Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසර ගමනේදී නොයා යුතු තැන් 136ක් [FIXED]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුන් තමාගේ ඉඩමෙහි වැට බඳින්නට ගියත් අනෙක් ඉඩමෙන් අඟලක් හෝ දෙකක් අල්ලා ගනිමින් කරන්නේ ප්‍රබල හොරකමකි. මේ ලෙස පටන් ගනු ලබන බිම සඳහා කරන හොරකම රජවරු පාලකයන් වෙනත් රට රාජ්‍යය ද තම රටට රාජ්‍යයට ඇ¹ ගන්නට කරන මහා බිහිසුණු යුද දක්වා ව්‍යාප්තව පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. දියෙහි සිටින පුංචි මාළුවාගේ මස ආහාරයට ගැනීම සඳහා මරණයට පත් කරන තැන සිට ගොඩබිම සිටින ලොකුම සත්ත්වයා වන ඇතාගේ දළ දෙක ගැනීම තෙක් සිදු කරන සියලු සත්ත්ව ඝාතනයන් අපායට දොර විවර කර ගැනීමට ගනු ලබන උත්සාහයන් ය. උදේ සිට පසුදා පහන් වන තුරු සිදු කරන මිනිස් ඝාතන පිළිබඳව සිතන විට මෙම අපායන් 136 ප්‍රමාණවත් වේ දැයි සිතෙන්නට පිළිවන.

ඇතැම් අය අපායට බියක් නැත. "අපායෙ යන්නෙ මැරුණට පස්සෙ නොවැ" අපාය තියෙන්නෙ කොහෙද? කවුද දැක්කෙ? ආදී වශයෙන් ප්‍රශ්න කරන අය ද සිටිති. සමහර ස්වාමීන් වහන්සේලා ද අපාය ගැන දක්වන්නේ එවැනි දෙයක් නොමැති බවයි. සමහර හිමිවරුන්ගේ අදහස අපාය යනු සංකල්පයක් බවයි. එසේ නම් නිවන කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. දෙව්ලොව කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. නැත මේ සියල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්ද? එය එසේම පවතිනු ඇත. අතරමඟ සංශෝධන හෝ එක් කිරීම් නොමැත. අපායක් නොමැති යෑයි කියන්නාවූද, අපායක් දැකපු අය සිටිතැයි ද අසන අයට සුදුසුම පිළිතුර අප වෙසෙන සමාජයේ තිබෙන තිරිසන් සත්ත්ව ලෝකය හෙවත් තිරිසන් අපායයි. අපායෙන් චුතවෙන අය ද තිරිසන් ලෝකයේ උපදින අතර අපායට යැමට සිටින අය ද තිරිසන් ලෝකවල උත්පත්තිය ලබා පසුව අපාගත වනු ඇත. අයිතිකරුවකු නොමැතිව කඩ මණ්ඩියක හෝ නගරයක ඇතිදැඩි වන බල්ලෙකු දෙස බැලූ විට එම සත්ත්වයාගේ ශරීරයේ සිටින මැක්කන්, කිනිතුල්ලන් හා වෙනත් සතුන් එම සත්ත්වයාගේ ශරීරයම සිය වාසස්ථානය බවට පත් කරගෙන සිදු කරන ලේ උරාබීම් එම සතා ඉවසාගෙන සිටිය නොහැකි විට සිය දෙපාවලින් ඔවුන් පලවා හරින්නට ගනු ලබන උත්සාහය අවසන් වන්නේ තමාගේම උල් නියපොතු වලින් සිය සිරුර ලේ වැගිරෙන තරමේ තුවාල වලට ලක් කරගෙන වේදනාවෙන් එහෙ මෙහෙ දුවන සතෙකු බවට පත් කිරීමයි. දෙවනුව එම සතාගේ ශරීරයෙන් හමන දුගඳ තුවාලයක් වන වී ඔඩු දිව් විට පණු කැදලිවලින් බරව දුර්ගන්ධය වපුර වපුරා හැම දෙනාගෙන්ම පීඩාවට පත්වෙමින් මිය යන තුරු සහනයක් නොමැතිව විඳින වේදනාව දුක ඔබ දැක ඇත. ඒ සියලුම දුක අයත් වන්නේ තිරිසන් අපා දුකටය.

[QUOTE="Core, post: 9073291, member: 263471"] [SIZE=4][COLOR=SeaGreen]මිනිසුන් තමාගේ ඉඩමෙහි වැට බඳින්නට ගියත් අනෙක් ඉඩමෙන් අඟලක් හෝ දෙකක් අල්ලා ගනිමින් කරන්නේ ප්‍රබල හොරකමකි. මේ ලෙස පටන් ගනු ලබන බිම සඳහා කරන හොරකම රජවරු පාලකයන් වෙනත් රට රාජ්‍යය ද තම රටට රාජ්‍යයට ඇ¹ ගන්නට කරන මහා බිහිසුණු යුද දක්වා ව්‍යාප්තව පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. දියෙහි සිටින පුංචි මාළුවාගේ මස ආහාරයට ගැනීම සඳහා මරණයට පත් කරන තැන සිට ගොඩබිම සිටින ලොකුම සත්ත්වයා වන ඇතාගේ දළ දෙක ගැනීම තෙක් සිදු කරන සියලු සත්ත්ව ඝාතනයන් අපායට දොර විවර කර ගැනීමට ගනු ලබන උත්සාහයන් ය. උදේ සිට පසුදා පහන් වන තුරු සිදු කරන මිනිස් ඝාතන පිළිබඳව සිතන විට මෙම අපායන් 136 ප්‍රමාණවත් වේ දැයි සිතෙන්නට පිළිවන. ඇතැම් අය අපායට බියක් නැත. "අපායෙ යන්නෙ මැරුණට පස්සෙ නොවැ" අපාය තියෙන්නෙ කොහෙද? කවුද දැක්කෙ? ආදී වශයෙන් ප්‍රශ්න කරන අය ද සිටිති. සමහර ස්වාමීන් වහන්සේලා ද අපාය ගැන දක්වන්නේ එවැනි දෙයක් නොමැති බවයි. සමහර හිමිවරුන්ගේ අදහස අපාය යනු සංකල්පයක් බවයි. එසේ නම් නිවන කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. දෙව්ලොව කියා දෙයක් නැත. එයත් සංකල්පයක් විය යුතුය. නැත මේ සියල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්ද? එය එසේම පවතිනු ඇත. අතරමඟ සංශෝධන හෝ එක් කිරීම් නොමැත. අපායක් නොමැති යෑයි කියන්නාවූද, අපායක් දැකපු අය සිටිතැයි ද අසන අයට සුදුසුම පිළිතුර අප වෙසෙන සමාජයේ තිබෙන තිරිසන් සත්ත්ව ලෝකය හෙවත් තිරිසන් අපායයි. අපායෙන් චුතවෙන අය ද තිරිසන් ලෝකයේ උපදින අතර අපායට යැමට සිටින අය ද තිරිසන් ලෝකවල උත්පත්තිය ලබා පසුව අපාගත වනු ඇත. අයිතිකරුවකු නොමැතිව කඩ මණ්ඩියක හෝ නගරයක ඇතිදැඩි වන බල්ලෙකු දෙස බැලූ විට එම සත්ත්වයාගේ ශරීරයේ සිටින මැක්කන්, කිනිතුල්ලන් හා වෙනත් සතුන් එම සත්ත්වයාගේ ශරීරයම සිය වාසස්ථානය බවට පත් කරගෙන සිදු කරන ලේ උරාබීම් එම සතා ඉවසාගෙන සිටිය නොහැකි විට සිය දෙපාවලින් ඔවුන් පලවා හරින්නට ගනු ලබන උත්සාහය අවසන් වන්නේ තමාගේම උල් නියපොතු වලින් සිය සිරුර ලේ වැගිරෙන තරමේ තුවාල වලට ලක් කරගෙන වේදනාවෙන් එහෙ මෙහෙ දුවන සතෙකු බවට පත් කිරීමයි. දෙවනුව එම සතාගේ ශරීරයෙන් හමන දුගඳ තුවාලයක් වන වී ඔඩු දිව් විට පණු කැදලිවලින් බරව දුර්ගන්ධය වපුර වපුරා හැම දෙනාගෙන්ම පීඩාවට පත්වෙමින් මිය යන තුරු සහනයක් නොමැතිව විඳින වේදනාව දුක ඔබ දැක ඇත. ඒ සියලුම දුක අයත් වන්නේ තිරිසන් අපා දුකටය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom