Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසර දිගු කර ගන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර දිගු කර ගන්නේ ඇයි ?

“ සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝ දපණං

ඒතං බුද්ධාන සාසනං “

එනම් අකුසල් නොකර, කුසල් වැඩිය යුතු බවත් සම්බුද්ධ ශාසනය තුළ ධර්මානුධර්ම ප්රතිපත්තීන් හි නියැළෙමින් ක්‍රියාකළ යුතු බවත්ය. සසරේ බිය අවබෝධ කොට ගත්තන්, බුද්ධාවවාදය පිළිසරණ කොට ගත්තන් හට සිදුවන්නේ අර්ථයක්මය. නමුත් ධර්ම පිළිවෙත අපහාසයට, උපහාසයට ලක් කරමින් පාපකර්ම රැස්කරන පුද්ගලයා සිදුකරගන්නේ තමාට අනර්ථයක්මය. තාවකාලික තෘප්තියක් සතුටක් අපේක්ෂාවෙන් පුද්ගලයා සිදුකරන සුළු වරදක් නිසා නිසැකයෙන් දිගුකාලීන පසුතැවීමකට ලක්වන බව නොසිතීම දුක්ඛදායකය. තමාත් තම පවුලේ අයත් ගැලවී අන්කවරෙකු අනතුරකට පත්වුවද කම් නැත යැයි සිතන්නකු සුගතිගාමීත්වයක් පැතිය නොහැකිය.

භවගාමී සංසාරය පුරා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන පුද්ගලයාට සියලු සත්වයෝ ඥාතීහු විය හැකිය. පාපයෙහි ආදීනව නොදත් සත්වයෝ සමාජය තුළ සිදුකරන අකටයුතුකම් අපමණ බව පෙනේ. මාර්ගඵල ලාභීන් ලෙස ඇතැමුන් පෙනී සිටින්නන් නිසා බෞද්ධයෝද අන්ධ පිළිවෙත් පසු පස දිව යති. බෞද්ධ දර්ශනයේ සඳහන් පරිදි පුද්ගලයා යමක් පිළිගත යුත්තේ, පරම්පරාවෙන් ආ පමණින්, ගුරුවරයා කියු පමණින් , තම තර්කයට ගැලපූ පමණින් ආදිය නිසා නොව බුද්ධිමත් ලෙස සිතා විමසා බලා කටයුතු කිරීමෙනි. එසේ ක්‍රියාකරන පුද්ගලයන් සමාජය සුවපත් කරන්නන් වේ. යහපත් ක්‍රියාවන්හි නියැළෙන ස්වභාවයක් සමාජයට පෙන්වමින් පාපතර ක්‍රියාවක් සිදුකරන්නන් සමාජය තුළ බහුල වුවහොත් යහපතෙහි නියැළෙන පිරිස් කවුරුන්දැයි නිසිලෙස හඳුනාගත නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. සැම පුහුදුන් පුද්ගලයෙකු තුළම උසස් ගතිද, පහත් ලාමක ගතිද පවතී. පාපයට සිත නැඹුරු කරමින් පාපිෂ්ට ක්‍රියාවන් වැඩි වශයෙන් සිදුකරන පුද්ගලයා බහුලව ලාමක ගති ප්‍රකට කරයි. වැඩි වශයෙන් සිත යහපතට යොමු කරමින් යහපත් ක්‍රියාවල නිරතවන්නා තුළ උසස් ගුණ ප්‍රගුණ වෙයි. සමරුන් තම දෙමාපිය, දූ දරුවන් ඉදිරියේ යහපත් උසස් ගුණ ප්‍රකට කරමින් හොර රහසේ පාපතර පිරිස් හා එක්ව අපරාධ සිදුකරයි. ඔවුන් දන්නේ කරන කලට පව් මී සේ මිහිරි බව පමණි. නමුත් විඳීන කළට දුක් ගිනිසේ දැඩි වෙන බවද මොහොතක් සිතන්නේ නම් පාපයේ ආදීනව වැටහෙනු ඇත. මත්පැනට ලොල්වූවන්ද, කාමාතුරයන්ද තම තාවකාලික තෘප්තිය බලාපොරොත්තුවෙන් සමාජය තුළ විනාශකාරී ක්‍රියා සිදු කරයි.

පින් මද පුතුන් සියයක් ලඳුවත් නිසරු

ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

ලෙස ලෝවැඩ සඟරාවේ දක්වන්නේ පිනෙන් සරු නොවූ සමාජයට අවැඩදායක වැඩ සිදුකරන පුතුන් සියයකට වඩා යහපත් ක්‍රියාවන්හි යෙදෙමින් කටයුතු කරන එක් පුතෙකු වටින බවයි. සම්බුද්ධ දර්ශනය පුද්ගලයෙකු අධර්මයෙන් ජීවත්වන දින සියයකට වඩා ධර්මයෙන් ජීවත් වන එක් දිනය අගය කර ඇත.

භික්ෂූන් වහන්සේලා රැක ගැනීමට ක්‍රියාකරමින් උන්වහන්සේලා ලවා ගම දනව් දහමින් පෝෂණය කරමින් පාරාර්ථකාමී හැඟීම් පුද්ගලයින් තුළ ඇතිකළයුතුය. දනට පිනට හුරුවූ අතකට නොවරදින බව සම්බුද්ධ දර්ශනයේ ඉගැන්වීමයි. පරාර්ථකාමි හැඟීමෙන් යුක්ත පුද්ගලයාට යසස, කීර්තිය නිරතුරුවම උරුමය එය බොරුවෙන් මුලාවට පත් කර ලබන යසස , කීර්තිය මෙන් තාවකාලික වූවක් නොවෙයි. සංසාරය නමැති භයංකාර ගමනාන්තය තුළ ඉමක් කොනක් නොපෙනෙන පුද්ගලයාට පරාර්ථකාමි හැඟීම් ඇතිකර ගැනීම විමුක්ති මාවතේ දොරගුළු විවරකර ගැනීම පිණිස නොඅනුමානව හේතුවනු ඇත.බෝධිසත්වයන් වහන්සේ අනුන්ගේ යහපත සලසා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේද, තවකෙනෙකුගේ ආහාරය වෙනුවෙන් තම ජීවිතය කැප කළේද, විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ අදිටනින් වූ බව සඳහන්ය.

එලෙසින්ම ලොව්තුරු බුද්ධ රාජ්‍යයට පත්ව ලෝක සත්වයින් සුඛී සුවපත් කරලීම උදෙසා පන්සාළිස් වසක් පුරා ගෙන ගිය පාරාර්ථචර්යා ජීවිකාව ලෝවැසි සියල්ලන්ට ආදර්ශයකි. අනුන් ගැන සිතා කටයුතු කිරීමේ වැදගත්කම ලොවට අවධාරණය කළ බෞද්ධ දර්ශනය “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා “ යනුවෙන් සියලු සත්වයන්ගේ හිතසුව ප්‍රාර්ථනා කළ යුතු බව පෙන්වා දී තිබේ. සමාජය තුළ අනුන් ගැන නොසිතන්නන් නිසා සිදුවන අකටයුතු ක්‍රියා හෙළා දකිමින් පරාර්ථකාමීත්වය තුළින් මමත්වය මැඩලීමටක්රියාකිරීම තුළින් සෑම පුද්ගලයෙකුටම සසර කෙටිකරගැනීමේ මාවතට පිවිසීමට හැකිවෙයි.

[QUOTE="wp19, post: 11273937, member: 373060"] [b]සසර දිගු කර ගන්නේ ඇයි ?[/b] [SIZE=3][COLOR=RoyalBlue][B]“ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධාන සාසනං “ [/B][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue]එනම් අකුසල් නොකර, කුසල් වැඩිය යුතු බවත් සම්බුද්ධ ශාසනය තුළ ධර්මානුධර්ම ප්රතිපත්තීන් හි නියැළෙමින් ක්‍රියාකළ යුතු බවත්ය. සසරේ බිය අවබෝධ කොට ගත්තන්, බුද්ධාවවාදය පිළිසරණ කොට ගත්තන් හට සිදුවන්නේ අර්ථයක්මය. නමුත් ධර්ම පිළිවෙත අපහාසයට, උපහාසයට ලක් කරමින් පාපකර්ම රැස්කරන පුද්ගලයා සිදුකරගන්නේ තමාට අනර්ථයක්මය. තාවකාලික තෘප්තියක් සතුටක් අපේක්ෂාවෙන් පුද්ගලයා සිදුකරන සුළු වරදක් නිසා නිසැකයෙන් දිගුකාලීන පසුතැවීමකට ලක්වන බව නොසිතීම දුක්ඛදායකය. තමාත් තම පවුලේ අයත් ගැලවී අන්කවරෙකු අනතුරකට පත්වුවද කම් නැත යැයි සිතන්නකු සුගතිගාමීත්වයක් පැතිය නොහැකිය.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue]භවගාමී සංසාරය පුරා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන පුද්ගලයාට සියලු සත්වයෝ ඥාතීහු විය හැකිය. පාපයෙහි ආදීනව නොදත් සත්වයෝ සමාජය තුළ සිදුකරන අකටයුතුකම් අපමණ බව පෙනේ. මාර්ගඵල ලාභීන් ලෙස ඇතැමුන් පෙනී සිටින්නන් නිසා බෞද්ධයෝද අන්ධ පිළිවෙත් පසු පස දිව යති. බෞද්ධ දර්ශනයේ සඳහන් පරිදි පුද්ගලයා යමක් පිළිගත යුත්තේ, පරම්පරාවෙන් ආ පමණින්, ගුරුවරයා කියු පමණින් , තම තර්කයට ගැලපූ පමණින් ආදිය නිසා නොව බුද්ධිමත් ලෙස සිතා විමසා බලා කටයුතු කිරීමෙනි. එසේ ක්‍රියාකරන පුද්ගලයන් සමාජය සුවපත් කරන්නන් වේ. යහපත් ක්‍රියාවන්හි නියැළෙන ස්වභාවයක් සමාජයට පෙන්වමින් පාපතර ක්‍රියාවක් සිදුකරන්නන් සමාජය තුළ බහුල වුවහොත් යහපතෙහි නියැළෙන පිරිස් කවුරුන්දැයි නිසිලෙස හඳුනාගත නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. සැම පුහුදුන් පුද්ගලයෙකු තුළම උසස් ගතිද, පහත් ලාමක ගතිද පවතී. පාපයට සිත නැඹුරු කරමින් පාපිෂ්ට ක්‍රියාවන් වැඩි වශයෙන් සිදුකරන පුද්ගලයා බහුලව ලාමක ගති ප්‍රකට කරයි. වැඩි වශයෙන් සිත යහපතට යොමු කරමින් යහපත් ක්‍රියාවල නිරතවන්නා තුළ උසස් ගුණ ප්‍රගුණ වෙයි. සමරුන් තම දෙමාපිය, දූ දරුවන් ඉදිරියේ යහපත් උසස් ගුණ ප්‍රකට කරමින් හොර රහසේ පාපතර පිරිස් හා එක්ව අපරාධ සිදුකරයි. ඔවුන් දන්නේ කරන කලට පව් මී සේ මිහිරි බව පමණි. නමුත් විඳීන කළට දුක් ගිනිසේ දැඩි වෙන බවද මොහොතක් සිතන්නේ නම් පාපයේ ආදීනව වැටහෙනු ඇත. මත්පැනට ලොල්වූවන්ද, කාමාතුරයන්ද තම තාවකාලික තෘප්තිය බලාපොරොත්තුවෙන් සමාජය තුළ විනාශකාරී ක්‍රියා සිදු කරයි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue][B]පින් මද පුතුන් සියයක් ලඳුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු[/B][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue]ලෙස ලෝවැඩ සඟරාවේ දක්වන්නේ පිනෙන් සරු නොවූ සමාජයට අවැඩදායක වැඩ සිදුකරන පුතුන් සියයකට වඩා යහපත් ක්‍රියාවන්හි යෙදෙමින් කටයුතු කරන එක් පුතෙකු වටින බවයි. සම්බුද්ධ දර්ශනය පුද්ගලයෙකු අධර්මයෙන් ජීවත්වන දින සියයකට වඩා ධර්මයෙන් ජීවත් වන එක් දිනය අගය කර ඇත.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue]භික්ෂූන් වහන්සේලා රැක ගැනීමට ක්‍රියාකරමින් උන්වහන්සේලා ලවා ගම දනව් දහමින් පෝෂණය කරමින් පාරාර්ථකාමී හැඟීම් පුද්ගලයින් තුළ ඇතිකළයුතුය. දනට පිනට හුරුවූ අතකට නොවරදින බව සම්බුද්ධ දර්ශනයේ ඉගැන්වීමයි. පරාර්ථකාමි හැඟීමෙන් යුක්ත පුද්ගලයාට යසස, කීර්තිය නිරතුරුවම උරුමය එය බොරුවෙන් මුලාවට පත් කර ලබන යසස , කීර්තිය මෙන් තාවකාලික වූවක් නොවෙයි. සංසාරය නමැති භයංකාර ගමනාන්තය තුළ ඉමක් කොනක් නොපෙනෙන පුද්ගලයාට පරාර්ථකාමි හැඟීම් ඇතිකර ගැනීම විමුක්ති මාවතේ දොරගුළු විවරකර ගැනීම පිණිස නොඅනුමානව හේතුවනු ඇත.බෝධිසත්වයන් වහන්සේ අනුන්ගේ යහපත සලසා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේද, තවකෙනෙකුගේ ආහාරය වෙනුවෙන් තම ජීවිතය කැප කළේද, විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ අදිටනින් වූ බව සඳහන්ය.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3][COLOR=RoyalBlue]එලෙසින්ම ලොව්තුරු බුද්ධ රාජ්‍යයට පත්ව ලෝක සත්වයින් සුඛී සුවපත් කරලීම උදෙසා පන්සාළිස් වසක් පුරා ගෙන ගිය පාරාර්ථචර්යා ජීවිකාව ලෝවැසි සියල්ලන්ට ආදර්ශයකි. අනුන් ගැන සිතා කටයුතු කිරීමේ වැදගත්කම ලොවට අවධාරණය කළ බෞද්ධ දර්ශනය “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා “ යනුවෙන් සියලු සත්වයන්ගේ හිතසුව ප්‍රාර්ථනා කළ යුතු බව පෙන්වා දී තිබේ. සමාජය තුළ අනුන් ගැන නොසිතන්නන් නිසා සිදුවන අකටයුතු ක්‍රියා හෙළා දකිමින් පරාර්ථකාමීත්වය තුළින් මමත්වය මැඩලීමටක්රියාකිරීම තුළින් සෑම පුද්ගලයෙකුටම සසර කෙටිකරගැනීමේ මාවතට පිවිසීමට හැකිවෙයි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom