Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.

ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?

එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?

මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.

• දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.

• ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා

• ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.

• දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.

• උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.

ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.

සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?

දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ?

26/8/2021 , Shani

පසු වදන :

• මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.

• ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්‍යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති

• අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි

• කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin

[QUOTE="motoguzzi, post: 26816481, member: 560594"] [IMG width="426px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t1.6435-9/235930464_4151645018268089_2905001967594368846_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=GhenRH8wHAIAX_GHEXW&_nc_ht=scontent.fcmb11-1.fna&oh=80808b19a82ae98fe017d1cb5cd3c980&oe=6151461B[/IMG] [SIZE=6]ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි. ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ? එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ? මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.[/SIZE] [SIZE=6]සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා. • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ. • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා. • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්. • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා. ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා. සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ? දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ? [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] 26/8/2021 , [/SIZE][URL='https://www.facebook.com/100002678942000/posts/4151287814970476/?app=fbl'][SIZE=6]Shani[/SIZE][/URL] [SIZE=6]පසු වදන : • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ. • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්‍යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.[/SIZE] [SIZE=6]දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom