Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට වැඩි මුදලක් ලැබුණු

ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ දී සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු

කාරක සභාව රජයට නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරීපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි.

සවුදි අරාබියේ ෂෙයික්අල් රෂිඩ් අබ්දුල් අයිෂ්, සෙයික් හලිඩ් ඩාවුඩ්, අබූ සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්,ෂෙයික් ලිමාන්අලිඅල්, ජුෆාලි හා ෂෙයික් අලි අබ්දුල්ලා අල් ජුෆාරි යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දි පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුවත් කර නැතැයි ද එම නිරික්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඩි සිරාස් හිස්බුල්ලා යන අය සවුදියෙන් ලැබුණ මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල් වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යනුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකුල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැහිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරිම සඳහා හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරීක්ෂණය වි යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.

ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි. මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා

මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.

comments :

පෞද්ගලික විශ්වදියාලයක් නම් ඇයි ජෙප්පෝ සද්ද නැතුව ඉන්න

අන්තරේ සද්ද නැතුව ඉන්නේ ??

ඇත්ත මේකයි ජෙප්පෝ හැමදාම කළේ ප්‍රශ්න ඇතිවෙනකම් බලන් ඉදල එකේ උද ඉගෙන දේශපාලනය කරන්නේ

කාලකන්ණි

බෝම්බ පත්තු උනේ නැත්නම් මේකෙන් බිහිවෙන අන්තවාදී උලමෝ අපේ බෙල්ල කපන කන්ම දන්නේ නැහැ.කොහොම උනත් බෝම්බ වලින් මැරුණු මිනිස්සු මුන්ගේ අන්තවාදී හෙළුව ලෝකෙටම පෙන්නුවා.දැන්වත් මුන්ගේ කඩවල් වලට යන එක නවත්තපල්ලා.

තාම මිනිහ එලියෙනේ, මේක මහා පුදුම රටක් ; බඩගින්නට අබ ගෙඩියක් කඩපු එකා එදාම ඇතුලේ මහපරිමානෙන් හොරකන් කරන එවුන්ට සැප

[QUOTE="hichchiputha, post: 24590837, member: 565736"] [b]සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට[/b] [COLOR=#1D1D1D] [FONT="Noto Sans Sinhala"][SIZE=4]නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට වැඩි මුදලක් ලැබුණු [/SIZE][SIZE=4]ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ දී සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු [/SIZE] [SIZE=4]කාරක සභාව රජයට නිර්දේශ කර ඇත. මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරීපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි. සවුදි අරාබියේ ෂෙයික්අල් රෂිඩ් අබ්දුල් අයිෂ්, සෙයික් හලිඩ් ඩාවුඩ්, අබූ සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්,ෂෙයික් ලිමාන්අලිඅල්, ජුෆාලි හා ෂෙයික් අලි අබ්දුල්ලා අල් ජුෆාරි යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දි පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුවත් කර නැතැයි ද එම නිරික්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඩි සිරාස් හිස්බුල්ලා යන අය සවුදියෙන් ලැබුණ මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල් වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි. [/SIZE] [SIZE=4]මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යනුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකුල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැහිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරිම සඳහා හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරීක්ෂණය වි යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි. ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි. මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි. මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [/FONT] [/COLOR] [SIZE=4]comments :[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"]පෞද්ගලික විශ්වදියාලයක් නම් ඇයි ජෙප්පෝ සද්ද නැතුව ඉන්න [/FONT][/COLOR] [COLOR=#000000][FONT="Abhaya Libre"]අන්තරේ සද්ද නැතුව ඉන්නේ ?? [/FONT][/COLOR] [COLOR=#000000][FONT="Abhaya Libre"]ඇත්ත මේකයි ජෙප්පෝ හැමදාම කළේ ප්‍රශ්න ඇතිවෙනකම් බලන් ඉදල එකේ උද ඉගෙන දේශපාලනය කරන්නේ [/FONT][/COLOR] [COLOR=#000000][FONT="Abhaya Libre"]කාලකන්ණි[/FONT][/COLOR][/LEFT][/SIZE] [SIZE=4][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"][/FONT][/COLOR][/LEFT][/SIZE] [SIZE=4][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"][/FONT][/COLOR][/LEFT][/SIZE] [SIZE=4][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"][/FONT][/COLOR][/LEFT][/SIZE] [SIZE=4][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"][LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"]බෝම්බ පත්තු උනේ නැත්නම් මේකෙන් බිහිවෙන අන්තවාදී උලමෝ අපේ බෙල්ල කපන කන්ම දන්නේ නැහැ.කොහොම උනත් බෝම්බ වලින් මැරුණු මිනිස්සු මුන්ගේ අන්තවාදී හෙළුව ලෝකෙටම පෙන්නුවා.දැන්වත් මුන්ගේ කඩවල් වලට යන එක නවත්තපල්ලා.[/FONT][/COLOR][/LEFT][/FONT][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][FONT="Abhaya Libre"]තාම මිනිහ එලියෙනේ, මේක මහා පුදුම රටක් ; බඩගින්නට අබ ගෙඩියක් කඩපු එකා එදාම ඇතුලේ මහපරිමානෙන් හොරකන් කරන එවුන්ට සැප[/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom