Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහජීවනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරණායක දිප්පිටිය මුස්ලිම් විදුහලේ හින්දු දරුවෝ මුස්ලිම් චාරිත්‍ර නිසා පීඩාවටදෙමළ ජනතාව කරන චෝදනා වැරදියි. සඳුදා සිට දෙමළ ළමයින්ට මුස්ලිම් ඇඳුම ඇඳීමේ නීතිය ඉවත් කරනවා විදුහල්පති රමේෂ්

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සබරගමු පළාත් මායිමේ පිහිටා ඇති ගම්මාන හතරක පමණ ජීවත් වන දුප්පත් දෙමළ වතු ජනතාවගේ දරුෙවා් උසස් අධ්‍යපනයට සුදුසු පාසලක් නොමැතිකමින් පීඩා විඳිති. එමෙන්ම එම ගම්මානවල ළමුන් පාසල් යන්නේ දෛනිකව කිලෝමිටර් 28ක් ගෙවාකැලෑ මැද අඩිපාරක් දිගේය.

ගම්මානවල දෙමළ දරුවන් කොටසක් අරණායක දිප්පිටිය නගරයේ පිහිටි මුස්ලිම් මහා විද්‍යාලයට පැමිණියද එම පාසලේදී එම දරුවන්ට ඉස්ලාම් ආගම ඇදහීමටත් මුස්ලිම් දරුවන් පාසලට යන විට අඳින පර්දාව ඇතුළු මුස්ලිම් ඇඳුම් ඇඳීමට ද බලපෑම් කරන බව දෙමළ දරුවන්ගේ දෙමව්පියෝ පවසති. දරුවන්ට අධ්‍යාපනය කෙසේ හෝ ලබාදීමට වෙනත් මගක් නොමැතිකම නිසා වසර ගණනාවක්ම මෙම ගැටලුවෙන් දරුෙවා් පීඩා විඳිති. දෙමළ දරුවන් බොහෝමයක් හින්දු ආගමික චාරිත්‍ර විධිවලින් ඈත් වී ඉස්ලාම් ආගමික මුහුණුවරක් ගැනීම මගින් අනාගතයේ ගැටලු සහගත තත්ත්වයත් අනිවාර් යෙන්ම ඇති වන බවද දෙමාපියෝ එහි ගිය අප හා පැවසූහ. ඔවුන් පවසන්නේ තව ටික කාලයකින් හින්දු ආගම දන්නා එහි චාරිත්‍ර දන්නා දරුවන් මෙන්ම වැඩිහිටියන් තම ගම්මානයෙන් අඩු වී යන බවයි.

රජයේ ග්‍රාම නිලධාරී කාර්යාලය හැරුණු විට මෙම වතුවල කිසිදු පහසුකමක් නැති අතර දැනට මෙහි පාසල් යන වයසේ පසුවෙන දරුවෝ 110ක් පමණ සිටිති. ඔවුන්ගෙන් කොටසක් මධ්‍යම පළාතේ පිහිටා ඇති දොළොස්භාගේ දෙමළ මහා විද්‍යාලයට යන්නේ තම වත්තේ සිට කඳු හෙල්, කැළෑ රොදවල් මෙන්ම දිය පහරවලින් පැන විෂ උරගයින් මෙන්ම දිවියන් ඇතුළු සතා සිවුපාවුන්ගෙන් බේරෙමින් දිනකට කිලෝමීටර් 28ක් ඇවිද ගොස්ය. දැනට මෙම පාසල වෙත යන අඩුම වයසේ දරුවාට අවුරුදු 10ක් වන අතර ඔවුන් නිවසින් පිටත් වෙන්නේ හිමිදිරි උදෑසන 4ට පමණය.

පාසල් ඇරී නැවත කැළෑ පාරෙන් නිවස වෙත පැමිණෙන විට රාත්‍රිය ළං වන්නේ ලංකාවේ බොහෝ මං මාවත් සංවර්ධනය වන කාලයකය. අරණායක දෝතල්ඔය වත්තේ සිට මෙම කිලෝමිටර් 14ක කොටස කාපට් ඇතුරා සංවර්ධනය කළ හොත් ඒ මගින් සබරගමු පළාත සහ මධ්‍ය පළාත යා වෙනවාත් සමගම මේ ජනතාවගේ බොහෝ ගැටලු මෙන්ම මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට පවා විශාල පහසුවක් ඇති වේ. මෙම වතුයායේ ජීවත් වෙන තවත් පිරිසක් කිලෝමීටර් 7ක් පමණ දුර ගෙවා දමමින් සිංහල පාසල් වෙත අධ්‍යාපනයට යන අතර ඒ යන්නේ ද 10කට ආසන්න පිරිසකි. දරුවන් වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන්නේ දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයෙනි.

මෙම පාසලට පැමිණෙන දෙමළ සිසු සිසුවියන්ට දැනට වසර ගණනාවක්ම සිදු වී ඇති ආසාධාරණය නම් ඔවුන්ගේ නිල ඇඳුමද එම පාසලේ අනිකුත් මුස්ලිම් සිසු සිසුවියන් අඳින පලඳින ආකාරයට වීමය. ගැහැණු දරුවන් පර්දාව ඇඳිය යුතු අතර, පිරිමි දරුවන් ද මුස්ලිම් තොප්පිය දමා සිටිය යුතු නිතීයක් මෙම පාසලේ පාලන අධිකාරිය විසින්ම නිතී ගත කරගනිමින් එය කාලයක සිට පවත්වාගෙන එමින් තිබේ. කිහිප වතාවක්ම දෙමළ සිසුන්ගේ දෙමාපියන් මේ සඳහා විරෝධතාව ප්‍රකාශ කර තිබුණත් විදුල්පතිවරයා ඇතුළු ගුරුමණ්ඩලය පවසා ඇත්තේ එය එසේ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි.

නාංරගල වත්තේ ක්රිස්නවේන,

‘‘අපේ දරුවන්ට ළඟම කියලා පාසලක් තියෙන්නේ සිංහල පාසලක්. අනෙක් පාසල දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය. එම පාසලෙන් තමයි මමත් ඉගෙනුම ලැබුවේ. ඒ කාලේ අපේ වත්තේ දෙමළ පාසලක් තිබුණා. ඒ පාසල කනිෂ්ඨ පාසලක්. එහි ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.

ඒ පාසලේ ඉගෙනුම ලැබුවා කියලා අපිට මේ වාගේ කරදරයක් තිබුණේ නැහැ. නමුත් අපේ වත්තේ ඉඳලා එම පාසලට යන දැන් ඉන්න ළමයින්ට මුස්ලිම් විදිහට අඳින්න කියලා පාසලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුමණ්ඩලය කියනවා. ඒ නිසා අපේ සමහර දරුවෝ දැන් පාසල් යන්න බැහැ කියල අඬනවා.

අපේ ළමයින්ට අනිවාර්යෙන්ම හින්දු ආගම ඉගෙන ගන්න ඕනෑ. කරුණාකරලා අපේ ළමයින්ට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපේ සංස්කෘතිය අනුව එම පාසලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලත් ඉල්ලන්න කැමැතියි. ඒ වාගේම මෙම පාසලට අලුතෙන් දරුවෙක් ඇතුළත් කර ගැනීමට රුපියල් 15000ක මුදලක් ඉල්ලනවා කියලා ආරංචියක් තිබෙනවා. අපි වතුවල ඉන්න ජනතාව. එච්චර ගෙවන්න අපිට මුදල් නැහැ. ඒ සඳහාත් අපිට පිළියමක් කරලා දෙන්න. අපේ දරුවෝ දෙන්නෙක් පාසල් ගියොත් අපි 30000 ගෙවන්න ඕනෑ. අපිට එච්චර සල්ලි කොහෙන්ද ?’’

මෝගන් සුරේස්

මමත් දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයට තමයි පාසල් ගියේ. අපිට ඒ කාලේ අනිවාර්ය කරල තිබුණේ නැහැ මුස්ලිම් විදිහට ඇඳුම් අඳින්න පලඳින්න. අපි කීප වතාවක් ඉල්ලා සිටියා අපිට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ලබා දෙන්න කියලා. නමුත් ඒකට මේ වෙනකම් විසඳුමක් පාසලෙන්වත්, පල්ලියෙන්වත් අපිට ලැබුණේ නැහැ.

අපි මේ මුස්ලිම් පාසලට ගිය කාලේ අපිට කියල තියෙනවා තොප්පිය දාගෙන කෑම කන්න පුරුදු වෙන්න කියලා. අනික් ළමයින්ට ස්කාප් එක ඇඳගෙන කන්න ඕනෑ. අපි කෑම පිඟන් ගන්නකොට දෙයියෝ බුදුන් වැඳලා තමයි කෑම ගන්නේ. ඒක හින්දු ආගමේ චාරිත්‍රයක්. තොප්පි දාගෙන, මුහුණ වහගෙන කෑම කාලා අපිට හුරුවක් නැහැ. අපි ඒක කිව්වට පස්සේ ඒ අය කිව්වෙ මේ පාසලේ තිබෙන නිතීවලට කටයුතු කරන්න, බැරිනම් වෙනත් පාසලකට දාලා උගන්වන්න කියලා. ඊට පස්සේ මගේ ළමයා මම කෑගල්ල සෙන්මේරිස් එකට දාලා තමයි උගන්වා ගත්තේ.’’

අප මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ මුස්ලිම් විදිහට ඇඳ පැලඳ පාසල් යන්නට සුදානමින් සිටි දරුවන් කිහිප දෙනෙක්ද අදහස් දක්වමින් පැවැසුවේ පාසලේ මේ විදිහට ඇඳගෙන ගියේ නැතිනම් අපි පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගන්නේ නැති බව ගුරුවරුන් පැවසූ බවයි.

දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙක් මේ ගැටලු සම්බන්ධයෙන් නිහඬව සිටියේ මේවා කතා කිරීමට තිබෙන බිය නිසාය. කෙසේ වෙතත් අප මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන බව දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අාචාර්ය මණ්ඩලය දැන ගෙන තිබුණු අතර අප එම පාසල වෙත යන විට පවා “පර්දාව” දාගත් දෙමළ සිසුවියන් දැක ගත හැකි විය. අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විදුහල්පතිවරයා වන රමේෂ් මහතා පැවසුයේ දෙමළ ජනතාව විසින් තමන්ට එල්ල කරන්නේ වැරැදි චෝදනාවක් බවයි.

පාසලට රුපියල් 15000 ක මුදලක් තමන් ලබා නොගන්නා බවත් නීත්‍යානුකූලව ලබා ගැනීමට ඇති මුදල් පමණක් ලබා ගන්නා බවද පැවසීය. එමෙන්ම පාසලට “පර්දාව” ඇඳගෙන එ්ම අනිවාර්ය නොකරන ලද බවද පැවැසීය. විදුහල්පතිවරයා ඇතුළු විදුහල්පතිවරයාගේ නිල කාමරයට එක් වූ ගුරුවරුන් ගිය අප හා පැවැසුවේ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් වන බවයි. ලබන සඳුදා සිට එවැනි නිතී අණපනත් ක්‍රියාත්මක නොවන බවද එවැනි බලපෑමක් සිදු නොකර ඇති බවද පැවැසීය. දෙමළ ජනතාවගේ ගැටලු ඇත්නම් තමන්ට පවසන ලෙසද ඔවුන්ද අපගේ සහෝදරයන් පිරිසක් වන හෙයින් ඔවුන්ගේ ආගමික නිදහස ද ලබා දීමට පසුබට නොවන බවද පැවසීය. එමෙන්ම ඉතා ඉක්මනින් දෙමළ දරුවන්ට හින්දු ආගම ඉගැන්වීමට ගුරුවරුන් දෙදෙනෙක් පාසල වෙත ලබා ගන්නට අවශ්‍ය වගකිව යුත්තන් සමග සාකච්ඡා කරන බවද පැවසීය.

••ජායාරූප හා සටහන - මාවනැල්ල සමන් විජය බණ්ඩාර

අපේ දරුවන්ට මුස්ලිම් විදිහට අඳින්න කියලා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කියනවා. එක ළමයෙක් පාසලට ගන්න රුපියල් 15000ක් ගන්නවා

[QUOTE="malakadss, post: 25079811, member: 179884"] [SIZE=3]අරණායක දිප්පිටිය මුස්ලිම් විදුහලේ හින්දු දරුවෝ මුස්ලිම් චාරිත්‍ර නිසා පීඩාවටදෙමළ ජනතාව කරන චෝදනා වැරදියි. සඳුදා සිට දෙමළ ළමයින්ට මුස්ලිම් ඇඳුම ඇඳීමේ නීතිය ඉවත් කරනවා විදුහල්පති රමේෂ්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]https://derana-windows-app.s3.amazonaws.com/TSMN/2020/01/10/Colombo/MAI/5_10/f94ba6e8_37333_P_2_mr.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]https://derana-windows-app.s3.amazonaws.com/TSMN/2020/01/10/Colombo/MAI/5_10/f94ba6e8_37333_P_1_mr.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සබරගමු පළාත් මායිමේ පිහිටා ඇති ගම්මාන හතරක පමණ ජීවත් වන දුප්පත් දෙමළ වතු ජනතාවගේ දරුෙවා් උසස් අධ්‍යපනයට සුදුසු පාසලක් නොමැතිකමින් පීඩා විඳිති. එමෙන්ම එම ගම්මානවල ළමුන් පාසල් යන්නේ දෛනිකව කිලෝමිටර් 28ක් ගෙවාකැලෑ මැද අඩිපාරක් දිගේය. [/SIZE] [SIZE=3]ගම්මානවල දෙමළ දරුවන් කොටසක් අරණායක දිප්පිටිය නගරයේ පිහිටි මුස්ලිම් මහා විද්‍යාලයට පැමිණියද එම පාසලේදී එම දරුවන්ට ඉස්ලාම් ආගම ඇදහීමටත් මුස්ලිම් දරුවන් පාසලට යන විට අඳින පර්දාව ඇතුළු මුස්ලිම් ඇඳුම් ඇඳීමට ද බලපෑම් කරන බව දෙමළ දරුවන්ගේ දෙමව්පියෝ පවසති. දරුවන්ට අධ්‍යාපනය කෙසේ හෝ ලබාදීමට වෙනත් මගක් නොමැතිකම නිසා වසර ගණනාවක්ම මෙම ගැටලුවෙන් දරුෙවා් පීඩා විඳිති. දෙමළ දරුවන් බොහෝමයක් හින්දු ආගමික චාරිත්‍ර විධිවලින් ඈත් වී ඉස්ලාම් ආගමික මුහුණුවරක් ගැනීම මගින් අනාගතයේ ගැටලු සහගත තත්ත්වයත් අනිවාර් යෙන්ම ඇති වන බවද දෙමාපියෝ එහි ගිය අප හා පැවසූහ. ඔවුන් පවසන්නේ තව ටික කාලයකින් හින්දු ආගම දන්නා එහි චාරිත්‍ර දන්නා දරුවන් මෙන්ම වැඩිහිටියන් තම ගම්මානයෙන් අඩු වී යන බවයි. [/SIZE] [SIZE=3]රජයේ ග්‍රාම නිලධාරී කාර්යාලය හැරුණු විට මෙම වතුවල කිසිදු පහසුකමක් නැති අතර දැනට මෙහි පාසල් යන වයසේ පසුවෙන දරුවෝ 110ක් පමණ සිටිති. ඔවුන්ගෙන් කොටසක් මධ්‍යම පළාතේ පිහිටා ඇති දොළොස්භාගේ දෙමළ මහා විද්‍යාලයට යන්නේ තම වත්තේ සිට කඳු හෙල්, කැළෑ රොදවල් මෙන්ම දිය පහරවලින් පැන විෂ උරගයින් මෙන්ම දිවියන් ඇතුළු සතා සිවුපාවුන්ගෙන් බේරෙමින් දිනකට කිලෝමීටර් 28ක් ඇවිද ගොස්ය. දැනට මෙම පාසල වෙත යන අඩුම වයසේ දරුවාට අවුරුදු 10ක් වන අතර ඔවුන් නිවසින් පිටත් වෙන්නේ හිමිදිරි උදෑසන 4ට පමණය. [/SIZE] [SIZE=3]පාසල් ඇරී නැවත කැළෑ පාරෙන් නිවස වෙත පැමිණෙන විට රාත්‍රිය ළං වන්නේ ලංකාවේ බොහෝ මං මාවත් සංවර්ධනය වන කාලයකය. අරණායක දෝතල්ඔය වත්තේ සිට මෙම කිලෝමිටර් 14ක කොටස කාපට් ඇතුරා සංවර්ධනය කළ හොත් ඒ මගින් සබරගමු පළාත සහ මධ්‍ය පළාත යා වෙනවාත් සමගම මේ ජනතාවගේ බොහෝ ගැටලු මෙන්ම මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට පවා විශාල පහසුවක් ඇති වේ. මෙම වතුයායේ ජීවත් වෙන තවත් පිරිසක් කිලෝමීටර් 7ක් පමණ දුර ගෙවා දමමින් සිංහල පාසල් වෙත අධ්‍යාපනයට යන අතර ඒ යන්නේ ද 10කට ආසන්න පිරිසකි. දරුවන් වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන්නේ දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයෙනි. [/SIZE] [SIZE=3]මෙම පාසලට පැමිණෙන දෙමළ සිසු සිසුවියන්ට දැනට වසර ගණනාවක්ම සිදු වී ඇති ආසාධාරණය නම් ඔවුන්ගේ නිල ඇඳුමද එම පාසලේ අනිකුත් මුස්ලිම් සිසු සිසුවියන් අඳින පලඳින ආකාරයට වීමය. ගැහැණු දරුවන් පර්දාව ඇඳිය යුතු අතර, පිරිමි දරුවන් ද මුස්ලිම් තොප්පිය දමා සිටිය යුතු නිතීයක් මෙම පාසලේ පාලන අධිකාරිය විසින්ම නිතී ගත කරගනිමින් එය කාලයක සිට පවත්වාගෙන එමින් තිබේ. කිහිප වතාවක්ම දෙමළ සිසුන්ගේ දෙමාපියන් මේ සඳහා විරෝධතාව ප්‍රකාශ කර තිබුණත් විදුල්පතිවරයා ඇතුළු ගුරුමණ්ඩලය පවසා ඇත්තේ එය එසේ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි. [/SIZE] [SIZE=3]නාංරගල වත්තේ ක්රිස්නවේන, [/SIZE] [SIZE=3]‘‘අපේ දරුවන්ට ළඟම කියලා පාසලක් තියෙන්නේ සිංහල පාසලක්. අනෙක් පාසල දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය. එම පාසලෙන් තමයි මමත් ඉගෙනුම ලැබුවේ. ඒ කාලේ අපේ වත්තේ දෙමළ පාසලක් තිබුණා. ඒ පාසල කනිෂ්ඨ පාසලක්. එහි ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. [/SIZE] [SIZE=3]ඒ පාසලේ ඉගෙනුම ලැබුවා කියලා අපිට මේ වාගේ කරදරයක් තිබුණේ නැහැ. නමුත් අපේ වත්තේ ඉඳලා එම පාසලට යන දැන් ඉන්න ළමයින්ට මුස්ලිම් විදිහට අඳින්න කියලා පාසලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුමණ්ඩලය කියනවා. ඒ නිසා අපේ සමහර දරුවෝ දැන් පාසල් යන්න බැහැ කියල අඬනවා. [/SIZE] [SIZE=3]අපේ ළමයින්ට අනිවාර්යෙන්ම හින්දු ආගම ඉගෙන ගන්න ඕනෑ. කරුණාකරලා අපේ ළමයින්ට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපේ සංස්කෘතිය අනුව එම පාසලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලත් ඉල්ලන්න කැමැතියි. ඒ වාගේම මෙම පාසලට අලුතෙන් දරුවෙක් ඇතුළත් කර ගැනීමට රුපියල් 15000ක මුදලක් ඉල්ලනවා කියලා ආරංචියක් තිබෙනවා. අපි වතුවල ඉන්න ජනතාව. එච්චර ගෙවන්න අපිට මුදල් නැහැ. ඒ සඳහාත් අපිට පිළියමක් කරලා දෙන්න. අපේ දරුවෝ දෙන්නෙක් පාසල් ගියොත් අපි 30000 ගෙවන්න ඕනෑ. අපිට එච්චර සල්ලි කොහෙන්ද ?’’ [/SIZE] [SIZE=3]මෝගන් සුරේස් [/SIZE] [SIZE=3]මමත් දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයට තමයි පාසල් ගියේ. අපිට ඒ කාලේ අනිවාර්ය කරල තිබුණේ නැහැ මුස්ලිම් විදිහට ඇඳුම් අඳින්න පලඳින්න. අපි කීප වතාවක් ඉල්ලා සිටියා අපිට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ලබා දෙන්න කියලා. නමුත් ඒකට මේ වෙනකම් විසඳුමක් පාසලෙන්වත්, පල්ලියෙන්වත් අපිට ලැබුණේ නැහැ. [/SIZE] [SIZE=3]අපි මේ මුස්ලිම් පාසලට ගිය කාලේ අපිට කියල තියෙනවා තොප්පිය දාගෙන කෑම කන්න පුරුදු වෙන්න කියලා. අනික් ළමයින්ට ස්කාප් එක ඇඳගෙන කන්න ඕනෑ. අපි කෑම පිඟන් ගන්නකොට දෙයියෝ බුදුන් වැඳලා තමයි කෑම ගන්නේ. ඒක හින්දු ආගමේ චාරිත්‍රයක්. තොප්පි දාගෙන, මුහුණ වහගෙන කෑම කාලා අපිට හුරුවක් නැහැ. අපි ඒක කිව්වට පස්සේ ඒ අය කිව්වෙ මේ පාසලේ තිබෙන නිතීවලට කටයුතු කරන්න, බැරිනම් වෙනත් පාසලකට දාලා උගන්වන්න කියලා. ඊට පස්සේ මගේ ළමයා මම කෑගල්ල සෙන්මේරිස් එකට දාලා තමයි උගන්වා ගත්තේ.’’ [/SIZE] [SIZE=3]අප මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ මුස්ලිම් විදිහට ඇඳ පැලඳ පාසල් යන්නට සුදානමින් සිටි දරුවන් කිහිප දෙනෙක්ද අදහස් දක්වමින් පැවැසුවේ පාසලේ මේ විදිහට ඇඳගෙන ගියේ නැතිනම් අපි පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගන්නේ නැති බව ගුරුවරුන් පැවසූ බවයි. [/SIZE] [SIZE=3]දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙක් මේ ගැටලු සම්බන්ධයෙන් නිහඬව සිටියේ මේවා කතා කිරීමට තිබෙන බිය නිසාය. කෙසේ වෙතත් අප මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන බව දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අාචාර්ය මණ්ඩලය දැන ගෙන තිබුණු අතර අප එම පාසල වෙත යන විට පවා “පර්දාව” දාගත් දෙමළ සිසුවියන් දැක ගත හැකි විය. අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විදුහල්පතිවරයා වන රමේෂ් මහතා පැවසුයේ දෙමළ ජනතාව විසින් තමන්ට එල්ල කරන්නේ වැරැදි චෝදනාවක් බවයි. [/SIZE] [SIZE=3]පාසලට රුපියල් 15000 ක මුදලක් තමන් ලබා නොගන්නා බවත් නීත්‍යානුකූලව ලබා ගැනීමට ඇති මුදල් පමණක් ලබා ගන්නා බවද පැවසීය. එමෙන්ම පාසලට “පර්දාව” ඇඳගෙන එ්ම අනිවාර්ය නොකරන ලද බවද පැවැසීය. විදුහල්පතිවරයා ඇතුළු විදුහල්පතිවරයාගේ නිල කාමරයට එක් වූ ගුරුවරුන් ගිය අප හා පැවැසුවේ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉතා වටිනා ක්‍රියාවක් වන බවයි. ලබන සඳුදා සිට එවැනි නිතී අණපනත් ක්‍රියාත්මක නොවන බවද එවැනි බලපෑමක් සිදු නොකර ඇති බවද පැවැසීය. දෙමළ ජනතාවගේ ගැටලු ඇත්නම් තමන්ට පවසන ලෙසද ඔවුන්ද අපගේ සහෝදරයන් පිරිසක් වන හෙයින් ඔවුන්ගේ ආගමික නිදහස ද ලබා දීමට පසුබට නොවන බවද පැවසීය. එමෙන්ම ඉතා ඉක්මනින් දෙමළ දරුවන්ට හින්දු ආගම ඉගැන්වීමට ගුරුවරුන් දෙදෙනෙක් පාසල වෙත ලබා ගන්නට අවශ්‍ය වගකිව යුත්තන් සමග සාකච්ඡා කරන බවද පැවසීය. [/SIZE] [SIZE=3]••ජායාරූප හා සටහන - මාවනැල්ල සමන් විජය බණ්ඩාර[/SIZE] [SIZE=3]අපේ දරුවන්ට මුස්ලිම් විදිහට අඳින්න කියලා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කියනවා. එක ළමයෙක් පාසලට ගන්න රුපියල් 15000ක් ගන්නවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom