Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
31 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසර ගමනේදී නොයා යුතු තැන් 136ක් [FIXED]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැරඬියෙකු කිසිම සිත් අනුකම්පාවක් නොමැතිව පණ පිටින් සිටින ගෙම්බකු ගිල දමන විට ඒ ගෙම්බා විඳින දරුණු වේදනාව අපට නොදැනුනත් නොතැකුවත් එම සතුන් දෙදෙනාම තිරිසන් අපායේ දුක් විඳින්නන් බව අප සිතිය යුතුය. කුරුලු මවක් හා පියෙක් ඉතා ආදරයෙන් රැකවරණය දී කවා පොවා වඩා හදා ගත් කුරුලු පැටියෙකු සිය ජීවිතයේ පළමු වරට දොරට වැඩමෙව්දා ම තම නෙත් අබියසදීම කොහෙන් හෝ පියාඹා එන කපුටෙකු විසින් රැගෙන ගොස් අමු අමුවේම ඒ සුරතලා මරාගෙන කන අයුරු අර කුරුලු දෙමහල්ලන් දකින විට උන්ට ඇතිවන වේදනාව ඒ තුළින් නගන මර ලතෝනිය අපට කුරුලු කිචිබිචියක් වුණාට ඒ විඳින්නේ තිරිසන් අපා දුක බවට අපට නොදැනීම අප ලද වාසනාවක් යෑයි මට සිතේ. මන්ද නැතිනම් ඒ වේදනාව අපට ද විඳින්නට සිදුවන නිසා ය. තිරිසන් අපායේ දුක මේ ලෙස පිටු සිය ගණනකට වඩා වුව ද අපට ලියන්නට හැකිය.

නමුත් අටමහා නරකය ඇතුළු නිරයන් 136 තුළම තිබෙන දුක්ගිනි දෙස සිත යොමු කළ විට තිරිසන් අපායේ දුක, වේදනාව සැනසිල්ලක් යෑයි සිතේ. අපායේ දැල්වෙන ගින්නේ උණුසුමත්, අප ජීවත්වන ලෝකයේ ගින්නේ උණුසුමත් ගෙන බැලූ විට අප ලොවෙහි ගින්නේ උණුසුම සම වන්නේ අපායෙ උණුසුමට සමානව කෝමාරිකා, බණ්ඩක්කා වැනි දේවල් තුළ තිබෙන සීතලටය. එවැනි ගිනි රස්නයක් ලද අයෙකුට ඇතිවන පීඩාව කොපමණ ද? අප ජීවත්වන ලෝකයේ ගින්නට හසු වූ කෙනකු බොහෝ දුරට මිය යන අතර ඔහුට හෝ ඇයට එම වේදනාව දැනෙනුයේ ජීවත්ව සිටින විට පමණය. නමුත් අපායේ සිටින අය කුමන ගින්නකටවත් හසුව මිය නොයන අතර දැවෙමින් පිළිස්සෙමින් වසර කල්ප ගණන් ගෙවන දුක්ගිනිවල නිමාව දකින්නේ මෙලොවින් වසර කල්ප කෝටි ගණන් ගිය පසුය. මෙලෙස ගිනි ගෙන දැවෙන අපායට අලුතෙන් අයෙකු පැමිණි විට ප්‍රධාන පාලකයා වන යම රජු ද ඔහු ගැන අනුකම්පාවෙන් පිටත්කර යෑවීමට අසන ප්‍රශ්න අතර තමා කළ පින්කමක් කුසලයක් සිහිපත් කර ගන්නට ඉඩ දේ. පවේ බරපතලකම වැඩි නිසා ඔහුට කිසිම විටෙක සිදුකළ කුඩා පුණ්‍යකර්මයක් වුවද සිහිපත් නොවේ. එවැනි අවස්ථාවක එම පුද්ගලයා නිරයේ නිත්‍ය පදිංචිකරුවෙකු විනා ආපසු හැරී නොයන පුද්ගලයකු බවට පත් වේ.

තිරිසන් අපායේ දුක් විඳින සතුන්ට විවිධ නම් ඇත. ලේනා, පූසා, තලගොයා, ඉබ්බා, ගිරවා, මයිනා ආදී වශයෙන්, නමුත් අපාගත වන සත්ත්වයන්ට එවැනි විශේෂ නාමයන් නොමැත. ඇත්තේ "නිරි සතා" යන නම පමණි. බන්ධනාගාරයේ සිටින සිරකරුවාට අංකයක් මිසක් නමක් නොමැති ලෙස අපාගත වූ නිරි සතාට යම් සහනයක් ලැබෙන්නේ බුදුවරයකු ලොව පහළ වූ විට ටික වේලාවකට සිදුවන අපායේ ගිනිදැල් නිවී ඇති වන සිසිලස පමණි. මේ පරම දුක්�ත තත්ත්වයට සතුන් පත්වීම වළක්වා ගන්නට ලොව පහළවන ශ්‍රේෂ්ඨතම උත්තමයා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ දහම ලෝ සතුන් අපායෙන් ගලවාගෙන නිවනින් නිවීමයි. මෙවන් ධර්මයක් ලොව රජයන මොහොතක සැබවින් ම මෙලොව උපත ලබා සිටින ඔබත්, මමත්, යම් වාසනා බල මහිමයක් තිබෙන මනු සතෙකි. ඒ වාසනා මහිමය ජීවමාන කර ගන්නට මේ උතුම් ඇසළ පොහොය සමරන දිනය ඔබට මට ගෙන එන්නේ අස්වැසිල්ලකි. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රථම දහම් පණිවිඩය ලෝකයට දේශනා කළ ඇසළ පොහොයේ 2599 වන වසර හෙවත් පොහොය දිනය අදය. ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් සුතුරු දේශනා කර වසර 2599 ක් උදාවෙන අද දිනයේ ලෝවැසි සත්ත්වයා නොයායුතු තැන් එකසිය තිස්හයට නොයන්නට ඔබ අප අදිටන් කර ගනිමු. ඒ සඳහා ලෝවැඩ සඟරාවේ එන මෙම කවියට අප සිත යොමු කරමු.

[QUOTE="Core, post: 9073292, member: 263471"] [SIZE=4][COLOR=SeaGreen]ගැරඬියෙකු කිසිම සිත් අනුකම්පාවක් නොමැතිව පණ පිටින් සිටින ගෙම්බකු ගිල දමන විට ඒ ගෙම්බා විඳින දරුණු වේදනාව අපට නොදැනුනත් නොතැකුවත් එම සතුන් දෙදෙනාම තිරිසන් අපායේ දුක් විඳින්නන් බව අප සිතිය යුතුය. කුරුලු මවක් හා පියෙක් ඉතා ආදරයෙන් රැකවරණය දී කවා පොවා වඩා හදා ගත් කුරුලු පැටියෙකු සිය ජීවිතයේ පළමු වරට දොරට වැඩමෙව්දා ම තම නෙත් අබියසදීම කොහෙන් හෝ පියාඹා එන කපුටෙකු විසින් රැගෙන ගොස් අමු අමුවේම ඒ සුරතලා මරාගෙන කන අයුරු අර කුරුලු දෙමහල්ලන් දකින විට උන්ට ඇතිවන වේදනාව ඒ තුළින් නගන මර ලතෝනිය අපට කුරුලු කිචිබිචියක් වුණාට ඒ විඳින්නේ තිරිසන් අපා දුක බවට අපට නොදැනීම අප ලද වාසනාවක් යෑයි මට සිතේ. මන්ද නැතිනම් ඒ වේදනාව අපට ද විඳින්නට සිදුවන නිසා ය. තිරිසන් අපායේ දුක මේ ලෙස පිටු සිය ගණනකට වඩා වුව ද අපට ලියන්නට හැකිය. නමුත් අටමහා නරකය ඇතුළු නිරයන් 136 තුළම තිබෙන දුක්ගිනි දෙස සිත යොමු කළ විට තිරිසන් අපායේ දුක, වේදනාව සැනසිල්ලක් යෑයි සිතේ. අපායේ දැල්වෙන ගින්නේ උණුසුමත්, අප ජීවත්වන ලෝකයේ ගින්නේ උණුසුමත් ගෙන බැලූ විට අප ලොවෙහි ගින්නේ උණුසුම සම වන්නේ අපායෙ උණුසුමට සමානව කෝමාරිකා, බණ්ඩක්කා වැනි දේවල් තුළ තිබෙන සීතලටය. එවැනි ගිනි රස්නයක් ලද අයෙකුට ඇතිවන පීඩාව කොපමණ ද? අප ජීවත්වන ලෝකයේ ගින්නට හසු වූ කෙනකු බොහෝ දුරට මිය යන අතර ඔහුට හෝ ඇයට එම වේදනාව දැනෙනුයේ ජීවත්ව සිටින විට පමණය. නමුත් අපායේ සිටින අය කුමන ගින්නකටවත් හසුව මිය නොයන අතර දැවෙමින් පිළිස්සෙමින් වසර කල්ප ගණන් ගෙවන දුක්ගිනිවල නිමාව දකින්නේ මෙලොවින් වසර කල්ප කෝටි ගණන් ගිය පසුය. මෙලෙස ගිනි ගෙන දැවෙන අපායට අලුතෙන් අයෙකු පැමිණි විට ප්‍රධාන පාලකයා වන යම රජු ද ඔහු ගැන අනුකම්පාවෙන් පිටත්කර යෑවීමට අසන ප්‍රශ්න අතර තමා කළ පින්කමක් කුසලයක් සිහිපත් කර ගන්නට ඉඩ දේ. පවේ බරපතලකම වැඩි නිසා ඔහුට කිසිම විටෙක සිදුකළ කුඩා පුණ්‍යකර්මයක් වුවද සිහිපත් නොවේ. එවැනි අවස්ථාවක එම පුද්ගලයා නිරයේ නිත්‍ය පදිංචිකරුවෙකු විනා ආපසු හැරී නොයන පුද්ගලයකු බවට පත් වේ. තිරිසන් අපායේ දුක් විඳින සතුන්ට විවිධ නම් ඇත. ලේනා, පූසා, තලගොයා, ඉබ්බා, ගිරවා, මයිනා ආදී වශයෙන්, නමුත් අපාගත වන සත්ත්වයන්ට එවැනි විශේෂ නාමයන් නොමැත. ඇත්තේ "නිරි සතා" යන නම පමණි. බන්ධනාගාරයේ සිටින සිරකරුවාට අංකයක් මිසක් නමක් නොමැති ලෙස අපාගත වූ නිරි සතාට යම් සහනයක් ලැබෙන්නේ බුදුවරයකු ලොව පහළ වූ විට ටික වේලාවකට සිදුවන අපායේ ගිනිදැල් නිවී ඇති වන සිසිලස පමණි. මේ පරම දුක්�ත තත්ත්වයට සතුන් පත්වීම වළක්වා ගන්නට ලොව පහළවන ශ්‍රේෂ්ඨතම උත්තමයා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ දහම ලෝ සතුන් අපායෙන් ගලවාගෙන නිවනින් නිවීමයි. මෙවන් ධර්මයක් ලොව රජයන මොහොතක සැබවින් ම මෙලොව උපත ලබා සිටින ඔබත්, මමත්, යම් වාසනා බල මහිමයක් තිබෙන මනු සතෙකි. ඒ වාසනා මහිමය ජීවමාන කර ගන්නට මේ උතුම් ඇසළ පොහොය සමරන දිනය ඔබට මට ගෙන එන්නේ අස්වැසිල්ලකි. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රථම දහම් පණිවිඩය ලෝකයට දේශනා කළ ඇසළ පොහොයේ 2599 වන වසර හෙවත් පොහොය දිනය අදය. ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් සුතුරු දේශනා කර වසර 2599 ක් උදාවෙන අද දිනයේ ලෝවැසි සත්ත්වයා නොයායුතු තැන් එකසිය තිස්හයට නොයන්නට ඔබ අප අදිටන් කර ගනිමු. ඒ සඳහා ලෝවැඩ සඟරාවේ එන මෙම කවියට අප සිත යොමු කරමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom