Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුදිය හිටියේ කවුරුහරි ඇහැට ඇඟීල්ලෙන් අනිනකම්..

ගෘහ සේවිකාවන් ලෙස සවුදියට සංක්‍රමණය වෙන කාන්තාවන් හට එරට හාම්පුතුන්ගෙන් ලිංගික හිරිහැර හා අතරවර සිදු වෙන්නේය යන චෝදනාවෙන් ගැලවීම සඳහා කුමන මිලක් හෝ ගෙවා එම අවමානයෙන් මිදීමට සවුදියට අවශ්‍ය වුනා. ඔවුන්ගේ රටේදී නීති විරෝධී ලිංගික සම්බන්දතාවලට කිසිදු ඉඩක් නැති බව ලෝකයට පැවසීමට අවශ්‍යයි. එයින් අවමානය අඩු කර ගත හැකි බව සවුදිය විස්වාස කරනවා.

ඒ සඳහා සඳහා ලොකු මිලක් ගෙවිය යුතුයි. නමුත් ඔවුන් කිසිදා එම මිල ගෙවීම සඳහා ඔවුන්ගේ රටේ හාම්පුතෙකුට දඬුවම් කරන්නේ නැහැ. සාධාරණ ක්‍රමය නම් තම සේවිකාවන්ට අතවර කළ හාම්පුතෙකුට දඬුවම් කිරීමයි.

නමුත් ඔවුන්ගේ කැත අවමානයෙන් ගැලවීම සඳහා නිතරම තෝරා ගන්නේ සංක්‍රමණික සේවිකාවන්.

එවැනි සේවිකාවක් මරා දැමීම ඔවුන්ට අනුව දෙවියන්ගේ නීතිය ඉටු කර සාධාරණය ඉෂ්ඨ කිරීමක් ලෙස පෙන්වා දෙනවා. ඒ ආකාරයට දඬුවම් ලබා දීමෙන් වහල් සේවයට සංක්‍රමණය වෙන සේවිකාවන් හට අලුතින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

තමන් ලඟ සේවය කරනු ලබන වහල් සේවිකාවකගේ බෙල්ල කපා දැමුවත් දඬුවම් කිරීමක් නොලැබෙන බව සවුදි හාම්පුතුන් හොඳින් දන්නවා.

එබැවින් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ. මිල දී ගන්නා වහල්ලුන්ට සලකන්නේ වහල්ලුන් ලෙසටමයි.

නමුත් මෙතනදී ශ්‍රී ලංකාව තුල රැල්ලක් සේ නැගී ආ සවුදි විරෝධය පිළිබඳ ඔවුන් බියට පත් වුන බව සැකයක් නැහැ.

ලංකාවෙන් සවුදියට වහලුන් පැටවීම නැවතුනොත් උන්ගේ හමේ පාටට ගැලපෙන ලිංගික වහල්ලු කොහෙන් හොයන්නද? අප්‍රිකාවෙන් එන කළු සේවිකාවන්ට සවුදි හාම්පුත්තු කැමති නැති බව රහසක් නොවෙයි.

මේ වෙන විට සවුදියට අනුව ඔවුන්ගේ පණිවිඩය ලෝකෙට ගිහින් ඉවරයි. ඒ තරම ලාංකික වහල්ලු සංක්‍රණය වීම නැවතුනොත් ඇති වෙන අලුත් ගැටළුවට පිළියමක් ලෙස දඬුවම ලිහිල් කරනවා.

"ඇයට ගල් ගසා මරා දැමුවොත් සවුදියට ගෘහ සේවිකාවන් යැවීම ගැන තීරණයක් ගන්නවා."

ශ්‍රී ලංකාවේ වගකිය යුතු ඇමතිලා මෙහෙම කිව්වාම ඒක රාජතාන්ත්‍රික මට්ටමේ තර්ජනයක්.

ඔව්''! එයින් සවුදියට ගිය පණිවිඩයත් ඒකම තමයි.

සවුදිය කිරා මැන තීරණයක් ගන්නවා.

මොකක්ද තීරණේ.?

"ලංකාවෙන් වහල්ලු ගෙන්වා ගන්න අවශ්‍ය නම් අපි ටිකක් නම්‍යශීලි වෙන්න ඕනෙ."

ලංකාවේ මිනිස්සු නැවත රැවටුනා.

දැන් කාන්තාව බේරා ගැනීමට ඉදිරිපත් වූ දේශපාලකයින්ට පින් පැමිණවීමේ කාලයයි. බුකියේත් පත්තරවලත් පින් පැමිණවීම් දකින්න පුලුවන්.

ඒත් හිතන්න පුලුවන් මිනිස්සුනම් දන්නවා..!

මොකක්ද දන්නේ?

මේකත් අපේම සොහොයුරියෝ අපායේ යවා යැපෙන ආණ්ඩුවක්.

ඇයි එහෙම කියන්නේ. ගිය ආණ්ඩුවට ඔය වගේ එකක්වත් කරන්න පුලුවන් වුනාද?

ඇස් ඇරලා බලන්න...!

මුන් අපායේ ගේට්ටුව වැහුවේ නැහැ. ඒක පොලිශ් කරලා දුන්නා..!

සවුදියට අපේ සොහොයුරියන් වහලියන් ලෙස පටවා යැපෙන ක්‍රමයට සහායෝගය දෙමුද? නැත්නම් අපේ සොහොයුරියන් අපායේ යවා යැපෙන ක්‍රමය නැවැත්වීම වෙනුවෙන් සටන් කරමුද?

රවිනාත් වීරසේකර

[QUOTE="maxboysl, post: 19474371, member: 346679"] [SIZE="4"][B][COLOR="Purple"]සවුදිය හිටියේ කවුරුහරි ඇහැට ඇඟීල්ලෙන් අනිනකම්.. ගෘහ සේවිකාවන් ලෙස සවුදියට සංක්‍රමණය වෙන කාන්තාවන් හට එරට හාම්පුතුන්ගෙන් ලිංගික හිරිහැර හා අතරවර සිදු වෙන්නේය යන චෝදනාවෙන් ගැලවීම සඳහා කුමන මිලක් හෝ ගෙවා එම අවමානයෙන් මිදීමට සවුදියට අවශ්‍ය වුනා. ඔවුන්ගේ රටේදී නීති විරෝධී ලිංගික සම්බන්දතාවලට කිසිදු ඉඩක් නැති බව ලෝකයට පැවසීමට අවශ්‍යයි. එයින් අවමානය අඩු කර ගත හැකි බව සවුදිය විස්වාස කරනවා. ඒ සඳහා සඳහා ලොකු මිලක් ගෙවිය යුතුයි. නමුත් ඔවුන් කිසිදා එම මිල ගෙවීම සඳහා ඔවුන්ගේ රටේ හාම්පුතෙකුට දඬුවම් කරන්නේ නැහැ. සාධාරණ ක්‍රමය නම් තම සේවිකාවන්ට අතවර කළ හාම්පුතෙකුට දඬුවම් කිරීමයි. නමුත් ඔවුන්ගේ කැත අවමානයෙන් ගැලවීම සඳහා නිතරම තෝරා ගන්නේ සංක්‍රමණික සේවිකාවන්. එවැනි සේවිකාවක් මරා දැමීම ඔවුන්ට අනුව දෙවියන්ගේ නීතිය ඉටු කර සාධාරණය ඉෂ්ඨ කිරීමක් ලෙස පෙන්වා දෙනවා. ඒ ආකාරයට දඬුවම් ලබා දීමෙන් වහල් සේවයට සංක්‍රමණය වෙන සේවිකාවන් හට අලුතින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. තමන් ලඟ සේවය කරනු ලබන වහල් සේවිකාවකගේ බෙල්ල කපා දැමුවත් දඬුවම් කිරීමක් නොලැබෙන බව සවුදි හාම්පුතුන් හොඳින් දන්නවා. එබැවින් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ. මිල දී ගන්නා වහල්ලුන්ට සලකන්නේ වහල්ලුන් ලෙසටමයි. නමුත් මෙතනදී ශ්‍රී ලංකාව තුල රැල්ලක් සේ නැගී ආ සවුදි විරෝධය පිළිබඳ ඔවුන් බියට පත් වුන බව සැකයක් නැහැ. ලංකාවෙන් සවුදියට වහලුන් පැටවීම නැවතුනොත් උන්ගේ හමේ පාටට ගැලපෙන ලිංගික වහල්ලු කොහෙන් හොයන්නද? අප්‍රිකාවෙන් එන කළු සේවිකාවන්ට සවුදි හාම්පුත්තු කැමති නැති බව රහසක් නොවෙයි. මේ වෙන විට සවුදියට අනුව ඔවුන්ගේ පණිවිඩය ලෝකෙට ගිහින් ඉවරයි. ඒ තරම ලාංකික වහල්ලු සංක්‍රණය වීම නැවතුනොත් ඇති වෙන අලුත් ගැටළුවට පිළියමක් ලෙස දඬුවම ලිහිල් කරනවා. "ඇයට ගල් ගසා මරා දැමුවොත් සවුදියට ගෘහ සේවිකාවන් යැවීම ගැන තීරණයක් ගන්නවා." ශ්‍රී ලංකාවේ වගකිය යුතු ඇමතිලා මෙහෙම කිව්වාම ඒක රාජතාන්ත්‍රික මට්ටමේ තර්ජනයක්. ඔව්''! එයින් සවුදියට ගිය පණිවිඩයත් ඒකම තමයි. සවුදිය කිරා මැන තීරණයක් ගන්නවා. මොකක්ද තීරණේ.? "ලංකාවෙන් වහල්ලු ගෙන්වා ගන්න අවශ්‍ය නම් අපි ටිකක් නම්‍යශීලි වෙන්න ඕනෙ." ලංකාවේ මිනිස්සු නැවත රැවටුනා. දැන් කාන්තාව බේරා ගැනීමට ඉදිරිපත් වූ දේශපාලකයින්ට පින් පැමිණවීමේ කාලයයි. බුකියේත් පත්තරවලත් පින් පැමිණවීම් දකින්න පුලුවන්. ඒත් හිතන්න පුලුවන් මිනිස්සුනම් දන්නවා..! මොකක්ද දන්නේ? මේකත් අපේම සොහොයුරියෝ අපායේ යවා යැපෙන ආණ්ඩුවක්. ඇයි එහෙම කියන්නේ. ගිය ආණ්ඩුවට ඔය වගේ එකක්වත් කරන්න පුලුවන් වුනාද? ඇස් ඇරලා බලන්න...! මුන් අපායේ ගේට්ටුව වැහුවේ නැහැ. ඒක පොලිශ් කරලා දුන්නා..! සවුදියට අපේ සොහොයුරියන් වහලියන් ලෙස පටවා යැපෙන ක්‍රමයට සහායෝගය දෙමුද? නැත්නම් අපේ සොහොයුරියන් අපායේ යවා යැපෙන ක්‍රමය නැවැත්වීම වෙනුවෙන් සටන් කරමුද? රවිනාත් වීරසේකර[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom