Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදං_ජෙමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ' එකේ ඇති අංග පිළිබඳව සඳහන් කරමින් ඔවුන් කියා සිටියේ ඊට ආහාර වර්ග කිහිපයක් සේම අතුරුපස දෙක තුනක්ද ඇතුලත් බවකි. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ 'සවුදන් ජෙමා ආවත් හිතේ හැටියට කන්න පුළුවනි' යනුවෙනි.

අසීමාන්තිකව කෑමට ලැදි හෝ ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයකු හැඟවීම පිණිස සිංහල ජනකතාව විසින් යොදනු ලබන පොදු ව්‍යවහාරයක් වෙයි. එනම් 'සවුදං ජෙමා වගේ' යනුවෙනි. එහෙත් මේ 'සවුදං ජෙමා' යනු කවරෙක්ද? ඔහු කිනම් කාලයක කවර ප්‍රදේශයක ජීවත් වූ කවර ගති සිරිත් ඇත්තෙක් ද යන්න පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ අනුව අද කවුරුත් පාහේ 'සවුදං ජෙමා' වගේ කියනුයේ 'කියන්නං වාලේ' බව පෙනෙයි.

නමුත් අප මේ කීමට සැරසෙනුයේ ඔබ කිසිවෙකුත් මෙතෙක් අසා නොමැති සැබෑ 'සවුදං ජෙමා' පිළිබඳ අපූරු විස්තරයකි.

'සවුදං ජෙමා' පිළිබඳව මුල්ම සාහිත්‍යමය මූලාශ්‍රය අපට හමුවනුයේ කොළඹ කවි පරපුරේ මහා කවියකු වන තිහාරියේ පීටර් පෙරේරා සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලද 'සවුදං ජෙමා' නම් කවි පන්තියෙනි.

1902 වසරේ ඉපදී 1968 වසරේ අභාවප්‍රාප්ත වූ තිහාරියේ පීටර් පෙරේරා මහා කිවිදාණන් වෘත්තියෙන් ගුරුවරයකු වූ අතර පසුව ගුරු වෘත්තීය සමිති නායකයකු ලෙස ද ප්‍රකට විය. ඔහු විසින් ලියන ලද 'සවුදන් ජෙමා' නම් කවි පන්තියට අනුව මෙම 'සවුදං ජෙමා' තිහාරියේ පීටර් පෙරේරා කිවිඳුන්ගේ සමකාලීනයෙකු බව පෙනේ. සවුදං ජෙමා නමැත්තා ගේ හැඩරුව, ගතිගුණ සේම අධික ලෙස ආහාර අනුභව කිරීමට ඔහු තුළ පැවති හැකියාව සහ අධික කෑදර බව ද එම කවි පන්තිය තුළින් මැනැවින් නිරූපණය කර ඇත.

ඒ කෙසේ හෝ මේ සවුදං ජෙමා පිළිබඳව යම් විස්තරයක් කීමට මගේ පියා (එස්.පීටර් සිල්වා) ට යම් හැකියාවක් තිබිණ. ඒ ඔහු තරුණ කාලයේ සවුදං ජෙමා සියැසින් දැක තිබූ බැවිනි. ඒ ගණේමුල්ල පරණ පොලිසිය ඉදිරිපිට විසූ එස්.එම්. ද සිල්වා නම් ප්‍රභූ වරයකු ගේ නිවසේ දීය. ගම්මුන් විසින් 'මැන්දිස් මහත්තයා' යනුවෙන් හඳුන්වන ඔහු කුරුඳු ව්‍යාපාරිකයෙකු සේම සැදැහැවත් බෞද්ධ ප්‍රජා නායකයෙකු ලෙස ද ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි.

"සවුදං ජෙමා හරි උස මිනිහා; ඒ වගේම හරිම ආඩම්බර කාරයා; ලොකු ලොකු මිනිස්සු එක්ක තමයි කතා බහ වුණත්; අපි දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ."

මා කුඩා කාලයේ දී මගේ පියා එසේ කී අයුරු මට යාන්තමින් මතකය; එහෙත් ඒ අපූරු මිනිසා පිළිබඳව ඊට වැඩි යමක් දැන ගැනීමට මගේ පියා දැන් ජීවතුන් අතර නැත.

මගේ විශ්වාසයට අනුව සවුදං ජෙමා යනුවෙන් හඳුන්වන ලද මේ පුද්ගලයාගේ සැබෑ නම ජේමිස් විය යුතුය. ජේමිස් යන නම ඇත්තවුන් 'ජෙමා' යනුවෙන් හැඳින්වීම අප ගැමි සමාජයේ සුලබව සිදුවන්නකි. එමෙන්ම ඔහුගේ මෙම 'ජෙමා' යන නමට පෙරටුව 'සවුදං' යන නම යෙදී ඇත්තේ ඔහුගේ ගායනය හා රංගනය නිසා විය යුතුය.

'සවුදම' යනු නැටුම්, ගැයුම් සහ වැයුම් සඳහා ප්‍රබන්ධය කරන ලද ගී විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජන සංගීත පර්යේෂකයකු වන ඩබ්ලිව්.බී. මකුලොලුව සූරීන් පෙන්වා දෙන පරිදි භරත නැටුම්වල එන 'ශබ්දම්' සහ කථක් නැටුමේ එන 'කවිතා' යන අංග 'සවුදම්' අතර යම් සමාන කමක් තිබේ. එහෙත් ඒ සවුදං සහ ජෙමා ගේ සවුදං අතර කිසියම් සමානාත්වයක් තිබිණි දැයි සොයා ගත නොහැක. ඇතැම් විට සවුදං ජෙමා එම සවුදං මුහුණු වරින් කිසියම් හායෝත්පාදක සහ උපහාසාත්මක ගායනයක් සහ රංගනයක් ඉදිරිපත් කළ ජන කවියකු හෝ ජන රංගන ශිල්පියෙකු විය හැක.

මේ අතර 'සවුදං ජෙමා' නමින් සිංහල චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවට ද එක් වී තිබේ. එය මුල්වරට තිරගත කොට ඇත්තේ 1979 වසරේ ඔක්තෝම්බර් 09 දාය.

එහි 'සවුදං ජෙමා' ගේ චරිතය ලයනල් දැරණියගල විසින් නිරූපණය කොට ඇති අතර ප්‍රධාන නිලිය ගීතා කුමාරසිංහය. සවුදං ජෙමා චිත්‍රපටයේ කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය ජයන්ත පී සමරසිංහ ගෙනි. මුල දී 'දෙකටන යෝධයා' ලෙසින් නම් කොට ඇති එම චිත්‍රපටයේ නම 'සවුදං ජෙමා' ලෙස වෙනස් කොට ඇත්තේ තිරගතවීමට ආසන්න සමයකය. එය පසුගිය සමයේ රූපවාහිනියෙන් ද ප්‍රචාරය වී ඇති අතර සී.ඩී වශයෙන් ද එම චිත්‍රපටය නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත.

ලංකා මාතා චිත්‍රපට වෙනුවෙන් ඩී.ජේ කටුගම්පොල, ජී.ඩබ්ලිව්. පෙරේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී..එම්. ගුණසේකර නිෂ්පාදනය කළ 'සවුදම් ජෙමා' චිත්‍රපටියේ කතා තේමාවට අවශ්‍ය වස්තු බීජය සොයා ගත්තේ කෙසේ දැයි මම එහි අධ්යක්ෂ ජයන්ත පී සමරසිංහ මහතාගෙන් ඇසීමි.

"සවුදං ජෙමා කියන පුද්ගලයා ගැන තැන තැන පැතිරුණු කතා මිසක් නිශ්චිත තොරතුරක් හොයා ගන්නට බැරිවුණු හින්දා මම ඒ චිතපටි කතාවට විනෝදනී (ගීතා කුමාරසිංහ), කහතුඩුවේ රාළහාමි (පියදාස ගුණසේකර), නොක්කි (සෝනියා දිසා) , ධර්මෙ (මොරිස් දහනායක) වගේ චරිත එකතු කළා ඒ එක්කම යුරේනියස් (ඇලෙක්ස් සැන්ඩර් ප්‍රනාන්දු) ගේ චරිතය නම් කල්පිතයක් නොවේ. යුරේනියස් කියන්නේ ඉස්සර බියගම පළාතේ හිටපු චන්ඩියෙක් නමුත් සවුදං ජෙමාත් යුරේනියස් එක කාලේ ජීවත් වුණත් ඒ දෙන්නා දැන හඳුනන බවක් මම දන්නේ නැහැ. ඒක මගේ ප්‍රබන්ධයක්."

තත්ත්වය මෙසේ වුවද මෙම සවුදං ජෙමා දැක පුරුදු සහ ඔහුගේ ගීත සහ රැඟුම් දැකබලා ගත් ගණේමුල්ල, නැදුනවත්තේ පදිංචි සුප්‍රකට සමාජ සේවිකාවක සහ බෞද්ධ මහෝපාසිකාවක වන එස්. වයලට් සෝමා ද සිල්වා මහත්මියගෙන් මම ඒ පිළිබඳව විමසුවෙමි.

ඇය එස්. එම් ද සිල්වා මහතාගේ දියණියකි.

ඇය පවසන අන්දමට සවුදං ජෙමා නම් වූ පුද්ගලයා 1940 දී පමණ ඇගේ මහ ගෙදරට පැමිණ තිබේ. ඒ රැඟුම් ඉදිරිපත් කිරීමටය. උසට සරිලන මහතකින් යුත් සවුදං ජෙමා තමන් හැඳ සිටි සරමට උඩින් තවත් සරමක් ඇද සිටි බවත් ඇය කියයි.

මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ තිහාරියේ පීටර් පෙරේරා කිවිදුන් ලියූ සවුදං ජෙමා පැදි පෙළෙහි එන 'දෙමාලයට මඩකලපුවෙ සරම අදී' යන්නය.

එසේ සවුදං ජෙමා මසකට දෙකකට වරක් තම නිවසට පැමිණි බවත් ඇතැම් විට සරමට උඩින් ගවුමක් වැනි ඇඳුමක් ඇද සිටි බවත් සිල්වා මහත්මියට මතකය. ඔහු තම නිවසට පැමිණ පියා ඉදිරියේ රැඟුම් පාමින් කළ ගායනයේ මුල් වචන 'නන්නානේ' යනුවෙන් හැඳින්වෙන අතර ඉන්පසුව 'ජාරනන්නේ, වළගොඩ නන්න්නේ' ආදී වශයෙන් ගැයූ බව සිල්වා මහත්මිය පවසනුයේ ඔහු මනා සිහිබුද්ධියකින් යුතු මිනිසුන්ට හාස්‍ය රසය ලබා දීමට සමත් ශිල්පියෙකු මිස සිහිමද ගතියෙන් යුතු පුද්ගලයෙකු නොවන බව තහවුරු කරමිනි.

තම පියා ද අත්පොලසන් දෙමින් ඔහුගේ ගායනා සහ රැඟුම් රසවින්දනය කළ බව සිල්වා මහත්මිය කියයි. එසේම ඔහු අධික ලෙස ආහාර ගත හැකි පුද්ගලයෙකු සහ ආහාර වලට මහත් ඇල්මක් දක්වන්නෙකු බව ඒ වන විට ද තමන් දැන සිටි බව පවසන සිල්වා මහත්මිය සවුදං ජෙමාගේ මව ඔහුට විවාහයක් කර දී ඇතත් එය සාර්ථක වී නොමැති බවත් තමන්ට දැන ගත හැකි වූ බවද කීවාය.

මා විසින් මෙතෙක් කරන ලද විමසුම් වලට අනුව සවුදං ජෙමාගේ ගම් පියස ලෙස වැලිවේරිය, දෙල්ගොඩ සහ දෙකටන වශයෙන් ප්‍රදේශ කිහිපයක් අනුමාන කළ හැකිව තිබේ.

එහෙත් මිට සියවසකට මෙපිට කාලයක් තුළ ජීවත් වූ මේ අපූරු මිනිසාගේ ඥාති පරපුර අදත් එම ප්‍රදේශ වල හිඳිනු ඒකාන්තය. නමුදු අධික කෑදර මිනිසකු ලෙස රට පුරා ප්‍රසිද්ධියට ලක්ව ඇති සවුදං ජෙමා තම ඥාතියෙකු බව කීමට ඔවුන් දක්වන මැලි කම නිසා දෝ ඔහු පිළිබඳ ඊට වඩා විස්තරයක් දැන ගැනීමට මට නොහැකි විය.

ඒ කෙසේ හෝ විසිවන සියවසේ මුල් කාර්තුවේ අප රටේ ජීවත් වූ ජනකවියකු සහ ජන රංගන ශිල්පියකු වන මෙම අපූරු මිනිසා ගේ සැබෑ වගතුග අනාගත පරපුර වෙත දායාද කරවීම වර්තමාන සමාජය සතු යුතුකමක් හා වගකීමකැයි මට සිතේ. ඒ අදවන විටත් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති 'සවුදං ජෙමා' යන නාමයේ සැබෑ පසුබිම් කතාව කෙරෙහි මුලු මහත් ජාතියම බෙහෙවින් උනන්දු විය හැකි බැවිනි.

සවුදං ජෙමා සියැසින් දුටු වයලට් සිල්වා මහත්මියගේ ප්‍රකාශය මෙතනින් -

[YOUTUBE]424JdEZmuqE[/YOUTUBE]

Lakbima

[QUOTE="signshop, post: 22262435, member: 358740"] [SIZE="5"][B]'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න[/B][/SIZE] [IMG]http://www.lakbima.lk/images/frontimage/2017/september/2017.09.21/saudan-jema.jpg[/IMG] [SIZE="4"]පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ' එකේ ඇති අංග පිළිබඳව සඳහන් කරමින් ඔවුන් කියා සිටියේ ඊට ආහාර වර්ග කිහිපයක් සේම අතුරුපස දෙක තුනක්ද ඇතුලත් බවකි. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ 'සවුදන් ජෙමා ආවත් හිතේ හැටියට කන්න පුළුවනි' යනුවෙනි. අසීමාන්තිකව කෑමට ලැදි හෝ ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයකු හැඟවීම පිණිස සිංහල ජනකතාව විසින් යොදනු ලබන පොදු ව්‍යවහාරයක් වෙයි. එනම් 'සවුදං ජෙමා වගේ' යනුවෙනි. එහෙත් මේ 'සවුදං ජෙමා' යනු කවරෙක්ද? ඔහු කිනම් කාලයක කවර ප්‍රදේශයක ජීවත් වූ කවර ගති සිරිත් ඇත්තෙක් ද යන්න පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ අනුව අද කවුරුත් පාහේ 'සවුදං ජෙමා' වගේ කියනුයේ 'කියන්නං වාලේ' බව පෙනෙයි. නමුත් අප මේ කීමට සැරසෙනුයේ ඔබ කිසිවෙකුත් මෙතෙක් අසා නොමැති සැබෑ 'සවුදං ජෙමා' පිළිබඳ අපූරු විස්තරයකි. 'සවුදං ජෙමා' පිළිබඳව මුල්ම සාහිත්‍යමය මූලාශ්‍රය අපට හමුවනුයේ කොළඹ කවි පරපුරේ මහා කවියකු වන තිහාරියේ පීටර් පෙරේරා සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලද 'සවුදං ජෙමා' නම් කවි පන්තියෙනි. 1902 වසරේ ඉපදී 1968 වසරේ අභාවප්‍රාප්ත වූ තිහාරියේ පීටර් පෙරේරා මහා කිවිදාණන් වෘත්තියෙන් ගුරුවරයකු වූ අතර පසුව ගුරු වෘත්තීය සමිති නායකයකු ලෙස ද ප්‍රකට විය. ඔහු විසින් ලියන ලද 'සවුදන් ජෙමා' නම් කවි පන්තියට අනුව මෙම 'සවුදං ජෙමා' තිහාරියේ පීටර් පෙරේරා කිවිඳුන්ගේ සමකාලීනයෙකු බව පෙනේ. සවුදං ජෙමා නමැත්තා ගේ හැඩරුව, ගතිගුණ සේම අධික ලෙස ආහාර අනුභව කිරීමට ඔහු තුළ පැවති හැකියාව සහ අධික කෑදර බව ද එම කවි පන්තිය තුළින් මැනැවින් නිරූපණය කර ඇත. ඒ කෙසේ හෝ මේ සවුදං ජෙමා පිළිබඳව යම් විස්තරයක් කීමට මගේ පියා (එස්.පීටර් සිල්වා) ට යම් හැකියාවක් තිබිණ. ඒ ඔහු තරුණ කාලයේ සවුදං ජෙමා සියැසින් දැක තිබූ බැවිනි. ඒ ගණේමුල්ල පරණ පොලිසිය ඉදිරිපිට විසූ එස්.එම්. ද සිල්වා නම් ප්‍රභූ වරයකු ගේ නිවසේ දීය. ගම්මුන් විසින් 'මැන්දිස් මහත්තයා' යනුවෙන් හඳුන්වන ඔහු කුරුඳු ව්‍යාපාරිකයෙකු සේම සැදැහැවත් බෞද්ධ ප්‍රජා නායකයෙකු ලෙස ද ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි. "සවුදං ජෙමා හරි උස මිනිහා; ඒ වගේම හරිම ආඩම්බර කාරයා; ලොකු ලොකු මිනිස්සු එක්ක තමයි කතා බහ වුණත්; අපි දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ." මා කුඩා කාලයේ දී මගේ පියා එසේ කී අයුරු මට යාන්තමින් මතකය; එහෙත් ඒ අපූරු මිනිසා පිළිබඳව ඊට වැඩි යමක් දැන ගැනීමට මගේ පියා දැන් ජීවතුන් අතර නැත. මගේ විශ්වාසයට අනුව සවුදං ජෙමා යනුවෙන් හඳුන්වන ලද මේ පුද්ගලයාගේ සැබෑ නම ජේමිස් විය යුතුය. ජේමිස් යන නම ඇත්තවුන් 'ජෙමා' යනුවෙන් හැඳින්වීම අප ගැමි සමාජයේ සුලබව සිදුවන්නකි. එමෙන්ම ඔහුගේ මෙම 'ජෙමා' යන නමට පෙරටුව 'සවුදං' යන නම යෙදී ඇත්තේ ඔහුගේ ගායනය හා රංගනය නිසා විය යුතුය. 'සවුදම' යනු නැටුම්, ගැයුම් සහ වැයුම් සඳහා ප්‍රබන්ධය කරන ලද ගී විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජන සංගීත පර්යේෂකයකු වන ඩබ්ලිව්.බී. මකුලොලුව සූරීන් පෙන්වා දෙන පරිදි භරත නැටුම්වල එන 'ශබ්දම්' සහ කථක් නැටුමේ එන 'කවිතා' යන අංග 'සවුදම්' අතර යම් සමාන කමක් තිබේ. එහෙත් ඒ සවුදං සහ ජෙමා ගේ සවුදං අතර කිසියම් සමානාත්වයක් තිබිණි දැයි සොයා ගත නොහැක. ඇතැම් විට සවුදං ජෙමා එම සවුදං මුහුණු වරින් කිසියම් හායෝත්පාදක සහ උපහාසාත්මක ගායනයක් සහ රංගනයක් ඉදිරිපත් කළ ජන කවියකු හෝ ජන රංගන ශිල්පියෙකු විය හැක. මේ අතර 'සවුදං ජෙමා' නමින් සිංහල චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවට ද එක් වී තිබේ. එය මුල්වරට තිරගත කොට ඇත්තේ 1979 වසරේ ඔක්තෝම්බර් 09 දාය. එහි 'සවුදං ජෙමා' ගේ චරිතය ලයනල් දැරණියගල විසින් නිරූපණය කොට ඇති අතර ප්‍රධාන නිලිය ගීතා කුමාරසිංහය. සවුදං ජෙමා චිත්‍රපටයේ කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය ජයන්ත පී සමරසිංහ ගෙනි. මුල දී 'දෙකටන යෝධයා' ලෙසින් නම් කොට ඇති එම චිත්‍රපටයේ නම 'සවුදං ජෙමා' ලෙස වෙනස් කොට ඇත්තේ තිරගතවීමට ආසන්න සමයකය. එය පසුගිය සමයේ රූපවාහිනියෙන් ද ප්‍රචාරය වී ඇති අතර සී.ඩී වශයෙන් ද එම චිත්‍රපටය නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත. ලංකා මාතා චිත්‍රපට වෙනුවෙන් ඩී.ජේ කටුගම්පොල, ජී.ඩබ්ලිව්. පෙරේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී..එම්. ගුණසේකර නිෂ්පාදනය කළ 'සවුදම් ජෙමා' චිත්‍රපටියේ කතා තේමාවට අවශ්‍ය වස්තු බීජය සොයා ගත්තේ කෙසේ දැයි මම එහි අධ්යක්ෂ ජයන්ත පී සමරසිංහ මහතාගෙන් ඇසීමි. "සවුදං ජෙමා කියන පුද්ගලයා ගැන තැන තැන පැතිරුණු කතා මිසක් නිශ්චිත තොරතුරක් හොයා ගන්නට බැරිවුණු හින්දා මම ඒ චිතපටි කතාවට විනෝදනී (ගීතා කුමාරසිංහ), කහතුඩුවේ රාළහාමි (පියදාස ගුණසේකර), නොක්කි (සෝනියා දිසා) , ධර්මෙ (මොරිස් දහනායක) වගේ චරිත එකතු කළා ඒ එක්කම යුරේනියස් (ඇලෙක්ස් සැන්ඩර් ප්‍රනාන්දු) ගේ චරිතය නම් කල්පිතයක් නොවේ. යුරේනියස් කියන්නේ ඉස්සර බියගම පළාතේ හිටපු චන්ඩියෙක් නමුත් සවුදං ජෙමාත් යුරේනියස් එක කාලේ ජීවත් වුණත් ඒ දෙන්නා දැන හඳුනන බවක් මම දන්නේ නැහැ. ඒක මගේ ප්‍රබන්ධයක්." තත්ත්වය මෙසේ වුවද මෙම සවුදං ජෙමා දැක පුරුදු සහ ඔහුගේ ගීත සහ රැඟුම් දැකබලා ගත් ගණේමුල්ල, නැදුනවත්තේ පදිංචි සුප්‍රකට සමාජ සේවිකාවක සහ බෞද්ධ මහෝපාසිකාවක වන එස්. වයලට් සෝමා ද සිල්වා මහත්මියගෙන් මම ඒ පිළිබඳව විමසුවෙමි. ඇය එස්. එම් ද සිල්වා මහතාගේ දියණියකි. ඇය පවසන අන්දමට සවුදං ජෙමා නම් වූ පුද්ගලයා 1940 දී පමණ ඇගේ මහ ගෙදරට පැමිණ තිබේ. ඒ රැඟුම් ඉදිරිපත් කිරීමටය. උසට සරිලන මහතකින් යුත් සවුදං ජෙමා තමන් හැඳ සිටි සරමට උඩින් තවත් සරමක් ඇද සිටි බවත් ඇය කියයි. මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ තිහාරියේ පීටර් පෙරේරා කිවිදුන් ලියූ සවුදං ජෙමා පැදි පෙළෙහි එන 'දෙමාලයට මඩකලපුවෙ සරම අදී' යන්නය. එසේ සවුදං ජෙමා මසකට දෙකකට වරක් තම නිවසට පැමිණි බවත් ඇතැම් විට සරමට උඩින් ගවුමක් වැනි ඇඳුමක් ඇද සිටි බවත් සිල්වා මහත්මියට මතකය. ඔහු තම නිවසට පැමිණ පියා ඉදිරියේ රැඟුම් පාමින් කළ ගායනයේ මුල් වචන 'නන්නානේ' යනුවෙන් හැඳින්වෙන අතර ඉන්පසුව 'ජාරනන්නේ, වළගොඩ නන්න්නේ' ආදී වශයෙන් ගැයූ බව සිල්වා මහත්මිය පවසනුයේ ඔහු මනා සිහිබුද්ධියකින් යුතු මිනිසුන්ට හාස්‍ය රසය ලබා දීමට සමත් ශිල්පියෙකු මිස සිහිමද ගතියෙන් යුතු පුද්ගලයෙකු නොවන බව තහවුරු කරමිනි. තම පියා ද අත්පොලසන් දෙමින් ඔහුගේ ගායනා සහ රැඟුම් රසවින්දනය කළ බව සිල්වා මහත්මිය කියයි. එසේම ඔහු අධික ලෙස ආහාර ගත හැකි පුද්ගලයෙකු සහ ආහාර වලට මහත් ඇල්මක් දක්වන්නෙකු බව ඒ වන විට ද තමන් දැන සිටි බව පවසන සිල්වා මහත්මිය සවුදං ජෙමාගේ මව ඔහුට විවාහයක් කර දී ඇතත් එය සාර්ථක වී නොමැති බවත් තමන්ට දැන ගත හැකි වූ බවද කීවාය. මා විසින් මෙතෙක් කරන ලද විමසුම් වලට අනුව සවුදං ජෙමාගේ ගම් පියස ලෙස වැලිවේරිය, දෙල්ගොඩ සහ දෙකටන වශයෙන් ප්‍රදේශ කිහිපයක් අනුමාන කළ හැකිව තිබේ. එහෙත් මිට සියවසකට මෙපිට කාලයක් තුළ ජීවත් වූ මේ අපූරු මිනිසාගේ ඥාති පරපුර අදත් එම ප්‍රදේශ වල හිඳිනු ඒකාන්තය. නමුදු අධික කෑදර මිනිසකු ලෙස රට පුරා ප්‍රසිද්ධියට ලක්ව ඇති සවුදං ජෙමා තම ඥාතියෙකු බව කීමට ඔවුන් දක්වන මැලි කම නිසා දෝ ඔහු පිළිබඳ ඊට වඩා විස්තරයක් දැන ගැනීමට මට නොහැකි විය. ඒ කෙසේ හෝ විසිවන සියවසේ මුල් කාර්තුවේ අප රටේ ජීවත් වූ ජනකවියකු සහ ජන රංගන ශිල්පියකු වන මෙම අපූරු මිනිසා ගේ සැබෑ වගතුග අනාගත පරපුර වෙත දායාද කරවීම වර්තමාන සමාජය සතු යුතුකමක් හා වගකීමකැයි මට සිතේ. ඒ අදවන විටත් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති 'සවුදං ජෙමා' යන නාමයේ සැබෑ පසුබිම් කතාව කෙරෙහි මුලු මහත් ජාතියම බෙහෙවින් උනන්දු විය හැකි බැවිනි.[/SIZE] [SIZE="4"][B]සවුදං ජෙමා සියැසින් දුටු වයලට් සිල්වා මහත්මියගේ ප්‍රකාශය මෙතනින් - [/B][/SIZE] [YOUTUBE]424JdEZmuqE[/YOUTUBE] [SIZE="4"][I]Lakbima[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom