Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි_හොයපු_මන්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි_හොයපු_මන්තරේ

සල්ලි හොයපු මන්තරේ

1. ජීවිතේ සිහින මවාගන්න

Steve මෙහෙම කියනවා. "තදබල ආශාවක් තියෙන කෙනකුට ලෝකය හොඳින් වෙනස් කරන්න පුළුවන්' සමාජයට සේවයක් කිරීමටත් ඉදිරියට ගෙනයෑමටත් ඒ වෙනුවෙන් තදබල ආශාවක් තිබිය යුතුයි. එසේ නොතිබුණොත් නිර්මාණශීලී අදහසක් සමඟ ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve සෑමවිටම තමන්ගේ හිත සිහිනයකින් පුරවාගෙන ඒ සිහින සැබෑ කරගන්න දැඩි ආශාවකින් සිටියා. ඒ නිසාම තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට හැකියාවක් ලැබුණේ.

2. විශ්වයටම වෙනසක් එක් කරන්න

"තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරැදි දැක්ම තුළින් පමණයි රොකට්ටුව නිවැරැදි දිශාවට ගෙන යා හැකි වන්නේ" ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිත වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු MacinTosh කියන සාමාන්‍ය අයට භාවිත කිරීමට ඉතාම පහසු මෙහෙයුම් පද්ධතියක් සමඟ පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් ඉබඥමඥගේ තිබුණු සුවිශේෂී දැක්ම තමයි මූලිකවම මේ වෙනසට මුල් වුණේ.

3. ඔබගේ මොළය පණගන්වන්න.

"නිර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි" යම් යම් දේවල් සංයෝජනය කිරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබෝධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. MacinTosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්තවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්ෂේත්රවල මනස ප්‍රබෝධවත් කරවන අදහස් සොරකම් නොකර ඒවායෙන් ඔහුගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්නට සමත් වුණා. කිසිම විටෙක රාමුවක් තුළ කොටු නොවී විවිධ ක්ෂේත්රවලින් අදහස් එකතු කරගෙන නිර්මාණශීලීත්වය වැඩි කරගන්න..

4. දහසක් දේවල්වලට එපා කියන්න

Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවල්වලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවැත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් පමණ තිබුණා. එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරා ගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වුණා. අපි හැමදේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්ෂේප කරලා හොඳම දේ තමයි තෝරා ගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල්වල ඉවත් කිරීමක්. එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ.

5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස් වූ

අත්දැකීම් ලබා දෙන්න

ඉබඥමඥ හැමවිටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ ඉබධපඥ සංකල්පය මුලින්ම හඳුන්වාදෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. ඒනනතඥ ඉබධපඥඵ වල පරිගණක විශේෂඥයන්, උපදේශකවරුන් සහ ක්ෂේත්රයේ බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගිකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසිරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසායි. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙළෙඳසල් ලොව ප්රමුඛ පෙළේ සිල්ලර අලෙවිසල් ජාලයක් බවට පත්වුණා.

6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්ෂයකු වන්න

ඔබට ලෝකයේ හොඳම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස්වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉබඥමඥ ලොව සිටින හොඳම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්. යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොඳින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝධවත්, ඒ වගේම ඔහුගේ කතාවේ විනෝදස්වාදයක් ගැබ් වී තියෙනවා. දක්ෂ ව්‍යාපාරිකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ.

7. භාණ්ඩ නොව, සිහින අලෙවි කරන්න

Steve ගේ මතය නම් ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහිත මිනිසුන් පිරිසක් බවයි. ඔහු කියන විදියට නම් මිනිසුන්ගේ සිහින සඵල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එළිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ සැණින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම්වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදනවලට තිබෙන උන්මාදය තුළින් ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකින බවයි ඔහු නම් කියන්නේ. ඔවුන් තුළ ඇති මේ බුද්ධිමත්භාවය එළියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහුගේ මතය වෙලා තියෙනවා.

Steve මිය ගොස් මේ වන විට වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකතන ක්ෂේත්රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැඳී සිටින්නේ ඔහුගේ නැවුම් සංකල්ප නිසයි. ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත් වී තිබෙනවා. ජීවිතයේ කවදා හෝ ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් ඉබඥමඥ බ්ධඡඵගේ මෙම සාර්ථකත්වයේ රහස් ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වේවි.

[QUOTE="sooppuwa, post: 19882652, member: 556336"] [b]සල්ලි_හොයපු_මන්තරේ[/b] [SIZE="5"]සල්ලි හොයපු මන්තරේ[/SIZE] [IMG]http://cp91279.biography.com/1000509261001/1000509261001_1822941199001_BIO-Biography-31-Innovators-Steve-Jobs-115958-SF.jpg[/IMG] [SIZE="5"]1. ජීවිතේ සිහින මවාගන්න Steve මෙහෙම කියනවා. "තදබල ආශාවක් තියෙන කෙනකුට ලෝකය හොඳින් වෙනස් කරන්න පුළුවන්' සමාජයට සේවයක් කිරීමටත් ඉදිරියට ගෙනයෑමටත් ඒ වෙනුවෙන් තදබල ආශාවක් තිබිය යුතුයි. එසේ නොතිබුණොත් නිර්මාණශීලී අදහසක් සමඟ ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve සෑමවිටම තමන්ගේ හිත සිහිනයකින් පුරවාගෙන ඒ සිහින සැබෑ කරගන්න දැඩි ආශාවකින් සිටියා. ඒ නිසාම තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට හැකියාවක් ලැබුණේ. 2. විශ්වයටම වෙනසක් එක් කරන්න "තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරැදි දැක්ම තුළින් පමණයි රොකට්ටුව නිවැරැදි දිශාවට ගෙන යා හැකි වන්නේ" ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිත වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු MacinTosh කියන සාමාන්‍ය අයට භාවිත කිරීමට ඉතාම පහසු මෙහෙයුම් පද්ධතියක් සමඟ පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් ඉබඥමඥගේ තිබුණු සුවිශේෂී දැක්ම තමයි මූලිකවම මේ වෙනසට මුල් වුණේ. 3. ඔබගේ මොළය පණගන්වන්න. "නිර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි" යම් යම් දේවල් සංයෝජනය කිරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබෝධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. MacinTosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්තවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්ෂේත්රවල මනස ප්‍රබෝධවත් කරවන අදහස් සොරකම් නොකර ඒවායෙන් ඔහුගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්නට සමත් වුණා. කිසිම විටෙක රාමුවක් තුළ කොටු නොවී විවිධ ක්ෂේත්රවලින් අදහස් එකතු කරගෙන නිර්මාණශීලීත්වය වැඩි කරගන්න.. 4. දහසක් දේවල්වලට එපා කියන්න Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවල්වලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවැත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් පමණ තිබුණා. එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරා ගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වුණා. අපි හැමදේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්ෂේප කරලා හොඳම දේ තමයි තෝරා ගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල්වල ඉවත් කිරීමක්. එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ. 5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස් වූ අත්දැකීම් ලබා දෙන්න ඉබඥමඥ හැමවිටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ ඉබධපඥ සංකල්පය මුලින්ම හඳුන්වාදෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. ඒනනතඥ ඉබධපඥඵ වල පරිගණක විශේෂඥයන්, උපදේශකවරුන් සහ ක්ෂේත්රයේ බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගිකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසිරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසායි. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙළෙඳසල් ලොව ප්රමුඛ පෙළේ සිල්ලර අලෙවිසල් ජාලයක් බවට පත්වුණා. 6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්ෂයකු වන්න ඔබට ලෝකයේ හොඳම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස්වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉබඥමඥ ලොව සිටින හොඳම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්. යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොඳින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝධවත්, ඒ වගේම ඔහුගේ කතාවේ විනෝදස්වාදයක් ගැබ් වී තියෙනවා. දක්ෂ ව්‍යාපාරිකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ. 7. භාණ්ඩ නොව, සිහින අලෙවි කරන්න Steve ගේ මතය නම් ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහිත මිනිසුන් පිරිසක් බවයි. ඔහු කියන විදියට නම් මිනිසුන්ගේ සිහින සඵල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එළිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ සැණින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම්වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදනවලට තිබෙන උන්මාදය තුළින් ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකින බවයි ඔහු නම් කියන්නේ. ඔවුන් තුළ ඇති මේ බුද්ධිමත්භාවය එළියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහුගේ මතය වෙලා තියෙනවා. Steve මිය ගොස් මේ වන විට වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකතන ක්ෂේත්රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැඳී සිටින්නේ ඔහුගේ නැවුම් සංකල්ප නිසයි. ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත් වී තිබෙනවා. ජීවිතයේ කවදා හෝ ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් ඉබඥමඥ බ්ධඡඵගේ මෙම සාර්ථකත්වයේ රහස් ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom