Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදි යන්න ඉන්න උන් වරෙව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුදි යන ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි කට කෑලි යන්නම පැලෙන එක.ඒක හරියනවා එහෙ දේශගුණයට හුරු උනාම.ඒකට තියන සරලම විසඳුම තමයි රියාල් 10 වගේ ඕනෑම ෆාමසියක ගන්න තියන ලිප් (තොල්) බාම් එකක් පාවිචිචි කරන එක.සමහරු නම් මේකට වැස්ලින් පාවිච්චි කරන්න කියන්වා.හැබැයි අවුල තියෙන්නෙ වැස්ලින් වලට අපේ තොල් කලු වෙන්න බලන එක.මේ රශ්නෙට ඔරොත්තු දෙන්න එහෙ තියනවා හොඳ බීමක්.ලෙබන්.මේක සවුදි ජාතිකයො අතර හරි ජනප්‍රියයයි.කොටින්ම අපිට ගල් නම් එහෙට ලෙබන් තමයි.මුන්ගෙ තියන එක දෙයක් තමයි එහෙන් මෙහෙන් කීපදෙනෙක් අරක්කු බිව්වට කිරි බාවිතයට ඇබ්බැහි වෙලා ඉන්න එක.ගොඩක් ඉවුම් පිහුම් කටයුතුවලදි සවුදි ජාතිකයො කිරි පාවිච්චි කරනවා.

අඩුවට චිස් එහෙම කනවනම් සවුදි තමයි.

ඉතින් ඉකාමා එක ගැනත් කිව්වනේ.එකෙම තව දෙයක් තියනවා.තමන්ගෙ ඉකාම එක ලැබුන ගමන්ම මුලින්ම කාට හරි කියල්ලා බලාගන්න ඒ ඉකාමා එකේ තමන්ගෙ ආගම හැටියට සඳහන් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.ඉස්ලාම් ආගමික හා ඉස්ලාම් නොවන අයට සමහර දේවල් බලපාන හැටි එකිනෙකට වෙනස් හින්දා මේ ඉකාම එකේ තියන ආගම වැදගත් වෙනවා.දන්නවනෙ සවුදි කියන්නෙ තද ඉස්ලාම් ආගමික රටක්.දවසට 5 වතාවක් ඉස්ලාම් භක්තිකයො දෙවියන් අදහන්න එහෙමත් නැත්නම් සලා කරන්න ඕනෙ.ඒකත් සමහරු හරියට කරනවා.සමහරු නොකරනවා.ඒකත් ඉස්ලාම් ආගමිකයෙක් සලා නොකර අහු වුනොත් ඉතින් බඩුම තමයි.මේ කියන සලා වෙලාවට සියලුම කඩ බැංකු හෝටල් ඇතුලු සියලුම තැන් වහලා දානවා.ඒ වුනාට සාමාන්‍යයෙන් හෝටලේක කකා ඉන්න කෙනෙක් එලියට දාන්නෙ වත්,බැංකුවක සල්ලි දාන්න ගිය කෙනෙක් එලියට දාන්නෙවත් නෑ.දොරවල් වහලා ඒ සේවාව ඉන්න අයට විතරක් ලබා දෙනවා.ඉතින් අපි පාරක ඉන්න වෙලාවක සලා කියන්න ගත්තොත් අපිට තියෙන්නෙ කොහේ හරි අයිනකට වෙලා ඉන්න එක සලා වෙලාව ඉවර වෙනකල්.හිටපු ගමන් මුතව්ව ඇවිල්ලා මේ සලාවලට නොගිහින් ඉන්න අයගෙ ඉකාම ඉල්ලනවා.ඉතින් තමන් ඉස්ලාම් නොවුනත් වැරදීමකින් හරි ඉකාමා එකේ ඉස්ලාම් කියල තිබුනොත් එයාව සලකුණුකර ගන්නවා.මම හිටිය පලාත්වලනම් මීට එහා දෙයක් මම දැකලා නෑ.සමහර පලාත් වල මුතව්වා වේවැලකින් තලනවා කියලා අහලා තියනවා.හරියටම කියන්න බෑ.දැකල තියන කෙනෙක් කියන්න.සිකුරාදාට තමයි නිවාඩු දවස.හැබැයි සමහර කඩවලට සමහර දවස් වලට තනිකඩයින්ට ඇතුලු වෙන්න දෙන්නෙ නෑ.බස්වල උනත් පවුල පිටින් යනවනම් හරි ගැහැණු අය යනවනම් හරි බස් එකේ ඉස්සරහින් තමා වාඩි වෙන්න ඕනෙ.තනිකඩයො සේරම පස්සට.හෝටල් වලත් තනිකඩයින්ට හා ෆැමිලි වලට වෙනම වෙන් කරලා තියනවා.සමහර සවුදිකාරයො කොටු පනින්න මේ වගේ වෙන් කරපු රෙස්ටොරන්ට් වලට යන බව මම අහලා තියනවා.ගොඩක් වෙලාවට හෝටල්වල තියෙන්නෙ(ලොකුම හෝටල් ඇරුනම) කාමර විතරයි.කෑම එලියෙන් ගන්න ඕන.කුස්සියක් සාලයක් කොටින්ම අපේ ගෙයක් වගෙ හෝටල් කාමරයක් රියාල් 50 වගේ ඉඳලා ගන්න තියනවා.

මෙහෙම හෝටල් කාමරයක් ගන්න විතරක් නෙවෙයි බස් එකට ටිකට් ගන්නත් අනිවාර්යෙන් අපි ලඟ ඉකාමා එකනම් තියෙන්නම ඕනෙ.මේක සැරින් සැරේ කියන්නෙ ඉකාමා නැතුව අහු වුනොත් කෙලින්ම කූඩුවෙ ලගින්න වෙන හින්දා.

ඉතින් අපි මාසයක් වැඩකරලා පඩියක් ගත්තා කියමු.සල්ලි යවන්නත් සාමාන්‍ය කම්කරු මට්ටමේ ඉඳන් මුදීර් ලෙවල් එක එහෙමත් නැත්නම් විධායක මට්ටමට එනකල් එක එක සීමාවල් තියනවා.ලංකාවට සල්ලි එවන්න එන්ජාස්,අල්රාජි ,ටෙලිමනි එන්සීබී වගේ ගොඩක් තැන් වලින් පුලුවන්.සල්ලි එවන්න ඒ ඒ බැංකු අය කරන ගාස්තු වෙනස්.සමහරුනම් කියනවා ටෙලිමනි වල ගෙවන ගාන වැඩී කියලා ,මම නම් එහෙම ලොකු වෙනසක් දැකලා නෑ.ඉස්සරනම් ලංකාවෙ බැංකු ශාකාත් තිබුනා.හබැයි මීට අවුරුද්දකට වගේ කලින් ඒ හැමෝම ආපහු එව්වා.

කරන්න තියෙන්නෙ තමන් සල්ලි එවන බැංකුවට ගිහින් ෆෝරම් එක පුරවල ඉකාමා එකත් එක්ක සල්ලි දෙන එක.ටෙලිමනි එකේ නම් ඉකාමා එක විතරයි.

ටිවී,හයිෆයි.ෆෝන් වගෙ ඒවා සවුදියෙ ගාන අඩුයි.හැබැයි ලංකාවට ආවම වගකීම තමා ප්‍රශ්නෙ.සෙකන්ඩ් හැන්ඩ් ෆෝන් ගන්න කැමති අය ඉන්නවනම් හොඳම දේ තමයි සිකුරාදා දවස් වලට ෆෝන් සූක් එහෙමත් නැත්නම් මේ ෆෝන් වලටම වෙන් වුනු පාරක් ගාව රවුම් ගහන එක.මේ වෙලාවට සවුදි කොල්ලො ඕන තරම් එනවා වටින ෆෝන් අඩුවට විකුනන්න.සමහර උන්ට ගත්තට පාවිච්චි කරන්න බෑ.ඒ වගෙ එකක් අඩුවට ගන්න පුලුවන්.ඒත් පරිස්සමින්.ලංකාවෙ වගේම බාල බඩු දීලා මරු වෙන උන් අනන්ත ඉන්නවා.

ඊලඟට කියන්නම් නරක පැත්ත ගැන.තව මොනවා ගැනද කතා කරන්න ඔනේ කියලත් කමෙන්ට් වල සඳහන් කරන්න.

[QUOTE="warna123456, post: 19553680, member: 139903"] [SIZE="4"]සවුදි යන ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි කට කෑලි යන්නම පැලෙන එක.ඒක හරියනවා එහෙ දේශගුණයට හුරු උනාම.ඒකට තියන සරලම විසඳුම තමයි රියාල් 10 වගේ ඕනෑම ෆාමසියක ගන්න තියන ලිප් (තොල්) බාම් එකක් පාවිචිචි කරන එක.සමහරු නම් මේකට වැස්ලින් පාවිච්චි කරන්න කියන්වා.හැබැයි අවුල තියෙන්නෙ වැස්ලින් වලට අපේ තොල් කලු වෙන්න බලන එක.මේ රශ්නෙට ඔරොත්තු දෙන්න එහෙ තියනවා හොඳ බීමක්.ලෙබන්.මේක සවුදි ජාතිකයො අතර හරි ජනප්‍රියයයි.කොටින්ම අපිට ගල් නම් එහෙට ලෙබන් තමයි.මුන්ගෙ තියන එක දෙයක් තමයි එහෙන් මෙහෙන් කීපදෙනෙක් අරක්කු බිව්වට කිරි බාවිතයට ඇබ්බැහි වෙලා ඉන්න එක.ගොඩක් ඉවුම් පිහුම් කටයුතුවලදි සවුදි ජාතිකයො කිරි පාවිච්චි කරනවා. අඩුවට චිස් එහෙම කනවනම් සවුදි තමයි. ඉතින් ඉකාමා එක ගැනත් කිව්වනේ.එකෙම තව දෙයක් තියනවා.තමන්ගෙ ඉකාම එක ලැබුන ගමන්ම මුලින්ම කාට හරි කියල්ලා බලාගන්න ඒ ඉකාමා එකේ තමන්ගෙ ආගම හැටියට සඳහන් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.ඉස්ලාම් ආගමික හා ඉස්ලාම් නොවන අයට සමහර දේවල් බලපාන හැටි එකිනෙකට වෙනස් හින්දා මේ ඉකාම එකේ තියන ආගම වැදගත් වෙනවා.දන්නවනෙ සවුදි කියන්නෙ තද ඉස්ලාම් ආගමික රටක්.දවසට 5 වතාවක් ඉස්ලාම් භක්තිකයො දෙවියන් අදහන්න එහෙමත් නැත්නම් සලා කරන්න ඕනෙ.ඒකත් සමහරු හරියට කරනවා.සමහරු නොකරනවා.ඒකත් ඉස්ලාම් ආගමිකයෙක් සලා නොකර අහු වුනොත් ඉතින් බඩුම තමයි.මේ කියන සලා වෙලාවට සියලුම කඩ බැංකු හෝටල් ඇතුලු සියලුම තැන් වහලා දානවා.ඒ වුනාට සාමාන්‍යයෙන් හෝටලේක කකා ඉන්න කෙනෙක් එලියට දාන්නෙ වත්,බැංකුවක සල්ලි දාන්න ගිය කෙනෙක් එලියට දාන්නෙවත් නෑ.දොරවල් වහලා ඒ සේවාව ඉන්න අයට විතරක් ලබා දෙනවා.ඉතින් අපි පාරක ඉන්න වෙලාවක සලා කියන්න ගත්තොත් අපිට තියෙන්නෙ කොහේ හරි අයිනකට වෙලා ඉන්න එක සලා වෙලාව ඉවර වෙනකල්.හිටපු ගමන් මුතව්ව ඇවිල්ලා මේ සලාවලට නොගිහින් ඉන්න අයගෙ ඉකාම ඉල්ලනවා.ඉතින් තමන් ඉස්ලාම් නොවුනත් වැරදීමකින් හරි ඉකාමා එකේ ඉස්ලාම් කියල තිබුනොත් එයාව සලකුණුකර ගන්නවා.මම හිටිය පලාත්වලනම් මීට එහා දෙයක් මම දැකලා නෑ.සමහර පලාත් වල මුතව්වා වේවැලකින් තලනවා කියලා අහලා තියනවා.හරියටම කියන්න බෑ.දැකල තියන කෙනෙක් කියන්න.සිකුරාදාට තමයි නිවාඩු දවස.හැබැයි සමහර කඩවලට සමහර දවස් වලට තනිකඩයින්ට ඇතුලු වෙන්න දෙන්නෙ නෑ.බස්වල උනත් පවුල පිටින් යනවනම් හරි ගැහැණු අය යනවනම් හරි බස් එකේ ඉස්සරහින් තමා වාඩි වෙන්න ඕනෙ.තනිකඩයො සේරම පස්සට.හෝටල් වලත් තනිකඩයින්ට හා ෆැමිලි වලට වෙනම වෙන් කරලා තියනවා.සමහර සවුදිකාරයො කොටු පනින්න මේ වගේ වෙන් කරපු රෙස්ටොරන්ට් වලට යන බව මම අහලා තියනවා.ගොඩක් වෙලාවට හෝටල්වල තියෙන්නෙ(ලොකුම හෝටල් ඇරුනම) කාමර විතරයි.කෑම එලියෙන් ගන්න ඕන.කුස්සියක් සාලයක් කොටින්ම අපේ ගෙයක් වගෙ හෝටල් කාමරයක් රියාල් 50 වගේ ඉඳලා ගන්න තියනවා. මෙහෙම හෝටල් කාමරයක් ගන්න විතරක් නෙවෙයි බස් එකට ටිකට් ගන්නත් අනිවාර්යෙන් අපි ලඟ ඉකාමා එකනම් තියෙන්නම ඕනෙ.මේක සැරින් සැරේ කියන්නෙ ඉකාමා නැතුව අහු වුනොත් කෙලින්ම කූඩුවෙ ලගින්න වෙන හින්දා. ඉතින් අපි මාසයක් වැඩකරලා පඩියක් ගත්තා කියමු.සල්ලි යවන්නත් සාමාන්‍ය කම්කරු මට්ටමේ ඉඳන් මුදීර් ලෙවල් එක එහෙමත් නැත්නම් විධායක මට්ටමට එනකල් එක එක සීමාවල් තියනවා.ලංකාවට සල්ලි එවන්න එන්ජාස්,අල්රාජි ,ටෙලිමනි එන්සීබී වගේ ගොඩක් තැන් වලින් පුලුවන්.සල්ලි එවන්න ඒ ඒ බැංකු අය කරන ගාස්තු වෙනස්.සමහරුනම් කියනවා ටෙලිමනි වල ගෙවන ගාන වැඩී කියලා ,මම නම් එහෙම ලොකු වෙනසක් දැකලා නෑ.ඉස්සරනම් ලංකාවෙ බැංකු ශාකාත් තිබුනා.හබැයි මීට අවුරුද්දකට වගේ කලින් ඒ හැමෝම ආපහු එව්වා. කරන්න තියෙන්නෙ තමන් සල්ලි එවන බැංකුවට ගිහින් ෆෝරම් එක පුරවල ඉකාමා එකත් එක්ක සල්ලි දෙන එක.ටෙලිමනි එකේ නම් ඉකාමා එක විතරයි. ටිවී,හයිෆයි.ෆෝන් වගෙ ඒවා සවුදියෙ ගාන අඩුයි.හැබැයි ලංකාවට ආවම වගකීම තමා ප්‍රශ්නෙ.සෙකන්ඩ් හැන්ඩ් ෆෝන් ගන්න කැමති අය ඉන්නවනම් හොඳම දේ තමයි සිකුරාදා දවස් වලට ෆෝන් සූක් එහෙමත් නැත්නම් මේ ෆෝන් වලටම වෙන් වුනු පාරක් ගාව රවුම් ගහන එක.මේ වෙලාවට සවුදි කොල්ලො ඕන තරම් එනවා වටින ෆෝන් අඩුවට විකුනන්න.සමහර උන්ට ගත්තට පාවිච්චි කරන්න බෑ.ඒ වගෙ එකක් අඩුවට ගන්න පුලුවන්.ඒත් පරිස්සමින්.ලංකාවෙ වගේම බාල බඩු දීලා මරු වෙන උන් අනන්ත ඉන්නවා. ඊලඟට කියන්නම් නරක පැත්ත ගැන.තව මොනවා ගැනද කතා කරන්න ඔනේ කියලත් කමෙන්ට් වල සඳහන් කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom