Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
$$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

$$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

මෙන්න මගේ ගානේ උඹලට හොඳ thread එකක්! මම හැමතිස්සෙම thread දාන එකෙක් නෙමෙයි!  හැබැයි මේ thread එක උඹලට පොරෝජනවත් වෙයි කියල හිතනව...

මම A/L ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් හිටියයි කිවුවට නිකම්ම හිටියෙ නැ! අනික් එවුන් course වලට සල්ලි නාස්ති කරනකොට ඔක්තෝබර් අන්තිම හරියෙ $222 හොයාගෙනත් ඉවරයි! ඒක ගැන කියන්න තමයි මම මේ හදන්න! හරිම ලේසියි... නොදන්න කට්ටියට කියන්නෙ, මේකට තමයි කියන්නෙ freelancing කියල...

මේ වැඩේ කරන්න අඩුම ගානෙ කඩ්ඩවත් (that means English ) හොඳට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ... නැත්තං graphic designing හරි web designing හරි මොකක් හරි පුලුවන් වෙන්න ඕනෙ. මට ඔය මොකක්වත් බැරි නිසා මම කරේ article writing. මගෙ progress එක උනෙ මාස දෙක තුනකින් $200 ක් හෙවුවා... මගෙ වයසට ඔය හොඳටම ඇති නොවැ...

මම contract එක ඉවර කරනකොට මගේ rate එක උනේ $3 per article. ඒ කියන්නෙ 1 පැයකට එක article එකයි. සතියකට පැය 6යි. එක article එකකට වචන 300-500යි... ලිව්වෙ මොනා ගැනද දන්නවද love horoscope ගැන. මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට google කරල එන හොඳ article මගේ වචනෙන් ලිව්වා. එකම අවුල තියෙන්නෙ පලවෙනි job එක හොයාගන්න ටිකක් අමාරුයි! ඊට පස්සෙ ජොබ් එක ඔයාව හොයාගෙන එනවා... හරිම simple plan.

හරි දැං පම්පෝරි නවත්තල මේක කරන්නෙ කොහොමද කියල බලමු! මම මේක කරේ www.odesk.com වල. තව මේකට ඕනතරම් sites තියනවා. ඒත් ඉතින් මම කරපු site එකෙ මම වැඩ කරල සල්ලි ටික අතට අරගෙනත් ඉවරයි!

දැන් ඔය site එකට ගිහින් කට්ටිය register වෙන්න. ඔක්කොම ඇත්ත තොරතුරු දෙන්න.. එහෙම කලාම ඔයාලට profile එකක් ලැබෙනවා. හරියටම facebook එකේ වගේ. ඕකට ඔයාලගෙ professional looking පින්තූරයක් දාන්න. අනික් employment, experience education වගේ ඒවත් professional විදියට දාන්න.. බොරු උනත් කමක් නෑ අහුවෙන්නෙ නැති විදියට දාන්න. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයාලට ඔය post කරල තියෙන job වලට apply කරන්න!

උඩ තියෙන find work කියන tab එකට ගියාම ඔයාලට පේන්නෙ employersල එක job vacancy post කරල තියෙන හැටි! පලවෙනියටම කියන්න ඕනෙ first job එකට එච්චර හම්බ වෙන්නෙ නැහැ. මට මුලින්ම හම්බ උනේ 1$ per hour. ඒ උනාට ඒ job එක කරල worked hours & feedback stars ගාන වැඩි කරගත්තට පස්සෙ hourly rate එක වැඩි කරගන්න පුලුවන්.. දැන් ඔය තියෙන page එකෙ හොඳ sure jobs වගේම bad jobs උනත් තියෙනව. sure job එකක ඔය $ bar එක තියෙන එක පොඩ්ඩක්වත් green වෙලා තියෙන්න ඕන. තව ඔය තියෙන තරු පහෙන් අඩුම ගානෙ 3ක්වත් තියෙන්න ඕනෙ! එකට අඩුම ගානෙ 20කට වත් apply කරන්න ඕනෙ. පලවෙනි එක හොඳට කරල මොකක් හරි අවංක බොරුවක් කියල feedback charter කරගන්නෙ නැතුව පැනගන්න. ඊට පස්සෙ වෙන good job එකකට apply කරන්න. මමනන් කරේ එහෙම.

application එක යවන්නෙ cover letter කියල එකකින්! මුලින්ම අඩු hourly rate එකකින් ඉල්ලන තරමට ඔයාට job එක ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි. cover letter එක හොඳ ලස්සනට හදන්න ඕනෙ. ඒකත් proffesional වෙන්න ඕනෙ. අඩුම ගානෙ වචන 100ක් වත් හරියට ලියන්න. හැම job එකටම එකම එක යවන්න එපා. තව එකක් තමයි ඔතන තියනවා hourly jobs සහ fixed price jobs කියල jobs වර්ග දෙකක්. hourly jobs වල ගෙවන්නෙ වැඩ කරන පැය ගානට. fixed price jobs වල ගෙවන්නෙ කලින් කතා කරගත්ත ගානක්! fixed price job වල payment එක වැඩේ quality එක අනුව වෙනස් කරන්න employer ට පුලුවන්. ඕක තමයි වෙනස.

ඔයාල වැඩ කරන පැය ගාන count කරන්නෙ application එකකින්. මෙන්න මෙතනින් බාගන්න.

https://www.odesk.com/downloads

මට නන් employer ඔක්කොම කියල දුන්න. first job එක නිසා වෙන්න ඇති. දැන් ඉතින් සැලකිය යුතු ගානක් එකතු කරගත්තට පස්සෙ මේ ලින්ක් එකෙ තියන විදියට HNB bank account එකකට ගන්න.

http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html

මොනව කරත් feedback rating එක charter කරගන්නෙ නැති තරමට ඔයාට වාසියි. එතකොට තව job වලට apply කරන්න ඔයාට ලේසි වෙනවා...

මම මේ thread එක දැම්මෙ මේක හරියට කරොත් සල්ලි හොයන්න පුලුවන් හොඳ ක්රයමයක්. article writing නෙමෙයි graphic designing වගේ පුලුවන්නන් වෙන මොනවත් job කරන්නෙ නැතුව මේකම කරන්න පුලුවන්. phillippine and india වල මිනිස්සු බුරුතු පිටින් මේක ඇතුලෙ ඉන්නව. අපෙ රටේ මිනිස්සු අතරෙ මේ වගේ දෙවල් ප්‍රlසිද්ද නැහැ. හරියට කරල කීයක් හරි හොයාගත්තොත් මේ thread එකෙ post එකක් දාන්න. ප්ර්ශ්න තියනවා නන් එවත් මේ thread එකේම දාන්න!

මම මේක හොයාගත්තෙ මෙන්න මේ thread එකෙන්. කැමතිනං කියවල බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1176727&highlight=odesk

මේ thread එක දාපු මනුස්සයට ගොඩාක් ස්තූතියි!

කියවල නිකම්ම යන්න එපා... මේක type කොරන්න ගිහින් මගේ හොඳ පන ගියා. රෙප් හරි thankuu පාරක් හරි දීල පලයල්ලා...

ජයෙන් ජය!

PS: සැක හැර දැනගන්න!

[QUOTE="00gayan00, post: 12014891, member: 84246"] [b]$$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$[/b] [SIZE="4"]මෙන්න මගේ ගානේ උඹලට හොඳ thread එකක්! මම හැමතිස්සෙම thread දාන එකෙක් නෙමෙයි! :no: හැබැයි මේ thread එක උඹලට පොරෝජනවත් වෙයි කියල හිතනව...:yes: මම A/L ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් හිටියයි කිවුවට නිකම්ම හිටියෙ නැ! අනික් එවුන් course වලට සල්ලි නාස්ති කරනකොට ඔක්තෝබර් අන්තිම හරියෙ $222 හොයාගෙනත් ඉවරයි!:P ඒක ගැන කියන්න තමයි මම මේ හදන්න! හරිම ලේසියි... නොදන්න කට්ටියට කියන්නෙ, මේකට තමයි කියන්නෙ freelancing කියල... :nerd: මේ වැඩේ කරන්න අඩුම ගානෙ කඩ්ඩවත් (that means English :P) හොඳට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ... නැත්තං graphic designing හරි web designing හරි මොකක් හරි පුලුවන් වෙන්න ඕනෙ. මට ඔය මොකක්වත් බැරි නිසා මම කරේ article writing. මගෙ progress එක උනෙ මාස දෙක තුනකින් $200 ක් හෙවුවා... මගෙ වයසට ඔය හොඳටම ඇති නොවැ... ;):D මම contract එක ඉවර කරනකොට මගේ rate එක උනේ $3 per article. ඒ කියන්නෙ 1 පැයකට එක article එකයි. සතියකට පැය 6යි. එක article එකකට වචන 300-500යි... ලිව්වෙ මොනා ගැනද දන්නවද love horoscope ගැන. මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට google කරල එන හොඳ article මගේ වචනෙන් ලිව්වා. එකම අවුල තියෙන්නෙ පලවෙනි job එක හොයාගන්න ටිකක් අමාරුයි!:eek: ඊට පස්සෙ ජොබ් එක ඔයාව හොයාගෙන එනවා... හරිම simple plan.:cool: හරි දැං පම්පෝරි නවත්තල මේක කරන්නෙ කොහොමද කියල බලමු! මම මේක කරේ [url]www.odesk.com[/url] වල. තව මේකට ඕනතරම් sites තියනවා. ඒත් ඉතින් මම කරපු site එකෙ මම වැඩ කරල සල්ලි ටික අතට අරගෙනත් ඉවරයි! දැන් ඔය site එකට ගිහින් කට්ටිය register වෙන්න. ඔක්කොම ඇත්ත තොරතුරු දෙන්න.. :yes:එහෙම කලාම ඔයාලට profile එකක් ලැබෙනවා. හරියටම facebook එකේ වගේ. ඕකට ඔයාලගෙ professional looking පින්තූරයක් දාන්න. අනික් employment, experience education වගේ ඒවත් professional විදියට දාන්න.. බොරු උනත් කමක් නෑ අහුවෙන්නෙ නැති විදියට දාන්න.:lol: දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයාලට ඔය post කරල තියෙන job වලට apply කරන්න! උඩ තියෙන find work කියන tab එකට ගියාම ඔයාලට පේන්නෙ employersල එක job vacancy post කරල තියෙන හැටි! පලවෙනියටම කියන්න ඕනෙ first job එකට එච්චර හම්බ වෙන්නෙ නැහැ.:( මට මුලින්ම හම්බ උනේ 1$ per hour. ඒ උනාට ඒ job එක කරල worked hours & feedback stars ගාන වැඩි කරගත්තට පස්සෙ hourly rate එක වැඩි කරගන්න පුලුවන්..:) දැන් ඔය තියෙන page එකෙ හොඳ sure jobs වගේම bad jobs උනත් තියෙනව. sure job එකක ඔය $ bar එක තියෙන එක පොඩ්ඩක්වත් green වෙලා තියෙන්න ඕන. තව ඔය තියෙන තරු පහෙන් අඩුම ගානෙ 3ක්වත් තියෙන්න ඕනෙ! එකට අඩුම ගානෙ 20කට වත් apply කරන්න ඕනෙ. පලවෙනි එක හොඳට කරල මොකක් හරි අවංක බොරුවක් කියල feedback charter කරගන්නෙ නැතුව පැනගන්න. ඊට පස්සෙ වෙන good job එකකට apply කරන්න. මමනන් කරේ එහෙම. :rofl::rofl: application එක යවන්නෙ cover letter කියල එකකින්! මුලින්ම අඩු hourly rate එකකින් ඉල්ලන තරමට ඔයාට job එක ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි. cover letter එක හොඳ ලස්සනට හදන්න ඕනෙ. ඒකත් proffesional වෙන්න ඕනෙ. අඩුම ගානෙ වචන 100ක් වත් හරියට ලියන්න. හැම job එකටම එකම එක යවන්න එපා.:no: තව එකක් තමයි ඔතන තියනවා hourly jobs සහ fixed price jobs කියල jobs වර්ග දෙකක්. hourly jobs වල ගෙවන්නෙ වැඩ කරන පැය ගානට. fixed price jobs වල ගෙවන්නෙ කලින් කතා කරගත්ත ගානක්! fixed price job වල payment එක වැඩේ quality එක අනුව වෙනස් කරන්න employer ට පුලුවන්. ඕක තමයි වෙනස.;) ඔයාල වැඩ කරන පැය ගාන count කරන්නෙ application එකකින්. මෙන්න මෙතනින් බාගන්න. [url]https://www.odesk.com/downloads[/url]:) මට නන් employer ඔක්කොම කියල දුන්න. first job එක නිසා වෙන්න ඇති. දැන් ඉතින් සැලකිය යුතු ගානක් එකතු කරගත්තට පස්සෙ මේ ලින්ක් එකෙ තියන විදියට HNB bank account එකකට ගන්න. [url]http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html[/url]:) මොනව කරත් feedback rating එක charter කරගන්නෙ නැති තරමට ඔයාට වාසියි. එතකොට තව job වලට apply කරන්න ඔයාට ලේසි වෙනවා...:D මම මේ thread එක දැම්මෙ මේක හරියට කරොත් සල්ලි හොයන්න පුලුවන් හොඳ ක්රයමයක්. article writing නෙමෙයි graphic designing වගේ පුලුවන්නන් වෙන මොනවත් job කරන්නෙ නැතුව මේකම කරන්න පුලුවන්. phillippine and india වල මිනිස්සු බුරුතු පිටින් මේක ඇතුලෙ ඉන්නව. අපෙ රටේ මිනිස්සු අතරෙ මේ වගේ දෙවල් ප්‍රlසිද්ද නැහැ. හරියට කරල කීයක් හරි හොයාගත්තොත් මේ thread එකෙ post එකක් දාන්න. ප්ර්ශ්න තියනවා නන් එවත් මේ thread එකේම දාන්න! මම මේක හොයාගත්තෙ මෙන්න මේ thread එකෙන්. කැමතිනං කියවල බලන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1176727&highlight=odesk[/url] මේ thread එක දාපු මනුස්සයට ගොඩාක් ස්තූතියි! [COLOR="Red"]කියවල නිකම්ම යන්න එපා... මේක type කොරන්න ගිහින් මගේ හොඳ පන ගියා. රෙප් හරි thankuu පාරක් හරි දීල පලයල්ලා...[/COLOR];):lol: ජයෙන් ජය! :D:D:D PS: සැක හැර දැනගන්න![/SIZE] [IMG]http://i41.tinypic.com/14v4uwp.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom