න තමන්ගේ දෛනික වියහියදම් මෙන්න මේ විදියේ පාලනයක තියෙන්න ඕන කියලා සැලසුම් කරන්න පුලුවන්. ඉන් පස්සේ ආදායම මෙන්න මේ විදියට වැඩිකරගන්නවාය කියන එකත් ප්ලෑනේ කොටසක් වෙන්න පුලුවන්. මෙහෙම ආර්ථික සැලසුමක් තමන් වෙනුවෙන් හදාගන්න තමන්ටම කරගන්නත් පුලුවන්.[/SIZE] [SIZE=4]හැබැයි ප්ලෑන් එක හදලා බිත්තියේ එල්ලලා තමන්ට ඕන විදියට වැඩ කලාට හරියන්නෙ නෑ පුතාලා. ප්ලෑනේ විදියට වැඩත් තියෙන්න ඕන![/SIZE] [B][SIZE=4]3. කරන වියදමක් ලියලා තියන එක වටිනවා මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-03.gif[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ගොඩක් දෙනා හැමවෙලාවකම තමන්ගේ මූල්‍යමය සැලසුම් සහ වියහියදම් සටහන් තියාගන්නේ හිතේ. සමහරු කියනවා තමන්ට තමන්ව හෙන ෂුවර් කියලා. හැබැයි අපි කියන්නේ තමන්ට ෆොටෝග්රැෆික් මෙමරියක් තිබ්බත් කමක් නෑ, කරන වියදමක්, හම්බුවෙන ආදායමක් ලියලා තියාගෙන කරන්න කියලා තමයි. මේක අර මූල්‍ය සැලසුමත් එක්ක එකට යන දෙයක්. හැමවෙලාවකම කරන හැම වියදමක්ම ලියලා තියාගන්න එකෙන් තියෙන වාසියක් තමයි එකක්, කිසිම බිලක් හරි ගෙවන්න තියෙන දෙයක් හරි මඟ ඇරෙන්නෙ නැති එක. දෙවෙනි වාසිය ඇත්තටම මෙහෙම ගණන් හිලවු ලියලා තියාගත්තහම අනවශ්‍ය විදියට වියදම් සිද්ධ වීම අඩු වෙන එක. ක්‍රෙඩිට් කාඩ් එහෙම පාවිච්චි කරන උදවිය අනිවා කරන්න ඕන දෙයක් තමයි මේ ගණං හිලවු ලියලා තියාගන්න එක. නැත්තං ලිමිට් පනිනකල් කවුරුත් දන්නෙ නෑ![/SIZE] [B][SIZE=4]4. ඉමර්ජන්සියකට ගන්න කීයක් හරි තියාගන්න ඕන මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මේකත් ඔය මූල්‍ය කටයුතු ගැන උපදෙස් දෙන අය කට කැඩෙනකල් කියන දෙයක්. අඩු තරමේ තමන්ගේ වර්තමාන මාසික ආදායම වගේ හයගුණයක් හදිසියකට ගන්න පැත්තකින් තියන්න කියන එක. හැබැයි මේක අල්ලන්න ඕන කාර් එකක් ගන්න, අලුතින් සෝෆා සෙට් එකක් ගන්න වගේ හදිසියකට නෙවෙයි. තමන්ගේ මාසික ආදායම පහත වැටෙන ලෙඩක් දුකක් හදිසි කරදරයක් වුණු වෙලාවක. එතකොට එකක්, තමන්ගේ මාසික ආදායම තාවකාලිකව පහත වැටුනා කියලා ගෙවන්න තියෙන දේවල් මග අරින්න ඕන වෙන්නෙ නෑ. අනික ඒ වගේ හදිසි අවස්ථාවකදී ණය වෙන්න ඕන වෙන්නෙ නෑ. මොකද ඒ වගේ වෙලාවක ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදිනවා හරි වියදම් කරනවා හරි කියන්නේ අමු වහක්. බෙල්ල ගාවට එරිලා තමා නවතින්නේ. ඒක මතක තියාගෙන හදිසියකට ගන්න ගාණක් පැත්තකින් තියන්න. හැබැයි තමන්ගේ ආදායම් තත්වය ඉහළ යනකොට මේ ෆන්ඩ් එකත් පොඩ්ඩක් වැඩි කළාට කමක් නෑ. මොකද ආදායමත් එක්ක යම් යම් විදියට වියදමුත් ඉහළ යන නිසා.[/SIZE] [B][SIZE=4]5. බාලගිරි දෝසේ වගේ ඉතුරු කරන එක පහු කරන්න එපා මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මුදලක් ඉතුරු කරන්න නැකැත් බල බලා ඉන්න එපා මචං. ලබන මාසෙ ලබන මාසෙ කිය කියා අතපහු කරන මාසයක් පාසා අපේ සල්ලිකාරයෙක් වෙන හීනේ ඈතට යන එකයි වෙන්නේ. ඒ නිසා අදම ප්ලෑනක් ගහලා, නෝට් තියාගෙන වැඩේ පටන් ගන්න තරමට හොඳයි.[/SIZE] [SIZE=4]ගොඩක් දෙනා ඕක කල්දාන්නේ “ලබන මාසේ අහවල් එක ගන්න තියෙනවනේ, ඒක අරගෙනම වැඩේ පටන් ගන්නවා” නැත්තං “අර ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ටික මේ මාස තුනේ ගෙවල ඉවර කරන්න ඕනනේ, ඒක කරලම පටන් ගමු” වගේ හේතු නිසා. අපි කියන්නේ ඒ තරම් හිත හිතා ඉන්න එපා. ඔය තියෙන වියදමුත් ප්ලෑන් එකටම ඇතුලත් කරන්න. අදම ඉතුරුවක් කරන්න පටන් ගන්න.[/SIZE] [B][SIZE=4]6. නිදහසට කරුණු හොයන්න එපා මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-06.gif[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]සල්ලිකාරයෙක් වෙන්න හිතනවා නං නතර කරගන්න ඕන ඊලඟ දේ තමයි අඬන බබා වගේ හැමදේ ගැනම කම්ප්ලේන් කරන එක. “මට කවදාවත් මේ ණය බරෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ”, “මට ඇති තරමට ආදායමක් නෑ”, “මේ වැඩකරන තැන පඩි ගෙවන්නෙ නෑ”, “ගෙදරට වියදම් කළහම ඉතුරුවක් නෑ” වගේ දහසකුත් එකක් කතා කිය කියා ඉන්න එපා මචං. ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුලුවන්. එතකොට කරන්න ඕන ඒ ප්‍රශ්න විසඳගන්න ක්‍රම හොයාගන්න එක. ආදායම අඩු නං, වැඩ කරන තැන පඩි අඩු නං කාටවත් අස්වද්දන්නෙ නැතුව වෙන තැනක් හොයාගන්න. වෙන තැනකට තමන්ව ගන්න එකක් නැත්තං මොකක් හරි කොලිෆිකේෂන් එකක් හදාගන්න. ගෙදර අය වියදම් කරනවා වැඩි නං ඒ අයත් එක්ක කතා බහ කරලා මාසෙකට ඔයාගෙ ආදායමට සරිලන විදියට ගාණක් දෙන්න ක්‍රමයක් හදාගන්න. කොටින්ම කිව්වොත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් තියෙනවා මචං. බඩු මිල වැඩි වීම වගේ සීන් එකක් වුනත් කං කෙඳිරි ගාන්න දෙයක් නෙවෙයි. මොකද ඒක අපිට විතරක් නෙවෙයිනේ. ඒ නිසා කරන්න ඕන ජීවන වියදම ගොඩදාගන්න වැඩිපුර සම්තින්ග් එකක් හොයාගන්න ක්‍රමයක් හරි දිහා බලන එක. කංකෙඳිරි ගෑම් වලින් අපේ තියෙන දහිරිය නැති වෙන එකයි වෙන්නේ.[/SIZE] [B][SIZE=4]7. සල්ලිකාරයෙක් වෙන්න ඔලුවත් පොඩ්ඩක් හදාගන්න ඕන මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ගොඩක් වෙලාවට “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” ටයිප් එකේ ජීවිත දර්ශනයක් තියෙන මිනිස්සු හතර අතේ ණය වෙලා තමයි වැඩේ කෙළවර වෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියාගෙන එහෙම ජීවත් වෙන්න යන එක අන්තිම බයානකයි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මොකක් හරි ගන්න ආසාවෙන් ඉන්න දෙයක් මාකට් එකේ දකිනවා කියමු. අපි හිතනවා “හැමදාම ජීවත් වෙන්නෙ නෑනේ, සල්ලි ඉතුරු කරලා ගන්න ගියොත් මේක කවදාවත් ගැනෙන්නෙ නෑ, ඒ නිසා ඔන්න ඔහේ ගන්නවා, පස්සෙ හිමීට ගෙවනවා” කියලා. අන්න ඒක කේස්. මොකද ඔය පස්සට ගෙවන සීන් පොලී හැදි හැදී එකතුවෙනකොට තමයි උණ ගැනෙන්නේ. ඒ නිසා “අද නටපං, හෙට ගෙවපං” සංකල්පේ අයින් කරලා ජීවත් වෙන එක ඇඟට ගුණයි.[/SIZE] [SIZE=4]හැබැයි ඒ කියන්නේ ජීවිතේ කිසිම ආතල් එකක් නැතුව සල්ලි ඉතුරු කර කර ඔහේ ජීවත් වෙන්න කියන එකත් නෙවෙයි. අපි කියමු මොකක් හරි තමන්ට වැදගත්, තමන් ගන්න ආසාවෙන් හිටි දෙයක් තියෙනවා කියලා. එක්කෝ අපිට ඒකට යන වැඩිපුර මුදල හොයන්න ඕ.ටී. පාරක් දාන්න පුලුවන්. එක්කෝ පහසු ගෙවීමේ ක්‍රමයක් තියෙනවද කියලා හොයන්න පුලුවන්. හැබැයි ඒ ගාණ කවර් කරන්න ක්‍රමයක් හදාගන්න ඕන. අන්න එහෙම හිතලා බලලා අවශ්‍ය දේවලට වියදම් නොකර ජීවත් වෙන එකත් අපරාදයක්.[/SIZE] [B][SIZE=4]8. මොළේ කල්පනා කරලා ආයෝජනයක් කරන්නත් ඕන මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-08.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ගොඩක් දෙනා සල්ලිකාරයෙක් වෙන්න පහසු මග කියලා ආයෝජනය කරන්නේ ලොතරැයි වලට. එහෙම නැත්තං ගිහින් අහුවෙයි පිරමිඩ් සීන් එකකට. අපි කියන්නේ පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න කියලා මචං. අපිව දවසෙන් දෙකෙන් ලක්සපතියෝ කරනවා කියන එක සීන් එකක්වත් ෂුවර් කරන්න එපා. කවුරුවත් එහෙම ගස් වලින් කඩලා අපිට සල්ලි දෙන්නෙ නෑ. එහෙම කෙනෙක් කියනවා නං අනිවා එතන හැංගිච්ච වෙන සීන් එකක් තියෙනවා අපිට නොකියන. අන්න ඒ නිසා ආයෝජනය කරන්න ඕන මොලේ ඇතුව.[/SIZE] [SIZE=4]ආයෝජනේ කිව්වහම ගොඩක් දෙනා කොටස් වෙළෙඳපොළට සෙට් වෙනවා. තව සමහරු ඔය ආග්වුඩ් ෆාම් වල එහෙම සල්ලි ආයෝජනය කරනවා. අවුලක් නෑ සක්විතිලට අහුවෙන්නෙ නැතුව විශ්වාසයක් තියෙන තැනක, රජයේ පිළිගැනීමක් තියෙන තැනක සල්ලි ආයෝජනේ කලාට.[/SIZE] [SIZE=4]අනික් වැදගත්ම කාරණාව. කොයි තරම් විශ්වාසවන්ත ආයෝජන අවස්ථාවක වුනත් සීයෙට දශම ගාණක හරි රිස්ක් එකක් තියෙන්න පුලුවන්. ඒ නිසා එකපාරම බිත්තර ටික එක කූඩෙට දාන්න යන්න එපා. තමන්ගේ මුදලින් කොටසක් විතරක් ආයෝජනය කරන්න. පුලුවන් නම් ආයෝජන අවස්ථා කීපයකට යන්න.[/SIZE] [B][SIZE=4]9. පෙළඹවීම් ජයගන්න ඕන මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-09a.jpg[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මෙන්න මේ පෙළඹවීම් වලට අහු නොවීම කියන කාරණාව අන්තිමට කියන්න හිතුවේ ඇත්තටම එතනින් තමන්ගේ මූල්‍යමය පැත්ත විතරක් නෙවෙයි, සමස්ත ජීවිතේම ජයගන්න සෑහෙන්න තල්ලුවක් ලැබෙන නිසා. ඇත්තටම අපි ජීවත් වෙන්නේ පෙළඹවීම් අධික ලෝකයක. නිකමට හිතන්න. ෆුඩ් සිටියකට ගියාට පස්සේ අපි කීයෙන් කීදෙනාටද පුලුවන් ගන්න අවශ්‍ය බඩු විතරක් අරගෙන සල්ලි ගෙවලා එන්න? ගොඩක් වෙලාවට සෑහෙන්න සකසුරුවම් මනුස්සයෙක් වුනත් ෆුඩ් සිටියට හාල් කිලෝ දෙකක් ගන්න ගියත් තව මොනවා හරි එළවළු ටිකකුත් අරගෙන තමයි එන්නේ. මොකද ෆුඩ් සිටි කියන සංකල්පය ඩිසයින් කරලා තියෙන්නේම මේ පෙළඹවීම ඇති කරන්න. ෆුඩ් සිටි විතරක් නෙවෙයි, අද ලෝකේ අපි දකින වෙන ඕනම දෙයක් වුනත් එහෙමයි. හැබැයි එහෙම වුනා කියලා අපිට ඒ පෙළඹවීම් වලට අවනත වෙන්න ඕනම නෑ. මෙතනදී ආයෙමත් කියන්න ඕන, මේ කියන්නේ ජීවිතේ කිසිම ආතල් එකක් විඳින්නේ නැතුව ඔහේ බර අදින බූරුවෙක් වගේ වැඩ කරල මැරිල යන්න කියන එක නෙවෙයි. ජීවිතේ සමබරතාවයක් තියාගන්න කියන එක. ඒකට මූල්‍යමය සමබරතාවය ඉතාම වැදගත්.[/SIZE] [B][SIZE=4]10. අපි අතින් නාස්ති වෙන, පොඩි පොඩි කාන්දු තියෙන තැන් වහන්න ඕන මචං![/SIZE][/B] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/Habits-of-the-Rich-aniwa-10.gif[/IMG][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මතකයි නේද අර සතෙන් සතේ රුපියලෙන් රුපියල ඇඩ් එක? ඒ සීන් එක අපේ ජීවිතේ නාස්තිකාරකම් වලටත් බලපානවා මචං. උදාහරණයක් කියන්නං. දැන් අපි කියමු අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ ෆැමිලි පැකේජ් එක කියලා. රෑට 30 යි දවල්ට 30 යි. දැන් මේ ඩේටා ප්ලෑන් එකේ ප්‍රමාණේ පැන්නට පස්සේ ඕන නං වැඩිපුර ගාණක් ගෙවලා වැඩිපුර ගිගාබයිට් ප්‍රමාණයක් ගන්න පුලුවන්. ගිගාබයිට් 1 ක් රුපියල් 250 යි. ගිගාබයිට් 5 ක් රුපියල් 750 යි. දැන් හිතමු මාසේ ඉවර වෙන්න කලින්ම මගෙ ගිගාබයිට් ටික කුඩු කියලා. අපි ලේසියට ගිගාබයිට් කීපයක් රීලෝඩ් කරගන්නවා. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් පාලනයක් ඇතුව ඉන්ටර්නෙට් පාවිච්චි කරා නං, පොඩි ප්ලෑන් එකක් ඇතුව – ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන ඒවා රෑට කරන්න තියාගෙන වගේ – වැඩ කලානං මාසෙට වැඩිපුර වියදං වෙන රුපියල් 250 ක් 750 ක් ලේසියෙන්ම ඉතුරු කරගන්න පුලුවන්. හැබැයි අපිට ගිගාබයිට් 1 ක් දාන්න කියලා කියනකොට හිතෙන්නෙ සූටි සුපියල් දෙසියපණහක් කියන්නෙ මොකක්ද කියලනේ. හැබැයි මචං අවුරුද්දම එහෙම වුනොත් එතන රුපියල් 3,000 ක්.[/SIZE] [SIZE=4]මේ එක උදාහරණයක් විතරයි. අපි එදිනෙදා නාස්ති කරන පුංචි රුපියල් ගණන් එකතු කරල බැලුවොත් බය හිතෙනවා මචං.[/SIZE] [CENTER][SIZE=4][B]වෙන මොකුත් ඕන නෑ. අලුත් අවුරුද්දේ මේ අලුත් මාසේ ඉඳන් වැඩේ පටන් ගමු. අවුරුදු දහයක් ගියත් කමක් නෑ සල්ලිකාරයෙක් වෙන ටාගට් එකට අනිවා යන්න පුලුවන්![/B][/SIZE][/CENTER] [SIZE=4]Source aniwa.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom