Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසර දුකින් නිදහස් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මරණය ඉදිරියේ ඔබ...[/FONT]?

[FONT=&quot]පූජ්‍ය නාවලපියේ අරියවංශ හිමි[/FONT]

[FONT=&quot]පින්වතුනි[/FONT], [FONT=&quot]අපේ ජීවිත ටිකෙන් ටික ටිකෙන් ටික ජරාව කරාම යනවා. ඒ වගේම ටිකෙන් ටික ටිකෙන් ටික මරණයට ළංවෙනවා. ලෝක සත්වයා ජරාවට පත් වීම ඉදිරියේ කම්පාවට පත් වෙනවා[/FONT], [FONT=&quot]හඬනවා[/FONT], [FONT=&quot]වැළපෙනවා[/FONT], [FONT=&quot]ශෝක කරනවා. මරණය ඉදිරියේ ත් හැඩීම[/FONT], [FONT=&quot]වැළපීම[/FONT], [FONT=&quot]ශෝක කිරීම[/FONT], [FONT=&quot]කම්පා වීම තමයි තියෙන්නේ. ඒ මහත් වූ කම්පාව උපදවන[/FONT], [FONT=&quot]මහත් වූ ශෝකය උපදවන[/FONT], [FONT=&quot]ඉතාමත් ම කර්කශ වූ දුක් උපදවන[/FONT], [FONT=&quot]ඒ ජරා මරණවලින් නිදහස්වන මග කියාදීම පිණිස යි[/FONT], [FONT=&quot]මේ ලෝකයට බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා ඒ ජරා මරණවලින් නිදහස් වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අන්න එතකොට පිනැති දෙවියන්ටත්[/FONT], [FONT=&quot]මිනිසුන්ටත් ජරා මරණ ඉදිරියේ කම්පා නොවන[/FONT], [FONT=&quot]තැති නොගන්නා ජීවිත ඇතිකරගන්ට භාග්‍ය උදාවෙනවා. ඒ භාග්‍ය[/FONT], [FONT=&quot]ගෞතම බුදු සසුන ජීවමානව පවතින යුගයක උපන් අප සියලු දෙනාට ම දැන් උදාවී තිබෙන්නෙ.[/FONT]

[FONT=&quot]පින්වතුනි[/FONT], [FONT=&quot]ජරා මරණ ඉදිරියේ කම්පාවට පත්වන[/FONT], [FONT=&quot]ශෝක කරන සත්වයන්හට පිළිසරණ ලබා ගැනීමට බුදු සසුනක හැර වෙනත් තැනක අවකාශ සැලසෙන්නේ නෑ. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් ගේ යහපත උදෙසා[/FONT], [FONT=&quot]දෙව් මිනිසුන් ගේ සැපත උදෙසා මහා කරුණාවෙන් පිහිටුවා වදාළ ඒ සම්බුදු සසුනේ පිහිට[/FONT], [FONT=&quot]පිළිසරණ යාන්තමින් හෝ ඇති කරගැනීම පිණිස ඔබ අපි කවුරුත් මහත් වූ කැමැත්තක් උපදවා ගෙන ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ අපි කාටත් ජරාව ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදු වීම හැර[/FONT], [FONT=&quot]මරණය ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර වෙන දෙයක් සිදු වන්නේ නෑ.[/FONT]

[FONT=&quot]පින්වතුනි[/FONT], [FONT=&quot]දවසක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්ට ජාණුස්සෝණි කියල බ්‍රාහ්මණයෙක් පැමිණියා. ඒ වෙලාවේ දී ඒ බ්‍රාහ්මණයා[/FONT], [FONT=&quot]බුදු රජාණන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩි වෙලා ප්‍රකාශ කළා[/FONT], [FONT=&quot]ස්වාමීනී[/FONT], [FONT=&quot]භාග්‍යවතුන් වහන්ස[/FONT], [FONT=&quot]මම මෙන්න මේ වගේ අදහසකින් යුක්ත කෙනෙක්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස[/FONT], [FONT=&quot]මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් යමෙක් මරණයට බිය නොවෙයි නම්[/FONT], [FONT=&quot]තැතිගැනීමට පත් නොවෙයි නම් එවැන්නෙක් නැත. මෙන්න මෙබඳු අදහසකින් මම යුක්ත යි කියා සිටියා.[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ[/FONT], [FONT=&quot]හරි ලස්සනට මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය වන කෙනා ගේ ස්වභාවයත්[/FONT], [FONT=&quot]මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය නොවන කෙනාගේ ස්වභාවයත් ඒ බ්රහ්මණයට කියලා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]ඒක එහෙම නො වෙයි. මේ ලෝකයේ සමහර අය ඉන්නවා[/FONT], [FONT=&quot]ඒ අය ඒ මැරුණ ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ භයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම තමයි පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සමහර අය ඉන්නවා මැරුණ ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ අය මරණය ඉදිරියේ කම්පා වෙන්නේ නෑ. බිය වෙන්නෙ නෑ. තැති ගන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ කියා සිටියා.[/FONT]

[FONT=&quot]මින් වඩා හොඳ කුමක්ද[/FONT]? [FONT=&quot]දැන් අපි තුළ මැරුණ ස්වභාවය තියෙනව ද නැද්ද[/FONT]? [FONT=&quot]තියෙනවා. ඒ මැරුණ ස්වභාවය තිබෙද් දී ම භයෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT=&quot]කම්පාවෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT=&quot]තැතිගැනීමෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT=&quot]එහෙම නැත්නම් ඒ මැරුණ ස්වභාවය තියාගෙන කම්පා නො වී[/FONT], [FONT=&quot]මරණයට භය නොවී[/FONT], [FONT=&quot]මරණය ඉදිරියේ දුක ඇති කරගන්නේ නැතිව වාසය කිරීම ද හොඳ[/FONT]? [FONT=&quot]ඒ මැරුණ ස්වභාවය තිබියදී බිය තැති ගැනීම් නැතුව ඉන්න තමයි අපි කැමති විය යුත්තේ. නුවණ තියෙන සියලු දෙනා ම කැමති විය යුත්තේ ඒ ශෝක කරන[/FONT], [FONT=&quot]තැතිගන්නා වූ තත්වයෙන් නිදහස් වෙන්න යි.[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්රාහ්මණයට කියා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා[/FONT], [FONT=&quot]ඒ අය කාමයන් කෙරෙහි මහත් වූ ඇල්මෙන් වාසය කරන්නේ. කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරල නැහැ. කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. කාමයන් මත්තේ ම ජීවිතය පුදාගෙන ඉන්නෙ. ඒ විදිහට කාමයන්ට ම ගිජුවෙලා[/FONT], [FONT=&quot]කාමයන් පතමින්[/FONT], [FONT=&quot]කාමයන්ට ම ජීවිතේ පුදමින් ඉන්න[/FONT], [FONT=&quot]අන්න ඒ වගේ කෙනෙකුට ලොකු අසනීපයක් හැදෙනවා. අන්න එතකොට ඒ කෙනා භය වෙනවා[/FONT], [FONT=&quot]තැතිගන්නවා[/FONT], [FONT=&quot]ක්ලාන්තය දානවා. එයාට කල්පනා වෙනවා[/FONT],[FONT=&quot]අහෝ..[/FONT]¾ [FONT=&quot]මගේ මේ වස්තුව මට දාලා යන්ට යි වෙන්නේ. මම මේ පරිහරණය කරන බඩු මුට්ටු මට දාලා යන්න වෙනවා කියල. එයා බියට[/FONT], [FONT=&quot]තැති ගැනීමට පත්වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. එහෙම නම් මේ ඇසට පෙනෙන ප්‍රිය මනාප රූප[/FONT], [FONT=&quot]කණට ඇසෙන ප්‍රිය මනාප ශබ්ද[/FONT], [FONT=&quot]නාසයට දැනෙන ප්‍රිය මනාප ගඳ සුවඳ[/FONT], [FONT=&quot]දිවට දැනෙන ප්‍රිය මනාප රස[/FONT], [FONT=&quot]කයට දැනෙන ප්‍රිය මනාප පහස[/FONT], [FONT=&quot]කියන මෙන්න මේවා කෙරෙහි අපි සි[/FONT]s[FONT=&quot]තෙන් වසඟ වෙලා නම් ඉන්නෙ[/FONT], [FONT=&quot]ජරා මරණ ඉදිරියේ අපි කම්පා වෙනවා[/FONT], [FONT=&quot]භය වෙනවා[/FONT], [FONT=&quot]ක්ලාන්තය දානවා.[/FONT]

[FONT=&quot]ඊළඟට බුදු රජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය තව පිරිසක් ඉන්නවා. ඒ අය මේ තමන් ගේ ශරීරය කෙරෙහි ආශාව දුරු කරල නැහැ. කුමක් කෙරෙහි ද ආශාව දුරු කර නැත්තේ[/FONT]? [FONT=&quot]ශරීරය කෙරෙහි. එහෙම කෙනෙකුටත් තදබල අසනීපයක් හට ගන්නවා. ඇඳට වැටෙනවා. එතකොට එයාට [/FONT]'[FONT=&quot]මට මේ ප්‍රිය මනාප ශරීරය අහිමි වෙන්න යි යන්නේ[/FONT]' [FONT=&quot]කියල කල්පනා වෙනවා. එහිදීත් එයා භයට[/FONT], [FONT=&quot]තැති ගැනීමට පත්වෙනවා. ඇයි[/FONT]? [FONT=&quot]එයා ඒ ශරීරයට ආස යි. ප්‍රිය යි. මහත් වූ ආශාවෙන් එයා ඒකට බැඳිල ඉන්නෙ. දැන් ඒ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. එතකොට එයා භය වෙන්නේ[/FONT], [FONT=&quot]ඒ ශරීරය මට දාලා යන්න වෙයි කියල යි.[/FONT]

[FONT=&quot]ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]මේ ලෝකයේ තව ත් පිරිසක් ඉන්නවා. මේ අය අකුසල් කරනවා. හොඳ දේවල් කරන්නේ නෑ. පව් කරනවා. ලාමක දේවල් කරනවා. ලාමක දේවල් ම තමයි කියන්නෙත්. තමාටත් අනුන්ටත් යහපත ඇති නො කරන දේවල් කරනවා. අන්න එහෙම ඉන්න කෙනාට යම් දවසක අසනීපයක් ඇති වෙන කොට[/FONT], [FONT=&quot]තදබල රෝගාබාධයක් ඇති වෙන කොට[/FONT], [FONT=&quot]එයාට ත් භය ඇතිවෙනවා[/FONT], [FONT=&quot]ක්ලාන්තය දානවා[/FONT], [FONT=&quot]තැතිගන්නවා[/FONT], [FONT=&quot]භීතියට පත් වෙනවා. ඇයි එයා භීතියට පත් වෙන්නේ[/FONT]? [FONT=&quot]එයා භීතියට පත් වෙන්නේ[/FONT], [FONT=&quot]මං පිං කළේ නෑ[/FONT], [FONT=&quot]මං යහපත් දේ කළේ නෑ[/FONT], [FONT=&quot]මං පව් කරගත්තා[/FONT], [FONT=&quot]මම නරක දේ කළා[/FONT], [FONT=&quot]මේ ලෝකයේ නරක දේවල් කළ අයට යම් නරක තැනක උපතක් තියෙනවා නම්[/FONT], [FONT=&quot]මට ත් එතන උපදින්න සිදුවෙයි[/FONT], [FONT=&quot]කියලා එයාට භය හිතෙනවා.[/FONT]

[FONT=&quot]ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]තවත් පිරිසක් ඉන්නවා[/FONT], [FONT=&quot]ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි[/FONT], [FONT=&quot]ශ්රද්ධාවට පත් වෙලා නෑ. තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගන්න ඒ අය දක්ෂ වෙලා නෑ[/FONT], [FONT=&quot]අදක්ෂ වෙලා. අන්න ඒ වගේ අයත් රෝගාබාධයක් ඇති වුණාම භය වෙනවා[/FONT], [FONT=&quot]අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි වුණා නේ ද[/FONT]? [FONT=&quot]තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න මට බැරි වුණා නේ ද[/FONT], [FONT=&quot]කියල එයා භය වෙනවා. ක්ලාන්තය දානවා. තැති ගන්නවා. අනේ මට මේ මහා දුක් සහිත සංසාරේ ආයෙ යන්ට වෙයි යෑයි කල්පනා වෙනවා. එයා භය වෙනවා[/FONT], [FONT=&quot]තැති ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියා දෙනව[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]මෙන්න මේ විදිහට මැරණ ස්වභාවය තිබෙද්දී ඒ මරණයට භය වෙන පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා බව.[/FONT]

[FONT=&quot]ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]ඒ වගේ ම තමයි මේ මරණ ස්වභාවය තියෙද්දී වුණත්[/FONT], [FONT=&quot]ඒ මරණය ඉදිරියේ භය නො වෙන[/FONT], [FONT=&quot]තැතිගන්නේ නැති[/FONT], [FONT=&quot]ක්ලාන්තය දාන්නෙ නැති පුද්ගලයෝ මේ ලෝකයේ ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කර[/FONT], [FONT=&quot]බැහැර කර[/FONT], [FONT=&quot]අත් හැර වාසය කරන සමහර අය ඉන්නවා ඒ කියන්නේ[/FONT], [FONT=&quot]කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරපු අය ඉන්නවා. ඒ අයටත් මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තිබුණත්[/FONT], [FONT=&quot]ඒ වගේ කෙනෙක් අර වගේ ලෙඩකට[/FONT], [FONT=&quot]දරුණු රෝගයකට ගොදුරු වූ විට එයා කටයුතු කරන්නේ කාමයන්ට ඇල්ම තියෙන කෙනා වගේ නෙමෙයි. එයාට භය හට ගන්නේ නෑ. තැතිගැනීම හට ගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. ඇයි ඒ භය තැති ගැනීම් ඇති වෙන්නෙ නැත්තේ[/FONT]? [FONT=&quot]එයා ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරල යි ඉන්නේ. එයාට හිතෙනව ද [/FONT]'[FONT=&quot]අහෝ[/FONT],¾ [FONT=&quot]මට මේව දාල යන්ට වෙයි[/FONT]' [FONT=&quot]කියල. කාමයන් කෙරෙහි ඇල්ම දුරුකළ කෙනාට එහෙම හැඟීමක් එනව ද[/FONT]? [FONT=&quot]එන්නෙ නෑ. ඇයි ඒ[/FONT]? [FONT=&quot]එයාට කාමයන් කෙරෙහි ඇල්මක් නෑ. එයාට දාල යන්න දෙයක් නෑ. දැන් ඒකෙන් අදහස් වෙනව ද[/FONT], [FONT=&quot]එයා ඒව පාවිච්චි නොකරයි කියල. නෑ. එයා ඒව පරිහරණය කරමින් ඉන්නවා. එයා ගේ දොර පරිහරණය කරනවා. ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒ බඩු මුට්ටු පරිහරණය කරනවා. හැබැයි එයා ඒව ගැන තියෙන ඇල්ම දුරු කරලා[/FONT], [FONT=&quot]ඇල්ම අත්හැරල. හිතෙන් එයා ඒව බැහැර කරල. නමුත් එයා ඒව පරිහරණය කරනවා. එබදු කෙනාට අර දරුණු රෝගාබාධයක් හට ගත්ත වෙලාවට භය හට ගන්නේ නෑ. තැති ගැනීම හට ගන්නේ නෑ.[/FONT]

[FONT=&quot]ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]තවත් කෙනෙක් ඉන්නවා. එයාට ත් මැරෙණ ස්වභාවය තිබෙනවා. මැරෙණ ස්වභාවය තිබුණත් එයා තමන් ගේ මේ ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලයි වාසය කරන්නේ. එයාට රෝගාබාධයක් හට ගත්තම[/FONT], [FONT=&quot]දරුණු විපතක් ඇති වෙච්ච වෙලාවෙ දි භයක් ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නෙ නෑ. තැති ගන්නෙ නෑ. ඒ ඇයි එහෙම වෙන්නේ[/FONT]? [FONT=&quot]එයා ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරල යි වාසය කරන්නේ.[/FONT]

[FONT=&quot]ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයා අකුසල් කරල නෑ. පව් කරල නෑ. එයා පින් දහම් කරල තිබෙන කෙනෙක්[/FONT], [FONT=&quot]කුසල් රැස් කරල තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ලෙඩකට පත් වුණා ම[/FONT], [FONT=&quot]ලෙඩකට ගොදුරු වුණා ම[/FONT], [FONT=&quot]දරුණු උපද්‍රවයකට භාජන වුණා ම[/FONT], [FONT=&quot]එතනදී එයාට භය ඇති වෙන්නෙ නෑ. තැතිගැනීම ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ කියල. ඇයි ඒ[/FONT]? [FONT=&quot]එයාට සිහි වෙනවා මම පව් කළේ නෑ. මම වැරදි වැඩ කළේ නෑ. ළාමක දේවල් මම කළේ නෑ. මම කුසල් දහම් කළා. හොඳ දේවල් කළා. යහපත් දේවල් කළා. ඉතින් ඒ විදිහට යහපත් දේවල් කළා නම්[/FONT], [FONT=&quot]ඒ යහපත් දේ කළ කෙනකුට යම් හොඳ උපතක් තිබෙනවා නම්[/FONT], [FONT=&quot]මටත් අන්න එබඳු උපතක් ලැබෙන බව. ඒ නිසා එයාට භය ඇතිවෙන්නෙ නෑ. ඇයි භය ඇති නොවන්නේ[/FONT]? [FONT=&quot]එයාට විශ්වාසයක් තිබෙනවා තමා කළ හොඳ දේ ට හොඳ විපාක ලැබෙනවා කියන එක පිළිබඳව. බලන්න අපේ මේ ජීවිතයට කෙබඳු ආරක්ෂාවක්ද මේ ධර්මය තුළ තියෙන්නේ කියල. මේ ධර්මය අපි හොඳින් ඇසුවොත්[/FONT], [FONT=&quot]හොඳින් දරා ගත්තොත් මේ ධර්මය කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇති කරගත්තොත්[/FONT], [FONT=&quot]ඒ සඳහා අපි දක්ෂ වුණොත්[/FONT], [FONT=&quot]අපිට මේ ජීවිතේට පිහිටක් පිළිසරණක් තිබෙනවාම යි. ඒ පිහිට පිළිසරණ ප්‍රමාණ කරන්න බෑ.[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා[/FONT], [FONT=&quot]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT=&quot]තවත් කෙනෙක් ඉන්නවා. එයා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන කෙනෙක්. එයා අර වගේ දරුණු රෝගයකට[/FONT], [FONT=&quot]උපද්‍රවයකට ගොදුරු වෙච්ච වෙලාවෙදි භය වෙන්නෙ නෑ[/FONT], [FONT=&quot]තැතිගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ.. එයා ඒ භය නැති කරගන්නේ කොහොම ද[/FONT]? [FONT=&quot]එයා හිතනවා[/FONT], [FONT=&quot]මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ඉතින් එබඳු කෙනෙකුට දුකක් කරා යන සංසාර ගමනක් උරුම වන්නේ නෑ කියල එයා කල්පනා කරනවා. ඇත්තට ම එයා මහා දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන පැත්තට වැටිල ඉවර යි. එතකොට එයා භය වෙයි ද[/FONT]? [FONT=&quot]එයා භය වෙන්නෙ නෑ. එතකොට එයාට මැරුණ ස්වභාවය නැද්ද[/FONT]? [FONT=&quot]මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තියෙද්දීත් ඒ මරණය ඉදිරියේ එයා ගේ සිතේ භය ඇති වෙන්නෙ නෑ.[/FONT]

[FONT=&quot]මින් අපිට මේ ධර්මයෙන් කාරණා දෙකක් වැටහෙනවා. මොකක් ද ඒ කාරණා දෙක[/FONT]? [FONT=&quot]මැරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ භය වෙන[/FONT], [FONT=&quot]තැතිගන්න[/FONT], [FONT=&quot]ක්ලාන්තය දාන[/FONT], [FONT=&quot]කම්පා වන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මැරුණ ස්වභාවය තියෙද්දීම[/FONT], [FONT=&quot]මරණය ඉදිරියේ භය නොවන[/FONT], [FONT=&quot]ක්ලාන්තය නොදාන[/FONT], [FONT=&quot]තැති ගන්නේ නැති[/FONT], [FONT=&quot]කම්පා නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් දෙකෙන් හොඳ කව්ද[/FONT]? [FONT=&quot]මරණය ඉදිරියේ කම්පා නොවන[/FONT], [FONT=&quot]ක්ලාන්තය දාන්නෙ නැති[/FONT], [FONT=&quot]භය ඇති නොවන පිරිස තමයි හොඳ. අන්න ඒ අය තමයි යම් දියුණුවක් ඇති කර ගත්ත පිරිස. මේ මනුස්ස ජීවිතයෙන් යහපත් ඵල නෙළා ගත්ත අය තමයි අන්න ඒ අය. එහෙනම් ඔබ අප කවුරුත් මේ ලැබූ මනුස්ස ජීවිතයෙන් වටිනා දෙයක් රැස් කරගන්න කැමති වෙනවා නම්[/FONT], [FONT=&quot]මරණය ඉදිරියේ බිය නොවන[/FONT], [FONT=&quot]තැතිගන්නෙ නැති ක්ලාන්තය දාන්නෙ නැති පිරිසට එකතු වෙන්න අපි කල්පනා කළ යුතු යි. අපි ඒ විදිහට මරණය ඉදිරියේ බිය නො වන කෙනෙක් බවට පත් වුණොත්[/FONT], [FONT=&quot]අපි මේ ජීවිතයේ සැබෑම ලාභය අත් කරගත්ත අය බවට වෙනවා[/FONT], [FONT=&quot]මේ ශාසනයේ සැබෑම ප්‍රතිලාභය අත් කරගත් අය බවට පත්වෙනවා. එහෙම නැතිව මේ මනුස්ස ජීවිතේ දී අපි මොන දේ ලැබුවත් මරණය ඉදිරියේ කම්පා වෙනවා නම් ඒ ලබා ගත්ත දෙයින් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. අපි මේ ජීවිතේ දි මොන තරම් සැප සම්පත් වින්දත් මොනතරම් බලයක්[/FONT], [FONT=&quot]හැකියාවක් අපි රැස් කරගෙන හිටිය ත් මරණය ඉදිරියේ අපි කම්පා වෙනවා නම්[/FONT], [FONT=&quot]කලන්තෙ දානවා නම්[/FONT], [FONT=&quot]තැතිගන්නවා නම්[/FONT], [FONT=&quot]අපිට ඒ ධනයෙන් හෝ වේවා[/FONT], [FONT=&quot]බලයෙන් හෝ වේවා[/FONT], [FONT=&quot]හැකියාවලින් හෝ වේවා සැබෑ ප්‍රයෝජනයක් නෑ.[/FONT]

[FONT=&quot]ඒ නිසා පින්වතුනි[/FONT], [FONT=&quot]අතීතයේ සිදුවුණ අඩුපාඩුකම් ගැන හිත හිතා පසුතැවෙන්ට එපා. ඒ හැම අඩුපාඩුවක්ම හදාගන්ට දැන් අවස්ථාව ඇවිල්ලා. දැන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ යන්න. මුළු හදවතින්ම ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. සිල්වත් වෙන්න. ටික ටික හරි කාමයන් කෙරෙහි[/FONT], [FONT=&quot]ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න මහන්සි වෙන්න. කුසල ධර්මයන් රැස්කරන්න මහන්සි වෙන්න. එතකොට අපි කාටත් ජරා මරණ ඉදිරියේ අසරණ නොවී සිටින්ට පුළුවන් වේවි. අන්න ඒ භාග්‍ය සියලු දෙනාට ම උදාවේවා කියල අපි ආශිර්වාද කරනවා.[/FONT]

[QUOTE="netlife007, post: 12621999, member: 79514"] [SIZE=7][COLOR=DarkRed][COLOR=#003300][FONT="]මරණය ඉදිරියේ ඔබ...[/FONT][/COLOR][/COLOR][/SIZE][COLOR=#003300][SIZE=7][COLOR=DarkRed]?[/COLOR][/SIZE] [/COLOR] [SIZE=5][COLOR=Blue][B][FONT="]පූජ්‍ය නාවලපියේ අරියවංශ හිමි[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=5][FONT="]පින්වතුනි[/FONT], [FONT="]අපේ ජීවිත ටිකෙන් ටික ටිකෙන් ටික ජරාව කරාම යනවා. ඒ වගේම ටිකෙන් ටික ටිකෙන් ටික මරණයට ළංවෙනවා. ලෝක සත්වයා ජරාවට පත් වීම ඉදිරියේ කම්පාවට පත් වෙනවා[/FONT], [FONT="]හඬනවා[/FONT], [FONT="]වැළපෙනවා[/FONT], [FONT="]ශෝක කරනවා. මරණය ඉදිරියේ ත් හැඩීම[/FONT], [FONT="]වැළපීම[/FONT], [FONT="]ශෝක කිරීම[/FONT], [FONT="]කම්පා වීම තමයි තියෙන්නේ. ඒ මහත් වූ කම්පාව උපදවන[/FONT], [FONT="]මහත් වූ ශෝකය උපදවන[/FONT], [FONT="]ඉතාමත් ම කර්කශ වූ දුක් උපදවන[/FONT], [FONT="]ඒ ජරා මරණවලින් නිදහස්වන මග කියාදීම පිණිස යි[/FONT], [FONT="]මේ ලෝකයට බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා ඒ ජරා මරණවලින් නිදහස් වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අන්න එතකොට පිනැති දෙවියන්ටත්[/FONT], [FONT="]මිනිසුන්ටත් ජරා මරණ ඉදිරියේ කම්පා නොවන[/FONT], [FONT="]තැති නොගන්නා ජීවිත ඇතිකරගන්ට භාග්‍ය උදාවෙනවා. ඒ භාග්‍ය[/FONT], [FONT="]ගෞතම බුදු සසුන ජීවමානව පවතින යුගයක උපන් අප සියලු දෙනාට ම දැන් උදාවී තිබෙන්නෙ.[/FONT] [FONT="]පින්වතුනි[/FONT], [FONT="]ජරා මරණ ඉදිරියේ කම්පාවට පත්වන[/FONT], [FONT="]ශෝක කරන සත්වයන්හට පිළිසරණ ලබා ගැනීමට බුදු සසුනක හැර වෙනත් තැනක අවකාශ සැලසෙන්නේ නෑ. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් ගේ යහපත උදෙසා[/FONT], [FONT="]දෙව් මිනිසුන් ගේ සැපත උදෙසා මහා කරුණාවෙන් පිහිටුවා වදාළ ඒ සම්බුදු සසුනේ පිහිට[/FONT], [FONT="]පිළිසරණ යාන්තමින් හෝ ඇති කරගැනීම පිණිස ඔබ අපි කවුරුත් මහත් වූ කැමැත්තක් උපදවා ගෙන ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ අපි කාටත් ජරාව ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදු වීම හැර[/FONT], [FONT="]මරණය ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර වෙන දෙයක් සිදු වන්නේ නෑ.[/FONT] [FONT="]පින්වතුනි[/FONT], [FONT="]දවසක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්ට ජාණුස්සෝණි කියල බ්‍රාහ්මණයෙක් පැමිණියා. ඒ වෙලාවේ දී ඒ බ්‍රාහ්මණයා[/FONT], [FONT="]බුදු රජාණන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩි වෙලා ප්‍රකාශ කළා[/FONT], [FONT="]ස්වාමීනී[/FONT], [FONT="]භාග්‍යවතුන් වහන්ස[/FONT], [FONT="]මම මෙන්න මේ වගේ අදහසකින් යුක්ත කෙනෙක්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස[/FONT], [FONT="]මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් යමෙක් මරණයට බිය නොවෙයි නම්[/FONT], [FONT="]තැතිගැනීමට පත් නොවෙයි නම් එවැන්නෙක් නැත. මෙන්න මෙබඳු අදහසකින් මම යුක්ත යි කියා සිටියා.[/FONT] [FONT="]ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ[/FONT], [FONT="]හරි ලස්සනට මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය වන කෙනා ගේ ස්වභාවයත්[/FONT], [FONT="]මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය නොවන කෙනාගේ ස්වභාවයත් ඒ බ්රහ්මණයට කියලා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]ඒක එහෙම නො වෙයි. මේ ලෝකයේ සමහර අය ඉන්නවා[/FONT], [FONT="]ඒ අය ඒ මැරුණ ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ භයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම තමයි පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]මේ ලෝකයේ සමහර අය ඉන්නවා මැරුණ ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ අය මරණය ඉදිරියේ කම්පා වෙන්නේ නෑ. බිය වෙන්නෙ නෑ. තැති ගන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ කියා සිටියා.[/FONT] [FONT="]මින් වඩා හොඳ කුමක්ද[/FONT]? [FONT="]දැන් අපි තුළ මැරුණ ස්වභාවය තියෙනව ද නැද්ද[/FONT]? [FONT="]තියෙනවා. ඒ මැරුණ ස්වභාවය තිබෙද් දී ම භයෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT="]කම්පාවෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT="]තැතිගැනීමෙන් ඉඳීම ද හොඳ[/FONT], [FONT="]එහෙම නැත්නම් ඒ මැරුණ ස්වභාවය තියාගෙන කම්පා නො වී[/FONT], [FONT="]මරණයට භය නොවී[/FONT], [FONT="]මරණය ඉදිරියේ දුක ඇති කරගන්නේ නැතිව වාසය කිරීම ද හොඳ[/FONT]? [FONT="]ඒ මැරුණ ස්වභාවය තිබියදී බිය තැති ගැනීම් නැතුව ඉන්න තමයි අපි කැමති විය යුත්තේ. නුවණ තියෙන සියලු දෙනා ම කැමති විය යුත්තේ ඒ ශෝක කරන[/FONT], [FONT="]තැතිගන්නා වූ තත්වයෙන් නිදහස් වෙන්න යි.[/FONT] [FONT="]ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්රාහ්මණයට කියා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා[/FONT], [FONT="]ඒ අය කාමයන් කෙරෙහි මහත් වූ ඇල්මෙන් වාසය කරන්නේ. කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරල නැහැ. කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. කාමයන් මත්තේ ම ජීවිතය පුදාගෙන ඉන්නෙ. ඒ විදිහට කාමයන්ට ම ගිජුවෙලා[/FONT], [FONT="]කාමයන් පතමින්[/FONT], [FONT="]කාමයන්ට ම ජීවිතේ පුදමින් ඉන්න[/FONT], [FONT="]අන්න ඒ වගේ කෙනෙකුට ලොකු අසනීපයක් හැදෙනවා. අන්න එතකොට ඒ කෙනා භය වෙනවා[/FONT], [FONT="]තැතිගන්නවා[/FONT], [FONT="]ක්ලාන්තය දානවා. එයාට කල්පනා වෙනවා[/FONT],[FONT="]අහෝ..[/FONT]¾ [FONT="]මගේ මේ වස්තුව මට දාලා යන්ට යි වෙන්නේ. මම මේ පරිහරණය කරන බඩු මුට්ටු මට දාලා යන්න වෙනවා කියල. එයා බියට[/FONT], [FONT="]තැති ගැනීමට පත්වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. එහෙම නම් මේ ඇසට පෙනෙන ප්‍රිය මනාප රූප[/FONT], [FONT="]කණට ඇසෙන ප්‍රිය මනාප ශබ්ද[/FONT], [FONT="]නාසයට දැනෙන ප්‍රිය මනාප ගඳ සුවඳ[/FONT], [FONT="]දිවට දැනෙන ප්‍රිය මනාප රස[/FONT], [FONT="]කයට දැනෙන ප්‍රිය මනාප පහස[/FONT], [FONT="]කියන මෙන්න මේවා කෙරෙහි අපි සි[/FONT]s[FONT="]තෙන් වසඟ වෙලා නම් ඉන්නෙ[/FONT], [FONT="]ජරා මරණ ඉදිරියේ අපි කම්පා වෙනවා[/FONT], [FONT="]භය වෙනවා[/FONT], [FONT="]ක්ලාන්තය දානවා.[/FONT] [FONT="]ඊළඟට බුදු රජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය තව පිරිසක් ඉන්නවා. ඒ අය මේ තමන් ගේ ශරීරය කෙරෙහි ආශාව දුරු කරල නැහැ. කුමක් කෙරෙහි ද ආශාව දුරු කර නැත්තේ[/FONT]? [FONT="]ශරීරය කෙරෙහි. එහෙම කෙනෙකුටත් තදබල අසනීපයක් හට ගන්නවා. ඇඳට වැටෙනවා. එතකොට එයාට [/FONT]'[FONT="]මට මේ ප්‍රිය මනාප ශරීරය අහිමි වෙන්න යි යන්නේ[/FONT]' [FONT="]කියල කල්පනා වෙනවා. එහිදීත් එයා භයට[/FONT], [FONT="]තැති ගැනීමට පත්වෙනවා. ඇයි[/FONT]? [FONT="]එයා ඒ ශරීරයට ආස යි. ප්‍රිය යි. මහත් වූ ආශාවෙන් එයා ඒකට බැඳිල ඉන්නෙ. දැන් ඒ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. එතකොට එයා භය වෙන්නේ[/FONT], [FONT="]ඒ ශරීරය මට දාලා යන්න වෙයි කියල යි.[/FONT] [FONT="]ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]මේ ලෝකයේ තව ත් පිරිසක් ඉන්නවා. මේ අය අකුසල් කරනවා. හොඳ දේවල් කරන්නේ නෑ. පව් කරනවා. ලාමක දේවල් කරනවා. ලාමක දේවල් ම තමයි කියන්නෙත්. තමාටත් අනුන්ටත් යහපත ඇති නො කරන දේවල් කරනවා. අන්න එහෙම ඉන්න කෙනාට යම් දවසක අසනීපයක් ඇති වෙන කොට[/FONT], [FONT="]තදබල රෝගාබාධයක් ඇති වෙන කොට[/FONT], [FONT="]එයාට ත් භය ඇතිවෙනවා[/FONT], [FONT="]ක්ලාන්තය දානවා[/FONT], [FONT="]තැතිගන්නවා[/FONT], [FONT="]භීතියට පත් වෙනවා. ඇයි එයා භීතියට පත් වෙන්නේ[/FONT]? [FONT="]එයා භීතියට පත් වෙන්නේ[/FONT], [FONT="]මං පිං කළේ නෑ[/FONT], [FONT="]මං යහපත් දේ කළේ නෑ[/FONT], [FONT="]මං පව් කරගත්තා[/FONT], [FONT="]මම නරක දේ කළා[/FONT], [FONT="]මේ ලෝකයේ නරක දේවල් කළ අයට යම් නරක තැනක උපතක් තියෙනවා නම්[/FONT], [FONT="]මට ත් එතන උපදින්න සිදුවෙයි[/FONT], [FONT="]කියලා එයාට භය හිතෙනවා.[/FONT] [FONT="]ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]තවත් පිරිසක් ඉන්නවා[/FONT], [FONT="]ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි[/FONT], [FONT="]ශ්රද්ධාවට පත් වෙලා නෑ. තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගන්න ඒ අය දක්ෂ වෙලා නෑ[/FONT], [FONT="]අදක්ෂ වෙලා. අන්න ඒ වගේ අයත් රෝගාබාධයක් ඇති වුණාම භය වෙනවා[/FONT], [FONT="]අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි වුණා නේ ද[/FONT]? [FONT="]තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න මට බැරි වුණා නේ ද[/FONT], [FONT="]කියල එයා භය වෙනවා. ක්ලාන්තය දානවා. තැති ගන්නවා. අනේ මට මේ මහා දුක් සහිත සංසාරේ ආයෙ යන්ට වෙයි යෑයි කල්පනා වෙනවා. එයා භය වෙනවා[/FONT], [FONT="]තැති ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියා දෙනව[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]මෙන්න මේ විදිහට මැරණ ස්වභාවය තිබෙද්දී ඒ මරණයට භය වෙන පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා බව.[/FONT] [FONT="]ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]ඒ වගේ ම තමයි මේ මරණ ස්වභාවය තියෙද්දී වුණත්[/FONT], [FONT="]ඒ මරණය ඉදිරියේ භය නො වෙන[/FONT], [FONT="]තැතිගන්නේ නැති[/FONT], [FONT="]ක්ලාන්තය දාන්නෙ නැති පුද්ගලයෝ මේ ලෝකයේ ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කර[/FONT], [FONT="]බැහැර කර[/FONT], [FONT="]අත් හැර වාසය කරන සමහර අය ඉන්නවා ඒ කියන්නේ[/FONT], [FONT="]කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරපු අය ඉන්නවා. ඒ අයටත් මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තිබුණත්[/FONT], [FONT="]ඒ වගේ කෙනෙක් අර වගේ ලෙඩකට[/FONT], [FONT="]දරුණු රෝගයකට ගොදුරු වූ විට එයා කටයුතු කරන්නේ කාමයන්ට ඇල්ම තියෙන කෙනා වගේ නෙමෙයි. එයාට භය හට ගන්නේ නෑ. තැතිගැනීම හට ගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. ඇයි ඒ භය තැති ගැනීම් ඇති වෙන්නෙ නැත්තේ[/FONT]? [FONT="]එයා ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරල යි ඉන්නේ. එයාට හිතෙනව ද [/FONT]'[FONT="]අහෝ[/FONT],¾ [FONT="]මට මේව දාල යන්ට වෙයි[/FONT]' [FONT="]කියල. කාමයන් කෙරෙහි ඇල්ම දුරුකළ කෙනාට එහෙම හැඟීමක් එනව ද[/FONT]? [FONT="]එන්නෙ නෑ. ඇයි ඒ[/FONT]? [FONT="]එයාට කාමයන් කෙරෙහි ඇල්මක් නෑ. එයාට දාල යන්න දෙයක් නෑ. දැන් ඒකෙන් අදහස් වෙනව ද[/FONT], [FONT="]එයා ඒව පාවිච්චි නොකරයි කියල. නෑ. එයා ඒව පරිහරණය කරමින් ඉන්නවා. එයා ගේ දොර පරිහරණය කරනවා. ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒ බඩු මුට්ටු පරිහරණය කරනවා. හැබැයි එයා ඒව ගැන තියෙන ඇල්ම දුරු කරලා[/FONT], [FONT="]ඇල්ම අත්හැරල. හිතෙන් එයා ඒව බැහැර කරල. නමුත් එයා ඒව පරිහරණය කරනවා. එබදු කෙනාට අර දරුණු රෝගාබාධයක් හට ගත්ත වෙලාවට භය හට ගන්නේ නෑ. තැති ගැනීම හට ගන්නේ නෑ.[/FONT] [FONT="]ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]තවත් කෙනෙක් ඉන්නවා. එයාට ත් මැරෙණ ස්වභාවය තිබෙනවා. මැරෙණ ස්වභාවය තිබුණත් එයා තමන් ගේ මේ ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලයි වාසය කරන්නේ. එයාට රෝගාබාධයක් හට ගත්තම[/FONT], [FONT="]දරුණු විපතක් ඇති වෙච්ච වෙලාවෙ දි භයක් ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නෙ නෑ. තැති ගන්නෙ නෑ. ඒ ඇයි එහෙම වෙන්නේ[/FONT]? [FONT="]එයා ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරල යි වාසය කරන්නේ.[/FONT] [FONT="]ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයා අකුසල් කරල නෑ. පව් කරල නෑ. එයා පින් දහම් කරල තිබෙන කෙනෙක්[/FONT], [FONT="]කුසල් රැස් කරල තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ලෙඩකට පත් වුණා ම[/FONT], [FONT="]ලෙඩකට ගොදුරු වුණා ම[/FONT], [FONT="]දරුණු උපද්‍රවයකට භාජන වුණා ම[/FONT], [FONT="]එතනදී එයාට භය ඇති වෙන්නෙ නෑ. තැතිගැනීම ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ කියල. ඇයි ඒ[/FONT]? [FONT="]එයාට සිහි වෙනවා මම පව් කළේ නෑ. මම වැරදි වැඩ කළේ නෑ. ළාමක දේවල් මම කළේ නෑ. මම කුසල් දහම් කළා. හොඳ දේවල් කළා. යහපත් දේවල් කළා. ඉතින් ඒ විදිහට යහපත් දේවල් කළා නම්[/FONT], [FONT="]ඒ යහපත් දේ කළ කෙනකුට යම් හොඳ උපතක් තිබෙනවා නම්[/FONT], [FONT="]මටත් අන්න එබඳු උපතක් ලැබෙන බව. ඒ නිසා එයාට භය ඇතිවෙන්නෙ නෑ. ඇයි භය ඇති නොවන්නේ[/FONT]? [FONT="]එයාට විශ්වාසයක් තිබෙනවා තමා කළ හොඳ දේ ට හොඳ විපාක ලැබෙනවා කියන එක පිළිබඳව. බලන්න අපේ මේ ජීවිතයට කෙබඳු ආරක්ෂාවක්ද මේ ධර්මය තුළ තියෙන්නේ කියල. මේ ධර්මය අපි හොඳින් ඇසුවොත්[/FONT], [FONT="]හොඳින් දරා ගත්තොත් මේ ධර්මය කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇති කරගත්තොත්[/FONT], [FONT="]ඒ සඳහා අපි දක්ෂ වුණොත්[/FONT], [FONT="]අපිට මේ ජීවිතේට පිහිටක් පිළිසරණක් තිබෙනවාම යි. ඒ පිහිට පිළිසරණ ප්‍රමාණ කරන්න බෑ.[/FONT] [FONT="]ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා[/FONT], [FONT="]පින්වත් බ්‍රාහ්මණය[/FONT], [FONT="]තවත් කෙනෙක් ඉන්නවා. එයා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන කෙනෙක්. එයා අර වගේ දරුණු රෝගයකට[/FONT], [FONT="]උපද්‍රවයකට ගොදුරු වෙච්ච වෙලාවෙදි භය වෙන්නෙ නෑ[/FONT], [FONT="]තැතිගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ.. එයා ඒ භය නැති කරගන්නේ කොහොම ද[/FONT]? [FONT="]එයා හිතනවා[/FONT], [FONT="]මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ඉතින් එබඳු කෙනෙකුට දුකක් කරා යන සංසාර ගමනක් උරුම වන්නේ නෑ කියල එයා කල්පනා කරනවා. ඇත්තට ම එයා මහා දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන පැත්තට වැටිල ඉවර යි. එතකොට එයා භය වෙයි ද[/FONT]? [FONT="]එයා භය වෙන්නෙ නෑ. එතකොට එයාට මැරුණ ස්වභාවය නැද්ද[/FONT]? [FONT="]මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තියෙද්දීත් ඒ මරණය ඉදිරියේ එයා ගේ සිතේ භය ඇති වෙන්නෙ නෑ.[/FONT] [FONT="]මින් අපිට මේ ධර්මයෙන් කාරණා දෙකක් වැටහෙනවා. මොකක් ද ඒ කාරණා දෙක[/FONT]? [FONT="]මැරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ භය වෙන[/FONT], [FONT="]තැතිගන්න[/FONT], [FONT="]ක්ලාන්තය දාන[/FONT], [FONT="]කම්පා වන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මැරුණ ස්වභාවය තියෙද්දීම[/FONT], [FONT="]මරණය ඉදිරියේ භය නොවන[/FONT], [FONT="]ක්ලාන්තය නොදාන[/FONT], [FONT="]තැති ගන්නේ නැති[/FONT], [FONT="]කම්පා නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් දෙකෙන් හොඳ කව්ද[/FONT]? [FONT="]මරණය ඉදිරියේ කම්පා නොවන[/FONT], [FONT="]ක්ලාන්තය දාන්නෙ නැති[/FONT], [FONT="]භය ඇති නොවන පිරිස තමයි හොඳ. අන්න ඒ අය තමයි යම් දියුණුවක් ඇති කර ගත්ත පිරිස. මේ මනුස්ස ජීවිතයෙන් යහපත් ඵල නෙළා ගත්ත අය තමයි අන්න ඒ අය. එහෙනම් ඔබ අප කවුරුත් මේ ලැබූ මනුස්ස ජීවිතයෙන් වටිනා දෙයක් රැස් කරගන්න කැමති වෙනවා නම්[/FONT], [FONT="]මරණය ඉදිරියේ බිය නොවන[/FONT], [FONT="]තැතිගන්නෙ නැති ක්ලාන්තය දාන්නෙ නැති පිරිසට එකතු වෙන්න අපි කල්පනා කළ යුතු යි. අපි ඒ විදිහට මරණය ඉදිරියේ බිය නො වන කෙනෙක් බවට පත් වුණොත්[/FONT], [FONT="]අපි මේ ජීවිතයේ සැබෑම ලාභය අත් කරගත්ත අය බවට වෙනවා[/FONT], [FONT="]මේ ශාසනයේ සැබෑම ප්‍රතිලාභය අත් කරගත් අය බවට පත්වෙනවා. එහෙම නැතිව මේ මනුස්ස ජීවිතේ දී අපි මොන දේ ලැබුවත් මරණය ඉදිරියේ කම්පා වෙනවා නම් ඒ ලබා ගත්ත දෙයින් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. අපි මේ ජීවිතේ දි මොන තරම් සැප සම්පත් වින්දත් මොනතරම් බලයක්[/FONT], [FONT="]හැකියාවක් අපි රැස් කරගෙන හිටිය ත් මරණය ඉදිරියේ අපි කම්පා වෙනවා නම්[/FONT], [FONT="]කලන්තෙ දානවා නම්[/FONT], [FONT="]තැතිගන්නවා නම්[/FONT], [FONT="]අපිට ඒ ධනයෙන් හෝ වේවා[/FONT], [FONT="]බලයෙන් හෝ වේවා[/FONT], [FONT="]හැකියාවලින් හෝ වේවා සැබෑ ප්‍රයෝජනයක් නෑ.[/FONT] [FONT="]ඒ නිසා පින්වතුනි[/FONT], [FONT="]අතීතයේ සිදුවුණ අඩුපාඩුකම් ගැන හිත හිතා පසුතැවෙන්ට එපා. ඒ හැම අඩුපාඩුවක්ම හදාගන්ට දැන් අවස්ථාව ඇවිල්ලා. දැන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ යන්න. මුළු හදවතින්ම ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. සිල්වත් වෙන්න. ටික ටික හරි කාමයන් කෙරෙහි[/FONT], [FONT="]ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න මහන්සි වෙන්න. කුසල ධර්මයන් රැස්කරන්න මහන්සි වෙන්න. එතකොට අපි කාටත් ජරා මරණ ඉදිරියේ අසරණ නොවී සිටින්ට පුළුවන් වේවි. අන්න ඒ භාග්‍ය සියලු දෙනාට ම උදාවේවා කියල අපි ආශිර්වාද කරනවා.[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom