Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදි වල වසංගත අවදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට අපි අපේ මතවාද පැත්තක තියලා...අපි ඔක්කොම එක කොඩියක් යට එකතුවෙලා ඌට කෙලිනවා... උදාහරනෙකට අර ප්රභාකරන් කියන එකාට අපි පෝලිමක් දැම්මා වගේ... ඊට පස්සේ අපි අපේ පාඩුවේ අපේ ආතල් ගන්නවා..මොකද අපි ආදරේ කරන අපිට ආදරේ කරන සුලු ජාතීනුත් එමටයි

ඒ වෙලාවට එහෙම එවුන්ට එකීලට මේකේ ඉන්න සේරම එකතුවෙලා ගහන්නත් ඉඩ තියෙනවා... බබාට එහෙම නෙමේ මේ කිව්වේ... එහෙම එවුන්ට... මොකෝ මේ රට චූටි උනාට ලෝකේ හැම ජාතියකම හැම ආගමකම අංක එකේ ඇම්බැට්ටයෝ ඉන්නේ මේකේ...

එලකිරිය අපි හැමෝගෙමයි.. හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න තර්ක කරන්න පුලුවන්.. හැබැයි අන්තිමට විවිද මතවාද ඇති සේරටම ශොට් එක දෙන්නම් කියන අරමුනෙන් වෙන්න බෑ.... ඒකනේ ඇඩ්මින් අය්යත් අපිව ලියාපදින්චි කොරගන්නකොට ලොකූ නීති කොලේකට කැමැත්ත දාන්න කියන්නේ...

සමහර දේ වලට අපි අව්රුදු 2ක් විතර බලන් හිටියා.. රත්තරංගේ කටට වඩා නිශ්ශබ්දතාවය දරුනුයි

( තාම ඒක මම විතරයි දන්නේ  )

ආ තවත් දෙයක්.. සමහර අයගේ උපන් ස්තානයේ සිට, xxxxxxx,xxxxxxx,xxxxxx ෆේස් බුක් ගිනුම දක්වාම සමහරු දන්නවා. මොකෝ මාත් xxxxxxxx xxxxxලුනේ (ඔන්න කාටවත් තර්ජනයක් එහෙම නෙමේ.. සමහර අයගේ කියලනේ කිව්වේ ... ඒ කියන සමහරු යාලුවො වෙන්නත් පුලුවන්.. සහෝදරයෝ වෙන්නත් පුලුවන් ). හැබැයි ඒවා තවම රහස්...

පූර්ව දැනුම්දීමක් කලේ පිටට පිහියෙන් අනින පුරුද්දක් අපේ නෑ.. පිරිබාහරන්ටත් අපි දුන්නේ නලලටමයි... තවත් එකක් ... වතුර රත්වෙන්න කලින් කකුලුවා "නටවන" සිරිතකුත් අපේ නෑ

සමහර පරයෝ (පරයාගේ ගෑනු සතාද ඇතුලුව ) එලකිරියෙන් ගියේ "අපෝ මේ රටේ ඉන්නේ එක එක ආගම් අදහන පිස්සෝ / සත්තු" කියලා.. අන්න එහෙම එවුන්ට බෞද්ද හින්දු කිතුනු මුස්ලිම් සේරමලා එකතුවෙලයි දුම්මල ගහන්නේ..

නන්දි කඩාල් වල බල්ලා පාවෙනකොට , එදා බෞද්දයා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පැතුවෙත්, හින්දූන් ශිව දෙවියන් යැද්දෙත්, මුසල්මානුවා අල්ලා දෙවියන්ට කිව්වෙත්, කිතුනුවා ජේසු තුමන්ට කිව්වෙත්, එකම දෙයයි.. එක කොඩියක් එකම රටක්,, මගේ ලක් අම්මා දිනේවා!!!

තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා

ආ ඒ අස්සේ මේවා මතක් උනේ අපේ රොවියව දැකලා.. මේ ඉන්නේ ඌත්

මචා රොවින් මටත් සුවදක් ආවා.. හැබැයි කෙහෙල් පැලේට හැරෙනකන් තනකොල කන ගොනාට අපි කරදර කරන්නේ නෑ....වත්තේ කොහෙන් නිදහසේ ඇවිද ඇවිද මොන මොන තනකොල කෑවත් කමක් නෑ කෙහෙල් පැලේට කිට්ටු කරන්නේ නැතුව

මට වැරදිලා කියලා හිතාගත්තත් කාරි නෑ

හොද බබාලා කලබල වෙන්න ඔනේ නෑ ඕන්

බුදු සරණයි සුදු.... තාම නම් අපි කාට කාටත් ආදරෙයි...

[QUOTE="රත්තරං, post: 13515808, member: 391748"] [B][SIZE="5"]චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට අපි අපේ මතවාද පැත්තක තියලා...අපි ඔක්කොම එක කොඩියක් යට එකතුවෙලා ඌට කෙලිනවා... උදාහරනෙකට අර ප්රභාකරන් කියන එකාට අපි පෝලිමක් දැම්මා වගේ... ඊට පස්සේ අපි අපේ පාඩුවේ අපේ ආතල් ගන්නවා..මොකද අපි ආදරේ කරන අපිට ආදරේ කරන සුලු ජාතීනුත් එමටයි ඒ වෙලාවට එහෙම එවුන්ට එකීලට මේකේ ඉන්න සේරම එකතුවෙලා ගහන්නත් ඉඩ තියෙනවා... බබාට එහෙම නෙමේ මේ කිව්වේ... එහෙම එවුන්ට... මොකෝ මේ රට චූටි උනාට ලෝකේ හැම ජාතියකම හැම ආගමකම අංක එකේ ඇම්බැට්ටයෝ ඉන්නේ මේකේ... එලකිරිය අපි හැමෝගෙමයි.. හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න තර්ක කරන්න පුලුවන්.. හැබැයි අන්තිමට විවිද මතවාද ඇති සේරටම ශොට් එක දෙන්නම් කියන අරමුනෙන් වෙන්න බෑ.... ඒකනේ ඇඩ්මින් අය්යත් අපිව ලියාපදින්චි කොරගන්නකොට ලොකූ නීති කොලේකට කැමැත්ත දාන්න කියන්නේ... සමහර දේ වලට අපි අව්රුදු 2ක් විතර බලන් හිටියා.. රත්තරංගේ කටට වඩා නිශ්ශබ්දතාවය දරුනුයි ( තාම ඒක මම විතරයි දන්නේ :P:P ) ආ තවත් දෙයක්.. සමහර අයගේ උපන් ස්තානයේ සිට, xxxxxxx,xxxxxxx,xxxxxx ෆේස් බුක් ගිනුම දක්වාම සමහරු දන්නවා. මොකෝ මාත් xxxxxxxx xxxxxලුනේ (ඔන්න කාටවත් තර්ජනයක් එහෙම නෙමේ.. සමහර අයගේ කියලනේ කිව්වේ ... ඒ කියන සමහරු යාලුවො වෙන්නත් පුලුවන්.. සහෝදරයෝ වෙන්නත් පුලුවන් ). හැබැයි ඒවා තවම රහස්... පූර්ව දැනුම්දීමක් කලේ පිටට පිහියෙන් අනින පුරුද්දක් අපේ නෑ.. පිරිබාහරන්ටත් අපි දුන්නේ නලලටමයි... තවත් එකක් ... වතුර රත්වෙන්න කලින් කකුලුවා "නටවන" සිරිතකුත් අපේ නෑ සමහර පරයෝ (පරයාගේ ගෑනු සතාද ඇතුලුව ) එලකිරියෙන් ගියේ "අපෝ මේ රටේ ඉන්නේ එක එක ආගම් අදහන පිස්සෝ / සත්තු" කියලා.. අන්න එහෙම එවුන්ට බෞද්ද හින්දු කිතුනු මුස්ලිම් සේරමලා එකතුවෙලයි දුම්මල ගහන්නේ.. නන්දි කඩාල් වල බල්ලා පාවෙනකොට , එදා බෞද්දයා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පැතුවෙත්, හින්දූන් ශිව දෙවියන් යැද්දෙත්, මුසල්මානුවා අල්ලා දෙවියන්ට කිව්වෙත්, කිතුනුවා ජේසු තුමන්ට කිව්වෙත්, එකම දෙයයි.. එක කොඩියක් එකම රටක්,, මගේ ලක් අම්මා දිනේවා!!! තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා ආ ඒ අස්සේ මේවා මතක් උනේ අපේ රොවියව දැකලා.. මේ ඉන්නේ ඌත්[/SIZE] [/B] [SIZE="6"][B] මචා රොවින් මටත් සුවදක් ආවා.. හැබැයි කෙහෙල් පැලේට හැරෙනකන් තනකොල කන ගොනාට අපි කරදර කරන්නේ නෑ....වත්තේ කොහෙන් නිදහසේ ඇවිද ඇවිද මොන මොන තනකොල කෑවත් කමක් නෑ කෙහෙල් පැලේට කිට්ටු කරන්නේ නැතුව[/B][/SIZE] [SIZE="5"][B] මට වැරදිලා කියලා හිතාගත්තත් කාරි නෑ හොද බබාලා කලබල වෙන්න ඔනේ නෑ ඕන් බුදු සරණයි සුදු.... තාම නම් අපි කාට කාටත් ආදරෙයි...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom