Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසර දුකින් නිදහස් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර දුකින් නිදහස් වෙමු

අපි තේරුම් ගත යුතුයි ඡන්දය කියන්නේ මොකක්ද, විරිය කියන්නේ මොකක්ද, චිත්ත කියන්නෙ මොකක්ද, වීමංසාව කියන්නේ මොකක්ද කියල. ඒක දැන ගත්තොත් තමයි එතනින් එහාට පුරුදු කරන්ට පුළුවන් වෙන්නේ. දැන් අපි ඒ කාරණයත් ඉගෙන ගනිමු. එතකොට අපිට මේ ධර්මය ගොඩාක් නිරවුල් වෙනවා.ඒ විදිහට නිරවුල් කර ගත්තට පස්සේ අපිට පුළුවනි ඒ ධර්මය පුරුදු කරගන්නා ආකාරය ඉගෙන ගන්ට. සංයුක්ත නිකාය පස්වෙනි පොත් වහන්සේගේ තියනවා ”බ්‍රාහ්මණ සූත්‍රය” කියල සූත්‍ර දේශනාවක්.ඒ දේශනාවෙ මේ විදිහට තියෙනවා. ඒ කාලෙ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයේ වැඩ වාසය කළේ.එතකොට උන්නාභ කියල බ්‍රාහ්මනයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්ට පැමිණුනා. එසේ පැමිණිලා වන්දනා කරල සතුටු සාමීචි කතා කරල පැත්තකින් වාඩිවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ”පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ලඟ මේ බ්රහ්මචාරීව වාසය කරන්නේ කුමණ අර්ථයකින් ද? ඇයි මේ බුදු රජාණන් වහන්සේ ලඟ බ්‍රහ්මචාරී ජීවිතය පුරුදු කරන්නෙ?” කියල අහනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, ඡන්දය ප්‍රහානය කර ගැනීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ ලඟ බ්‍රහ්මචරිය පුරුදු කරන්නේ” කියල.

ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා අහනවා, ”භවත් ආනන්දයනි, ඡන්දය ප්‍රහානය කිරීම පිණිස මගක් තියනවද? ප්‍රතිපදාවක් තියනවද?” කියල. ඊට පස්සෙ ආනන්ද ස්වාමීන් වහන්සෙ පිළිතුරු දෙනව, ”පින්වත් බ්‍රාහ්මණය ඡන්දය ප්‍රහානය කිරීම පිණිස මගක්, ප්‍රතිපදාවක් තියනවා” කියල. ඊට පස්සේ ”පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස, මේ ඡන්දය ප්‍රහානය කිරීම පිණිස තිබෙන මග මොකක්ද? කොපමනකින් ඒ මග කෙරෙනවද, ඒ ප්‍රතිපදාව මොකක්ද?” කියල ඒ බ්‍රාහ්මණය අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ”පින්වත් බ්රාහ්මනය, භික්ෂුව සතර ඉද්ධිපාද ප්‍රගුණ කිරීම තමයි ඒකට මග කියල. ඡන්දය ප්‍රහානය කරන්න, ඡන්ද ඉද්ධිපාදය වැඩිය යුතුයි. ඒ බ්රාහ්මනයා අහනවා හරි පුදුමයිනේ මේ ඡන්දය කොහොමද ඡන්දයෙන් ප්‍රහානය කරන්නේ, කැමැත්ත කොහොමද කැමැත්තෙන් ප්‍රහානය කරන්නේ?” කියල. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මනයාගෙන් අහනවා. ”පින්වත් බ්රාහ්මනය, ඔබ දැන් මේ ආරාමයට පැමිණියා. ඔබ මෙහි පැමිණෙන්ට යම් කැමැත්තක් තිබුනා. ඔබ මේ ආරාමයට පැමිණුනාට පස්සේ ඒ කැමැත්ත සංසිදුනා නේද? කියල අහනවා. එතකොට එයා ඒක පිළින්නවා. අන්න ඒක තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහානය වෙනවා කියන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටිනවා ඔබ මේ ආරාමයට එන්ට පෙර මේ ආරාමයට එන්න ඕනෑ කියල වීරියක් තිබුන නේද? ඔබට අන්න ඒ වීරිය ආරාමයට ආවට පස්සේ ප්‍රහානය වුනා නේද? ප්‍රහානය වුනා කියල ඒ බ්‍රහ්මනය පිලිතුරු දෙනව. ඊලඟට ඔබ මේ ආරාමයට එන්ට කලින් ඒ සඳහා සිතක් තිබුන නේද? ආවට පස්සේ ඒ සිත සංසිදුන. ඔබ මේ ආරාමයට පැමිණෙන්නට කලින් ආරාමයට පැමිණීමට යම් වීමංසාවක් තිබුන නේද? සොයා බැලීමක් තිබුන නේද? ආරාමයට පැමිණුනාට පස්සේ ඒ සොයා බැලීම සංසිදුනා නේද? කියල අහනවා. එතකොට බ්රාහ්මනයා ඒක ඇත්ත කියල පිළිගන්නවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ”අන්න ඒ වගේ තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහානය කරනවා කියන්නේ කියල.

ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, මේ සාසනයේ යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙනවා. කොහොමද අරහත්වයට පත් වෙන්නේ..? ආශ්‍රව ක්ෂය කර ගන්නවා, භව සංයෝජන බිඳිනවා, පංච උපාදානස්කන්ධයේ බර බැහැර කරනවා. කෙලෙස් බර සම්පූර්ණයෙන් බැහැර කරනවා. එයා චිත්ත විමුක්තියත්,ප්‍රඥා විමුක්තියත් උපදවාගෙන අරහත්වයට පත් වෙනවා. ඒ විදිහට ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන කොට, කලින් ”මම අරහත්වයට පත් වෙන්ට ඕනැ” කියල යම් ඡන්දයක් තිබුනා නම්, අන්න ඒ ඡන්දය අරහත්වයට පත්වීමෙන් නිරුද්ධ වෙලා යනවා, ප්‍රහානය වෙනවා, සංසිඳෙනවා. ඒ වගේම ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන්ට කලින් ”අරහත්වයට පත් වෙන්න ඕනෑ” කියල එයාගෙ වීරියක් තිබුන නම් අරහත්වයට පත්වුනාට පස්සේ ඒ වීරිය සංසිඳිල අවසානයි. අරහත්වයට පත් වෙන්ට කලින් අරහත්වයට පත් වෙන්ට ඕනෑ කියල යම් සිතක් තිබුන නම් අන්න ඒ සිත අරහත්වයට පත්වීමෙන් සංසිදිල ඉවරයි. අරහත්වයට පත්වීම පිණිස යම් විමසීමක් තිබුන නම් අරහත්වයට පත්වීමත් සමග ඒ වීමන්සාව, විමසීම සංසිදිල ඉවරයි, කියල ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙනවා. ඉන්පස්සෙ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය ආකාරයෙන් තමයි ඡන්දයෙන් ම ඡන්දය ප්‍රහානය කරනවා කියල කියන්නේ” කියල.

දැන් බලන්න මේ ධර්මයත් එක්ක අපට තේරුම් ගන්ට පුළුවන් දෙයක් තියනවා. අපි මේ ධර්මයෙන් තේරුම් ගත යුතු දේ මොකක්ද? දැන් අපි මුලින් ඉගෙන ගත්තා සතර සෘද්ධිපාද වැඩිය යුතුමයි කියල. ඊට පස්සෙ සතර ඉද්ධිපාද ගැන අපි යම් ආකාරයකට එහි අර්ථය තෝර බේර ගන්ට යම් වෑයමක් ගත්තා. ඒ සතර ඉද්ධිපාදවල අර්ථය තේරුම් ගැනීම අපි සම්පූර්ණ කර ගන්ට නම්, ඒ සතර ඉද්ධිපාදවල මූලික අර්ථය දැන ගන්ට ඕනැ. ඡන්දය කියන්නේ මොකක්ද, වීරිය කියන්නේ මොකක්ද, චිත්ත එහෙමත් නැත්නම් සිත කියන්නේ මොකක්ද, වීමංසාව කියන්නේ මොකක්ද කියන එක. ඡන්දය කියන්නේ මොකක්ද කියල අපි දැන ගත්තොත් තමයි ඡන්දසමාධිපධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය ගැන පැහැදිලි වැටහීමක් ඇති කරගන්ට පුළුවන් වන්නෙ.

දැන් මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියූ කරුණුත් එක්ක ඡන්දය කියන්නේ මෙකක්ද?, එසේත් නැති නම් කැමැත්ත කියන්නේ මොකක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බ්රාහ්මණයට කියා දුන්න. ඡන්දය මගින් ම ඡන්දය ප්‍රහානය කරන්ටයි භාග්‍යවතුන් වහන්සේ ලඟ බඹසරව වාසය කරන්නේ කියල. මොකකින්ද ඡන්දය ප්‍රහානය කරන්නේ? ඡන්දයෙන් මයි. එතකොට ඒක විස්තර කරල පැහැදිලි කරල පෙන්වනවා. යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙන කොට, අරහත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක් තිබුන නම් ඒ කැමැත්ත සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් වීරියක් තිබුන නම් ඒ වීරිය සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් සිතක් තිබුන නම් ඒ සිත සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් වීමන්සාවක් තිබුන නම් ඒ වීමන්සාව සංසිදෙනවා කියල.

දැන් එහෙනම් ඡන්දය කියන්නේ මොකක්ද? වීරිය කියන්නේ මොකක්ද? සිත, චිත්ත කියන්නේ මොකක්ද? වීමන්සාව කියන්නේ මොකක්ද? යම් කෙනෙක් තුළ ”අරහත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක්” තියනවා නම් අන්න ඒක තමයි ඡන්දය. ඒ ඡන්දය නිසාම එයා ලඟ තියන අනිකුත් ඡන්දයන් සංසිදෙනවා. ඊට පස්සෙ එයාට එකම එක ඡන්දයක් ඉතිරි වෙනවා. මොකක්ද ඒ ඡන්දය? අරහත්වයට පත් වෙන්ට ඕනැ කියන කැමැත්ත. අරහත්වයට පත්වෙන්ට ඕනැ කියන කැමැත්ත ඉපදෙන්නේ කොහොම කෙනාටද? ආර්ය සත්‍යය ගැන වැටහීමක් ඇති කර ගත්ත කෙනාට. දුක කියන ආර්ය සතයය ගැන වැටහීමක් තියනවා නම්, දුකේ හට ගැනීම ගැන වැටහීමක් තියනවා නම්, දුකේ නැතිවීම ගැන වැටහීමක් තියනවා නම්, දුක නැති කරන මග ගැන වැටහීමක් තියනවා නම්, එයා දුකේ ඉන්ට කැමතිද? නෑ. මොකක්ද එයාට තියන කැමැත්ත? දුකින් නිදහස් වීමේ කැමැත්ත එයාට ඉපදෙනවා. දුකින් නිදහස් වෙන්නේ මොනව වුනාමද? අරහත්වයට පත්වීමෙන්. එහෙනම් දුක ගැන වැටහුන කෙනා, දුකෙන් නිදහස් වීමට කැමැත්ත උපදවා ගන්නවා. දුකින් නිදහස් වෙන්න කැමති කෙනා, ඒ කැමති වුනේ කුමටද? අරහත්වයට පත් වෙන්ටයි. එහෙනම් අරහත්වයට පත්වෙන්ට කැමති කෙනා තුළ එතෙක් එයා ලඟ තිබුන යම් ඡන්දයන් තිබුනා නම්, එවා සංසිදෙන්න පටන් ගන්නවා. එතෙක් එයා ලඟ විවිධ කැමති වීම් තියනවා. කාමයන්ට කැමැත්ත තියනවා. ඒ කැමැත්ත ක්‍රම ක්‍රමයෙන් සංසිදෙනවා. ආඩම්බරය, මාන්නය ආදී දේට කැමැත්ත තියනවා. රූප ලෝකයට, අරූප ලෝකයට කැමැත්ත තියනවා. මේවා ක්‍රම ක්‍රමයෙන් සංසිදෙනවා.

එතකොට මූලික වශයෙන් අරහත්වයට පත් වෙන්ට කැමැත්ත ඉපදුනාට පස්සේ ඒ කැමැත්තට කියනවා ඡන්දය කියල. එතකොට ඒ අරහත්වයට පත්වීම පිණිස කැමැත්ත ඉපදුනේ මොකෙන්ද? සසර බිය තේරුම් ගැනීමෙන්. ආර්ය සත්‍යය තේරුම් ගැනීමෙන් තමයි දුකින් නිදහස් වෙන්න, බියෙන් නිදහස් වෙන්න කැමැත්ත උපදින්නේ. ඒ සඳහා එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා. වෙන මගක් නෑ. සසර බියෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් තියනවද? නෑ. කොතනින්ද ඒක ඉවර වෙන්නේ? ඒ දුක අරහත්වයේදී ඉවරයි.

එහෙනම් ආර්ය සතයය තේරුම් ගත්ත කෙනා නිතැතින්ම කැමති වෙනවා අරහත්වයට පත් වෙන්ට. අන්න ඒ කැමැත්තට කියනවා ”ඡන්දය” කියල. ඒ විදිහට කැමැත්තක් තියනවා නම් එයාගෙ අනෙකුත් කැමතිවීම් ක්‍රම ක්රයෙන් අඩු වෙන්ට පටන් ගන්නවා. ගේ දොර හදන්න වේවා, යාන වාහන ගන්ට වේවා, ඥාති සම්බන්ධකම් පවත්වන්ට වේවා. මේ වගේ විවිධාකාර කැමති වීම් තියනවා නේද? ඒ කැමතිවීම් ඔස්සේ නේද අපේ හිත දුවන්නේ? ඒ කැමතිවීම් ඔස්සේම හිත දුව දුවා ඉන්නවා. ඔන්න ඔහොම කෙනාට ආර්ය සත්‍යය තේරෙනවා. ඊට පස්සේ එයාට අලූත් කැමැත්තක් ඉපදෙනවා. අර තිබුන කැමති වීම් ඔක්කෝටම වඩා අග්‍ර වූ කැමැත්තක් එයාට ඇති වෙනවා. මොකක්ද ඒ කැමැත්ත? අරහත්වයට පත් වෙන්ට ඕනෑ කියන කැමැත්ත. දැන් එයා වැඩියෙන් ම වටිනා දේ හිතේ පවත්වනවා. දැන් එයා පාරෙ යනකොට ලස්සන දෙයක් දැක්කොත් අනිත්වාට වඩා ඒ ලස්සන දේ හිතේ තියනවා නේද? අන්න ඒ වගේ එයා විවිධ කැමති වීම් තුළ හිටියත් දැන් ඒ සියලූ කැමැති වීම් අභිබවා උතුම් කැමැත්තක් එයාගෙ හිතට ආව. මොකක්ද ඒ කැමැත්ත දුකින් නිදහස් වෙන්න ඕනෑ කියන කැමැත්ත. දැන් එයාගෙ හිතේ අන්න ඒ කැමැත්ත පවත්වනව. ඒක කුසල් ද අකුසල්ද? කුසල්. අන්න ඒ කැමැත්ත හිතේ පවත්වන්ට පවත්වන්ට එයා ලඟ තිබුන ඒ හීන කැමතිවීම් අත හැරෙනවා. අතහැරෙන්ට අතහැරෙන්ට අර ශ්‍රේෂ්ඨ කැමැත්ත තුල හිත ඇලෙනවා. අන්න ඒ කැමැත්ත තුල හිත පවතිනවට කියනවා ඡන්ද සමාධිය කියල. පැහැදිලි ද ඡන්දය කියන්නේ මොකක්ද එයට පැමිණෙන්නේ කොහොමද කියල. ඡන්දය හිතේ පවත්වන්ට පවත්වන්ට ඒ ඔස්සේ හිත පවතිනවා. ඒකට තමයි කියන්නේ හිතේ ඒකාග්‍රතාවය කියල. අන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය තමයි සමාධිය කියන්නේ. ඒ ඡන්දයෙන් යුක්ත ඒකාග්‍රතාවය තමයි ඡන්ද සමාධිය.

ඡන්දයත්, ඡන්ද සමාධියත් තියෙන කෙනාගෙ හිතට පාපී අකුසලයක් එනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාගෙ කැමැත්ත තියෙන්නේම දුකින් නිදහස් වෙන්ට, අරහත්වයට පත් වෙන්ට. ඒ ඔස්සේ සිතේ එකඟතාවය තියනවා. ඒ ඔස්සේමයි හිත පිහිටන්නේ. නිදහස් වෙන්ට ඕනෑ කියල හිතන කෙනාට රාගයක් එනවා. ෂා නියමයිනේ කියල හිතනවද? නෑ. ඒ උපන් අකුසලය ප්‍රහානය කරන්ට කැමැත්ත ඇති වෙනවා. අන්න ඒකට කියනව ”උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය, ඡන්දන් ජනේති” ඡන්දය උපදවා ගන්නවා. දැන් උපන් රාගය වේවා, ද්වේශය වේවා යම් පාපී අකුසලයක් හිතට ආපුවාම, හිතේ ඉපදුනාම ඒක ප්‍රහානය කරන්න ඕන කියල කැමැත්තක් නිකම්ම ඉපදෙනවද? නෑ. ඒ සදහා ඒ අකුසලයට අකමැති ප්‍රතිවිරුද්ධ සිතක්, සිතේ බලවත් ව තියෙන්ට ඕනැ. අකුසලයට අකමැති වූ බලවත් හිත මොකක්ද? අකුසල් ප්‍රහානයට බලවත් වූ හිත මොකක්ද? අරහත්වයට පත්වෙන්න ඕන, දුකින් නිදහස් වෙන්න ඕන කියන සිත බලවත් නම්, ඒ ඔස්සේ හිත එකග නම් එයාගෙ හිත නැමෙනවා මේ හීන අකුසලයන් ප්‍රහානය කළ යුතුයි කියන කැමැත්ත ඉපදෙනවා, උපන් අකුසල් ප්‍රහානය කරන්ට ඕනැ කියල. එයා අකුසලය ප්‍රහානය පිණිස ඡන්දය පුරුදු කරනවා. අන්න ඒකට කැමැත්ත ඉපදුන කෙනා ඒ සඳහා වෑයම් කරනවා. කැමැත්ත ඉපදෙන්නේ නැතුව වෑයමක් ඉපදෙන්නේ නෑ.

දැන් එතොකොට එයාට මොකටද කැමැත්ත උපදිනෙ? අකුසලය දුරු කරන්ට. අකුසලය උපදිනකොට තේරෙනවා “මේ මොන වදයක්ද, මේක මහ දුකක්නෙ” කියල. රාගය එනකොට තේරෙනවා. දේවේෂය එනකොට එයාට වදයක් හිංසාවක් කියල තේරෙනවා. ඒ වද පීඩාව තේරෙන කොට එයාට හිතෙනවා අනේ මේ අකුසල් දුරුකර ගන්න ඇත්නම් කියල. අන්න උපන් අකුසල් දුරු කරන්ට ඡන්දය ඉපදුනා. ඒ ඡන්දය ඉපදුනේ අරහත්වයට පත්වෙන්ට කැමැත්ත තිබෙන කෙනාට. අරහත්වයට පත්වෙන්ට කැමැත්ත තියෙන්නේ ආර්ය සත්‍යය, තේරුම් ගත්ත කෙනාට. දැන් ක්‍රමානුකූලව තේරුම් ගන්න. එතකොට ඒ විදිහට උපන් අකුසල් ප්‍රහානය කරනට කැමති කෙනා ඒ සඳහා වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා. වීරිය ආරම්භ කරන කෙනා සිත දැඩි කර ගන්නවා. කොහොම හරි මම මේක ප්‍රහානය කරනවා කියල බලවත් සේ වෑයම් කරනවා. අකුසලය ප්‍රහානය කරනවා.

දැන් තේරෙනවද උපන් අකුසල් නිකම්ම ප්‍රහානය වෙන්නේ නෑ කියල. අකුසලය ප්‍රහානය වෙන්ට හේතු තියෙන්න ඕනැ. හේතු රහිතව සිද්ධ වෙන්නේ නෑ. හේතුව තමයි ඒකට ඡන්දය තියෙන්න ඕනැ. කැමැත්ත ඉපදෙන්නේ සියලූ දුකින් නිදහස් වෙන්ට කැමැත්ත ඉපදිලා නම් පමණයි. අරහත්වයට පත් වෙන්ට කැමැත්ත ඉපදිලා නැත්නම් උපන් අකුසල් ප්‍රහානය කරන්ට කැමැත්තක් ඉපදෙන්නේ නෑ. උපන් අකුසල් ප්‍රහානය කරන්ට කැමැත්තක් ඉපදිලා නැත්නම් වෑයම් කරන්නෙත් නෑ. වීරිය ඉපදෙන්නෙත් නෑ. සිත දැඩි කර ගන්ටත් බෑ. බලවත් සේ වෑයම් කරල උපන් අකුසලය දුරු කරන්නෙත් නෑ. එයාට වෙන්නේ අකුසලයට යට වෙන්ට. ඇයි..? ඒ අකුසලය එයා සැපයි කියල හිතන්නේ. නමුත් ධර්මය දන්න කෙනා හිතනවා මේ අකුසලයේ තියෙන්නේ දුක් සහිත බවක්, මේ අකුසලයන් සියල්ල දුරුවීම, අරහත්වයට පත්වීම සුවපත් කියල එයාට තේරෙනවා. අන්න එයා අකුසලය බැහැර කරන්ට කැමතියි.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

ගත්තෙ මෙතනින්

[QUOTE="gayankuwait, post: 12413656, member: 312790"] [b]සසර දුකින් නිදහස් වෙමු[/b] [CENTER]අපි [color=#000000][/COLOR][SIZE=4][color=#000000]තේරුම් ගත යුතුයි ඡන්දය කියන්නේ මොකක්ද, විරිය කියන්නේ මොකක්ද, චිත්ත කියන්නෙ මොකක්ද, වීමංසාව කියන්නේ මොකක්ද කියල. ඒක දැන ගත්තොත් තමයි එතනින් එහාට පුරුදු කරන්ට පුළුවන් වෙන්නේ. දැන් අපි ඒ කාරණයත් ඉගෙන ගනිමු. එතකොට අපිට මේ ධර්මය ගොඩාක් නිරවුල් වෙනවා.ඒ විදිහට නිරවුල් කර ගත්තට පස්සේ අපිට පුළුවනි ඒ ධර්මය පුරුදු කරගන්නා ආකාරය ඉගෙන ගන්ට.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]සංයුක්ත නිකාය පස්වෙනි පොත් වහන්සේගේ තියනවා ”බ්‍රාහ්මණ සූත්‍රය” කියල සූත්‍ර දේශනාවක්.ඒ දේශනාවෙ මේ විදිහට තියෙනවා. ඒ කාලෙ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයේ වැඩ වාසය කළේ.එතකොට උන්නාභ කියල බ්‍රාහ්මනයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්ට පැමිණුනා. එසේ පැමිණිලා වන්දනා කරල සතුටු සාමීචි කතා කරල පැත්තකින් වාඩිවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ”පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ලඟ මේ බ්රහ්මචාරීව වාසය කරන්නේ කුමණ අර්ථයකින් ද? ඇයි මේ බුදු රජාණන් වහන්සේ ලඟ බ්‍රහ්මචාරී ජීවිතය පුරුදු කරන්නෙ?” කියල අහනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, ඡන්දය ප්‍රහානය කර ගැනීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ ලඟ බ්‍රහ්මචරිය පුරුදු කරන්නේ” කියල.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා අහනවා, ”භවත් ආනන්දයනි, ඡන්දය ප්‍රහානය කිරීම පිණිස මගක් තියනවද? ප්‍රතිපදාවක් තියනවද?” කියල. ඊට පස්සෙ ආනන්ද ස්වාමීන් වහන්සෙ පිළිතුරු දෙනව, ”පින්වත් බ්‍රාහ්මණය ඡන්දය ප්‍රහානය කිරීම පිණිස මගක්, ප්‍රතිපදාවක් තියනවා” කියල. ඊට පස්සේ ”පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස, මේ ඡන්දය ප්‍රහානය කිරීම පිණිස තිබෙන මග මොකක්ද? කොපමනකින් ඒ මග කෙරෙනවද, ඒ ප්‍රතිපදාව මොකක්ද?” කියල ඒ බ්‍රාහ්මණය අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ”පින්වත් බ්රාහ්මනය, භික්ෂුව සතර ඉද්ධිපාද ප්‍රගුණ කිරීම තමයි ඒකට මග කියල. ඡන්දය ප්‍රහානය කරන්න, ඡන්ද ඉද්ධිපාදය වැඩිය යුතුයි. ඒ බ්රාහ්මනයා අහනවා හරි පුදුමයිනේ මේ ඡන්දය කොහොමද ඡන්දයෙන් ප්‍රහානය කරන්නේ, කැමැත්ත කොහොමද කැමැත්තෙන් ප්‍රහානය කරන්නේ?” කියල. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මනයාගෙන් අහනවා. ”පින්වත් බ්රාහ්මනය, ඔබ දැන් මේ ආරාමයට පැමිණියා. ඔබ මෙහි පැමිණෙන්ට යම් කැමැත්තක් තිබුනා. ඔබ මේ ආරාමයට පැමිණුනාට පස්සේ ඒ කැමැත්ත සංසිදුනා නේද? කියල අහනවා. එතකොට එයා ඒක පිළින්නවා. අන්න ඒක තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහානය වෙනවා කියන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටිනවා ඔබ මේ ආරාමයට එන්ට පෙර මේ ආරාමයට එන්න ඕනෑ කියල වීරියක් තිබුන නේද? ඔබට අන්න ඒ වීරිය ආරාමයට ආවට පස්සේ ප්‍රහානය වුනා නේද? ප්‍රහානය වුනා කියල ඒ බ්‍රහ්මනය පිලිතුරු දෙනව. ඊලඟට ඔබ මේ ආරාමයට එන්ට කලින් ඒ සඳහා සිතක් තිබුන නේද? ආවට පස්සේ ඒ සිත සංසිදුන. ඔබ මේ ආරාමයට පැමිණෙන්නට කලින් ආරාමයට පැමිණීමට යම් වීමංසාවක් තිබුන නේද? සොයා බැලීමක් තිබුන නේද? ආරාමයට පැමිණුනාට පස්සේ ඒ සොයා බැලීම සංසිදුනා නේද? කියල අහනවා. එතකොට බ්රාහ්මනයා ඒක ඇත්ත කියල පිළිගන්නවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ”අන්න ඒ වගේ තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහානය කරනවා කියන්නේ කියල.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, මේ සාසනයේ යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙනවා. කොහොමද අරහත්වයට පත් වෙන්නේ..? ආශ්‍රව ක්ෂය කර ගන්නවා, භව සංයෝජන බිඳිනවා, පංච උපාදානස්කන්ධයේ බර බැහැර කරනවා. කෙලෙස් බර සම්පූර්ණයෙන් බැහැර කරනවා. එයා චිත්ත විමුක්තියත්,ප්‍රඥා විමුක්තියත් උපදවාගෙන අරහත්වයට පත් වෙනවා. ඒ විදිහට ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන කොට, කලින් ”මම අරහත්වයට පත් වෙන්ට ඕනැ” කියල යම් ඡන්දයක් තිබුනා නම්, අන්න ඒ ඡන්දය අරහත්වයට පත්වීමෙන් නිරුද්ධ වෙලා යනවා, ප්‍රහානය වෙනවා, සංසිඳෙනවා. ඒ වගේම ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන්ට කලින් ”අරහත්වයට පත් වෙන්න ඕනෑ” කියල එයාගෙ වීරියක් තිබුන නම් අරහත්වයට පත්වුනාට පස්සේ ඒ වීරිය සංසිඳිල අවසානයි. අරහත්වයට පත් වෙන්ට කලින් අරහත්වයට පත් වෙන්ට ඕනෑ කියල යම් සිතක් තිබුන නම් අන්න ඒ සිත අරහත්වයට පත්වීමෙන් සංසිදිල ඉවරයි. අරහත්වයට පත්වීම පිණිස යම් විමසීමක් තිබුන නම් අරහත්වයට පත්වීමත් සමග ඒ වීමන්සාව, විමසීම සංසිදිල ඉවරයි, කියල ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙනවා. ඉන්පස්සෙ කියා දෙනවා, ”පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය ආකාරයෙන් තමයි ඡන්දයෙන් ම ඡන්දය ප්‍රහානය කරනවා කියල කියන්නේ” කියල.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]දැන් බලන්න මේ ධර්මයත් එක්ක අපට තේරුම් ගන්ට පුළුවන් දෙයක් තියනවා. අපි මේ ධර්මයෙන් තේරුම් ගත යුතු දේ මොකක්ද? දැන් අපි මුලින් ඉගෙන ගත්තා සතර සෘද්ධිපාද වැඩිය යුතුමයි කියල. ඊට පස්සෙ සතර ඉද්ධිපාද ගැන අපි යම් ආකාරයකට එහි අර්ථය තෝර බේර ගන්ට යම් වෑයමක් ගත්තා. ඒ සතර ඉද්ධිපාදවල අර්ථය තේරුම් ගැනීම අපි සම්පූර්ණ කර ගන්ට නම්, ඒ සතර ඉද්ධිපාදවල මූලික අර්ථය දැන ගන්ට ඕනැ. ඡන්දය කියන්නේ මොකක්ද, වීරිය කියන්නේ මොකක්ද, චිත්ත එහෙමත් නැත්නම් සිත කියන්නේ මොකක්ද, වීමංසාව කියන්නේ මොකක්ද කියන එක. ඡන්දය කියන්නේ මොකක්ද කියල අපි දැන ගත්තොත් තමයි ඡන්දසමාධිපධාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය ගැන පැහැදිලි වැටහීමක් ඇති කරගන්ට පුළුවන් වන්නෙ.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]දැන් මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියූ කරුණුත් එක්ක ඡන්දය කියන්නේ මෙකක්ද?, එසේත් නැති නම් කැමැත්ත කියන්නේ මොකක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බ්රාහ්මණයට කියා දුන්න. ඡන්දය මගින් ම ඡන්දය ප්‍රහානය කරන්ටයි භාග්‍යවතුන් වහන්සේ ලඟ බඹසරව වාසය කරන්නේ කියල. මොකකින්ද ඡන්දය ප්‍රහානය කරන්නේ? ඡන්දයෙන් මයි. එතකොට ඒක විස්තර කරල පැහැදිලි කරල පෙන්වනවා. යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙන කොට, අරහත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක් තිබුන නම් ඒ කැමැත්ත සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් වීරියක් තිබුන නම් ඒ වීරිය සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් සිතක් තිබුන නම් ඒ සිත සංසිදෙනවා. අරහත්වයට පත්වීම පිණිස යම් වීමන්සාවක් තිබුන නම් ඒ වීමන්සාව සංසිදෙනවා කියල.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]දැන් එහෙනම් ඡන්දය කියන්නේ මොකක්ද? වීරිය කියන්නේ මොකක්ද? සිත, චිත්ත කියන්නේ මොකක්ද? වීමන්සාව කියන්නේ මොකක්ද? යම් කෙනෙක් තුළ ”අරහත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක්” තියනවා නම් අන්න ඒක තමයි ඡන්දය. ඒ ඡන්දය නිසාම එයා ලඟ තියන අනිකුත් ඡන්දයන් සංසිදෙනවා. ඊට පස්සෙ එයාට එකම එක ඡන්දයක් ඉතිරි වෙනවා. මොකක්ද ඒ ඡන්දය? අරහත්වයට පත් වෙන්ට ඕනැ කියන කැමැත්ත. අරහත්වයට පත්වෙන්ට ඕනැ කියන කැමැත්ත ඉපදෙන්නේ කොහොම කෙනාටද? ආර්ය සත්‍යය ගැන වැටහීමක් ඇති කර ගත්ත කෙනාට. දුක කියන ආර්ය සතයය ගැන වැටහීමක් තියනවා නම්, දුකේ හට ගැනීම ගැන වැටහීමක් තියනවා නම්, දුකේ නැතිවීම ගැන වැටහීමක් තියනවා නම්, දුක නැති කරන මග ගැන වැටහීමක් තියනවා නම්, එයා දුකේ ඉන්ට කැමතිද? නෑ. මොකක්ද එයාට තියන කැමැත්ත? දුකින් නිදහස් වීමේ කැමැත්ත එයාට ඉපදෙනවා. දුකින් නිදහස් වෙන්නේ මොනව වුනාමද? අරහත්වයට පත්වීමෙන්. එහෙනම් දුක ගැන වැටහුන කෙනා, දුකෙන් නිදහස් වීමට කැමැත්ත උපදවා ගන්නවා. දුකින් නිදහස් වෙන්න කැමති කෙනා, ඒ කැමති වුනේ කුමටද? අරහත්වයට පත් වෙන්ටයි. එහෙනම් අරහත්වයට පත්වෙන්ට කැමති කෙනා තුළ එතෙක් එයා ලඟ තිබුන යම් ඡන්දයන් තිබුනා නම්, එවා සංසිදෙන්න පටන් ගන්නවා. එතෙක් එයා ලඟ විවිධ කැමති වීම් තියනවා. කාමයන්ට කැමැත්ත තියනවා. ඒ කැමැත්ත ක්‍රම ක්‍රමයෙන් සංසිදෙනවා. ආඩම්බරය, මාන්නය ආදී දේට කැමැත්ත තියනවා. රූප ලෝකයට, අරූප ලෝකයට කැමැත්ත තියනවා. මේවා ක්‍රම ක්‍රමයෙන් සංසිදෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]එතකොට මූලික වශයෙන් අරහත්වයට පත් වෙන්ට කැමැත්ත ඉපදුනාට පස්සේ ඒ කැමැත්තට කියනවා ඡන්දය කියල. එතකොට ඒ අරහත්වයට පත්වීම පිණිස කැමැත්ත ඉපදුනේ මොකෙන්ද? සසර බිය තේරුම් ගැනීමෙන්. ආර්ය සත්‍යය තේරුම් ගැනීමෙන් තමයි දුකින් නිදහස් වෙන්න, බියෙන් නිදහස් වෙන්න කැමැත්ත උපදින්නේ. ඒ සඳහා එයා අරහත්වයට පත් වෙන්ට කැමති වෙනවා. වෙන මගක් නෑ. සසර බියෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් තියනවද? නෑ. කොතනින්ද ඒක ඉවර වෙන්නේ? ඒ දුක අරහත්වයේදී ඉවරයි.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]එහෙනම් ආර්ය සතයය තේරුම් ගත්ත කෙනා නිතැතින්ම කැමති වෙනවා අරහත්වයට පත් වෙන්ට. අන්න ඒ කැමැත්තට කියනවා ”ඡන්දය” කියල. ඒ විදිහට කැමැත්තක් තියනවා නම් එයාගෙ අනෙකුත් කැමතිවීම් ක්‍රම ක්රයෙන් අඩු වෙන්ට පටන් ගන්නවා. ගේ දොර හදන්න වේවා, යාන වාහන ගන්ට වේවා, ඥාති සම්බන්ධකම් පවත්වන්ට වේවා. මේ වගේ විවිධාකාර කැමති වීම් තියනවා නේද? ඒ කැමතිවීම් ඔස්සේ නේද අපේ හිත දුවන්නේ? ඒ කැමතිවීම් ඔස්සේම හිත දුව දුවා ඉන්නවා. ඔන්න ඔහොම කෙනාට ආර්ය සත්‍යය තේරෙනවා. ඊට පස්සේ එයාට අලූත් කැමැත්තක් ඉපදෙනවා. අර තිබුන කැමති වීම් ඔක්කෝටම වඩා අග්‍ර වූ කැමැත්තක් එයාට ඇති වෙනවා. මොකක්ද ඒ කැමැත්ත? අරහත්වයට පත් වෙන්ට ඕනෑ කියන කැමැත්ත. දැන් එයා වැඩියෙන් ම වටිනා දේ හිතේ පවත්වනවා. දැන් එයා පාරෙ යනකොට ලස්සන දෙයක් දැක්කොත් අනිත්වාට වඩා ඒ ලස්සන දේ හිතේ තියනවා නේද? අන්න ඒ වගේ එයා විවිධ කැමති වීම් තුළ හිටියත් දැන් ඒ සියලූ කැමැති වීම් අභිබවා උතුම් කැමැත්තක් එයාගෙ හිතට ආව. මොකක්ද ඒ කැමැත්ත දුකින් නිදහස් වෙන්න ඕනෑ කියන කැමැත්ත. දැන් එයාගෙ හිතේ අන්න ඒ කැමැත්ත පවත්වනව. ඒක කුසල් ද අකුසල්ද? කුසල්. අන්න ඒ කැමැත්ත හිතේ පවත්වන්ට පවත්වන්ට එයා ලඟ තිබුන ඒ හීන කැමතිවීම් අත හැරෙනවා. අතහැරෙන්ට අතහැරෙන්ට අර ශ්‍රේෂ්ඨ කැමැත්ත තුල හිත ඇලෙනවා. අන්න ඒ කැමැත්ත තුල හිත පවතිනවට කියනවා ඡන්ද සමාධිය කියල. පැහැදිලි ද ඡන්දය කියන්නේ මොකක්ද එයට පැමිණෙන්නේ කොහොමද කියල. ඡන්දය හිතේ පවත්වන්ට පවත්වන්ට ඒ ඔස්සේ හිත පවතිනවා. ඒකට තමයි කියන්නේ හිතේ ඒකාග්‍රතාවය කියල. අන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය තමයි සමාධිය කියන්නේ. ඒ ඡන්දයෙන් යුක්ත ඒකාග්‍රතාවය තමයි ඡන්ද සමාධිය.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]ඡන්දයත්, ඡන්ද සමාධියත් තියෙන කෙනාගෙ හිතට පාපී අකුසලයක් එනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාගෙ කැමැත්ත තියෙන්නේම දුකින් නිදහස් වෙන්ට, අරහත්වයට පත් වෙන්ට. ඒ ඔස්සේ සිතේ එකඟතාවය තියනවා. ඒ ඔස්සේමයි හිත පිහිටන්නේ. නිදහස් වෙන්ට ඕනෑ කියල හිතන කෙනාට රාගයක් එනවා. ෂා නියමයිනේ කියල හිතනවද? නෑ. ඒ උපන් අකුසලය ප්‍රහානය කරන්ට කැමැත්ත ඇති වෙනවා. අන්න ඒකට කියනව ”උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය, ඡන්දන් ජනේති” ඡන්දය උපදවා ගන්නවා. දැන් උපන් රාගය වේවා, ද්වේශය වේවා යම් පාපී අකුසලයක් හිතට ආපුවාම, හිතේ ඉපදුනාම ඒක ප්‍රහානය කරන්න ඕන කියල කැමැත්තක් නිකම්ම ඉපදෙනවද? නෑ. ඒ සදහා ඒ අකුසලයට අකමැති ප්‍රතිවිරුද්ධ සිතක්, සිතේ බලවත් ව තියෙන්ට ඕනැ. අකුසලයට අකමැති වූ බලවත් හිත මොකක්ද? අකුසල් ප්‍රහානයට බලවත් වූ හිත මොකක්ද? අරහත්වයට පත්වෙන්න ඕන, දුකින් නිදහස් වෙන්න ඕන කියන සිත බලවත් නම්, ඒ ඔස්සේ හිත එකග නම් එයාගෙ හිත නැමෙනවා මේ හීන අකුසලයන් ප්‍රහානය කළ යුතුයි කියන කැමැත්ත ඉපදෙනවා, උපන් අකුසල් ප්‍රහානය කරන්ට ඕනැ කියල. එයා අකුසලය ප්‍රහානය පිණිස ඡන්දය පුරුදු කරනවා. අන්න ඒකට කැමැත්ත ඉපදුන කෙනා ඒ සඳහා වෑයම් කරනවා. කැමැත්ත ඉපදෙන්නේ නැතුව වෑයමක් ඉපදෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]දැන් එතොකොට එයාට මොකටද කැමැත්ත උපදිනෙ? අකුසලය දුරු කරන්ට. අකුසලය උපදිනකොට තේරෙනවා “මේ මොන වදයක්ද, මේක මහ දුකක්නෙ” කියල. රාගය එනකොට තේරෙනවා. දේවේෂය එනකොට එයාට වදයක් හිංසාවක් කියල තේරෙනවා. ඒ වද පීඩාව තේරෙන කොට එයාට හිතෙනවා අනේ මේ අකුසල් දුරුකර ගන්න ඇත්නම් කියල. අන්න උපන් අකුසල් දුරු කරන්ට ඡන්දය ඉපදුනා. ඒ ඡන්දය ඉපදුනේ අරහත්වයට පත්වෙන්ට කැමැත්ත තිබෙන කෙනාට. අරහත්වයට පත්වෙන්ට කැමැත්ත තියෙන්නේ ආර්ය සත්‍යය, තේරුම් ගත්ත කෙනාට. දැන් ක්‍රමානුකූලව තේරුම් ගන්න. එතකොට ඒ විදිහට උපන් අකුසල් ප්‍රහානය කරනට කැමති කෙනා ඒ සඳහා වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා. වීරිය ආරම්භ කරන කෙනා සිත දැඩි කර ගන්නවා. කොහොම හරි මම මේක ප්‍රහානය කරනවා කියල බලවත් සේ වෑයම් කරනවා. අකුසලය ප්‍රහානය කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]දැන් තේරෙනවද උපන් අකුසල් නිකම්ම ප්‍රහානය වෙන්නේ නෑ කියල. අකුසලය ප්‍රහානය වෙන්ට හේතු තියෙන්න ඕනැ. හේතු රහිතව සිද්ධ වෙන්නේ නෑ. හේතුව තමයි ඒකට ඡන්දය තියෙන්න ඕනැ. කැමැත්ත ඉපදෙන්නේ සියලූ දුකින් නිදහස් වෙන්ට කැමැත්ත ඉපදිලා නම් පමණයි. අරහත්වයට පත් වෙන්ට කැමැත්ත ඉපදිලා නැත්නම් උපන් අකුසල් ප්‍රහානය කරන්ට කැමැත්තක් ඉපදෙන්නේ නෑ. උපන් අකුසල් ප්‍රහානය කරන්ට කැමැත්තක් ඉපදිලා නැත්නම් වෑයම් කරන්නෙත් නෑ. වීරිය ඉපදෙන්නෙත් නෑ. සිත දැඩි කර ගන්ටත් බෑ. බලවත් සේ වෑයම් කරල උපන් අකුසලය දුරු කරන්නෙත් නෑ. එයාට වෙන්නේ අකුසලයට යට වෙන්ට. ඇයි..? ඒ අකුසලය එයා සැපයි කියල හිතන්නේ. නමුත් ධර්මය දන්න කෙනා හිතනවා මේ අකුසලයේ තියෙන්නේ දුක් සහිත බවක්, මේ අකුසලයන් සියල්ල දුරුවීම, අරහත්වයට පත්වීම සුවපත් කියල එයාට තේරෙනවා. අන්න එයා අකුසලය බැහැර කරන්ට කැමතියි.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]සියලූ දෙනාටම තෙරුවන් සරණයි.[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ[/COLOR][/SIZE] [SIZE=4][color=#000000]‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..[/COLOR][/SIZE] [SIZE=3][URL="http://dhammamedicine.net/2012/02/28/iddipada_wadamu_03/"][COLOR=#08002e]ගත්තෙ මෙතනින්[/COLOR][/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom