Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සවුන්ඩ් කාර්ඩ් අව්ලක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුන්ඩ් කාර්ඩ් අව්ලක්.....

මචන්ලා මන් 5.1 සබ්වූෆර් එකක් ගන්න ඉන්නේ

මන් එක පාවිච්චි කරන්නේ ඉන්නේ මගේ ලැප් එකට.මොකද මන් ෆිල්ම්ස් බලන්නේ ඔක්කොම කරන්නේ ලැප් එකේ නිසා.

දැන් මෙකයි ප්රස්නේ

5.1 සබ්වූෆර් සිස්ටම් එකට ජැක් 3ක් එනවා.

එත් මගේ ලැප් එකට තියෙන්නේ ජැක් 2කයි.(එකක් මයික් එකට අනික හෙඩ් ෆොන් එකට )

කලින් 2.1 සබ්වූෆර් එකේ නම් එක ජැක් එකයි ආවේ.ගේමක් නැතුව වැඩ

දැන් 5.1 එකක් ගහන්න යද්දී තමා ප්රස්නේ මොකද සබ්වූෆර් එකට ජැක් තුනක් එනවා ලැප් එකේ දෙකයි තියෙන්නේ

මගේ ඩෙක්ස්ටොප් එක තියෙනවා.එකේ නම් ජැක් 4ක් විතර තියෙනවා.එත් මට ඕනේ ලැප් එකටයි.

දැන් මන් බැලුවේ 5.1 සබ්වූෆර් එකක් අරන් සවුන්ඩ් කාර්ඩ් එකක් වෙනම ගහන්න

මේ ක්රමේ සාර්ථකද?

මේ පල්ලහයින් දාල තියෙන්නේ ඒ විදිය කරන්න පුළුවන් හොද සවුන්ඩ් කාර්ඩ් එකක්.

Creative Sound Blaster X-Fi Surround 5.1 Pro USB Audio Card

Ebay Link

කරුමේ කියන්නේ මේකත් Ebay එකේ 7ක් වගේ වෙන්නේ.

සබ්වූෆර් එකට 10ක් වෙන කලාම මේකට 7ක් දැම්මොත් 17ක් විතර යනවා සම්පූර්ණ සිස්ටම් එකට

මෙහෙම කරලා වැඩක් තියෙයිද?

ඔය විදියට මගේ ලැප් එකේ 5.1 සිස්ටම් එකක් ගහන්න පුළුවන් එත් එක ප්රතිපල සහිත දෙයක් වෙයිද

ඒ කිව්වේ සවුන්ඩ් කාර්ඩ් අව්ල් නැත්තන් සබ්වූෆර් අව්ල් එයිද? අනම් මනම් ලෙඩ එයිද?

මන් ගොඩක් වෙලාවට සින්දු අහනව ෆිල්ම් බලනව වීකෙන්ඩ් එකේ.එතකොට සවුන්ඩ් කාර්ඩ් එක අවුලක් නැති වෙයිද?

අනික් කාරණේ තමා මේ ජාතිය සවුන්ඩ් කාර්ඩ් ලංකාවේ ගන්න තැනක් තියෙනවද?

එහෙම තියෙනවා නම් මට එකත් කියන්න මිල ගණන් එක්ක.

මොකද මන් දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් ඇහුවා.එයාල කිව්වා 1 ඉයර් වොරන්ට් හම්බුනා කියලා ලංකාවේ

එත් ඒ අරන් තියෙන්නේ නම් අවුරුදු 3කට විතර කලින්

Ebay එකේ බඩු තිබ්බට අවුලක් ආවොත් හදව ගන්න වොරන්ටි ක්ලෙම් කර ගන්න බෑනේ

මන් කරන විදිය සාර්ථක නැත්තන් මේකට උත්තරයක් දෙන්න බලන්න මචන්ලා

අරක අවුල් උනොත් මන් බැලුවේ 2.1 හොද සබ්වූෆර් එකක් ගන්න 18 න් අඩුව වගේ.එතකොට මොනාද තියෙන හොද බ්රෑන්ඩ් සහ මොඩ්ල් මිල ගණන් එක්කම කියන්න.ගන්න පුළුවන් තැන් එක්කම කිව්වොත් ගොඩක් ලේසි

etc - edifier subwoofer

අනේ මචන්ලා විස්තර දන්න උන් ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න

දන්නේ නැති උන් බම්ප් එකකින් වත් සප් එකක් දාලා යන්න මචන්ලා

[QUOTE="Thilantdm, post: 16835872, member: 307856"] [b]සවුන්ඩ් කාර්ඩ් අව්ලක්.....[/b] [SIZE="4"][COLOR="DarkRed"]මචන්ලා මන් 5.1 සබ්වූෆර් එකක් ගන්න ඉන්නේ:yes: මන් එක පාවිච්චි කරන්නේ ඉන්නේ මගේ ලැප් එකට.මොකද මන් ෆිල්ම්ස් බලන්නේ ඔක්කොම කරන්නේ ලැප් එකේ නිසා. දැන් මෙකයි ප්රස්නේ:sorry: 5.1 සබ්වූෆර් සිස්ටම් එකට ජැක් 3ක් එනවා. එත් මගේ ලැප් එකට තියෙන්නේ ජැක් 2කයි.(එකක් මයික් එකට අනික හෙඩ් ෆොන් එකට ):confused: කලින් 2.1 සබ්වූෆර් එකේ නම් එක ජැක් එකයි ආවේ.ගේමක් නැතුව වැඩ දැන් 5.1 එකක් ගහන්න යද්දී තමා ප්රස්නේ මොකද සබ්වූෆර් එකට ජැක් තුනක් එනවා ලැප් එකේ දෙකයි තියෙන්නේ :sorry: මගේ ඩෙක්ස්ටොප් එක තියෙනවා.එකේ නම් ජැක් 4ක් විතර තියෙනවා.එත් මට ඕනේ ලැප් එකටයි. දැන් මන් බැලුවේ 5.1 සබ්වූෆර් එකක් අරන් සවුන්ඩ් කාර්ඩ් එකක් වෙනම ගහන්න:eek: මේ ක්රමේ සාර්ථකද? මේ පල්ලහයින් දාල තියෙන්නේ ඒ විදිය කරන්න පුළුවන් හොද සවුන්ඩ් කාර්ඩ් එකක්.[/COLOR][/SIZE]:yes: [SIZE="4"][COLOR="Purple"][B]Creative Sound Blaster X-Fi Surround 5.1 Pro USB Audio Card [/B][/COLOR][/SIZE] [IMG]http://i.ebayimg.com/00/s/NTYwWDcwMA==/z/QZgAAOSwGiRTp8MB/$_12.JPG[/IMG] [URL="http://www.ebay.com/itm/Creative-Sound-Blaster-X-Fi-Surround-5-1-Pro-USB-Audio-Card-70SB109500000-/171171536142?pt=US_Sound_Card_External&hash=item27da9e5d0e"]Ebay Link[/URL] [SIZE="4"][COLOR="DarkRed"]කරුමේ කියන්නේ මේකත් Ebay එකේ 7ක් වගේ වෙන්නේ. සබ්වූෆර් එකට 10ක් වෙන කලාම මේකට 7ක් දැම්මොත් 17ක් විතර යනවා සම්පූර්ණ සිස්ටම් එකට:growl: මෙහෙම කරලා වැඩක් තියෙයිද? :confused: ඔය විදියට මගේ ලැප් එකේ 5.1 සිස්ටම් එකක් ගහන්න පුළුවන් එත් එක ප්රතිපල සහිත දෙයක් වෙයිද:confused: ඒ කිව්වේ සවුන්ඩ් කාර්ඩ් අව්ල් නැත්තන් සබ්වූෆර් අව්ල් එයිද? අනම් මනම් ලෙඩ එයිද? :confused: මන් ගොඩක් වෙලාවට සින්දු අහනව ෆිල්ම් බලනව වීකෙන්ඩ් එකේ.එතකොට සවුන්ඩ් කාර්ඩ් එක අවුලක් නැති වෙයිද? අනික් කාරණේ තමා මේ ජාතිය සවුන්ඩ් කාර්ඩ් ලංකාවේ ගන්න තැනක් තියෙනවද? එහෙම තියෙනවා නම් මට එකත් කියන්න මිල ගණන් එක්ක. මොකද මන් දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් ඇහුවා.එයාල කිව්වා 1 ඉයර් වොරන්ට් හම්බුනා කියලා ලංකාවේ:yes: එත් ඒ අරන් තියෙන්නේ නම් අවුරුදු 3කට විතර කලින්:sorry: Ebay එකේ බඩු තිබ්බට අවුලක් ආවොත් හදව ගන්න වොරන්ටි ක්ලෙම් කර ගන්න බෑනේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]මන් කරන විදිය සාර්ථක නැත්තන් මේකට උත්තරයක් දෙන්න බලන්න මචන්ලා අරක අවුල් උනොත් මන් බැලුවේ 2.1 හොද සබ්වූෆර් එකක් ගන්න 18 න් අඩුව වගේ.එතකොට මොනාද තියෙන හොද බ්රෑන්ඩ් සහ මොඩ්ල් මිල ගණන් එක්කම කියන්න.ගන්න පුළුවන් තැන් එක්කම කිව්වොත් ගොඩක් ලේසි:yes: etc - edifier subwoofer [/COLOR] අනේ මචන්ලා විස්තර දන්න උන් ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න :D දන්නේ නැති උන් බම්ප් එකකින් වත් සප් එකක් දාලා යන්න මචන්ලා :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom