Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසරෙන් ආ මිතුරා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීතයේ පසුබිම් කතාව

සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම් කතාව.....

අපේ රටෙි ධනවත් පින්වත් දෙමාපියන් 2කුට පුංචි පුතෙක් උපදිනවා.. මලක් වගේ ලස්සනයි.. පුතාගේ නම ටෙහාන්.. අනිත් දරුවො වගේ නෙවෙයි ටෙහාන් පුතා හරි වෙනස්.. .

ටිකෙන් ටික පුංචි පුතා ලොකු වෙනවා.. දවසක් පුතා වාහනේ යනකොට දකිනවා පාරේ දුප්ප්ත් ළමයෙක් සෙරප්පු නැතිව ඉන්නවා...

"තාත්ති කාර් එක නවත්වන්නකෝ... කියා අවුරුදු 2ක පුංචි පුතා දිව ගොස් තමන්ගේ සෙරප්පු දෙක අර ළමයට දෙනවා... අවුරුදු 2ක ළමයෙක් කල දේ දෙමාපියන්ට අදහ ගන්නට බැරි වෙනවා...

ඊට පස්සේ තාත්තට සිදු වෙනවා වාහනයේ බාටා සෙරප්පු බෑක් එකක් දාගෙන යන්න.. ටෙහාන් පුතා පාරේ ඉන්න සෙරප්පු නැති දරුවන්ට වාහනේ නවත්වලා සෙරප්පු දෙනවා...

ඒ වගේම බුදු පිලිමවහන්සේ නමක් කොහේ දුටුවත් පුංචි ටෙහාන් වනදනා කරනවා බුදු සාදු කියලා... මෙි වගේ අසාමාන්‍ය ගති ගුණ මෙි දරුවගෙන් දෙමාපියන් දකිනවා.. මෙි කිසිදෙයක් දෙමාපියන් කියලා දීපු ඒවා නෙවෙයි...

කාලය ගත වෙනකොට එක්වරම පුංචි පුතා අසනීප වෙනවා.. පුතාව සිංගප්පූරුව බලා රැගෙන යනවා.. වෛද්‍ය ප්‍රතිකාර සදහා.. කාලයකට පස්සේ එහේ වෛද්‍යවරු කියනවා මෙි පුතාව නැවත ලංකාවට අරන් යන්න කියලා...

ඒ ඇවිත් දවසක් පුතා සමග පිංකමකට සහභාගි වෙනවා... ඒ පින් කමේදි හැමෝටම අදහ ගත් නොහැකි ලෙස මේ පුංචි ටෙහාන් පුතා පැත්තකට වෙලා භාවනා කරනවා දකිනවා..ටෙහාන් ඊට පෙර කිසි දවසක භාවනා කරලා තිබුනෙත් නෑ කවුරැත් භාවනා කරන්න කියල දීලා තිබුනෙත් නෑ...

පුංචි ටෙහාන් ඊලග දවසෙත් උදේම අවදි වෙලා බුදු සාදු බලන්න පන්සලට යන්න ඔනි කියලා අම්මට කියනවා... පුතාගෙන් බෙිරෙන්න බැරිම තැන අම්මා පන්සලට එකකන් යනවා..

මග යනකොට ටෙහාන්ගේ අසනීපය වැඩි වෙනවා..පුංචි පුතත් එක්ක වාහනය ඇතුලේ තනි වෙන අම්මා හමුදුරුවන්ට කතා කරනවා.. පුංචි පුතාට සෙනෙහස දක්වපු හාමුදුරුවොත් ඒ වෙද්දී මගට වාහනේකින් වැඩම කරලා වෙන වැඩකට. අම්මගේ හදිසි ඇමතුමෙන් හාමුදුරුවෝ ටෙහාන් පුතාලගේ වාහනේ තියෙන මගට වඩිනවා.. හාමුදුරුවෝ පිටිපස්සේ සීට් එකට රොහලට යන්න පුතත් එක්ක නගිනවා...පුතා හාමුදුරුවන්ගේ සිවුරට තුරුල් වෙනවා... හුමුදුරුවන්ගේ ඔඩොක්කුවෙි අවුරුදු 5හේ රෝස මලක් වගේ හිටපු ටෙහාන් පුතා අවසන් හුස්ම පොද හෙලනවා...

දරා ගන්න බැරි දරු දුකින් හඩා වැටෙන පුතාගේ තාත්තා දවසක් නින්දෙන් දකිනවා වලාකුලූ අතරින් ලස්සනට ඇද ගත්ත දෙවි කෙනෙක් වගේ කෙනෙක් ලගට එනවා... ඇවිත් තාත්තට ධර්මය කියා දෙනවා.. තාත්තා හදුන ගන්නවා මෙි තමන්ගේ මිය ගිය පුතා බව.. මෙි දිව්‍ය පුතා තාත්තට නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ලගට යන්න පාර පෙන්වනවා...

අවසානයේ සසරින් ආ මිතුරෙක් ලෙසින් මෙි දෙමාපියන් දෙන්නව මෙි පුතා ධර්මයේ පිහිටුවනවා...ධර්මයේ හැසිරෙන්නට මග කියා දෙනවා..අනතුරුවලින් වලක්වනවා...පින් කර ගන්නට මග හදනවා...අද ඒ දෙමාපියන් පුතාට පින් අනුමෝදන් වීම පිනිස මහා සෑයක් පවා ඉදිකරනවා...

මෙි විසල් කතාව විනාඩි 5ක මධුර මනොහර තනුවකින්ද,,වචනයක් වචනයක් පාසා හද හඩවන පද වැලකින්ද ,,හද කකියන සංගීතයකින්ද, පියෙකුගේ වෙිදනාව සගවන හඩකින්ද,, විශිෂ්ඨ රංගනයකින්ද මෙය නිර්මාණය කිරීමනම් විශිෂ්ඨ වැඩකි...

කතාව නොදැන ගීතය පමණක් අසා සංවෙිදි වූ බොහෝ දෙනා පසුබිම් කතාව දැනගත් විට හඩනු ඇත...

පංචි කාලයකට හෝ මනුලොවට ආපු පුංචි ටෙහාන් අම්මවයි තාත්තවයි තිසරණයේ පිහිටෙවුවා... ආයෙමත් ආපු තැනටම යන්න ගියා.. ඒත් අම්මවයි තාත්තවයි අමතක කලේ නෑ... වළාකුලු අතරින් ඇවිත් උපකාර කලා... ඒ දෙමාපියොත් පුංචි පුතාව අමතක කලේ නෑ.. ලස්සන පින් කරමින් තවමත් පුතාට අනුමොදන් කරනවා.. ඉතින් අප රැස් කරනා පිනත් ටෙහාන් පුතුට අනුමෝදන් වෙිවා! සසර දුකින් නිදහස් වන්නට ඒ සියලු පින් උපකාර වෙිවා!!!

Ranga P. Ruwanpura ගෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="djboss, post: 22762125, member: 124453"] [b]ගීතයේ පසුබිම් කතාව[/b] [SIZE="5"][COLOR="Green"]සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම් කතාව..... අපේ රටෙි ධනවත් පින්වත් දෙමාපියන් 2කුට පුංචි පුතෙක් උපදිනවා.. මලක් වගේ ලස්සනයි.. පුතාගේ නම ටෙහාන්.. අනිත් දරුවො වගේ නෙවෙයි ටෙහාන් පුතා හරි වෙනස්.. . ටිකෙන් ටික පුංචි පුතා ලොකු වෙනවා.. දවසක් පුතා වාහනේ යනකොට දකිනවා පාරේ දුප්ප්ත් ළමයෙක් සෙරප්පු නැතිව ඉන්නවා... "තාත්ති කාර් එක නවත්වන්නකෝ... කියා අවුරුදු 2ක පුංචි පුතා දිව ගොස් තමන්ගේ සෙරප්පු දෙක අර ළමයට දෙනවා... අවුරුදු 2ක ළමයෙක් කල දේ දෙමාපියන්ට අදහ ගන්නට බැරි වෙනවා... ඊට පස්සේ තාත්තට සිදු වෙනවා වාහනයේ බාටා සෙරප්පු බෑක් එකක් දාගෙන යන්න.. ටෙහාන් පුතා පාරේ ඉන්න සෙරප්පු නැති දරුවන්ට වාහනේ නවත්වලා සෙරප්පු දෙනවා... ඒ වගේම බුදු පිලිමවහන්සේ නමක් කොහේ දුටුවත් පුංචි ටෙහාන් වනදනා කරනවා බුදු සාදු කියලා... මෙි වගේ අසාමාන්‍ය ගති ගුණ මෙි දරුවගෙන් දෙමාපියන් දකිනවා.. මෙි කිසිදෙයක් දෙමාපියන් කියලා දීපු ඒවා නෙවෙයි... කාලය ගත වෙනකොට එක්වරම පුංචි පුතා අසනීප වෙනවා.. පුතාව සිංගප්පූරුව බලා රැගෙන යනවා.. වෛද්‍ය ප්‍රතිකාර සදහා.. කාලයකට පස්සේ එහේ වෛද්‍යවරු කියනවා මෙි පුතාව නැවත ලංකාවට අරන් යන්න කියලා... ඒ ඇවිත් දවසක් පුතා සමග පිංකමකට සහභාගි වෙනවා... ඒ පින් කමේදි හැමෝටම අදහ ගත් නොහැකි ලෙස මේ පුංචි ටෙහාන් පුතා පැත්තකට වෙලා භාවනා කරනවා දකිනවා..ටෙහාන් ඊට පෙර කිසි දවසක භාවනා කරලා තිබුනෙත් නෑ කවුරැත් භාවනා කරන්න කියල දීලා තිබුනෙත් නෑ... පුංචි ටෙහාන් ඊලග දවසෙත් උදේම අවදි වෙලා බුදු සාදු බලන්න පන්සලට යන්න ඔනි කියලා අම්මට කියනවා... පුතාගෙන් බෙිරෙන්න බැරිම තැන අම්මා පන්සලට එකකන් යනවා.. මග යනකොට ටෙහාන්ගේ අසනීපය වැඩි වෙනවා..පුංචි පුතත් එක්ක වාහනය ඇතුලේ තනි වෙන අම්මා හමුදුරුවන්ට කතා කරනවා.. පුංචි පුතාට සෙනෙහස දක්වපු හාමුදුරුවොත් ඒ වෙද්දී මගට වාහනේකින් වැඩම කරලා වෙන වැඩකට. අම්මගේ හදිසි ඇමතුමෙන් හාමුදුරුවෝ ටෙහාන් පුතාලගේ වාහනේ තියෙන මගට වඩිනවා.. හාමුදුරුවෝ පිටිපස්සේ සීට් එකට රොහලට යන්න පුතත් එක්ක නගිනවා...පුතා හාමුදුරුවන්ගේ සිවුරට තුරුල් වෙනවා... හුමුදුරුවන්ගේ ඔඩොක්කුවෙි අවුරුදු 5හේ රෝස මලක් වගේ හිටපු ටෙහාන් පුතා අවසන් හුස්ම පොද හෙලනවා... දරා ගන්න බැරි දරු දුකින් හඩා වැටෙන පුතාගේ තාත්තා දවසක් නින්දෙන් දකිනවා වලාකුලූ අතරින් ලස්සනට ඇද ගත්ත දෙවි කෙනෙක් වගේ කෙනෙක් ලගට එනවා... ඇවිත් තාත්තට ධර්මය කියා දෙනවා.. තාත්තා හදුන ගන්නවා මෙි තමන්ගේ මිය ගිය පුතා බව.. මෙි දිව්‍ය පුතා තාත්තට නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ලගට යන්න පාර පෙන්වනවා... අවසානයේ සසරින් ආ මිතුරෙක් ලෙසින් මෙි දෙමාපියන් දෙන්නව මෙි පුතා ධර්මයේ පිහිටුවනවා...ධර්මයේ හැසිරෙන්නට මග කියා දෙනවා..අනතුරුවලින් වලක්වනවා...පින් කර ගන්නට මග හදනවා...අද ඒ දෙමාපියන් පුතාට පින් අනුමෝදන් වීම පිනිස මහා සෑයක් පවා ඉදිකරනවා... මෙි විසල් කතාව විනාඩි 5ක මධුර මනොහර තනුවකින්ද,,වචනයක් වචනයක් පාසා හද හඩවන පද වැලකින්ද ,,හද කකියන සංගීතයකින්ද, පියෙකුගේ වෙිදනාව සගවන හඩකින්ද,, විශිෂ්ඨ රංගනයකින්ද මෙය නිර්මාණය කිරීමනම් විශිෂ්ඨ වැඩකි... කතාව නොදැන ගීතය පමණක් අසා සංවෙිදි වූ බොහෝ දෙනා පසුබිම් කතාව දැනගත් විට හඩනු ඇත... පංචි කාලයකට හෝ මනුලොවට ආපු පුංචි ටෙහාන් අම්මවයි තාත්තවයි තිසරණයේ පිහිටෙවුවා... ආයෙමත් ආපු තැනටම යන්න ගියා.. ඒත් අම්මවයි තාත්තවයි අමතක කලේ නෑ... වළාකුලු අතරින් ඇවිත් උපකාර කලා... ඒ දෙමාපියොත් පුංචි පුතාව අමතක කලේ නෑ.. ලස්සන පින් කරමින් තවමත් පුතාට අනුමොදන් කරනවා.. ඉතින් අප රැස් කරනා පිනත් ටෙහාන් පුතුට අනුමෝදන් වෙිවා! සසර දුකින් නිදහස් වන්නට ඒ සියලු පින් උපකාර වෙිවා!!![/COLOR][/SIZE] Ranga P. Ruwanpura ගෙන් උපුටා ගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom