Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
සස්පෙන්ශන් පද්දතියක නොදකින පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සස්පෙන්ශන් පද්දතියක නොදකින පැත්ත

සස්පෙන්ශන් පද්දතියක නොදකින පැත්ත

සස්පෙන්ශන් පද්දතියක කාර්ය මොකද්ද කියල ඇහුවොත් සරලම පිලිතුර මාර්ගයේ ඇති වලගොඩැලි මගින් ඇතිවන කම්පන අවශෝෂනය කරගෙන මගීන්ට සැප පහසුව ගමන් කිරීමට සලසා දීම කියල කියන්න පුලුවන්.නමුත් සැප පහසුව වගේම ඊටත් වඩා වැදගත් කාර්යක් සස්පෙන්ශන් පද්දතිය මගින් ඉටු කරනව .ඒක තමයි බ්රේක් පහරකදී රථය අඩු දුරකදි නවත්ව ගන්න බ්රේක් සිස්ටම් එකට උදවු කිරීම..

කොහොමද මේක වෙන්නෙ

වාහනයක් ගමන් කිරීම තුල සිදුවෙන්නෙ ශක්ති පරිවර්තනයක්.ඒ කියන්නෙ ඉන්දන දහනය කරල ඉන්දන වල තියෙන රසායනික ශක්තිය චාලක ශක්තිය විදියට පරිවර්තනය කිරීම. ශක්ති සන්ස්තිථි නියමයට අනුව ශක්තියක් ඇති කරන්න වත් නැති කරන්නවත් පුලුවන් කමක් නැහැ.සිදු වෙන්නෙ එක් ශක්ති ප්‍රභවයක සිට තවත් ශක්ති ප්‍රභවයකට ශක්තිය පරිවර්තනය වීම පමනයි.

එහෙමනම් වාහනයක උනත් සිද්ද වෙන්නෙ රසායනික ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය කිරීම මගින් වාහනය ඉදිරියට හෝ පසු පසට ගමන් කරවීමයි.

ඒ වගේමයි ගමන් කරමින් තියෙන වාහනයක් නතර කරන කොටත් අපිට සිද්ද වෙනව එන්ජිම මගින් රථය ඉදිරියට යන්න ලබා දීපු චාලක ශක්තිය ඉවත් කරන්න .ශක්ති සන්ස්ථිතියට අනුව ශක්තිය නැති කරන්න බැරි නිසා ඒ චාලක ශක්තිය ඉවත් කරන්න වෙන්නෙ තවත් ශක්තියකට පරිවර්තනය කිරීමෙන් හෝ වෙනත් කාර්යක් සිදුකීර්මට ඒ ශක්තිය වැය කිරීමෙන්

එතකොට බ්‍රෙක් පහරකදි සිදුවෙන්නෙත් එන්ජිමෙන් රථයට ලබාදුන් චාලක ශක්තිය ඝර්ශනය මගින් තාපය බවට පරිවර්තනය කරන්න වැයකරල ශුන්න්ය කරන එක .එතකොට ඇත්තටම වාහනය නවතින්නෙ චාලක ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වීමෙන්ද..

අපි උදාහරනයක් විදියට ගමන් කරමින් තියෙන බස් එකක් ගමු. මේ බස් එකට ස්කන්දයක් වගේම ගමන් කරමින් තියෙන අවස්තාවෙ වේගයක් තියෙනව . ඒ වගේම මේ බස් එකේ ස්කන්දයේ(mass) හා ප්‍රවේගයේ(velocity) ගුනිතය ගම්යතාව්ය(momentum) කියල හදුන්වනව . මේකෙන් ස්කන්දය හෝ ප්‍රවෙගය හෝ මේ දෙක ම හෝ වැඩි වෙන්න වෙන්න ගම්යතාවයත් වැඩි වෙනව.

ගම්‍යතාවය අත් විදින්න පුලුවන් උදාහරණයක් ගත්තොත් එකම වේගෙන් නිදහසේ කැරකෙන බයිසිකල් රෝදයක් සහ මෝටර් රථයක රෝදයක් අතින් අල්ලල නවත්තන මොහොතක් හිතන්න .එකම වේගෙන් කැරකුනත් බයිසිකල් ටයරය පහසුවෙන් නවත්තන්න පුලුවන් .මෝටර් රථ ටයරය නවත්තන්න වැඩි ආයාසයක් යොදන්න ඕන..

ගමන්කරන වාහනයක් බ්ර්ක්කරල නවත්තන කොටත් මේ දේ මේ විදියටම සිද්ද වෙනව..එහෙමනම් බස් රථයක් නැවැත්වීමට බ්රේක් පහරක් යොදනකොට ..එන්ජිමෙන් ලබා දුන් චාලක ශක්තිය සමග ගම්‍යතාවය ඉවත් කරන්න බ්‍රෙක් පෑඩ්ස් වල ඝර්ශනය සහ එමගින් ඇතිවන තාපයට පුලුවන් වෙයිද . එසේ ඝර්ශනය හා තාපය මගින් ගමන් කරමින් තිබෙන බස් රතයක ශක්තිය ඉවත් කලහොත්.බ්ර්ක් ලයිනර බ්‍රෙක් ඩ්‍රම් රත් වීම මගින් රත් පැහැ ගැන්වී ලෝහ උනුවෙන මට්ටමට තාපය වැඩිවවෙන්න ඕන. ඒක රතයේ කොටස් වලටද අහිතකර ලෙස බලපානව.

එසේනම් රථය නවතින්නේ 100% ක්ම බ්‍රෙක් මගින් ඝර්ශනය හා තාපය ලෙස ශක්ති පරිවර්තනය සිදු නොවන බව පැහැදිලියි..

එතකොට කොහොමද එන්ජිමෙන් ලබාදුන් ඉතිරි ශක්තිය වැයකර හරින්නෙ..ඒක වෙන්නෙ සස්පෙන්ශන් පද්දතිය් මගින්.මතක් කරල බලන්න වාහනයක් බ්රේක් පහරක් ගහන කොට වාහනයේ ඉස්සරහ පහත් වෙලා පිටිපස්ස උඩ යන විදිය..ඒ විදියට ඉස්සරහ පහත් වෙලා පස්ස උඩ යන්නෙ වාහනයේ දුනු සහ ශොකැබ්සොබර් ඇකිලීම හා දිග හැරීම මගින් .

දැන් හිතන්න නවත්තල තියෙන බස් රථයක ඉස්සරා වහල උඩින් තද කරල බ්රේක් කරපු වෙලේ උනා වගේ දුනු ශොක්ස් අකුලල හොම්බ පාත් කරන්න කොයි තරම් නම් ශක්තියක් අවශයද කියල ..ඒ වගෙම දුනු ශොක්ස් දිග ඇරල පස්ස උස්සන්න කොයිතරම් ශක්තියක් අවශයද කියල ..

වාහනයක් බ්රේක කරල නතර කරද්දි මේන්න මේ විදියට තමයි වැඩිම චාලක ශක්ති ප්‍රමානයක් ඉවත් වෙන්නෙ. සාමන්යෙන් මුලු චාලක ශක්තියෙන් තුනෙන් එකක් විතර ඉවත් කරල රථය නිශචල කරන්නෙ බ්රේක් පද්දතියෙ උදවුවෙන් සපෙන්ශන් පද්දතිය හරහ.. .

පලපුරුදු රියදුරන් රථය ඉක්මනින් නවත්වන්න කිපසැරයක් පැටල් කර කර බ්රේක් කරන්නෙත් හේතුව මේක ..ඒක වෙන්නෙ පැටල් කරල බ්රේක් කිරීම මගින් කීප සැරයක් දුනු ඇකිලෙමින් දිග හැරෙමින් අඩු කාලයක් තුල වැඩි ශක්ති ප්‍රමානයක් දුනු නවන්න දිග ඇරෙන්න වැය කිරීම නිසා.. ඒ වගේම ABS බ්රේක් පද්දති සහිත රථ අඩු දුරකදි නවත්වා ගන්න පුලුවන් වෙන්නෙත් මිනිසෙකුට ප්‍රතිචාර දැක්විය නොහැකි තරම් සන්ක්යාතයකින් බ්රේක් ඇක්ටිව් ඩිඇක්ටිව් කිරීමනිසා ඒ සන්ක්යාතයෙන්ම දුනු හරහ ශක්තිය වැයකර චාලක ශක්තිය ශුන්‍ය කිරීම මගින්..

ඒ වගෙම ඒක් එක් වහනේට අදාලව ඇක්සලයක් මත නියමිත බර සීමාවක් දීල තියෙන්නෙ ඊට වඩා බර දැම්මොත් කඩන් වැටෙයි කියල නෙමෙයි.වේගය හා බර අනුව වැඩි වෙන ගම්‍යතාවය නිසා රථය අරක්ශාකාරි දුරකදි නවතින විදියට බ්රේක් සිස්ටම් එකෙන් නවත්තන පුලුවන් බර සීමාව තමයි වාහනේ ගෙනියන්න පුලුවන් උපරිම බර විදියට් සටහන් කරල එවන්නෙ.

ඒ වගේම ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉස්සරහ තියෙන ඉදිරි රෝද වලට ප්‍රමනයෙන් විශල ඩිස්ක් දාල බ්රේක් කැලිපර් පිස්ටන් වල වර්ගඵලය වඩිකරල වැඩිබ්රේක් බලයක් යොදල තියෙන්නෙත් එමගින් ඉදිරි දුනු වලට ශක්තිය වැය කිරීම පහසු වෙන්න. මෙච්චර කල් වඩා වැද ගත් බ්රේක් තමයි සැප නම් පොඩ්ඩක් නැති උනත් මොකද කියල සස්පෙන්ශන් පද්දතියෙ නඩත්තු වලට කුඩම්මගෙ සැලකිලි දැක්වුව නම් නොදැනුවත්ව කරල තියෙන්නෙ මාරයාට අත වැනිමක් කියල දැන් තේරුම් යන්න ඕන..

By ___

Uthpala maheekantha''

[QUOTE="salitha22, post: 21196269, member: 525534"] [b]සස්පෙන්ශන් පද්දතියක නොදකින පැත්ත[/b] [SIZE=4]සස්පෙන්ශන් පද්දතියක නොදකින පැත්ත සස්පෙන්ශන් පද්දතියක කාර්ය මොකද්ද කියල ඇහුවොත් සරලම පිලිතුර මාර්ගයේ ඇති වලගොඩැලි මගින් ඇතිවන කම්පන අවශෝෂනය කරගෙන මගීන්ට සැප පහසුව ගමන් කිරීමට සලසා දීම කියල කියන්න පුලුවන්.නමුත් සැප පහසුව වගේම ඊටත් වඩා වැදගත් කාර්යක් සස්පෙන්ශන් පද්දතිය මගින් ඉටු කරනව .ඒක තමයි බ්රේක් පහරකදී රථය අඩු දුරකදි නවත්ව ගන්න බ්රේක් සිස්ටම් එකට උදවු කිරීම.. කොහොමද මේක වෙන්නෙ වාහනයක් ගමන් කිරීම තුල සිදුවෙන්නෙ ශක්ති පරිවර්තනයක්.ඒ කියන්නෙ ඉන්දන දහනය කරල ඉන්දන වල තියෙන රසායනික ශක්තිය චාලක ශක්තිය විදියට පරිවර්තනය කිරීම. ශක්ති සන්ස්තිථි නියමයට අනුව ශක්තියක් ඇති කරන්න වත් නැති කරන්නවත් පුලුවන් කමක් නැහැ.සිදු වෙන්නෙ එක් ශක්ති ප්‍රභවයක සිට තවත් ශක්ති ප්‍රභවයකට ශක්තිය පරිවර්තනය වීම පමනයි. එහෙමනම් වාහනයක උනත් සිද්ද වෙන්නෙ රසායනික ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය කිරීම මගින් වාහනය ඉදිරියට හෝ පසු පසට ගමන් කරවීමයි. ඒ වගේමයි ගමන් කරමින් තියෙන වාහනයක් නතර කරන කොටත් අපිට සිද්ද වෙනව එන්ජිම මගින් රථය ඉදිරියට යන්න ලබා දීපු චාලක ශක්තිය ඉවත් කරන්න .ශක්ති සන්ස්ථිතියට අනුව ශක්තිය නැති කරන්න බැරි නිසා ඒ චාලක ශක්තිය ඉවත් කරන්න වෙන්නෙ තවත් ශක්තියකට පරිවර්තනය කිරීමෙන් හෝ වෙනත් කාර්යක් සිදුකීර්මට ඒ ශක්තිය වැය කිරීමෙන් එතකොට බ්‍රෙක් පහරකදි සිදුවෙන්නෙත් එන්ජිමෙන් රථයට ලබාදුන් චාලක ශක්තිය ඝර්ශනය මගින් තාපය බවට පරිවර්තනය කරන්න වැයකරල ශුන්න්ය කරන එක .එතකොට ඇත්තටම වාහනය නවතින්නෙ චාලක ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වීමෙන්ද.. අපි උදාහරනයක් විදියට ගමන් කරමින් තියෙන බස් එකක් ගමු. මේ බස් එකට ස්කන්දයක් වගේම ගමන් කරමින් තියෙන අවස්තාවෙ වේගයක් තියෙනව . ඒ වගේම මේ බස් එකේ ස්කන්දයේ(mass) හා ප්‍රවේගයේ(velocity) ගුනිතය ගම්යතාව්ය(momentum) කියල හදුන්වනව . මේකෙන් ස්කන්දය හෝ ප්‍රවෙගය හෝ මේ දෙක ම හෝ වැඩි වෙන්න වෙන්න ගම්යතාවයත් වැඩි වෙනව. ගම්‍යතාවය අත් විදින්න පුලුවන් උදාහරණයක් ගත්තොත් එකම වේගෙන් නිදහසේ කැරකෙන බයිසිකල් රෝදයක් සහ මෝටර් රථයක රෝදයක් අතින් අල්ලල නවත්තන මොහොතක් හිතන්න .එකම වේගෙන් කැරකුනත් බයිසිකල් ටයරය පහසුවෙන් නවත්තන්න පුලුවන් .මෝටර් රථ ටයරය නවත්තන්න වැඩි ආයාසයක් යොදන්න ඕන.. ගමන්කරන වාහනයක් බ්ර්ක්කරල නවත්තන කොටත් මේ දේ මේ විදියටම සිද්ද වෙනව..එහෙමනම් බස් රථයක් නැවැත්වීමට බ්රේක් පහරක් යොදනකොට ..එන්ජිමෙන් ලබා දුන් චාලක ශක්තිය සමග ගම්‍යතාවය ඉවත් කරන්න බ්‍රෙක් පෑඩ්ස් වල ඝර්ශනය සහ එමගින් ඇතිවන තාපයට පුලුවන් වෙයිද . එසේ ඝර්ශනය හා තාපය මගින් ගමන් කරමින් තිබෙන බස් රතයක ශක්තිය ඉවත් කලහොත්.බ්ර්ක් ලයිනර බ්‍රෙක් ඩ්‍රම් රත් වීම මගින් රත් පැහැ ගැන්වී ලෝහ උනුවෙන මට්ටමට තාපය වැඩිවවෙන්න ඕන. ඒක රතයේ කොටස් වලටද අහිතකර ලෙස බලපානව. එසේනම් රථය නවතින්නේ 100% ක්ම බ්‍රෙක් මගින් ඝර්ශනය හා තාපය ලෙස ශක්ති පරිවර්තනය සිදු නොවන බව පැහැදිලියි.. එතකොට කොහොමද එන්ජිමෙන් ලබාදුන් ඉතිරි ශක්තිය වැයකර හරින්නෙ..ඒක වෙන්නෙ සස්පෙන්ශන් පද්දතිය් මගින්.මතක් කරල බලන්න වාහනයක් බ්රේක් පහරක් ගහන කොට වාහනයේ ඉස්සරහ පහත් වෙලා පිටිපස්ස උඩ යන විදිය..ඒ විදියට ඉස්සරහ පහත් වෙලා පස්ස උඩ යන්නෙ වාහනයේ දුනු සහ ශොකැබ්සොබර් ඇකිලීම හා දිග හැරීම මගින් . දැන් හිතන්න නවත්තල තියෙන බස් රථයක ඉස්සරා වහල උඩින් තද කරල බ්රේක් කරපු වෙලේ උනා වගේ දුනු ශොක්ස් අකුලල හොම්බ පාත් කරන්න කොයි තරම් නම් ශක්තියක් අවශයද කියල ..ඒ වගෙම දුනු ශොක්ස් දිග ඇරල පස්ස උස්සන්න කොයිතරම් ශක්තියක් අවශයද කියල .. වාහනයක් බ්රේක කරල නතර කරද්දි මේන්න මේ විදියට තමයි වැඩිම චාලක ශක්ති ප්‍රමානයක් ඉවත් වෙන්නෙ. සාමන්යෙන් මුලු චාලක ශක්තියෙන් තුනෙන් එකක් විතර ඉවත් කරල රථය නිශචල කරන්නෙ බ්රේක් පද්දතියෙ උදවුවෙන් සපෙන්ශන් පද්දතිය හරහ.. . පලපුරුදු රියදුරන් රථය ඉක්මනින් නවත්වන්න කිපසැරයක් පැටල් කර කර බ්රේක් කරන්නෙත් හේතුව මේක ..ඒක වෙන්නෙ පැටල් කරල බ්රේක් කිරීම මගින් කීප සැරයක් දුනු ඇකිලෙමින් දිග හැරෙමින් අඩු කාලයක් තුල වැඩි ශක්ති ප්‍රමානයක් දුනු නවන්න දිග ඇරෙන්න වැය කිරීම නිසා.. ඒ වගේම ABS බ්රේක් පද්දති සහිත රථ අඩු දුරකදි නවත්වා ගන්න පුලුවන් වෙන්නෙත් මිනිසෙකුට ප්‍රතිචාර දැක්විය නොහැකි තරම් සන්ක්යාතයකින් බ්රේක් ඇක්ටිව් ඩිඇක්ටිව් කිරීමනිසා ඒ සන්ක්යාතයෙන්ම දුනු හරහ ශක්තිය වැයකර චාලක ශක්තිය ශුන්‍ය කිරීම මගින්.. ඒ වගෙම ඒක් එක් වහනේට අදාලව ඇක්සලයක් මත නියමිත බර සීමාවක් දීල තියෙන්නෙ ඊට වඩා බර දැම්මොත් කඩන් වැටෙයි කියල නෙමෙයි.වේගය හා බර අනුව වැඩි වෙන ගම්‍යතාවය නිසා රථය අරක්ශාකාරි දුරකදි නවතින විදියට බ්රේක් සිස්ටම් එකෙන් නවත්තන පුලුවන් බර සීමාව තමයි වාහනේ ගෙනියන්න පුලුවන් උපරිම බර විදියට් සටහන් කරල එවන්නෙ. ඒ වගේම ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉස්සරහ තියෙන ඉදිරි රෝද වලට ප්‍රමනයෙන් විශල ඩිස්ක් දාල බ්රේක් කැලිපර් පිස්ටන් වල වර්ගඵලය වඩිකරල වැඩිබ්රේක් බලයක් යොදල තියෙන්නෙත් එමගින් ඉදිරි දුනු වලට ශක්තිය වැය කිරීම පහසු වෙන්න. මෙච්චර කල් වඩා වැද ගත් බ්රේක් තමයි සැප නම් පොඩ්ඩක් නැති උනත් මොකද කියල සස්පෙන්ශන් පද්දතියෙ නඩත්තු වලට කුඩම්මගෙ සැලකිලි දැක්වුව නම් නොදැනුවත්ව කරල තියෙන්නෙ මාරයාට අත වැනිමක් කියල දැන් තේරුම් යන්න ඕන.. By ___ Uthpala maheekantha''[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom