Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි_දෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතුවා...... මම හිතුවා..... බයි අප්පච්චිට කඩේ ගිය සෙට් එක වාහනෙයි දකින දකින එකෙයි ඕක ගහගෙන එනකොට......

උපුටා ගැනීමක් ..... බුකියෙන්..... මගේ යාළුවෙක්ගෙන්.....

අප “සිංහ ලේ“ බව සිහිකර දුන් ඇත්තන්ට ස්තූතියි !!!

උන් සිංහලේ යැයි කියමින් ස්ටිකර් ගසද්දී මා නිහඩව බලා සිටියෙමි. සිංහලේ රැල්ලට හසුනොවී බලා සිටියේ සිද්ධ වන්නේ කුමක්ද කියාය. ඕනෑම අයෙකුට තම පාසල ගැන, ගම ගැන, රට ගැන, ජාතිය ගැන උදම් ඇනිය හැකිය. ආඩම්බර විය හැකිය.

(හැබැයි බුද්ධ දේශනාවේ පරාභව සූත්‍රයේ දේශනා කළේ නම්......// යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ, ධන මානයෙන් තද වූයේ, කුලමානයෙන් තද වූයේද...... එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.// කියාය.)

ඒ නිසා මාද නිහඩවව බලා සිටියෙමි. එය රැල්ලක් යැයි මා පෞද්ගලිකව සිතූ හෙයින් තව දුරටත් බලා සිටියෙමි. විටක දේශපාලන හස්තයක් හොල්මන් කරනු දුටු නිසාද තවත් නිහඩව බලා සිටියෙමි.

රැල්ලක් නොව කැරැල්ලක් කියූ කළෙක,

සිංහලේ, හම්බ ලේ, දෙමල ලේ, මරක්ක ලේ, උන් ජාතය පිළබඳ කැක්කුමෙන්, ආගම පිළිබඳ කැක්කුමෙන් රටම ලේ විලක් කරයි දෝ යන බියෙන්ද බලා සිටියෙමි. මන්ද උන් රැල්ලක් නොව කැරැල්ලක්ම කියූ නිසාය. බුකියේ කලින් කලට වෙනස් වන මාතෘකා අතර සිංහලේ කැරැල්ල කියූ එක, රැල්ලක්ව අතුරුදහන් වූයේ එන්රික් අයියාට, සිරා මාමාගේ බ්‍රා කතන්දර වලට යට වීමෙන්ය. කැරැල්ලක් නම් අතුරුදහන් විය නොහැකිය.

ඒ වන විටත් සිංහලේ සංකල්පය ඇගට නොවැදුනු නිසා තවත් බලා සිටියෙමි. අද නම් අප සිංහලේම බව පපු කැවුත්තටම දැනුනේය. වාහනයක ගැසූ ස්ටිකරයකට වඩා, පපුවේ ගැසූ ටැටූ එකකට වඩා, සිංහල කම දැනෙන්නේ අනුන්ගේ තාප්පයක ගැසූ විටක බව සැරටම පසක් වූයේය. සිංහලේ බව දැනෙන්නේ එවිටය. නැත්තං ආතල් නැතිය. කික් එකක් නැතිය.

ඉස්සර පාසල ගැන ආඩම්බරයෙන් අසල්වැසි පාසල් වල පාසලේ නම තාප්ප වල ගැසූ විට කික්ය. පපුවටම දැනුනේය. එය කාලකන්නි සතුටක් යැයි සමාජය චෝදනා කළේය. එලෙසම මුස්ලිම් තාප්පයක සිංහලේ යැයි ගැසු විට දැනෙන කාලකන්නි සතුට, සමාජයට දැනෙද්දී, මට අප සිංහලේ යැයි පපුවටම දැනෙන්නේය. ඒක මාර ආතල්ය. කික්ය. වාහනය පිටුපස ස්ටිකරයක් ගසන තරම්ද, පපුවේ ලබ්ඩබ් සද්දය ඇසෙන දුරින් ටැටූ එකක් ගසන තරම්ද, උතුරා ගිය ආඩම්බරයක්, වින්දනයක් එන්නේය.

ඇත්තටම අපි “සිංහ ලේ“ ය !!

[QUOTE="urajdrlk, post: 19521592, member: 1489"] :shocked: මම හිතුවා...... මම හිතුවා..... බයි අප්පච්චිට කඩේ ගිය සෙට් එක වාහනෙයි දකින දකින එකෙයි ඕක ගහගෙන එනකොට...... :angry: [COLOR="Red"]උපුටා ගැනීමක් ..... බුකියෙන්..... මගේ යාළුවෙක්ගෙන්..... :yes: [/COLOR] [COLOR="Red"]අප “සිංහ ලේ“ බව සිහිකර දුන් ඇත්තන්ට ස්තූතියි !!! උන් සිංහලේ යැයි කියමින් ස්ටිකර් ගසද්දී මා නිහඩව බලා සිටියෙමි. සිංහලේ රැල්ලට හසුනොවී බලා සිටියේ සිද්ධ වන්නේ කුමක්ද කියාය. ඕනෑම අයෙකුට තම පාසල ගැන, ගම ගැන, රට ගැන, ජාතිය ගැන උදම් ඇනිය හැකිය. ආඩම්බර විය හැකිය. (හැබැයි බුද්ධ දේශනාවේ පරාභව සූත්‍රයේ දේශනා කළේ නම්......// යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ, ධන මානයෙන් තද වූයේ, කුලමානයෙන් තද වූයේද...... එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.// කියාය.) ඒ නිසා මාද නිහඩවව බලා සිටියෙමි. එය රැල්ලක් යැයි මා පෞද්ගලිකව සිතූ හෙයින් තව දුරටත් බලා සිටියෙමි. විටක දේශපාලන හස්තයක් හොල්මන් කරනු දුටු නිසාද තවත් නිහඩව බලා සිටියෙමි. රැල්ලක් නොව කැරැල්ලක් කියූ කළෙක, සිංහලේ, හම්බ ලේ, දෙමල ලේ, මරක්ක ලේ, උන් ජාතය පිළබඳ කැක්කුමෙන්, ආගම පිළිබඳ කැක්කුමෙන් රටම ලේ විලක් කරයි දෝ යන බියෙන්ද බලා සිටියෙමි. මන්ද උන් රැල්ලක් නොව කැරැල්ලක්ම කියූ නිසාය. බුකියේ කලින් කලට වෙනස් වන මාතෘකා අතර සිංහලේ කැරැල්ල කියූ එක, රැල්ලක්ව අතුරුදහන් වූයේ එන්රික් අයියාට, සිරා මාමාගේ බ්‍රා කතන්දර වලට යට වීමෙන්ය. කැරැල්ලක් නම් අතුරුදහන් විය නොහැකිය. ඒ වන විටත් සිංහලේ සංකල්පය ඇගට නොවැදුනු නිසා තවත් බලා සිටියෙමි. අද නම් අප සිංහලේම බව පපු කැවුත්තටම දැනුනේය. වාහනයක ගැසූ ස්ටිකරයකට වඩා, පපුවේ ගැසූ ටැටූ එකකට වඩා, සිංහල කම දැනෙන්නේ අනුන්ගේ තාප්පයක ගැසූ විටක බව සැරටම පසක් වූයේය. සිංහලේ බව දැනෙන්නේ එවිටය. නැත්තං ආතල් නැතිය. කික් එකක් නැතිය. ඉස්සර පාසල ගැන ආඩම්බරයෙන් අසල්වැසි පාසල් වල පාසලේ නම තාප්ප වල ගැසූ විට කික්ය. පපුවටම දැනුනේය. එය කාලකන්නි සතුටක් යැයි සමාජය චෝදනා කළේය. එලෙසම මුස්ලිම් තාප්පයක සිංහලේ යැයි ගැසු විට දැනෙන කාලකන්නි සතුට, සමාජයට දැනෙද්දී, මට අප සිංහලේ යැයි පපුවටම දැනෙන්නේය. ඒක මාර ආතල්ය. කික්ය. වාහනය පිටුපස ස්ටිකරයක් ගසන තරම්ද, පපුවේ ලබ්ඩබ් සද්දය ඇසෙන දුරින් ටැටූ එකක් ගසන තරම්ද, උතුරා ගිය ආඩම්බරයක්, වින්දනයක් එන්නේය. ඇත්තටම අපි “සිංහ ලේ“ ය !![/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/993873_999339643445696_3773572758144512469_n.jpg?oh=58e29e0adf99f34063f0d813e0c429ff&oe=57098160[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom