Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සල්ලී දීල වස බොන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලී දීල වස බොන්නේ ඇයි?

ඇන්කර් වල උග්‍ර විෂක්. සල්ලී දීල වස බොන්නේ ඇයි?

මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින ප්‍රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග්‍ර විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ. කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.

මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ ‘ඩයිසයන් ඩයමයිඞ්’ නම් පොලොවෙන් නයිට්රජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්‍රව්‍යයයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ ප්‍රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත්‍ය බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය.

කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී. බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය.

රස කර කර බොන පිටිකිරි කෝප්පයේ ඇත්ත දැනගන්න. නොදැන වුණත් අපි බොන්නේ වහ..!

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?

අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු.

උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක් පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.

නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්යාජ්ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

අත්යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට ගිය හානියක් කරන ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?"

මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන් කිරීමෙනි.

“අම්මාගේ ආදරය” රැගත් “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන් වැටහුනි ද?

පුවත් මූලාශ්‍ර

http://navifantasy.blogspot.com/ - http://lankacnews.com/

sorry.com/facebook

තෙරුවන් සරණයි !

[QUOTE="shasheedil, post: 14460925, member: 410577"] [b]සල්ලී දීල වස බොන්නේ ඇයි?[/b] [B][/B][COLOR="Sienna"][SIZE="4"]ඇන්කර් වල උග්‍ර විෂක්. සල්ලී දීල වස බොන්නේ ඇයි?[/SIZE] [IMG]http://img171.imageshack.us/img171/7770/anchorb.jpg[/IMG] [SIZE="3"]මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින ප්‍රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග්‍ර විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ. කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය. මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ ‘ඩයිසයන් ඩයමයිඞ්’ නම් පොලොවෙන් නයිට්රජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්‍රව්‍යයයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ ප්‍රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත්‍ය බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය. කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී. බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය. රස කර කර බොන පිටිකිරි කෝප්පයේ ඇත්ත දැනගන්න. නොදැන වුණත් අපි බොන්නේ වහ..! කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද? අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු. උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක් පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය. නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්යාජ්ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත. අත්යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි. බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට ගිය හානියක් කරන ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?" මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන් කිරීමෙනි. “අම්මාගේ ආදරය” රැගත් “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන් වැටහුනි ද?[/SIZE][/COLOR][SIZE="3"] [/SIZE] පුවත් මූලාශ්‍ර [COLOR="Navy"]http://navifantasy.blogspot.com/ - [url]http://lankacnews.com/[/url] sorry.com/facebook[/COLOR] -- [SIZE="3"]තෙරුවන් සරණයි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom