Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සල්ලී දීල වස බොන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්ටෙරා සමාගමට අයත්ව තිබුන චිනයේ කිරි පිටි නිශ්පාදන සමාගමෙ ළදරු කිරි පිටි නිශ්පාදන වල මෙලමයින් තිබුනා කියලා දන්නවද?2007 දි තමයි සමාගමට පැමිනිලි ලැබුනෙ ඔවුන්ගෙ ළදරු කිරි පිටි බිපු අය අසනිප වෙනවා කියලා.එත් නිශ්පාදන නැවැත්වුයෙ නැහැ.2008 අගභාගයෙ තමා ලදරු කිරි නිශ්පාදනය නැවැත්වුයෙ ඔවුන්ගෙ කිරි පිටි වල මෙලමයින් අඩංගු කියලා දැනුම් දුන්නහම. එ වගෙම කියන්න ඕන චිනයෙ තව ලදරු කිරිපිටි නිශ්පාදන සමාගම් 22 ක මෙලමයින් අඩංගුව තිබුනා කියලා සොයා ගැනුනා.මෙතනදි තෙරුම් ගන්න ඕන දේ තමා එක රටක ඉහල ජාත්‍යන්තර තත්වයෙ පවතින භාන්ඩයක් හෝ අහාර හෝ පාරිබොජන ද්‍රව්‍යයක් එම තත්වයෙන් වෙන රටකදි පාරිභොගිකයාට නොලැබෙන බව.නවසිලන්තයෙ නිපදවන ඇන්කර් වල සහ ලංකාවෙ නිපදවන ඇන්කර් වල රසෙ සහ නැවුම් බවෙ සැහෙන වෙනසක් තියෙනවා කියලා ඒ දෙවර්ගයම භාවිතා කල අය දන්නවා.

ලංකාවෙ ෆොන්ටෙරා ඇතුලු හැම කිරි පිටි නිශ්පාදන සමාගම් හැම එකකටම විශාල ප්‍රශ්නයක් තියෙනවා.රජය අති විශාල බදු මුදලක් අය කරනවා කිරි පිටි සමාගම් වලින්.මේ කාලකන්නි ආන්ඩුවෙ පරමාර්ථය කොහොම හරි මුදල් උපයිම.ඉතින් කිරිපිටි සමාගම් වලට කියනවා උබලා ඔන විදියකට නිශ්පාදන කටයුතු කරගනිල්ලා කියලා.

අතුරලියෙ රතන හාමුදුරුවො ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කලා අපෙ රටෙ කෘෂි රසායන වල මාරන්තික විෂද්රව්යයන්වන අසනික් සහ සයනයිඩ් අඩංගු බව.මෙ බව තහවුරු වෙලා තිබුනේ විදෙශ රටක රසායානාගාර පරික්ෂාවලින්.එත් කෘෂි කර්ම ඇමතියා එසෙ නොවන බව පුල පුලා කිව්වා.

ඇත්තම කිව්වොත් ලංකාවෙ මිනිස්සුන්ට කන්න බොන්න වෙලා තියෙන්නෙ වස.මේ මංකොල්ල කන ආන්ඩුව හින්දා නිශ්පාදකයාට නියමිත ප්‍රමිතියෙන් නිශ්පාදනයක් පාරිබොගිකයාට ලැබෙන සලස්වන්න අමාරුයි.

මහින්දයි ඇමතියො ටිකයි බෙහෙත් නොගහපු එලවළු පළතුරු ගිල ගිල ඉන්නවා.රටෙ මිනිස්සුන්ට වහ කැවුනාට එගොල්ලන්ට වගක් නැහැ.කන දෙයක් කාලා බොන දෙයක් බිලා ඔහෙ බලන්න ඉන්න තමා අපෙ උන්ට තියෙන්නෙ.

ප.ස.-ෆොන්ටෙරා සමාගමට විතරක්ම චොදනා එල්ල කරන්න බැහැ.ලංකාවෙ අනෙකුත් සැම කිරිපිටි වර්ගයක්ම නියමිත ප්‍රමිතියෙන් නැහැ කියලා තමයි තතුදත් ආරංචි මාර්ග කියන්නෙ.

[QUOTE="kangaroo jack, post: 14502235, member: 434081"] [SIZE=5][COLOR=Red]ෆොන්ටෙරා සමාගමට අයත්ව තිබුන චිනයේ කිරි පිටි නිශ්පාදන සමාගමෙ ළදරු කිරි පිටි නිශ්පාදන වල මෙලමයින් තිබුනා කියලා දන්නවද?2007 දි තමයි සමාගමට පැමිනිලි ලැබුනෙ ඔවුන්ගෙ ළදරු කිරි පිටි බිපු අය අසනිප වෙනවා කියලා.එත් නිශ්පාදන නැවැත්වුයෙ නැහැ.2008 අගභාගයෙ තමා ලදරු කිරි නිශ්පාදනය නැවැත්වුයෙ ඔවුන්ගෙ කිරි පිටි වල මෙලමයින් අඩංගු කියලා දැනුම් දුන්නහම. එ වගෙම කියන්න ඕන චිනයෙ තව ලදරු කිරිපිටි නිශ්පාදන සමාගම් 22 ක මෙලමයින් අඩංගුව තිබුනා කියලා සොයා ගැනුනා.මෙතනදි තෙරුම් ගන්න ඕන දේ තමා එක රටක ඉහල ජාත්‍යන්තර තත්වයෙ පවතින භාන්ඩයක් හෝ අහාර හෝ පාරිබොජන ද්‍රව්‍යයක් එම තත්වයෙන් වෙන රටකදි පාරිභොගිකයාට නොලැබෙන බව.නවසිලන්තයෙ නිපදවන ඇන්කර් වල සහ ලංකාවෙ නිපදවන ඇන්කර් වල රසෙ සහ නැවුම් බවෙ සැහෙන වෙනසක් තියෙනවා කියලා ඒ දෙවර්ගයම භාවිතා කල අය දන්නවා. ලංකාවෙ ෆොන්ටෙරා ඇතුලු හැම කිරි පිටි නිශ්පාදන සමාගම් හැම එකකටම විශාල ප්‍රශ්නයක් තියෙනවා.රජය අති විශාල බදු මුදලක් අය කරනවා කිරි පිටි සමාගම් වලින්.මේ කාලකන්නි ආන්ඩුවෙ පරමාර්ථය කොහොම හරි මුදල් උපයිම.ඉතින් කිරිපිටි සමාගම් වලට කියනවා උබලා ඔන විදියකට නිශ්පාදන කටයුතු කරගනිල්ලා කියලා. අතුරලියෙ රතන හාමුදුරුවො ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කලා අපෙ රටෙ කෘෂි රසායන වල මාරන්තික විෂද්රව්යයන්වන අසනික් සහ සයනයිඩ් අඩංගු බව.මෙ බව තහවුරු වෙලා තිබුනේ විදෙශ රටක රසායානාගාර පරික්ෂාවලින්.එත් කෘෂි කර්ම ඇමතියා එසෙ නොවන බව පුල පුලා කිව්වා. ඇත්තම කිව්වොත් ලංකාවෙ මිනිස්සුන්ට කන්න බොන්න වෙලා තියෙන්නෙ වස.මේ මංකොල්ල කන ආන්ඩුව හින්දා නිශ්පාදකයාට නියමිත ප්‍රමිතියෙන් නිශ්පාදනයක් පාරිබොගිකයාට ලැබෙන සලස්වන්න අමාරුයි. මහින්දයි ඇමතියො ටිකයි බෙහෙත් නොගහපු එලවළු පළතුරු ගිල ගිල ඉන්නවා.රටෙ මිනිස්සුන්ට වහ කැවුනාට එගොල්ලන්ට වගක් නැහැ.කන දෙයක් කාලා බොන දෙයක් බිලා ඔහෙ බලන්න ඉන්න තමා අපෙ උන්ට තියෙන්නෙ. ප.ස.-ෆොන්ටෙරා සමාගමට විතරක්ම චොදනා එල්ල කරන්න බැහැ.ලංකාවෙ අනෙකුත් සැම කිරිපිටි වර්ගයක්ම නියමිත ප්‍රමිතියෙන් නැහැ කියලා තමයි තතුදත් ආරංචි මාර්ග කියන්නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom