Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සල්ලි ගන්න ක්රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපේ අම්මා මටත් නොකියා හෙන ගොං වැඩක් කරලා .. එයා හිතවත් ඇන්ටි කෙනෙක්ගෙ දුවෙක්ට සල්ලි වගයක් දීලා පොලියට ලක්ෂ 5ක්

ගතපු ඇපේට දීලා තියෙන්නෙ promissory note එකක් ප්රොමසරි නොට්ටුවක් එකේ 50 මුද්දරයක් උඩ අත්සන් කරල තියනවා

ගෑණි තමයි සල්ලි අරන් තියෙන්නෙ මිනිහා තමයි ඇප

12-29 දීලා තියෙන්නෙ මුං ජනවාරි පොලී සල්ලි දමල පෙබරවාරි ඉදන් සල්ලි නෑ කොරෝනා නිසා අම්මා අහලත් නෑ මුං නිකමටවත් කෝල් කරලත් නෑ

දැන් කොල් කරාම කියනවා දෙන්න විදියක් නෑ මරල ගියත් දෙන්න විදියක් නෑ සල්ලි හිරවෙලා අනම් මනම් කතා

හැබැයි සල්ලි නොදී ඉන්නෑ ... දෙනවා දෙන දවසක් කියන්න බැරිලු ඇපේට දෙන්න දේකුත් නෑලු වාහන එහෙමත් ලීසින් දාල ගත්ත ඒවලු ඒවත් ඇරියස්ලු

උන් සල්ලි අරන්තියෙන්නෙ මාස දෙකෙන් දෙනවා අලුත් බිස්නස් එකක් පටන් ගන්න කියල ඒකට සල්ලි මදි නිසා කියලා

( උන් අබිලිපිටි පැත්තෙ ඉඩමක් අරන් පොල්කටු එකතු කරලා මහා පරිමානෙන් අගුරු හදනවලු)

මම එතනට ඒ පැත්තෙ මගේ යාලුවෙක් යැව්වා කතා කරන්න පොරට කියල තියෙන්නෙත් ඔය කතාවමයි

මරල දැම්මත් දෙනන් විදියක් නැතිලු

මම කොල් කරා ඊට පස්සෙ මටත් කිව්වෙ එකම කතාව

* උන්ගෙ බෑග්ග්රව්න්ඩ් එක

ඒ ගෑනිගෙ මිනිහා ඩේලි පොලියට සල්ලි දෙන එකෙක්

කාර් එකකුයි ඩීමෝ බට්ටෙකුයි තියනවා

හොදට ගෙවල් හදල තියෙන්නෙ හැබැයි උන් ගෙදර නෙවෙයි ඉන්නෙ

දැන් බිස්නස් වැටිලා උන් ඉන්නෙ

මට හිතෙන්නෙ මුන් දිගටම හිරවෙලා කෙලවිලා කරගන්න දෙයක් නැති වෙයි

මේ සල්ලි ගන්න ක්රමයක් හරි ඇපේට දෙයක් හරි ගන්න බැරිද .. නීතිය පැත්තෙන් අපිට ගියොත් ගන්න පුලුවන්ද

මේ promissory note කියන ඒවා නීතිය පිලිගන්නවද

දන්න කෙනෙක් අදහසක් දෙන්න

[QUOTE="ElaCool, post: 25424327, member: 513566"] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]මචන් අපේ අම්මා මටත් නොකියා හෙන ගොං වැඩක් කරලා .. එයා හිතවත් ඇන්ටි කෙනෙක්ගෙ දුවෙක්ට සල්ලි වගයක් දීලා පොලියට ලක්ෂ 5ක් ගතපු ඇපේට දීලා තියෙන්නෙ promissory note එකක් ප්රොමසරි නොට්ටුවක් එකේ 50 මුද්දරයක් උඩ අත්සන් කරල තියනවා ගෑණි තමයි සල්ලි අරන් තියෙන්නෙ මිනිහා තමයි ඇප 12-29 දීලා තියෙන්නෙ මුං ජනවාරි පොලී සල්ලි දමල පෙබරවාරි ඉදන් සල්ලි නෑ කොරෝනා නිසා අම්මා අහලත් නෑ මුං නිකමටවත් කෝල් කරලත් නෑ දැන් කොල් කරාම කියනවා දෙන්න විදියක් නෑ මරල ගියත් දෙන්න විදියක් නෑ සල්ලි හිරවෙලා අනම් මනම් කතා හැබැයි සල්ලි නොදී ඉන්නෑ ... දෙනවා දෙන දවසක් කියන්න බැරිලු ඇපේට දෙන්න දේකුත් නෑලු වාහන එහෙමත් ලීසින් දාල ගත්ත ඒවලු ඒවත් ඇරියස්ලු උන් සල්ලි අරන්තියෙන්නෙ මාස දෙකෙන් දෙනවා අලුත් බිස්නස් එකක් පටන් ගන්න කියල ඒකට සල්ලි මදි නිසා කියලා ( උන් අබිලිපිටි පැත්තෙ ඉඩමක් අරන් පොල්කටු එකතු කරලා මහා පරිමානෙන් අගුරු හදනවලු) මම එතනට ඒ පැත්තෙ මගේ යාලුවෙක් යැව්වා කතා කරන්න පොරට කියල තියෙන්නෙත් ඔය කතාවමයි මරල දැම්මත් දෙනන් විදියක් නැතිලු මම කොල් කරා ඊට පස්සෙ මටත් කිව්වෙ එකම කතාව * උන්ගෙ බෑග්ග්රව්න්ඩ් එක ඒ ගෑනිගෙ මිනිහා ඩේලි පොලියට සල්ලි දෙන එකෙක් කාර් එකකුයි ඩීමෝ බට්ටෙකුයි තියනවා හොදට ගෙවල් හදල තියෙන්නෙ හැබැයි උන් ගෙදර නෙවෙයි ඉන්නෙ දැන් බිස්නස් වැටිලා උන් ඉන්නෙ මට හිතෙන්නෙ මුන් දිගටම හිරවෙලා කෙලවිලා කරගන්න දෙයක් නැති වෙයි මේ සල්ලි ගන්න ක්රමයක් හරි ඇපේට දෙයක් හරි ගන්න බැරිද .. නීතිය පැත්තෙන් අපිට ගියොත් ගන්න පුලුවන්ද මේ promissory note කියන ඒවා නීතිය පිලිගන්නවද දන්න කෙනෙක් අදහසක් දෙන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom