Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන් සිද්ධ වෙනවා.

ප්රාග්ධනය ගැටලුවෙන් මිදෙන්න බැරිව බොහෝ දෙනා තමන්ගේ ව්‍යාපාරික අදහස් උපන්ගෙයි මරා ගන්නවා. මුළු සමාජයටම සාප කරමින් පවතින සමාජ ක්රමයටත්, මුදල් ණයට දෙන බැංකුවලටත් නිරන්තරයෙන් බැන වදිමින් ඔවුන් තම ජීවිත විනාශ කරගන්නවා. රැකියා වියුක්තිය, සිය දිවි නසාගැනීම, අධ්‍යාපන ක්‍රමයට බැන වැදීම, කැරලි ගැසීම, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වීම යනාදිය විවිධ දූෂණ හා අපචාරයන්ට ගොදුරුවීම ආදිය තුළින් බොහෝ දෙනා ඊට පිළිතුරු සොයනවා.

මෙලොව උපදින සියල්ලෝම උපදින්නේත්, මිය යන්නේත් අතේ සතයක් නැතිවය. නමුත් ජීවත් වන අය සල්ලිවලට අසීමිත වැදගත්කමක් දෙනවා. අද ලොව සෑම දෙයක්ම සල්ලි නොමැතිව කිරීමට නොහැකි දේවල් ලෙස සැකැසී තිබෙනවා. එම නිසා සෑම දෙයකින්ම සල්ලි හම්බ කිරීමට අද සමාජය පෙලඹී තියෙනවා. සල්ලි නිතරම ප්‍රතිඵලයක්. නමුත් එය යමක හේතුව නෙවෙයි. වැඩ කළොත් සල්ලි, බඩු වික්කොත් සල්ලි, ඉගෙන ගත්තොත් සල්ලි. සල්ලි මවන්න පුළුවන් දෙයක්. ඒ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රායෝගික මිනිසකු ලෙස ජීවත්වීමට තම බුද්ධිය පාවිච්චි කිරීමෙන් බොහෝ දෙනකුට තම නිදන්ගත ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් පසුපසම හඹායන එක නතර කර මඳක් දෑස් විවර කර අවට පරිසරය දෙස බලන්න. වටිනා කියන සම්පත් බොහොමයක් ඔබ අවට තිබේ. ඒ තුළින් ඔබගේ ව්‍යාපාරයට අඩිතාලම සකසා ගත හැකිය. එසේ ආරම්භ කළ ව්‍යාපාර පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් අපට තිබෙනවා.

පහන් තිරයෙන් ව්‍යාපාරික ලොවට...

පහනක් දල්වා ගැනීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් ඉරාගෙන පහන් තිරයක් හදා ගැනීම එදා අපේ සෑම ගෙදරකම සිරිතක් වුණා. අම්මා හෝ ආච්චි හෝ පහන් තිරයක් අඹරා ගැනීමට අත හෝ කකුල පාවිච්චි කළ ආකාරය ඔබේ සිතේ මැවෙන්න පුළුවන්. මෙය අපේ සිංහල සංස්කෘතිය තුළ පැලපදියම් වූ විශේෂ ලක්ෂණයක්. එහි අතීතය වසර දහස් ගණනක් වෙන්න ඕනෑ. නමුත් අද මොකද වුණේ? සෑම ගෙදරකම පහන් තියරක් ඕනෑ වුණාම රුපියලක් දීලා පහන් තිර පැකැට්ටුවක් කඩයෙන් ගෙන්නා ගන්නවා. අද කොයි ගෙදරද මේ සිරිතෙන් බැහැරවෙලා ඉන්නේ? ඔක්කොම කඩේට දුවනවා. එහෙම දුවන්නේ ගෙදරක පිරිසුදු රෙදි කැබැල්ලක් නැති හින්දද? නැත්නම් පහන් තිරයක් අඹරාගන්නට තාක්ෂණ ඥානයක් නැති නිසාද? එkසේත් නැතිනම් ඒකට මිඩංගු කරන්න තරම් කාලයක් නැති නිසාද? මෙවැනි ප්‍රශ්න ඔබේ හිතට ක්ෂණයෙන් ගලා ඒවි

ඒකට උත්තරය මොකක්ද? කවදා හෝ දවසක අපේ පුංචි රටේ පුංචි මිනිසකුට පහන් තිරයක් අඹරා කඩේකට දැම්මොත් එය විකුණා ගන්න පුළුවන් යන අදහස සිතක පහළ වුණා. වෙළෙඳපොළට රිංගාගෙන තම ආධිපත්‍ය ගොඩනඟා ගන්න පුළුවන් බව ඔහු තම අත්දැකීමෙන් තේරුම් ගත්තා. පසුදා උදේම ක්‍රියාත්මක වුණා. ඇඟලුම් කම්හලක ඉවත දමන රෙදි කැබැලි ගොඩක් දෑතට ගෙන පුංචි කතුරක ආධාරයෙන් සෙලෝපේන් කෑල්ලක් රත්කර පහන් තිර පැකැට්ටු කිහිපයක් තනා කඩේක එල්ලුවා. දින කිහිපයකින් පහන් තිර පැකැට්ටුව අලෙවි වුණා. ක්‍රමයෙන් ඔහු එම පුරුද්ද දිගින් දිගටම ගෙන ගියා. මුළු ලංකාතලයේම හැම ගෙදරකම මේ පහන් තිර පැකැට්ටුව සොයා එන තෙක් ඔහු දිගින් දිගටම පහන්තිර නිර්මාණය කළා.

සල්ලි නැතිව ව්‍යාපාර පටන්ගන්න පුළුවන් කියන කතාව බොරුවක්ද? වෙළෙඳපොළ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔහුට දායාදයක් වුණා. ව්‍යාපාර අදහස දියත් කරන්න කාසි නෝට්ටුවලින් සාක්කුව පිරී තියෙන්න ඕනෑ නෑ කියා ඔහු අපට උගන්වා නැද්ද?

තියුණු බුද්ධියෙන් හා අවංකකමින් ව්‍යාපාරික ලොවට....

එක්තරා තරුණයෙක් තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි විමසුම් සිතින් පසුවුණා. ඔහු සතුව කිසිම මුදලක් තිබුණේ නැහැ. නමුත් ඔහු යමක් පටන් ගැනීමේ අදහසින් තියුණු ඇසකින් ජීවත් වුණා. එක් දවසක් පුවත්පතක විවිධ ප්‍රමාණයේ කළුගල් ඉල්ලා දැන්වීමක් පළකොට තිබුණා. අවශ්‍ය ප්‍රමාණය හා කළුගල්වල උපරිම මිල ගණන්ද එහි සඳහන් වුණා. අඩුම මිල ගණන් සඳහන් කරන්නකුට ටෙන්ඩරය ලබාගත හැකි බව ඔහු වටහා ගත්තා.

මේ අනුව පළමුව ඔහුගේ පදිංචි නිවෙස වටා ඇති ගල්වළ වෙත ගොස් ඔවුන් සමඟ මිල ගණන් සාකච්ඡා කළා. ටෙන්ඩරය තමන්ට ලැබුණොත් ඔවුන්ගෙන් කළුගල් ලබා ගන්නා බවත්, මුදල් ලැබුණු පසු ඔවුන්ට මුදල් ගෙවිය හැකි බවත් දන්වා සිටියා. කතිකා කරගත් මිල ගණන්වලට මඳක් වැඩිකර ඉතා අඩු මිල ගණන් ඇති ටෙන්ඩරයක් සකසා ඉල්ලුම් කළ පසු ඔහුට එය ලැබුණා. එය ඔහුගේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඉන් පසුව නියමිත දිනට කළුගල් සැපයීමට ඔහු ක්‍රියාත්මක වුණා. පොරොන්දුව වූ පරිදි කළුගල් සපයන්නෝ අදාළ ප්‍රමාණයන් පොරොන්දු වූ මිල ගණන්වලට ණයට ලබාදීම ඇරැඹුවා. කාලයත් සමඟ ඔහු ලක්ෂපතියෙක් වුණා. ඒ සඳහා ඔහුට වැය වුණේ ටෙන්ඩරයේ අයැදුම්පත්‍රය සඳහා වැය වූ මුදල පමණි. සල්ලි නැතිව පටන්ගත් තියුණු බුද්ධිය, තීරණ ගැනීමේ ශක්තිය හා ඔහුගේ අවංකභාවයයි.

මී කුණකින් ඇරැඹූ ව්‍යාපාරයක්....

අවසාන වශයෙන් මී කුණක් විකුණා පොහොසතෙක් වූ කතාව රැගත් චුල්ලසෙට්ටි ජාතකයේ කතාන්දරය ඔබට මතක් කරදෙන්න කැමැතියි. තම ජීවිතය කෙසේ නමුත් ගැටගසා ගනිමියි සිතූ ධෛර්යසම්පන්න අසරණ මිනිසකු මහ මඟ තිබූ මී කුණක් අතට ගෙන ඉදිරියට ගමන් කළා. මේ මී කුණ දුටු තවත් මනුෂ්‍යයෙක් ඒ මී කුණ තම බළලාට හොඳ යැයි සිතා කාසි කිහිපයක් දී මිලට ගත්තා. ඒ කාසි කිහිපයෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු සිතා පසුවදා මල් නෙළන ළඳුන්ට උක් හකුරු හා පැන් විකිණීමෙන් මුදල් ඉපයීමට ඔහු කල්පනා කළා. සිතූ පරිදි මල් නෙළන ලියන් සියලු දෙනාම ඔහුගේ සේවය ප්‍රශංසා කොට තමන් නෙළාගත් මල්වලින් මිට මිට දී ඔහුගේ සේවය අගය කළා. මේ පුරුද්ද දිගටම ගෙන ගියා. පසුව ඒ ළඳුන් ඒ මල් යායේ මල් කඩාගන්නට ඔහුට අවසර දුන්නා. මේ මල් විකුණා ඔහු ක්‍රමයෙන් පොහොසත් වුණා.

මේ අතර විශාල කුණාටුවකින් විනාශ වී ගිය උයනක තිබූ දර කන්දරාවක් ඉවත් කිරීමට ඔහු උයන් පල්ලාගෙන් අවසර ගත්තා. ඒ අවට සිටි ළමයින්ගේද ආධාර ඇතිව ඔහු ඉක්මනින් උයනේ දර සියල්ල ඉවත් කළා. ඒ දර කන්දරාව දුටු කුඹල් මිනිසකු ඒ දරවල වටිනාකම දැක ඒවා මිලට ගන්නට කල්පනා කළා. ඒ ගනුදෙනුකරුවා මුදල් හා වළං දී ඔහුව සතුටට පත් කළා. දැන් ඔහු පෙරටත් වඩා පොහොසත්. ඔහුට ලැබුණු වළං සියල්ල විකුණා ඔහු අවට ජනයා සමඟ ඉතා කුලුපග වී වෙළෙ¼දාම දියුණු කරගත්තා. පසු කලෙක අසුන් සඳහා තණකොළ සැපයීමෙන්ද, නැවියන් සමඟ ගනුදෙනු කිරීමෙන්ද විශාල ධනසම්භාරයකට උරුමකම් පෑවා. මේ සියල්ල මී කුණකින් ඇරැඹීම අදහාගත නොහැකි විප්ලවයක්. ව්‍යාපාරයක් අරඹන්න මුදල් අනිවාර්ය නොවේ යන කතාව යටගිය දවස මේ කතන්දරයෙන්ද ඔප්පු වෙනවා.

මෙලොව සියලු දෙය බිහිවීමේලා මුල්ව ඇත්තේ සිතය; මුදල් දෙවැනුවය

ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුල පුලා සිටින ඔබ මුදල්වලට අනවශ්‍ය ප්‍රධාන තැනක් දෙමින් ඔබේ ව්‍යාපෘති අදහස යටකරන්න එපා. මුදල් වෙනුවට ඔබේ නිරීක්ෂණ ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ශිල්ප ඥානය, උපාය මාර්ග ආදිය මුදල් ලෙස සිතා ඒවා ඉතා යෝග්‍ය අයුරින් ගළපා ඔබේ ව්‍යාපෘති අදහස දියත් කරන්න. ඒ ගමන ඉතා සෙමින් විය හැකියි. එහෙත් ඔබේ ඉලක්ක වෙත ගමන් කරනු නොඅනුමානය. මෙලොව සියලු දෙය බිහිවීමෙහිලා මුල්වී ඇත්තේ සිතය. මුදල් දෙවැනුවය.

මේ කතන්දර කිහිපය නිසා ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය මුල්ම සාධකය පරිසරය නිරීක්ෂණය තුළින් ලබාගන්නා අවබෝධය සමඟ මුසු වූ එඩිතරකම හා කැපවීම බව පෙනෙනවා. සල්ලි හෝ ප්රාග්ධනය අජීවී වස්තූන්. ඒවාට අගය දිය හැක්කේ අපේ වටිනා සිතිවිලිවලට පමණයි. අපේ සිතිවිලි මලානික වූ විට අපේ මුදල්ද මලානික වෙනවා. සිතිවිලි ප්‍රාණවත් වූ තරමට මුදල්ද අප්‍රමාණ ලෙස ජීවයක් ලබනවා. අපේ ප්‍රාණවත් වූ සිතිවිලිවලින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලු සාධක ගොනු කරන්න පුළුවන්. එයට පරිසරය නිවැරැදිව හැදෑරීමත්, මිනිසුන්ගේ චර්යාවන් නිවැරැදිව වටහා ගැනීමත්, පරිසරය ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වටහා ගැනීමටත් අපේ සංස්කෘතික රට අධ්‍යයනය කිරීමත් අද මූලිකව වැදගත් කරුණු වී තිබෙනවා.

මේ නිසා ව්‍යාපාරවලට අත ගසන ඔබ සල්ලිවලට මූලික තැනක් නොදී ඔබේ සිතිවිලිවලට නව ජීවයක් දෙන්න.

source facebook

[QUOTE="ulta, post: 23133665, member: 327260"] [b]සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?[/b] [IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/30743638_1971473649601232_1823029706652385280_n.jpg?_nc_cat=0&oh=32f4ad6f0c1050b5b5ae2de7ebfa0a81&oe=5B6AAA4D[/IMG] [B][U][COLOR="Red"][SIZE="5"]සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?[/SIZE][/COLOR][/U][/B] [SIZE="4"][B][COLOR="Blue"]මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන් සිද්ධ වෙනවා. ප්රාග්ධනය ගැටලුවෙන් මිදෙන්න බැරිව බොහෝ දෙනා තමන්ගේ ව්‍යාපාරික අදහස් උපන්ගෙයි මරා ගන්නවා. මුළු සමාජයටම සාප කරමින් පවතින සමාජ ක්රමයටත්, මුදල් ණයට දෙන බැංකුවලටත් නිරන්තරයෙන් බැන වදිමින් ඔවුන් තම ජීවිත විනාශ කරගන්නවා. රැකියා වියුක්තිය, සිය දිවි නසාගැනීම, අධ්‍යාපන ක්‍රමයට බැන වැදීම, කැරලි ගැසීම, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වීම යනාදිය විවිධ දූෂණ හා අපචාරයන්ට ගොදුරුවීම ආදිය තුළින් බොහෝ දෙනා ඊට පිළිතුරු සොයනවා. මෙලොව උපදින සියල්ලෝම උපදින්නේත්, මිය යන්නේත් අතේ සතයක් නැතිවය. නමුත් ජීවත් වන අය සල්ලිවලට අසීමිත වැදගත්කමක් දෙනවා. අද ලොව සෑම දෙයක්ම සල්ලි නොමැතිව කිරීමට නොහැකි දේවල් ලෙස සැකැසී තිබෙනවා. එම නිසා සෑම දෙයකින්ම සල්ලි හම්බ කිරීමට අද සමාජය පෙලඹී තියෙනවා. සල්ලි නිතරම ප්‍රතිඵලයක්. නමුත් එය යමක හේතුව නෙවෙයි. වැඩ කළොත් සල්ලි, බඩු වික්කොත් සල්ලි, ඉගෙන ගත්තොත් සල්ලි. සල්ලි මවන්න පුළුවන් දෙයක්. ඒ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රායෝගික මිනිසකු ලෙස ජීවත්වීමට තම බුද්ධිය පාවිච්චි කිරීමෙන් බොහෝ දෙනකුට තම නිදන්ගත ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් පසුපසම හඹායන එක නතර කර මඳක් දෑස් විවර කර අවට පරිසරය දෙස බලන්න. වටිනා කියන සම්පත් බොහොමයක් ඔබ අවට තිබේ. ඒ තුළින් ඔබගේ ව්‍යාපාරයට අඩිතාලම සකසා ගත හැකිය. එසේ ආරම්භ කළ ව්‍යාපාර පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් අපට තිබෙනවා. පහන් තිරයෙන් ව්‍යාපාරික ලොවට... පහනක් දල්වා ගැනීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් ඉරාගෙන පහන් තිරයක් හදා ගැනීම එදා අපේ සෑම ගෙදරකම සිරිතක් වුණා. අම්මා හෝ ආච්චි හෝ පහන් තිරයක් අඹරා ගැනීමට අත හෝ කකුල පාවිච්චි කළ ආකාරය ඔබේ සිතේ මැවෙන්න පුළුවන්. මෙය අපේ සිංහල සංස්කෘතිය තුළ පැලපදියම් වූ විශේෂ ලක්ෂණයක්. එහි අතීතය වසර දහස් ගණනක් වෙන්න ඕනෑ. නමුත් අද මොකද වුණේ? සෑම ගෙදරකම පහන් තියරක් ඕනෑ වුණාම රුපියලක් දීලා පහන් තිර පැකැට්ටුවක් කඩයෙන් ගෙන්නා ගන්නවා. අද කොයි ගෙදරද මේ සිරිතෙන් බැහැරවෙලා ඉන්නේ? ඔක්කොම කඩේට දුවනවා. එහෙම දුවන්නේ ගෙදරක පිරිසුදු රෙදි කැබැල්ලක් නැති හින්දද? නැත්නම් පහන් තිරයක් අඹරාගන්නට තාක්ෂණ ඥානයක් නැති නිසාද? එkසේත් නැතිනම් ඒකට මිඩංගු කරන්න තරම් කාලයක් නැති නිසාද? මෙවැනි ප්‍රශ්න ඔබේ හිතට ක්ෂණයෙන් ගලා ඒවි ඒකට උත්තරය මොකක්ද? කවදා හෝ දවසක අපේ පුංචි රටේ පුංචි මිනිසකුට පහන් තිරයක් අඹරා කඩේකට දැම්මොත් එය විකුණා ගන්න පුළුවන් යන අදහස සිතක පහළ වුණා. වෙළෙඳපොළට රිංගාගෙන තම ආධිපත්‍ය ගොඩනඟා ගන්න පුළුවන් බව ඔහු තම අත්දැකීමෙන් තේරුම් ගත්තා. පසුදා උදේම ක්‍රියාත්මක වුණා. ඇඟලුම් කම්හලක ඉවත දමන රෙදි කැබැලි ගොඩක් දෑතට ගෙන පුංචි කතුරක ආධාරයෙන් සෙලෝපේන් කෑල්ලක් රත්කර පහන් තිර පැකැට්ටු කිහිපයක් තනා කඩේක එල්ලුවා. දින කිහිපයකින් පහන් තිර පැකැට්ටුව අලෙවි වුණා. ක්‍රමයෙන් ඔහු එම පුරුද්ද දිගින් දිගටම ගෙන ගියා. මුළු ලංකාතලයේම හැම ගෙදරකම මේ පහන් තිර පැකැට්ටුව සොයා එන තෙක් ඔහු දිගින් දිගටම පහන්තිර නිර්මාණය කළා. සල්ලි නැතිව ව්‍යාපාර පටන්ගන්න පුළුවන් කියන කතාව බොරුවක්ද? වෙළෙඳපොළ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔහුට දායාදයක් වුණා. ව්‍යාපාර අදහස දියත් කරන්න කාසි නෝට්ටුවලින් සාක්කුව පිරී තියෙන්න ඕනෑ නෑ කියා ඔහු අපට උගන්වා නැද්ද? තියුණු බුද්ධියෙන් හා අවංකකමින් ව්‍යාපාරික ලොවට.... එක්තරා තරුණයෙක් තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි විමසුම් සිතින් පසුවුණා. ඔහු සතුව කිසිම මුදලක් තිබුණේ නැහැ. නමුත් ඔහු යමක් පටන් ගැනීමේ අදහසින් තියුණු ඇසකින් ජීවත් වුණා. එක් දවසක් පුවත්පතක විවිධ ප්‍රමාණයේ කළුගල් ඉල්ලා දැන්වීමක් පළකොට තිබුණා. අවශ්‍ය ප්‍රමාණය හා කළුගල්වල උපරිම මිල ගණන්ද එහි සඳහන් වුණා. අඩුම මිල ගණන් සඳහන් කරන්නකුට ටෙන්ඩරය ලබාගත හැකි බව ඔහු වටහා ගත්තා. මේ අනුව පළමුව ඔහුගේ පදිංචි නිවෙස වටා ඇති ගල්වළ වෙත ගොස් ඔවුන් සමඟ මිල ගණන් සාකච්ඡා කළා. ටෙන්ඩරය තමන්ට ලැබුණොත් ඔවුන්ගෙන් කළුගල් ලබා ගන්නා බවත්, මුදල් ලැබුණු පසු ඔවුන්ට මුදල් ගෙවිය හැකි බවත් දන්වා සිටියා. කතිකා කරගත් මිල ගණන්වලට මඳක් වැඩිකර ඉතා අඩු මිල ගණන් ඇති ටෙන්ඩරයක් සකසා ඉල්ලුම් කළ පසු ඔහුට එය ලැබුණා. එය ඔහුගේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඉන් පසුව නියමිත දිනට කළුගල් සැපයීමට ඔහු ක්‍රියාත්මක වුණා. පොරොන්දුව වූ පරිදි කළුගල් සපයන්නෝ අදාළ ප්‍රමාණයන් පොරොන්දු වූ මිල ගණන්වලට ණයට ලබාදීම ඇරැඹුවා. කාලයත් සමඟ ඔහු ලක්ෂපතියෙක් වුණා. ඒ සඳහා ඔහුට වැය වුණේ ටෙන්ඩරයේ අයැදුම්පත්‍රය සඳහා වැය වූ මුදල පමණි. සල්ලි නැතිව පටන්ගත් තියුණු බුද්ධිය, තීරණ ගැනීමේ ශක්තිය හා ඔහුගේ අවංකභාවයයි. මී කුණකින් ඇරැඹූ ව්‍යාපාරයක්.... අවසාන වශයෙන් මී කුණක් විකුණා පොහොසතෙක් වූ කතාව රැගත් චුල්ලසෙට්ටි ජාතකයේ කතාන්දරය ඔබට මතක් කරදෙන්න කැමැතියි. තම ජීවිතය කෙසේ නමුත් ගැටගසා ගනිමියි සිතූ ධෛර්යසම්පන්න අසරණ මිනිසකු මහ මඟ තිබූ මී කුණක් අතට ගෙන ඉදිරියට ගමන් කළා. මේ මී කුණ දුටු තවත් මනුෂ්‍යයෙක් ඒ මී කුණ තම බළලාට හොඳ යැයි සිතා කාසි කිහිපයක් දී මිලට ගත්තා. ඒ කාසි කිහිපයෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු සිතා පසුවදා මල් නෙළන ළඳුන්ට උක් හකුරු හා පැන් විකිණීමෙන් මුදල් ඉපයීමට ඔහු කල්පනා කළා. සිතූ පරිදි මල් නෙළන ලියන් සියලු දෙනාම ඔහුගේ සේවය ප්‍රශංසා කොට තමන් නෙළාගත් මල්වලින් මිට මිට දී ඔහුගේ සේවය අගය කළා. මේ පුරුද්ද දිගටම ගෙන ගියා. පසුව ඒ ළඳුන් ඒ මල් යායේ මල් කඩාගන්නට ඔහුට අවසර දුන්නා. මේ මල් විකුණා ඔහු ක්‍රමයෙන් පොහොසත් වුණා. මේ අතර විශාල කුණාටුවකින් විනාශ වී ගිය උයනක තිබූ දර කන්දරාවක් ඉවත් කිරීමට ඔහු උයන් පල්ලාගෙන් අවසර ගත්තා. ඒ අවට සිටි ළමයින්ගේද ආධාර ඇතිව ඔහු ඉක්මනින් උයනේ දර සියල්ල ඉවත් කළා. ඒ දර කන්දරාව දුටු කුඹල් මිනිසකු ඒ දරවල වටිනාකම දැක ඒවා මිලට ගන්නට කල්පනා කළා. ඒ ගනුදෙනුකරුවා මුදල් හා වළං දී ඔහුව සතුටට පත් කළා. දැන් ඔහු පෙරටත් වඩා පොහොසත්. ඔහුට ලැබුණු වළං සියල්ල විකුණා ඔහු අවට ජනයා සමඟ ඉතා කුලුපග වී වෙළෙ¼දාම දියුණු කරගත්තා. පසු කලෙක අසුන් සඳහා තණකොළ සැපයීමෙන්ද, නැවියන් සමඟ ගනුදෙනු කිරීමෙන්ද විශාල ධනසම්භාරයකට උරුමකම් පෑවා. මේ සියල්ල මී කුණකින් ඇරැඹීම අදහාගත නොහැකි විප්ලවයක්. ව්‍යාපාරයක් අරඹන්න මුදල් අනිවාර්ය නොවේ යන කතාව යටගිය දවස මේ කතන්දරයෙන්ද ඔප්පු වෙනවා. මෙලොව සියලු දෙය බිහිවීමේලා මුල්ව ඇත්තේ සිතය; මුදල් දෙවැනුවය ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුල පුලා සිටින ඔබ මුදල්වලට අනවශ්‍ය ප්‍රධාන තැනක් දෙමින් ඔබේ ව්‍යාපෘති අදහස යටකරන්න එපා. මුදල් වෙනුවට ඔබේ නිරීක්ෂණ ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ශිල්ප ඥානය, උපාය මාර්ග ආදිය මුදල් ලෙස සිතා ඒවා ඉතා යෝග්‍ය අයුරින් ගළපා ඔබේ ව්‍යාපෘති අදහස දියත් කරන්න. ඒ ගමන ඉතා සෙමින් විය හැකියි. එහෙත් ඔබේ ඉලක්ක වෙත ගමන් කරනු නොඅනුමානය. මෙලොව සියලු දෙය බිහිවීමෙහිලා මුල්වී ඇත්තේ සිතය. මුදල් දෙවැනුවය. මේ කතන්දර කිහිපය නිසා ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය මුල්ම සාධකය පරිසරය නිරීක්ෂණය තුළින් ලබාගන්නා අවබෝධය සමඟ මුසු වූ එඩිතරකම හා කැපවීම බව පෙනෙනවා. සල්ලි හෝ ප්රාග්ධනය අජීවී වස්තූන්. ඒවාට අගය දිය හැක්කේ අපේ වටිනා සිතිවිලිවලට පමණයි. අපේ සිතිවිලි මලානික වූ විට අපේ මුදල්ද මලානික වෙනවා. සිතිවිලි ප්‍රාණවත් වූ තරමට මුදල්ද අප්‍රමාණ ලෙස ජීවයක් ලබනවා. අපේ ප්‍රාණවත් වූ සිතිවිලිවලින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලු සාධක ගොනු කරන්න පුළුවන්. එයට පරිසරය නිවැරැදිව හැදෑරීමත්, මිනිසුන්ගේ චර්යාවන් නිවැරැදිව වටහා ගැනීමත්, පරිසරය ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වටහා ගැනීමටත් අපේ සංස්කෘතික රට අධ්‍යයනය කිරීමත් අද මූලිකව වැදගත් කරුණු වී තිබෙනවා. මේ නිසා ව්‍යාපාරවලට අත ගසන ඔබ සල්ලිවලට මූලික තැනක් නොදී ඔබේ සිතිවිලිවලට නව ජීවයක් දෙන්න.[/COLOR][/B][/SIZE] source facebook [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom