Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසර-ගමනේ-අපේ-අසරණ-බව…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර ගමනේ අපේ අසරණ බව…

අපි මේ සංසාරේ කොහේද යන්නේ… කොහෙද එන්නේ.. කියන එකට හොඳ ගාථාවක් බුද්ධ දේශනාවේ තියෙනවා,

අනවහිතෝ තතෝ ආග – නානුඤ්ඤාතෝ ඉතෝ ගතෝ

යථාගතෝ තථාගතෝ – කා තත්ථ පරිදේවනා

අපි මේ ලෝකයට ආවේ කාටවත් දැනුම් දීලා නෙවෙයි. අපි මව්කුසකට එනකොට ‘ඔන්න අපි එන්න යන්නේ..’ කියලා කාටවත් පණිවිඩයක් දුන්නේ නෑ. ඊ ළඟට අපට බොහෝ විට මරණයට පත්වෙන්න වෙන්නේ කාටවත් කියලා නෙවෙයි. අපි තනිවම ඉපදුණා වගේ ම බොහෝ විට මැරෙන්න වෙන්නෙත් ඒ අයුරින් ම යි. ඒ කියන්නේ කිසිවෙකුටත් දැනුම් නොදීම යි. ඉතින් මේකේ වැළපෙන්න මොකක්ද තියෙන්නේ කියලා තමයි මේ ගාථාවේ තියෙන්නේ.

මේ ජීවිතයේ තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක්. (යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං) යම් ආකාරයක බිජුවටක් ද වපුරන්නේ, ඒ ආකාරයේ අස්වැන්නක් තමයි ගන්නේ (කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං) කල්‍යාණ කර්ම කරන කෙනා කල්‍යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිටු දේවල් කරන කෙනා පවිටු ප්‍රතිඵල ගන්නවා. මේක ලෝකයේ තිබෙන එක්තරා ධර්මතාවයක්. ඒ තමයි ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබීම.

ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබෙන ස්වභාවය මත අපි මනුස්ස ලෝකයට ආවට අපට ඒ පිළිබඳ මොකුත් දැනුමක් නෑ. ‘ක්‍රියාවට අනුරූපව විපාක ලැබෙනවා…’ කියලා කිව්වට අපට මේ ගැන දැනුමක් නෑ. ඒ කියන්නේ අපට පේන්නේ හැම තිස්සේම පිටස්තර එක්කෙනෙක් ගැනනේ. තමන් ගැන නෙවෙයිනේ. අපට හැම තිස්සේම පේන්නේ පිටස්තර සිද්ධියක් ගැන.

පෙරේත ලෝකයේ ඉපදීමේ වැඩි අවදානමක්…

අපි බොහෝම රසවත්ව හොල්මන් කතා අහනවා. බොහෝම රසවත්ව භූතයෝ ගැන පර්යේෂණ කරනවා. නොයෙක් ආකාරයේ පර්යේෂණ කරනවා. භූතයෝ, හොල්මන් තියෙනවා ද නැද්ද කියලා ඡායාරූප ගන්නවා. එක්කෝ වීඩියෝ හදාගන්නවා. නමුත් තමන්ට මක්වෙයි ද කියලා හිතන්නේ නෑ. ඒකනේ අද ස්වභාවය.

අපි ගත්තොත් භූතයෝ ගැන පර්යේෂණ කරනකොට අපට ඒක පේන්නේ බොහෝම රසවත් විෂයක් හැටියටනේ. පේන්නේ නැති ලෝකයේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ලැබීම අපට පේන්නේ හරි ලොකු දෙයක් හැටියට.

නමුත් අපි මේක හරියට දන්නේ නැති නිසා කෙනෙක් මේ පිළිබඳව සැක කරන්න පුළුවන්. තව කෙනෙක් ඒක පිළිඅරගෙන ඒක පස්සේ ම යනවා. හැබැයි, අපට තේරුම් ගිහිල්ලා තියෙනවා වර්තමාන මනුස්සයා මැරිලා බොහෝ විට පෙරේත ලෝකයේ යන්න තමයි ඉරණමක් තියෙනවා වගේ පේන්නේ. ඒ කියන්නේ භූතයෝ අතරේ… ප්‍රේතයෝ අතරේ යන්න වගේ එකක් තියෙන්නේ.

ඊ ළඟ එක තමයි, මේ ප්‍රේත ලෝකය තියෙන්නේ මිනිස් වාසය ආශ්‍රය කරගෙන වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ පොළොව ආශ්‍රිතව තමයි ප්‍රේතයෝ ඉන්නේ කියලයි පේතවත්ථු පොත් වහන්සේ කියවද්දී එහෙම පේන්නේ. මොකද, ඒ පේතවත්ථුවල විස්තර වන ඔක්කොම වගේ සිද්ධිවල මහරහතන් වහන්සේලාට තමයි මේ ප්‍රේතයෝ මුණගැහිලා කතාකරන්නේ. බොහෝ විට සාමාන්‍ය අයට නෙවෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට පවා කලාතුරකින් ප්‍රේතයෝ පෙනිලා කතාබස් කරලා තියෙනවා.

මම කලින් කිව්වනේ යම් ආකාරයකට ද වපුරන්නේ, ඒ ආකාරයටයි නෙළන්නේ කියලා. මේක ගැන හොඳ සිද්ධියක් ප්‍රේතවත්ථුවේ තියෙනවා. දවසක් මනුස්සයෙක් උක්ගස් කෑල්ලක් අතේ තියාගෙන කකා යනවා. එතකොට පිටිපස්සෙන් යනවා තාත්තා කෙනෙකුයි, පුතෙකුයි. ඉතින් මේ පොඩි දරුවා ඒ කෙනා උක්ගස් කනවා දැකලා අඬ අඬා කියනවා “අනේ, මටත් උක්ගහක් කන්න ඕන… අන්න අරයා කනවා, මටත් දෙන්න…” කියලා. නමුත් මේ මනුස්සයා තනියම කකා යනවා. ඉතින් අර තාත්තා පිටිපස්සෙන් ගිහිල්ලා කියනවා “අනේ පින්වත, මේ මගේ පුතා… එයාටත් උක්පැණි බොන්න ඕන කියලා අඬනවා. ඒ නිසා ඕකෙන් කෑල්ලක් මේ ළමයාට දෙන්න පුළුවන් ද?” කියලා. ඉතින් මෙයා කතා නොකර කේන්තියෙන් “ආ ගන්නවා…” කියලා යන ගමන් පිටිපස්සෙන් දීගෙන ගියා.

මෙයා මැරුණා. මැරිලා උක්ගස් වනාන්තරයක පෙරේතයෙක් වෙලා උපන්නා. දැන් මෙයාට පිපාසයයි, බඩගින්නයි, මහන්සියයි. ඒ නිසා මෙයා උක්ගස් කන්න යනවා. මේ පෙරේතයා කන්න හිතාගෙන ළංවෙන කොට ම අර උක්ගහ මෙයාට ගහනවා. ගහනකොට මෙයා සිහිය නැතුව වැටෙනවා. ඔහොම කාලයක් දුක් විඳිද්දී දවසක් මෙයාට මුගලන් මහරහතන් වහන්සේ මුණගැහෙනවා. “අනේ ස්වාමීනී මේ බලන්න, මට උක් කෙතක් හැදිලා තියෙනවා. නමුත් මට මේ එකක්වත් කන්න විදිහක් නෑනේ… අනේ මේ මට මක් වෙලා ද?” කියලා අහනවා.

මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා “ඔබට මේක ඉස්සරහට ගිහිල්ලා කන්න බෑ. හැබැයි, ඔබට කන්න ක්‍රමයක් නම් තියෙනවා. ඒ ඔබ දීපු විදිහ. ඔබ පිටිපස්සට දුන්නේ. ඒ නිසා පිටිපස්සට හැරිලා පස්සෙන් පස්සට යන්න. පිටිපස්ස හැරිලා කඩාගෙන කන්න.” ඉතින් මෙයා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උක්ගහ අල්ලනවා. එතකොට උක්ගහ ගහන්නේ නෑ. මුහුණ හැරොව්වොත් තමයි ගුටිකන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා මෙයා උක්පැණි කනවා. එතකොට මේකෙන් අපට පේනවා, ක්‍රියාව කරපු විදිහට ම ඒකේ විපාකය ලැබෙන හැටි හරි පුදුමයි.

ඔබත් බොරුවට දිවුරන කෙනෙක් ද…?

හැබැයි මේ ප්‍රේත ලෝකයේ සිද්ධි ගැන බලද්දී අපට තේරුම්ගන්න පුළුවන් ප්‍රාණඝාතය කිරීම නිසා සමහරු පෙරේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. සොරකම් කිරීම නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. බොරු කීම, බොරුවට දිවුරීම නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. ඊර්ෂ්‍යා කිරීම, ද්වේෂ කිරීම, බද්ධ වෛරය ඇතිකර ගැනීම නිසාත් ප්‍රේත ලෝකයේ ගිහිල්ලා තියෙනවා.

බොරුවට දිවුරීම පිළිබඳ ව එවැනි එක සිද්ධියක් තියෙනවා. දැනුත් එහෙම වෙනව ද දන්නේ නෑ. මිනිස්සු තමන්ගේ වරද වහගන්න හරියට බොරුවට දිවුරනවනේ. සමහරු තමන්ට ශාපවන විදිහට දරුණු විදිහට දිවුරනවා. ඒ වගේ සිද්ධියක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ කාලයේ තමන්ට කැමති නම් බහුභාර්යා ක්‍රමයට තව බිරිඳක් ගේන්න පුළුවන්. ඉතින් ඔන්න සිටුවරයෙකුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. කලින් ගෙනාපු බිරිඳට බබාලා නෑ. දෙවැනි බිරිඳට බබෙක් ලැබෙන්න හිටියා. එතකොට බබා හම්බවෙනවා කියලා දැනගත්තාම කලින් ගෙනාපු බිරිඳට ඉරිසියාවක් ඇතිවෙනවා. ඒ නිසා එයා ‘ළමයෙක් ලැබුණොත් එහෙම ළමයාට පවුලේ දේපළ යනවා. ඒ නිසා මේක නැතිකරන්න ඕන…’ කියලා දරුවා ව නැතිකරනවා. ඒ කියන්නේ ගබ්සාවක් වෙන්න සලස්වනවා. එතකොට ඒක කෙළින් ම මනුෂ්‍ය ඝාතනයක්නේ. පස්සේ මේක ඒගොල්ලන්ගේ ඥාතීන් දැනගන්නවා.

ඥාතීන් මේ සිද්ධිය දැනගෙන “තී නේ ද මේක කළේ..? කියාපිය ඇත්ත…” කියලා බණින්න පටන් ගත්තා. ඉතින් මේ මනුස්සයා නොයෙක් විදිහට බේරෙන්න කරුණු කියනවා. “අනේ මම නම් කළේ නෑ… මං මේක ගැන හාංකවිස්සියක්වත් දන්නේ නෑ… මම මේක කළා නම් උපනූපන් ආත්මවල දී මම ළමයි වදලා ළමයි කන එකියක් වෙන්න ඕන…” කියලා බොරුවට දිවුරලා තමන්ට ම ශාපය දාගන්නවා. ඒ විදිහට බොහෝ දෙනා මේ කරපු දේ මේ නෑ කියනවානේ. මේ කරලා මේ නෑ කියනවා. ඒ වගේ ම මේ කේළාම් කියලා බිඳවලා මේ නෑ කියනවා. මේ ගරහනවා, අපහාස කරනවා. මේ නෑ කියනවා. මේ කුමන්ත්‍රණ කරනවා, මේ නෑ කියනවා. ඒ ඔක්කොම පෙරේත ලෝකයේ තමයි යන්නේ.

ඉතින් මෙයා මැරිලා ගිහිල්ලා එක ආත්මයක ඉපදුණා. දවසක් මුගලන් මහරහතන් වහන්සේට කටේ ලේ වැක්කෙරෙන ඇටසැකිලි පෙරේතියක් මුණගැහෙනවා. ඊට පස්සේ අහනවා “මක් වෙලා ද මේ අවාසනාවන්ත වෙලා ඉන්නේ..? මොකක්ද මේ ජීවිතේට කර ගත්තේ..?” කියලා. “අනේ ස්වාමීනී, මං මනුස්ස ලෝකයේ හිටියේ. මං මෙහෙම මෙහෙම වාසය කළේ. නමුත් මං මෙහෙම වැරැද්දක් කරලා බොරුවට දිවුරුවා. ඒකෙන් තමයි මේ විදිහට වුණේ…” කියලා සම්පූර්ණ විස්තරේ කියනවා. “මට ඉවසගන්න බෑ, බඩගින්න. මට උදේට ළමයි පස්දෙනෙක් හම්බවෙනවා. මම ඒ පෙරේත පැටව් පහ ම කනවා. ඒත් බඩගින්න අවසන් වෙන්නේ නෑ. හවසටත් දරුවෝ පස්දෙනෙක් වදනවා… හවසටත් කනවා. අනේ, මගේ මේ බඩගින්න ඉවරයක් නෑ…”

විඳින කලට දුක් දැඩිවෙයි බොහො සේ…

එතකොට බලන්න, තමන් කරපු දේ ආපසු කැරකිලා එන හැටි. අපි දැකලා තියෙනවා පූසෝ, බැල්ලියොත් ඒ විදිහට පැටව් දාලා ඒ පැටව් කනවා. එතකොට අපට තේරුම්ගන්න පුළුවන්, සමහර විට ඒ පෙරේත ලෝකයේ හිටපු අය වෙන්න ඕන. ඒගොල්ලෝ පෙරේත ලෝකයට, තිරිසන් අපායටත් ගිහිල්ලා අරක ම කරනවා. සමහර අය මනුස්ස ලෝකයේ ඉද්දී “තෝ ව කනවා..! අරකා කනවා..! මේක ව කනවා..!” කියමින් දිවුරනවානේ. අපහාස කර ගන්නවා. සමහර අවස්ථාවල දී ඒක ඒ විදිහට වෙනවා. මොකද, එයාට කර්මය හැදෙන්නේ ඒ විදිහට.

එතකොට අපට හොඳට තේරෙනවා, බොරුවට දිවුරනවා කියන එකත් හිතාගන්න බැරිතරම් භයානක විදිහේ විපත්ති කරා ගෙනයන්න හේතුවෙනවා. මේ නිසා මනුස්ස ලෝකයට ආපු අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පංච සීලය ආරක්ෂා කරන්නේ නැතුව දුස්සීලව සිටීම හරිම භයානකයි. ඒ වගේ ම සමාජයට වෛරය, ද්වේෂය ඇතිවෙන අර්බුද හැදිල්ල, අභූත චෝදනා කිරීම මේ ඔක්කෝම නිරයගාමී කර්ම. ඒ වගේ ම බොහෝ විට ඒ අය නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ප්‍රේත ලෝකයට යනවා.

පෙරේත ලෝකයේ විස්තර බලද්දී හොඳට පේනවා, ප්‍රේතයෝ මිනිස්සුත් එක්කම, මිනිස්සු අතර ම යි ඉන්නේ. වර්තමානයේ වුණත් සමහර අයට ප්‍රේතයන් වැහෙනවානේ. ඒ විදිහට නොයෙක් ආකාරයට මිනිස්සු අසරණ වෙලා තියෙනවා. මං හිතන්නේ අද බහුලව පෙරේතයන්ගේ බැල්ම වැටෙනවා. පෙරේතයෝ බහුල වශයෙන් මිනිස්සුන්ව ග්‍රහණයට ගන්නවා. ඒ වගේ නොයෙක් කරදර කරනවා. එතකොට මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන් ‘තමන් ප්‍රේත ලෝකයට නො යා යුතුයි’ කියන අදහස තමන්ට තියෙන්න ඕන.

අමනුෂ්‍ය ගැටලු විසඳාගැනීම අසීරු වන්නේ ඇයි?

මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම දුම්මල ගැහුවට යන එකක් නෑ. ඒගොල්ලන්ට දුම්මල ගහලා, සැර කරලා, බැණලා එළවනවා කියමු. නමුත් ඒ අය ආයෙමත් එන්න ඉඩ තියෙනවා. පෙරේත ලෝකයේ අයගේ හරියට කපටි උපක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට බොරු කියනවා. බොරු කියලානේ ඒ අය පෙරේත ලෝකයේ ගිහිල්ලත් තියෙන්නේ. ඒ නිසා එයා නැවත නැවතත් ඒ බොරු ම තමයි කියන්නේ. මිනිසුන්ගේ ඇඟවල්වලට පෙරේතයෝ එක එක තැනින් ඇතුළ් වෙනවා. සමහර විට හිස මුදුනින් යනවා. අපි දවසක් පෙරේතයෙක් වැහුණු කෙනෙක්ගෙන් ඇහුවා “කොහොමද ඔයා ඇඟට ගියේ..?” කියලා. “හිස් මුදුනින් ගියා” කිව්වා. තව එක්කෙනෙක් කිව්වා “කොන්දෙන් ගියා” කියලා. හැබැයි ගොඩක් වෙලාවට පෙරේතයන් වැහුණු අයට කොන්දේ අමාරු, හිස කැක්කුම් වගේ දේවල් තියෙනවා.

ඊ ළඟට සමහරු පෙරේතයන් ව බෝතල්වලට හිරකරලා යවනවානේ. ඒ විදිහට සමහර අය ගියාට හැමෝම එහෙම යන්නේ නැහැ. එතැන වෙන්නේ මෙහෙමයි. මට ඒක කිව්වේ එක්කෙනෙක්. අපි කියමු එයා බලසම්පන්න පෙරේතයෙක් කියලා. පෙරේතයා බලසම්පන්න නම් ඒ පෙරේතයා ව ගැටගහන කොට දුර්වල පෙරේතයෙක් ව ඇදගෙන ඇවිල්ලා දාලා මෙයා පනිනවාලු. සමහර පෙරේතයෝ ඒ සිද්ධි වෙනකොට ම ඈතට ගිහිල්ලා ඉන්නවා. සාස්තර පොළවලට එහෙම ගියාම සමහර විට පෙරේතයා තමයි ඔක්කොම විස්තරේ දෙන්නේ. ඒක අහගෙන තමයි අරයා කියන්නේ.

එතකොට පෙරේතයාගේ බන්ධනය කපන්න මෙතැන කතාවෙන කොට අතන පෙරේතයන් ඔක්කෝටම ප්‍රවෘත්තිය ගිහිල්ලා. එතකොට වෙන පෙරේතයෝ ටිකක් සූදානම් කරනවාත් ඇති. ඒ විදිහට ඒ ලෝකයේ තියෙන්නේ වංචාව ම තමයි. ඒ අය මිනිස් ලෝකයෙත් වංචා කරලානේ එහේ ඉපදුණේ. ඉතින් පෙරේත ලෝකයෙත් වංචාව ම තමයි කරන්නේ. අනිත් එක තමයි, ඔය පෙරේත ප්‍රශ්න ආවාම මිනිස්සුන්ට ගොඩක් විට විසඳගන්න බැරි මේකේ සාධාරණ විසඳන පැත්තක් පේන්නේ නෑ. සමහර අවස්ථාවල විසඳෙනවා. සමහර අවස්ථාවල විසඳෙන්නේ නෑ. මොකද, මේ දේවල් ඇහැට පේන්නේ නෑනේ. මේ විෂය අපේ පියවි ඇහැට පේන්නේ නෑ.

අපි කියමු, ඔන්න අපට ගෙදර නින්ද යන්නේ නෑ. රෑට භය වෙනවා. ලෙඩදුක් වැඩිවීගෙන එනවා. ඔන්න අපි පේන බලන තැනකින් බලනවා. ඉතින් පෙරේත දෝසයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඒක කපන්න පුළුවන් කෙනෙක් එක්කගෙන එනවා. ඉතින් එයත් දෝෂය කැපුවා කියලා කියනවා. අපි මුදලුත් ගෙවනවා. ටික දවසක් යනකොට ආයෙමත් පරණ ප්‍රශ්නෙ ම තියෙනවා. ඒ නිසා මේකේ හිතාගන්න බැරිතරම් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. සමහර විට තොවිල් දහය පහළොව විස්ස කරනවා. මේකෙන් අපට පේනවා, අපි මේ විෂය ගැන විසඳුමක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට බොහෝ විට ඒ විසඳුම සාර්ථක වෙන්නේ නෑ.

සාර්ථකම ප්රතිකර්මය…

ගොඩක් අය මේ සඳහා පෙරේත ගොටු ආදිය තැබීමට පුරුදු වෙලා ඉන්නවා. නමුත් මම නම් හිතන්නේ ඊට වඩා සාර්ථක වෙන්න පුළුවන්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා දානයක් දීලා ඒ පින ඒ පෙරේතයාට අනුමෝදන් කිරීමෙන්. මට එවැනි එක සිද්ධියක් ආරංචි වුණා. පින් ගන්න බැරි එවැනි පෙරේතයෙක් හිටියා. හැබැයි ඒගොල්ලෝ රුවන්වැලි සෑ මළුවට ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් පූජාකරලා පින් දුන්නා. එදා ඉඳලා ඒ ප්‍රශ්නේ ඉවර වුණා. ඒකෙ තේරුම තමයි, එයා පින් අරගෙන තියෙනවා. ඒ නිසා මං හිතන්නේ පින් දීමකින් තොරව අපට ගොඩක් විට මේක කරන්න අමාරුයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ආටානාටිය සූත්‍රයේ හරි පැහැදිලිව පෙන්නලා තියෙනවා, මේ ප්‍රේතයෝ විතරක් නෙවෙයි, අමනුස්ස උදවිය මිනිසුන්ට හරියට හිරිහැර කරනවා. එතකොට සතරවරම් දෙවිවරු ඇවිල්ලා මේගොල්ලන්ට අච්චු දෙනවා කියලා ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි දෙවිවරු ඒ විදිහට පිහිට වෙන්නේ තෙරුවන් සරණේ පිහිටපු අයට විතරයි. තෙරුවන් සරණේ පිහිටපු නැති කෙනෙක් ආටානාටිය පිරිත කොච්චර කිව්වත් දෙවිවරු බලන එකක් නෑ. මොකද, දෙවිවරු පොරොන්දු වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස (ඒ කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ) කරදරයක වැටිලා හිටියොත් ඒ අය ආටානාටිය කියනකොට ඇවිල්ලා උදව් කරනවා කියලා විතරයි. එහෙම නැතුව තිසරණේ පිහිටපු නැති කෙනෙක් කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නෑ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

[QUOTE="Capital_M, post: 22776989, member: 558545"] [SIZE="4"][COLOR="DarkGreen"][B]සසර ගමනේ අපේ අසරණ බව… [/B]:rolleyes::rolleyes: [B]අපි මේ සංසාරේ කොහේද යන්නේ… කොහෙද එන්නේ.. කියන එකට හොඳ ගාථාවක් බුද්ධ දේශනාවේ තියෙනවා, [/B] අනවහිතෝ තතෝ ආග – නානුඤ්ඤාතෝ ඉතෝ ගතෝ යථාගතෝ තථාගතෝ – කා තත්ථ පරිදේවනා අපි මේ ලෝකයට ආවේ කාටවත් දැනුම් දීලා නෙවෙයි. අපි මව්කුසකට එනකොට ‘ඔන්න අපි එන්න යන්නේ..’ කියලා කාටවත් පණිවිඩයක් දුන්නේ නෑ. ඊ ළඟට අපට බොහෝ විට මරණයට පත්වෙන්න වෙන්නේ කාටවත් කියලා නෙවෙයි. අපි තනිවම ඉපදුණා වගේ ම බොහෝ විට මැරෙන්න වෙන්නෙත් ඒ අයුරින් ම යි. ඒ කියන්නේ කිසිවෙකුටත් දැනුම් නොදීම යි. ඉතින් මේකේ වැළපෙන්න මොකක්ද තියෙන්නේ කියලා තමයි මේ ගාථාවේ තියෙන්නේ. මේ ජීවිතයේ තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක්. (යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං) යම් ආකාරයක බිජුවටක් ද වපුරන්නේ, ඒ ආකාරයේ අස්වැන්නක් තමයි ගන්නේ (කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං) කල්‍යාණ කර්ම කරන කෙනා කල්‍යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිටු දේවල් කරන කෙනා පවිටු ප්‍රතිඵල ගන්නවා. මේක ලෝකයේ තිබෙන එක්තරා ධර්මතාවයක්. ඒ තමයි ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබීම. ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබෙන ස්වභාවය මත අපි මනුස්ස ලෝකයට ආවට අපට ඒ පිළිබඳ මොකුත් දැනුමක් නෑ. ‘ක්‍රියාවට අනුරූපව විපාක ලැබෙනවා…’ කියලා කිව්වට අපට මේ ගැන දැනුමක් නෑ. ඒ කියන්නේ අපට පේන්නේ හැම තිස්සේම පිටස්තර එක්කෙනෙක් ගැනනේ. තමන් ගැන නෙවෙයිනේ. අපට හැම තිස්සේම පේන්නේ පිටස්තර සිද්ධියක් ගැන. [B]පෙරේත ලෝකයේ ඉපදීමේ වැඩි අවදානමක්… [/B] අපි බොහෝම රසවත්ව හොල්මන් කතා අහනවා. බොහෝම රසවත්ව භූතයෝ ගැන පර්යේෂණ කරනවා. නොයෙක් ආකාරයේ පර්යේෂණ කරනවා. භූතයෝ, හොල්මන් තියෙනවා ද නැද්ද කියලා ඡායාරූප ගන්නවා. එක්කෝ වීඩියෝ හදාගන්නවා. නමුත් තමන්ට මක්වෙයි ද කියලා හිතන්නේ නෑ. ඒකනේ අද ස්වභාවය. අපි ගත්තොත් භූතයෝ ගැන පර්යේෂණ කරනකොට අපට ඒක පේන්නේ බොහෝම රසවත් විෂයක් හැටියටනේ. පේන්නේ නැති ලෝකයේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ලැබීම අපට පේන්නේ හරි ලොකු දෙයක් හැටියට. නමුත් අපි මේක හරියට දන්නේ නැති නිසා කෙනෙක් මේ පිළිබඳව සැක කරන්න පුළුවන්. තව කෙනෙක් ඒක පිළිඅරගෙන ඒක පස්සේ ම යනවා. හැබැයි, අපට තේරුම් ගිහිල්ලා තියෙනවා වර්තමාන මනුස්සයා මැරිලා බොහෝ විට පෙරේත ලෝකයේ යන්න තමයි ඉරණමක් තියෙනවා වගේ පේන්නේ. ඒ කියන්නේ භූතයෝ අතරේ… ප්‍රේතයෝ අතරේ යන්න වගේ එකක් තියෙන්නේ. ඊ ළඟ එක තමයි, මේ ප්‍රේත ලෝකය තියෙන්නේ මිනිස් වාසය ආශ්‍රය කරගෙන වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ පොළොව ආශ්‍රිතව තමයි ප්‍රේතයෝ ඉන්නේ කියලයි පේතවත්ථු පොත් වහන්සේ කියවද්දී එහෙම පේන්නේ. මොකද, ඒ පේතවත්ථුවල විස්තර වන ඔක්කොම වගේ සිද්ධිවල මහරහතන් වහන්සේලාට තමයි මේ ප්‍රේතයෝ මුණගැහිලා කතාකරන්නේ. බොහෝ විට සාමාන්‍ය අයට නෙවෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට පවා කලාතුරකින් ප්‍රේතයෝ පෙනිලා කතාබස් කරලා තියෙනවා. මම කලින් කිව්වනේ යම් ආකාරයකට ද වපුරන්නේ, ඒ ආකාරයටයි නෙළන්නේ කියලා. මේක ගැන හොඳ සිද්ධියක් ප්‍රේතවත්ථුවේ තියෙනවා. දවසක් මනුස්සයෙක් උක්ගස් කෑල්ලක් අතේ තියාගෙන කකා යනවා. එතකොට පිටිපස්සෙන් යනවා තාත්තා කෙනෙකුයි, පුතෙකුයි. ඉතින් මේ පොඩි දරුවා ඒ කෙනා උක්ගස් කනවා දැකලා අඬ අඬා කියනවා “අනේ, මටත් උක්ගහක් කන්න ඕන… අන්න අරයා කනවා, මටත් දෙන්න…” කියලා. නමුත් මේ මනුස්සයා තනියම කකා යනවා. ඉතින් අර තාත්තා පිටිපස්සෙන් ගිහිල්ලා කියනවා “අනේ පින්වත, මේ මගේ පුතා… එයාටත් උක්පැණි බොන්න ඕන කියලා අඬනවා. ඒ නිසා ඕකෙන් කෑල්ලක් මේ ළමයාට දෙන්න පුළුවන් ද?” කියලා. ඉතින් මෙයා කතා නොකර කේන්තියෙන් “ආ ගන්නවා…” කියලා යන ගමන් පිටිපස්සෙන් දීගෙන ගියා. මෙයා මැරුණා. මැරිලා උක්ගස් වනාන්තරයක පෙරේතයෙක් වෙලා උපන්නා. දැන් මෙයාට පිපාසයයි, බඩගින්නයි, මහන්සියයි. ඒ නිසා මෙයා උක්ගස් කන්න යනවා. මේ පෙරේතයා කන්න හිතාගෙන ළංවෙන කොට ම අර උක්ගහ මෙයාට ගහනවා. ගහනකොට මෙයා සිහිය නැතුව වැටෙනවා. ඔහොම කාලයක් දුක් විඳිද්දී දවසක් මෙයාට මුගලන් මහරහතන් වහන්සේ මුණගැහෙනවා. “අනේ ස්වාමීනී මේ බලන්න, මට උක් කෙතක් හැදිලා තියෙනවා. නමුත් මට මේ එකක්වත් කන්න විදිහක් නෑනේ… අනේ මේ මට මක් වෙලා ද?” කියලා අහනවා. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා “ඔබට මේක ඉස්සරහට ගිහිල්ලා කන්න බෑ. හැබැයි, ඔබට කන්න ක්‍රමයක් නම් තියෙනවා. ඒ ඔබ දීපු විදිහ. ඔබ පිටිපස්සට දුන්නේ. ඒ නිසා පිටිපස්සට හැරිලා පස්සෙන් පස්සට යන්න. පිටිපස්ස හැරිලා කඩාගෙන කන්න.” ඉතින් මෙයා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උක්ගහ අල්ලනවා. එතකොට උක්ගහ ගහන්නේ නෑ. මුහුණ හැරොව්වොත් තමයි ගුටිකන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා මෙයා උක්පැණි කනවා. එතකොට මේකෙන් අපට පේනවා, ක්‍රියාව කරපු විදිහට ම ඒකේ විපාකය ලැබෙන හැටි හරි පුදුමයි. [B]ඔබත් බොරුවට දිවුරන කෙනෙක් ද…? [/B] හැබැයි මේ ප්‍රේත ලෝකයේ සිද්ධි ගැන බලද්දී අපට තේරුම්ගන්න පුළුවන් ප්‍රාණඝාතය කිරීම නිසා සමහරු පෙරේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. සොරකම් කිරීම නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. බොරු කීම, බොරුවට දිවුරීම නිසා ප්‍රේතයෝ වෙලා ඉපදිලා තියෙනවා. ඊර්ෂ්‍යා කිරීම, ද්වේෂ කිරීම, බද්ධ වෛරය ඇතිකර ගැනීම නිසාත් ප්‍රේත ලෝකයේ ගිහිල්ලා තියෙනවා. බොරුවට දිවුරීම පිළිබඳ ව එවැනි එක සිද්ධියක් තියෙනවා. දැනුත් එහෙම වෙනව ද දන්නේ නෑ. මිනිස්සු තමන්ගේ වරද වහගන්න හරියට බොරුවට දිවුරනවනේ. සමහරු තමන්ට ශාපවන විදිහට දරුණු විදිහට දිවුරනවා. ඒ වගේ සිද්ධියක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ කාලයේ තමන්ට කැමති නම් බහුභාර්යා ක්‍රමයට තව බිරිඳක් ගේන්න පුළුවන්. ඉතින් ඔන්න සිටුවරයෙකුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. කලින් ගෙනාපු බිරිඳට බබාලා නෑ. දෙවැනි බිරිඳට බබෙක් ලැබෙන්න හිටියා. එතකොට බබා හම්බවෙනවා කියලා දැනගත්තාම කලින් ගෙනාපු බිරිඳට ඉරිසියාවක් ඇතිවෙනවා. ඒ නිසා එයා ‘ළමයෙක් ලැබුණොත් එහෙම ළමයාට පවුලේ දේපළ යනවා. ඒ නිසා මේක නැතිකරන්න ඕන…’ කියලා දරුවා ව නැතිකරනවා. ඒ කියන්නේ ගබ්සාවක් වෙන්න සලස්වනවා. එතකොට ඒක කෙළින් ම මනුෂ්‍ය ඝාතනයක්නේ. පස්සේ මේක ඒගොල්ලන්ගේ ඥාතීන් දැනගන්නවා. ඥාතීන් මේ සිද්ධිය දැනගෙන “තී නේ ද මේක කළේ..? කියාපිය ඇත්ත…” කියලා බණින්න පටන් ගත්තා. ඉතින් මේ මනුස්සයා නොයෙක් විදිහට බේරෙන්න කරුණු කියනවා. “අනේ මම නම් කළේ නෑ… මං මේක ගැන හාංකවිස්සියක්වත් දන්නේ නෑ… මම මේක කළා නම් උපනූපන් ආත්මවල දී මම ළමයි වදලා ළමයි කන එකියක් වෙන්න ඕන…” කියලා බොරුවට දිවුරලා තමන්ට ම ශාපය දාගන්නවා. ඒ විදිහට බොහෝ දෙනා මේ කරපු දේ මේ නෑ කියනවානේ. මේ කරලා මේ නෑ කියනවා. ඒ වගේ ම මේ කේළාම් කියලා බිඳවලා මේ නෑ කියනවා. මේ ගරහනවා, අපහාස කරනවා. මේ නෑ කියනවා. මේ කුමන්ත්‍රණ කරනවා, මේ නෑ කියනවා. ඒ ඔක්කොම පෙරේත ලෝකයේ තමයි යන්නේ. ඉතින් මෙයා මැරිලා ගිහිල්ලා එක ආත්මයක ඉපදුණා. දවසක් මුගලන් මහරහතන් වහන්සේට කටේ ලේ වැක්කෙරෙන ඇටසැකිලි පෙරේතියක් මුණගැහෙනවා. ඊට පස්සේ අහනවා “මක් වෙලා ද මේ අවාසනාවන්ත වෙලා ඉන්නේ..? මොකක්ද මේ ජීවිතේට කර ගත්තේ..?” කියලා. “අනේ ස්වාමීනී, මං මනුස්ස ලෝකයේ හිටියේ. මං මෙහෙම මෙහෙම වාසය කළේ. නමුත් මං මෙහෙම වැරැද්දක් කරලා බොරුවට දිවුරුවා. ඒකෙන් තමයි මේ විදිහට වුණේ…” කියලා සම්පූර්ණ විස්තරේ කියනවා. “මට ඉවසගන්න බෑ, බඩගින්න. මට උදේට ළමයි පස්දෙනෙක් හම්බවෙනවා. මම ඒ පෙරේත පැටව් පහ ම කනවා. ඒත් බඩගින්න අවසන් වෙන්නේ නෑ. හවසටත් දරුවෝ පස්දෙනෙක් වදනවා… හවසටත් කනවා. අනේ, මගේ මේ බඩගින්න ඉවරයක් නෑ…” විඳින කලට දුක් දැඩිවෙයි බොහො සේ… එතකොට බලන්න, තමන් කරපු දේ ආපසු කැරකිලා එන හැටි. අපි දැකලා තියෙනවා පූසෝ, බැල්ලියොත් ඒ විදිහට පැටව් දාලා ඒ පැටව් කනවා. එතකොට අපට තේරුම්ගන්න පුළුවන්, සමහර විට ඒ පෙරේත ලෝකයේ හිටපු අය වෙන්න ඕන. ඒගොල්ලෝ පෙරේත ලෝකයට, තිරිසන් අපායටත් ගිහිල්ලා අරක ම කරනවා. සමහර අය මනුස්ස ලෝකයේ ඉද්දී “තෝ ව කනවා..! අරකා කනවා..! මේක ව කනවා..!” කියමින් දිවුරනවානේ. අපහාස කර ගන්නවා. සමහර අවස්ථාවල දී ඒක ඒ විදිහට වෙනවා. මොකද, එයාට කර්මය හැදෙන්නේ ඒ විදිහට. එතකොට අපට හොඳට තේරෙනවා, බොරුවට දිවුරනවා කියන එකත් හිතාගන්න බැරිතරම් භයානක විදිහේ විපත්ති කරා ගෙනයන්න හේතුවෙනවා. මේ නිසා මනුස්ස ලෝකයට ආපු අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පංච සීලය ආරක්ෂා කරන්නේ නැතුව දුස්සීලව සිටීම හරිම භයානකයි. ඒ වගේ ම සමාජයට වෛරය, ද්වේෂය ඇතිවෙන අර්බුද හැදිල්ල, අභූත චෝදනා කිරීම මේ ඔක්කෝම නිරයගාමී කර්ම. ඒ වගේ ම බොහෝ විට ඒ අය නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ප්‍රේත ලෝකයට යනවා. පෙරේත ලෝකයේ විස්තර බලද්දී හොඳට පේනවා, ප්‍රේතයෝ මිනිස්සුත් එක්කම, මිනිස්සු අතර ම යි ඉන්නේ. වර්තමානයේ වුණත් සමහර අයට ප්‍රේතයන් වැහෙනවානේ. ඒ විදිහට නොයෙක් ආකාරයට මිනිස්සු අසරණ වෙලා තියෙනවා. මං හිතන්නේ අද බහුලව පෙරේතයන්ගේ බැල්ම වැටෙනවා. පෙරේතයෝ බහුල වශයෙන් මිනිස්සුන්ව ග්‍රහණයට ගන්නවා. ඒ වගේ නොයෙක් කරදර කරනවා. එතකොට මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන් ‘තමන් ප්‍රේත ලෝකයට නො යා යුතුයි’ කියන අදහස තමන්ට තියෙන්න ඕන. [B][B]අමනුෂ්‍ය ගැටලු විසඳාගැනීම අසීරු වන්නේ ඇයි? [/B][/B] මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම දුම්මල ගැහුවට යන එකක් නෑ. ඒගොල්ලන්ට දුම්මල ගහලා, සැර කරලා, බැණලා එළවනවා කියමු. නමුත් ඒ අය ආයෙමත් එන්න ඉඩ තියෙනවා. පෙරේත ලෝකයේ අයගේ හරියට කපටි උපක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට බොරු කියනවා. බොරු කියලානේ ඒ අය පෙරේත ලෝකයේ ගිහිල්ලත් තියෙන්නේ. ඒ නිසා එයා නැවත නැවතත් ඒ බොරු ම තමයි කියන්නේ. මිනිසුන්ගේ ඇඟවල්වලට පෙරේතයෝ එක එක තැනින් ඇතුළ් වෙනවා. සමහර විට හිස මුදුනින් යනවා. අපි දවසක් පෙරේතයෙක් වැහුණු කෙනෙක්ගෙන් ඇහුවා “කොහොමද ඔයා ඇඟට ගියේ..?” කියලා. “හිස් මුදුනින් ගියා” කිව්වා. තව එක්කෙනෙක් කිව්වා “කොන්දෙන් ගියා” කියලා. හැබැයි ගොඩක් වෙලාවට පෙරේතයන් වැහුණු අයට කොන්දේ අමාරු, හිස කැක්කුම් වගේ දේවල් තියෙනවා. ඊ ළඟට සමහරු පෙරේතයන් ව බෝතල්වලට හිරකරලා යවනවානේ. ඒ විදිහට සමහර අය ගියාට හැමෝම එහෙම යන්නේ නැහැ. එතැන වෙන්නේ මෙහෙමයි. මට ඒක කිව්වේ එක්කෙනෙක්. අපි කියමු එයා බලසම්පන්න පෙරේතයෙක් කියලා. පෙරේතයා බලසම්පන්න නම් ඒ පෙරේතයා ව ගැටගහන කොට දුර්වල පෙරේතයෙක් ව ඇදගෙන ඇවිල්ලා දාලා මෙයා පනිනවාලු. සමහර පෙරේතයෝ ඒ සිද්ධි වෙනකොට ම ඈතට ගිහිල්ලා ඉන්නවා. සාස්තර පොළවලට එහෙම ගියාම සමහර විට පෙරේතයා තමයි ඔක්කොම විස්තරේ දෙන්නේ. ඒක අහගෙන තමයි අරයා කියන්නේ. එතකොට පෙරේතයාගේ බන්ධනය කපන්න මෙතැන කතාවෙන කොට අතන පෙරේතයන් ඔක්කෝටම ප්‍රවෘත්තිය ගිහිල්ලා. එතකොට වෙන පෙරේතයෝ ටිකක් සූදානම් කරනවාත් ඇති. ඒ විදිහට ඒ ලෝකයේ තියෙන්නේ වංචාව ම තමයි. ඒ අය මිනිස් ලෝකයෙත් වංචා කරලානේ එහේ ඉපදුණේ. ඉතින් පෙරේත ලෝකයෙත් වංචාව ම තමයි කරන්නේ. අනිත් එක තමයි, ඔය පෙරේත ප්‍රශ්න ආවාම මිනිස්සුන්ට ගොඩක් විට විසඳගන්න බැරි මේකේ සාධාරණ විසඳන පැත්තක් පේන්නේ නෑ. සමහර අවස්ථාවල විසඳෙනවා. සමහර අවස්ථාවල විසඳෙන්නේ නෑ. මොකද, මේ දේවල් ඇහැට පේන්නේ නෑනේ. මේ විෂය අපේ පියවි ඇහැට පේන්නේ නෑ. අපි කියමු, ඔන්න අපට ගෙදර නින්ද යන්නේ නෑ. රෑට භය වෙනවා. ලෙඩදුක් වැඩිවීගෙන එනවා. ඔන්න අපි පේන බලන තැනකින් බලනවා. ඉතින් පෙරේත දෝසයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඒක කපන්න පුළුවන් කෙනෙක් එක්කගෙන එනවා. ඉතින් එයත් දෝෂය කැපුවා කියලා කියනවා. අපි මුදලුත් ගෙවනවා. ටික දවසක් යනකොට ආයෙමත් පරණ ප්‍රශ්නෙ ම තියෙනවා. ඒ නිසා මේකේ හිතාගන්න බැරිතරම් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. සමහර විට තොවිල් දහය පහළොව විස්ස කරනවා. මේකෙන් අපට පේනවා, අපි මේ විෂය ගැන විසඳුමක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට බොහෝ විට ඒ විසඳුම සාර්ථක වෙන්නේ නෑ. [B]සාර්ථකම ප්රතිකර්මය… [/B] ගොඩක් අය මේ සඳහා පෙරේත ගොටු ආදිය තැබීමට පුරුදු වෙලා ඉන්නවා. නමුත් මම නම් හිතන්නේ ඊට වඩා සාර්ථක වෙන්න පුළුවන්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා දානයක් දීලා ඒ පින ඒ පෙරේතයාට අනුමෝදන් කිරීමෙන්. මට එවැනි එක සිද්ධියක් ආරංචි වුණා. පින් ගන්න බැරි එවැනි පෙරේතයෙක් හිටියා. හැබැයි ඒගොල්ලෝ රුවන්වැලි සෑ මළුවට ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් පූජාකරලා පින් දුන්නා. එදා ඉඳලා ඒ ප්‍රශ්නේ ඉවර වුණා. ඒකෙ තේරුම තමයි, එයා පින් අරගෙන තියෙනවා. ඒ නිසා මං හිතන්නේ පින් දීමකින් තොරව අපට ගොඩක් විට මේක කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ආටානාටිය සූත්‍රයේ හරි පැහැදිලිව පෙන්නලා තියෙනවා, මේ ප්‍රේතයෝ විතරක් නෙවෙයි, අමනුස්ස උදවිය මිනිසුන්ට හරියට හිරිහැර කරනවා. එතකොට සතරවරම් දෙවිවරු ඇවිල්ලා මේගොල්ලන්ට අච්චු දෙනවා කියලා ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි දෙවිවරු ඒ විදිහට පිහිට වෙන්නේ තෙරුවන් සරණේ පිහිටපු අයට විතරයි. තෙරුවන් සරණේ පිහිටපු නැති කෙනෙක් ආටානාටිය පිරිත කොච්චර කිව්වත් දෙවිවරු බලන එකක් නෑ. මොකද, දෙවිවරු පොරොන්දු වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස (ඒ කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ) කරදරයක වැටිලා හිටියොත් ඒ අය ආටානාටිය කියනකොට ඇවිල්ලා උදව් කරනවා කියලා විතරයි. එහෙම නැතුව තිසරණේ පිහිටපු නැති කෙනෙක් කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නෑ. :sorry: පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom