Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහතිකකරණය සහ පාරිභෝගිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ හරි. ඕනෑම ව්‍යාපාරයක,නිශ්පාදන ආයතනයක් ළදරු අවධිය, තරුණ අවධිය හා පරිපූර්ණ අවධිය යනුවෙන් බෙදෙනවා. ළදරු අවධියේදි සිදුකරන්නේ තමන් විසින්ම

හෝ තොරාගත් කණ්ඩායමක් සමග තමන්ගේ භාණ්ඩ හා සේවාවන් අත්හදා බලනවා. මෙහිදී සිදුවන්නේ trial and errors මගින් ඒවා වැඩිදියුණු කරගැනීමයි. එම අවස්ථාවේදී දේශීය පාරිභෝගිකයා ඉලක්ක කර නොගන්නා නිසා තත්ත්ව සහතික හෝ වෙනත් රෙගුලාසි වලට අනුගත නොවී සිටීමට පුලුවන්.

උදාහරණයක් විදියට ඔබට පුලුවන් ගෙදරදී හැලප නිශ්පාදනය කර එහි රස විඳීමට. ඒ සඳහා ඔබගේ පවුලේ අය හෝ අසල්වාසින් සහභාගි කර ගැනීමට පුලුවන්. ඔවුන්ගේ අදහස් අනුව ඔබට රසවත් ගුණවත් හැලප සාදා ගැනීමට අවශ්‍ය දේ අත්හදා බැලිය හැක.

නමුත් ඔබට හැලප සෑදු ගමන්ම ගමේ ඇති වෙළදපොලට හැලප දමා විකිණිය නොහැක. එම නිශ්පාදනය මිනිස් පාරිභෝජනයට සුදුසුදැයි හරියාකාරවම ස්ථීර කරගන්නා තුරු.

තරුණ අවධියේදී ඔබ කල යුත්තේ පෙර අවධියේ හඳුනාගත් වැරදි මගහරවා නීත්‍යානුකූලව තමන්ගේ ව්‍යාපාරය පුළුුල් කරගැනීමයි. එහිදී නිශ්පාදිතය අනුව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීති රෙගුලාසි ඇත. තමන්ගේ ව්‍යාපරයේ අවධිය අනුව තමන්ට එය පිළි නොපැද සිටීමට අයිතියක් නැත.

මෙම අවධීන් සඳහා කිසිකෙනෙකු බලපෑම් කරන්නේ නැත. තමන් විසින් නිවරදිව එම අවධීන් හඳුනාගෙන තමන්ගේ ව්‍යාපරය සාර්ථකව දියුණු කල හැක.

උදාහරණ : කසිප්පු නිශ්පාදනයත් එක්තරා ආකාරයක දේශිය නිශ්පාදනයකි. නමුත් එයට නීතියෙන් අවසර නැත. මධ්‍යසාර නිපදවීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ගත යුතුය. ඒ නිසා කසිප්පු නිශ්පාදකයා රටේ නීතිමය පද්ධතියට විරුද්ධවීම මෝඩ ක්‍රියාවකි. ඔහු සිදුකල යුත්තේ නිපදවන මධ්‍යසාර නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කිරීමයි.

[QUOTE="thathsara.sl, post: 22629406, member: 149384"] [COLOR="Sienna"][SIZE="6"]ඔබ හරි. ඕනෑම ව්‍යාපාරයක,නිශ්පාදන ආයතනයක් ළදරු අවධිය, තරුණ අවධිය හා පරිපූර්ණ අවධිය යනුවෙන් බෙදෙනවා.[/SIZE] ළදරු අවධියේදි සිදුකරන්නේ තමන් විසින්ම හෝ තොරාගත් කණ්ඩායමක් සමග තමන්ගේ භාණ්ඩ හා සේවාවන් අත්හදා බලනවා. මෙහිදී සිදුවන්නේ trial and errors මගින් ඒවා වැඩිදියුණු කරගැනීමයි. එම අවස්ථාවේදී දේශීය පාරිභෝගිකයා ඉලක්ක කර නොගන්නා නිසා තත්ත්ව සහතික හෝ වෙනත් රෙගුලාසි වලට අනුගත නොවී සිටීමට පුලුවන්. උදාහරණයක් විදියට ඔබට පුලුවන් ගෙදරදී හැලප නිශ්පාදනය කර එහි රස විඳීමට. ඒ සඳහා ඔබගේ පවුලේ අය හෝ අසල්වාසින් සහභාගි කර ගැනීමට පුලුවන්. ඔවුන්ගේ අදහස් අනුව ඔබට රසවත් ගුණවත් හැලප සාදා ගැනීමට අවශ්‍ය දේ අත්හදා බැලිය හැක. නමුත් ඔබට හැලප සෑදු ගමන්ම ගමේ ඇති වෙළදපොලට හැලප දමා විකිණිය නොහැක. එම නිශ්පාදනය මිනිස් පාරිභෝජනයට සුදුසුදැයි හරියාකාරවම ස්ථීර කරගන්නා තුරු. තරුණ අවධියේදී ඔබ කල යුත්තේ පෙර අවධියේ හඳුනාගත් වැරදි මගහරවා නීත්‍යානුකූලව තමන්ගේ ව්‍යාපාරය පුළුුල් කරගැනීමයි. එහිදී නිශ්පාදිතය අනුව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීති රෙගුලාසි ඇත. තමන්ගේ ව්‍යාපරයේ අවධිය අනුව තමන්ට එය පිළි නොපැද සිටීමට අයිතියක් නැත. මෙම අවධීන් සඳහා කිසිකෙනෙකු බලපෑම් කරන්නේ නැත. තමන් විසින් නිවරදිව එම අවධීන් හඳුනාගෙන තමන්ගේ ව්‍යාපරය සාර්ථකව දියුණු කල හැක. උදාහරණ : කසිප්පු නිශ්පාදනයත් එක්තරා ආකාරයක දේශිය නිශ්පාදනයකි. නමුත් එයට නීතියෙන් අවසර නැත. මධ්‍යසාර නිපදවීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ගත යුතුය. ඒ නිසා කසිප්පු නිශ්පාදකයා රටේ නීතිමය පද්ධතියට විරුද්ධවීම මෝඩ ක්‍රියාවකි. ඔහු සිදුකල යුත්තේ නිපදවන මධ්‍යසාර නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කිරීමයි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom