Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
සල්ලි දෙන්නේ නැතිව item ගමුද ? iPhone ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි දෙන්නේ නැතිව item ගමුද ? iPhone ?

ඔන්න අදත් අරං ආව නියම සයිට් එකක්. මේකෙනුත් පුළුවන්, නොමිලේ බඩු ගෙන්න ගන්න. කලින් retailgenius එකෙන් නම් ගොඩ දෙනෙක් නොමිලේ සෑහෙන්න බඩු අරං තිබ්බ කට්ටිය. ඒවා ආව කියලත් කිව්වා. කොහොම හරි ඒ Offer එක ඉවර උනානේ ඉක්මනටම.

දැන් මේ කියන්න හදන එක නම්, එහෙම ඉවර වෙන එකක් නෙවෙයි ඉක්මනටම.

කලින් එකෙක් බැනල රෙප් කපල ගිහිල්ල තිබ්බ.අනේ මන්ද හේතුව නම්  අම්මටත් එක්ක බැනල. ඒවා දකිද්දී නම් එපා වෙනවා පෝස්ට් දාන්නත්. ඒත් ඉතිං කාට හරි හොඳක් වෙනවනේ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ කියල හිතන් මේක මේ ටයිප් කරන්නේ.

වැඩි විස්තර ඕනි නැහැ. ඔන්න එහෙනම් කතාවට බහින්නම්.

මොකක්ද මේ site එක.

මේකේ නම තමා gokano

මේකෙන් පුලුවන්ද නොමිලේ බඩු ගන්න. ? මේක විශ්වාසවන්තයිද.. ?

මේ ප්රශ්න දෙකටම උත්තරේ තමා.. "ඔව්"

මුලින්ම ඉතිං මේකේ register වෙලා ඉන්න එපැයි. register වෙන හැටි ඉතිං එළකිරියේ කොල්ලෝ කෙල්ලන්ට අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනේ. තමන්ගේ විස්තර ටික දීල රෙජිස්ටර් වෙන්න. zip code එක දන්නේ නැති නම්, ඒක ගහන්න google එකේ.

ඔයා ඉන්නේ නුගේගොඩ නම්, "nugegoda postal code / nugegoda zip code" කියල search කරන්න. එතකොට එයි code එක.

දැන් බලනව ඇති , රෙජිස්ටර් වෙන්න කිව්වා, ඒත් කෝ ලින්ක් එකක් කියල.

නම කිව්වම ඕකට ඩොට් කොම් ගහල යන්න පුළුවන් බොලව්.

එහෙම නැති නම් මේකේ comment එකක් දාන්න.. මං මගේ ref ලින්ක් එක එවන්නම්. ඒකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙනවා නම් ඉතිං තමා මං කැමති. මට මහමෙරක් ලැබෙන්නේ නැහැ. ඔයාල රෙජිස්ටර් වෙද්දී Point එකක් ලැබෙනවා.. එච්චරයි.

දැන් කොහොමද මේකෙන් නොමිලේ බඩු ගන්නේ ?

ඒකට අපිට ඕනි වෙනවා GN Points හෝ VP points.

site එකේ අපිට පෙන්නන්නේ මේ විදියට..

මං කියල දෙන්නම් GN points ගන්න විදිය. මේකේ VP Points ගැන මං කතා කරන්න නැහැ. මගේ මතය අනුව, GN points හොයන එක තමා මේ සයිට් එකේ කරන්න තියන හොඳම දේ..

කොහොමද GN Points / VP points හොයන්නේ..

1. දවස ගානේ Log in වෙලා එක Point එක ගානේ ගන්න පුළුවන්. (ලේසියි නේහ් )

2. යාළුවන්ට invite කරලා Point එකක් හොයා ගන්න පුළුවන්.

3. missions complete කරන්න පුළුවන් missions TAB එකේ තියන. (කලබල වෙන්න එපා, ඔක්කොම විදි ටික කියල පෙන්නන්නම් Missions :3 )

4. social Missions කරන්න පුළුවන්

5. extra missions කරන්න පුළුවන්.

* අපිට දවස ගානේ Log වෙලා point එකක් ගන්න පුළුවන් *

* කාට හරි Invite කරලා Point එකක් ගන්න පුළුවන් *

* daily missions වලින් ගන්න පුලවන් එකක් හෝ ඊට වැඩි ගානක් *

* social and extra missions වලින් එන ගාන , ඒ ඒ mission එක අනුව වෙනස් වෙනවා *

හරි එහෙනම්, මේ තියෙන්නේ missions වලට යන්න පුළුවන් විදිය.

මුලින්ම ඔයාලගේ account එකට ලොග් වෙන්න. මෙන්න මෙහෙම තමා dash board එක පෙන්නේ ඔයාලට.

ඕකේ මං කහ පාටින් රවුම් කරලා තියෙනවා පේනවා නේද. අන්න ඒක තමා අපිට වැදගත්ම වෙන්නේ.

ඕකේ ගියාම අපිට missions දෙනවා.. ඒවා complete කලාම අපිට හම්බ වෙනවා, GN Points

මේ තියෙන්නේ Missions වර්ග.

ඕකේ social Missions කියල තියෙන්නේ. අන්න ඒවා click කරලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඔයාලට GN points.

හරි දැන් බලමු කොහොමද මේ Points use කරලා බඩු ගන්න විදිය..

මේකේ prizes වලට ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ GN Points වලින් කැමති දෙයක් ගන්න..

මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් ඒවා..

මුන් මේවා ලංකාවට එවයිද

ඔව් ..මෙයාල එවනවා ලෝකේ තියන ඕනෑම රටකට.

(මගේ යාලුවෙක් ගෙන්නුවා samsung S7 එකක් මේකෙන්. හැබැයි මාසෙකට වඩා ගියා බඩු එන්න. මේ කාලේ පුරාවටම මං මූට බැන බැන හිටිය ඕව එන්නේ නෑ කියල.  ඌ මේක කරද්දීත් මං හිතුවේ තේරුමක් නැති වැඩක් කියල. පස්සේ තමා කල්පනා කලේ, දවසට විනාඩි 5 ක් වගේ මේකට වැය කලාට පාඩුවක් නෑ කියල. අපි කොහොමත් කාලේ කනවනේ. ඒකෙන් විනාඩි 5ක් මේකට යෙදෙව්වා කියල පාඩුවක් වෙන්නේ නැහැනේ.  උඹලත් කම්මැලි නොවී කරපල්ලා. No pain . no gain.  )

ඔන්න දැන් කට්ටිය GN point එකතු කරන් යනවා බඩු ගන්න කියල. මොන @#$%^  කෝ ගන්න බැහැනේ.. දැන් ඉතිං මට බනින්න එපා.. හිටපියව් කියනකන්..

මෙයාල restock කරනකන් ඉන්න වෙනවා මේවා ගන්න නම්.

කවද්ද මේවා restock කරන්නේ..

නොවැම්බර් 2,3,4 කියන දවස් තුනෙන් ඕනෑම දවසක මේවා restock කරන්න පුළුවන්. මෙයාල කියන්නේ එක surprice එකක් කියල. බඩු දැම්ම ගමන් ගන්න අපි ready වෙලා ඉන්න ඕනි. ඉවර වෙන්න කලින්..

බල බල ඉන්න එපා. අදම වැඩේ පටන් ගන්න.. පුළුවන් නම් රෙප් එකක් ඒම දීල, බම්ප් එකක් දාන් යන්න.  ආ රෙප් ලින්ක් එක ඕනි අය PM කරන්න . නැති නම් මෙතන comment එකක් දාන්නකෝ.. මට කරන උදව්වක් විදියට

[QUOTE="ll Naruto ll, post: 22392238, member: 559623"] [b]සල්ලි දෙන්නේ නැතිව item ගමුද ? iPhone ?[/b] [SIZE="3"]ඔන්න අදත් අරං ආව නියම සයිට් එකක්. මේකෙනුත් පුළුවන්, නොමිලේ බඩු ගෙන්න ගන්න. කලින් retailgenius එකෙන් නම් ගොඩ දෙනෙක් නොමිලේ සෑහෙන්න බඩු අරං තිබ්බ කට්ටිය. ඒවා ආව කියලත් කිව්වා. කොහොම හරි ඒ Offer එක ඉවර උනානේ ඉක්මනටම. දැන් මේ කියන්න හදන එක නම්, එහෙම ඉවර වෙන එකක් නෙවෙයි ඉක්මනටම. :yes: කලින් එකෙක් බැනල රෙප් කපල ගිහිල්ල තිබ්බ.අනේ මන්ද හේතුව නම් :( අම්මටත් එක්ක බැනල. ඒවා දකිද්දී නම් එපා වෙනවා පෝස්ට් දාන්නත්. ඒත් ඉතිං කාට හරි හොඳක් වෙනවනේ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ කියල හිතන් මේක මේ ටයිප් කරන්නේ. :D වැඩි විස්තර ඕනි නැහැ. ඔන්න එහෙනම් කතාවට බහින්නම්. [B]මොකක්ද මේ site එක.[/B] :confused: මේකේ නම තමා [SIZE="4"][COLOR="Red"][B]gokano [/B][/COLOR][/SIZE] [B]මේකෙන් පුලුවන්ද නොමිලේ බඩු ගන්න. ? මේක විශ්වාසවන්තයිද.. ?[/B] මේ ප්රශ්න දෙකටම උත්තරේ තමා.. [COLOR="red"]"ඔව්"[/COLOR] මුලින්ම ඉතිං මේකේ register වෙලා ඉන්න එපැයි. register වෙන හැටි ඉතිං එළකිරියේ කොල්ලෝ කෙල්ලන්ට අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනේ. තමන්ගේ විස්තර ටික දීල රෙජිස්ටර් වෙන්න. zip code එක දන්නේ නැති නම්, ඒක ගහන්න google එකේ. ඔයා ඉන්නේ නුගේගොඩ නම්, "nugegoda postal code / nugegoda zip code" කියල search කරන්න. එතකොට එයි code එක. දැන් බලනව ඇති , රෙජිස්ටර් වෙන්න කිව්වා, ඒත් කෝ ලින්ක් එකක් කියල. :lol: නම කිව්වම ඕකට ඩොට් කොම් ගහල යන්න පුළුවන් බොලව්. :angry: [COLOR="Red"][B]එහෙම නැති නම් මේකේ comment එකක් දාන්න.. මං මගේ ref ලින්ක් එක එවන්නම්. ඒකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙනවා නම් ඉතිං තමා මං කැමති. මට මහමෙරක් ලැබෙන්නේ නැහැ. ඔයාල රෙජිස්ටර් වෙද්දී Point එකක් ලැබෙනවා.. එච්චරයි[/B][/COLOR]. :sorry: [COLOR="Blue"][B]දැන් කොහොමද මේකෙන් නොමිලේ බඩු ගන්නේ ?[/B] :confused:[/COLOR] [COLOR="Red"]ඒකට අපිට ඕනි වෙනවා [B]GN Points[/B] හෝ [B]VP points[/B].[/COLOR] site එකේ අපිට පෙන්නන්නේ මේ විදියට.. [img]https://i.imgur.com/X46a7Cb.png[/img] මං කියල දෙන්නම් GN points ගන්න විදිය. මේකේ VP Points ගැන මං කතා කරන්න නැහැ. මගේ මතය අනුව, GN points හොයන එක තමා මේ සයිට් එකේ කරන්න තියන හොඳම දේ.. [COLOR="Blue"][B]කොහොමද GN Points / VP points හොයන්නේ..[/B] :confused:[/COLOR] [COLOR="red"]1. දවස ගානේ Log in වෙලා එක Point එක ගානේ ගන්න පුළුවන්. (ලේසියි නේහ් :D) 2. යාළුවන්ට invite කරලා Point එකක් හොයා ගන්න පුළුවන්. 3. missions complete කරන්න පුළුවන් missions TAB එකේ තියන. (කලබල වෙන්න එපා, ඔක්කොම විදි ටික කියල පෙන්නන්නම් Missions :3 ) 4. social Missions කරන්න පුළුවන් 5. extra missions කරන්න පුළුවන්.[/COLOR] [COLOR="Blue"] * අපිට දවස ගානේ Log වෙලා point එකක් ගන්න පුළුවන් * * කාට හරි Invite කරලා Point එකක් ගන්න පුළුවන් * * daily missions වලින් ගන්න පුලවන් එකක් හෝ ඊට වැඩි ගානක් * * social and extra missions වලින් එන ගාන , ඒ ඒ mission එක අනුව වෙනස් වෙනවා *[/COLOR] හරි එහෙනම්, මේ තියෙන්නේ missions වලට යන්න පුළුවන් විදිය. මුලින්ම ඔයාලගේ account එකට ලොග් වෙන්න. මෙන්න මෙහෙම තමා dash board එක පෙන්නේ ඔයාලට. [img]https://i.imgur.com/f2kmQEz.png?1[/img] ඕකේ මං කහ පාටින් රවුම් කරලා තියෙනවා පේනවා නේද. අන්න ඒක තමා අපිට වැදගත්ම වෙන්නේ. ඕකේ ගියාම අපිට [B]missions[/B] දෙනවා.. ඒවා complete කලාම අපිට හම්බ වෙනවා, [B]GN Points [/B] මේ තියෙන්නේ Missions වර්ග. [img]https://i.imgur.com/thhFygW.png?1[/img] ඕකේ social Missions කියල තියෙන්නේ. අන්න ඒවා click කරලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඔයාලට GN points. [B] හරි දැන් බලමු කොහොමද මේ Points use කරලා බඩු ගන්න විදිය..[/B] [img]https://i.imgur.com/thhFygW.png?1[/img] මේකේ prizes වලට ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ GN Points වලින් කැමති දෙයක් ගන්න.. :D මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් ඒවා.. :D [img]https://i.imgur.com/RBQQ3AA.png?1[/img] [SIZE="4"][B]මුන් මේවා ලංකාවට එවයිද :confused:[/B][/SIZE] [SIZE="4"]ඔව් ..මෙයාල එවනවා ලෝකේ තියන ඕනෑම රටකට. :yes:[/SIZE] [B](මගේ යාලුවෙක් ගෙන්නුවා samsung S7 එකක් මේකෙන්. හැබැයි මාසෙකට වඩා ගියා බඩු එන්න. මේ කාලේ පුරාවටම මං මූට බැන බැන හිටිය ඕව එන්නේ නෑ කියල. :growl: ඌ මේක කරද්දීත් මං හිතුවේ තේරුමක් නැති වැඩක් කියල. පස්සේ තමා කල්පනා කලේ, දවසට විනාඩි 5 ක් වගේ මේකට වැය කලාට පාඩුවක් නෑ කියල. අපි කොහොමත් කාලේ කනවනේ. ඒකෙන් විනාඩි 5ක් මේකට යෙදෙව්වා කියල පාඩුවක් වෙන්නේ නැහැනේ. :lol: උඹලත් කම්මැලි නොවී කරපල්ලා. No pain . no gain. :no: )[/B] ඔන්න දැන් කට්ටිය GN point එකතු කරන් යනවා බඩු ගන්න කියල. :Dමොන @#$%^ :angry: කෝ ගන්න බැහැනේ..:oo: දැන් ඉතිං මට බනින්න එපා.. හිටපියව් කියනකන්.. :dull: මෙයාල restock කරනකන් ඉන්න වෙනවා මේවා ගන්න නම්. :yes: කවද්ද මේවා restock කරන්නේ.. නොවැම්බර් 2,3,4 කියන දවස් තුනෙන් ඕනෑම දවසක මේවා restock කරන්න පුළුවන්. මෙයාල කියන්නේ එක surprice එකක් කියල. බඩු දැම්ම ගමන් ගන්න අපි ready වෙලා ඉන්න ඕනි. ඉවර වෙන්න කලින්..:yes: [img]https://i.imgur.com/x0ZviBn.jpg?1[/img][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]බල බල ඉන්න එපා. අදම වැඩේ පටන් ගන්න.. පුළුවන් නම් රෙප් එකක් ඒම දීල, බම්ප් එකක් දාන් යන්න. :lol: ආ රෙප් ලින්ක් එක ඕනි අය PM කරන්න . නැති නම් මෙතන comment එකක් දාන්නකෝ.. මට කරන උදව්වක් විදියට :lol:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom