Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහනාධාර බර හා ආර්ථිකය කළමනාකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහනාධාර බර හා ආර්ථිකය කළමනාකරණය

“සහනාධාර බර දරාගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරුයි. විවේචනය පහසුයි. යථාර්ථය එයයි.” - ආචාර්ය පී. බී. ජයසුන්දර

Details Last Updated on 24 February 2012

ඉන්ධන මිල ගණන් ඉහළයාම ගැන සමාජය විවිධ මත පළ කරනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අපේ ආර්ථිකයට දරාගන්නට බැරිතරම් වර්ධනයවීම මේ ආකාරයට ඉන්ධන මිල ඉහළයෑමට බලපෑ හේතුව බව කිව යුතයි. පසුගිය කාලයේ රටේ සිදුවූ සංවර්ධන කටයුතුවල වේගවත් බව නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩිවුණා. පසුගිය කාලය පුරාම තෙල් අලෙවි කළේ විශාල සහනාධාරයක් ඇතිවයි. ඒ නිසා විදුලබල මණ්ඩලයේත්, ඛනිජ තෙල් සංස්ථාවේත් පාඩුව දිනෙන් දින ඉහළ ගියා.

විදුලිබල මණ්ඩලයට, ඛනිජතෙල් සංස්ථාව මෙතෙක් දැවිතෙල් සැපයුවේ ලීටරයක් රුපියල් 40 බැගිනි. එහි ඇත්ත මිල රුපියල් එකසිය දහයකි. ඒ නිසා තෙල් සංස්ථවේ පාඩුවෙන් වැඩි කොටසක් විදුලිබල මණ්ඩලය නිසා හටගත් බව පෙනේ. මෙරට පෞද්ගලික අංශය තමන්ගේ ලාභ පරිමාවන් ඉහළ දමා ගත්තේද සහන මිලට ඉන්ධන ලබා ගැනීමෙනි. රටේ පොදු ජනතාව අඩු උද්ධමන වේගයක් භුක්ති වින්දේ ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබමින් අඩු මිලට තෙල් අලෙවි කළ නිසයි.

පසුගිය දෙසැම්බර් මාසය වනවිට විදුලිබල මණ්ඩලයට සහන මිලට තෙල් දීම නිසා රුපියල් බිලියන 60 (කෝටි හයදාහක) පමණ මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතුව තිබිණි. අයවැය ලෙඛනයත් සමග එම රුපියල් බිලියන හැට පියවා දැමිණි. ඛණිජ තෙල් සංස්ථාව එම අරමුදල් ලබාගෙන තමන් බැංකුවලට ගෙවිය යුතු වූ ණය ගෙවා දැමීය.

එසේ වුවත් ලෝක තත්ත්වය වෙනස් නොවීය. ඉරානය අපේ ප්‍රධාන තෙල් සැපයුම්කරුය. ඔවුන්ගේ තෙල් අලෙවියට ජාත්‍යන්තර සම්බාධක පනවා ඇත. මේ නිසා අපට ඉදිරියේදි වැඩිපුර තෙල් ගන්නට සිදුවන්නේ විවෘත වෙළෙඳපොළෙනි. විවෘත වෙළෙඳපොලේ ඉන්ධන බැරලය ඩොලර් 120ට ආසන්න ගණනනකට දැන් ඉහළ නැග තිබේ. ඇතැම් අය කියන්නේ තවමත් රජය ඩොලර් 90 ට හෝ 100 ට තෙල් මිලදී ගන්නා බවයි. එය සත්‍යයෙන් තොර කතාවකි. දැන් අප රටට මිලදි ගන්නා තෙල් වලින් 60% ක් පමණ මිලදි ගන්නේ පිරිපහදු කළ තෙල් වශයෙනි. එම තෙල් මිල ගණන් ඉතාමත් අධිකය. බොරතෙල් හෝ පිරිපහදු කළ තෙල් තොග අප සතුව ඇත්තේ මාස 1 ½කට පමණ කාලයකට සෑහෙන්නටය. මේ ගණනට තෙල් මිලදී ගෙනත් විදුලිබල මණ්ඩලයට රුපියල් 40/- ට සැපයූ දැවිතෙල් ලීටරයක සැබෑ මිල රැ. 116/- ක් විය. එක ලීටරයකින් පාඩුව රුපියල් 76 කි.

මෙම පාඩුව කොතෙක් කල් දරාගත හැකිද යන්න විමසිය යුතු ප්රශ්නයකි. මේ නිසා ඛණිජ තෙල් සස්ථාව අධික ලෙස පාඩු ලැබීය. ගිය වසරේ මාස 12 ට පමණක් රුපියල් කෝටි 9000 ක් තෙල් සංස්ථාව පාඩු ලැබීය. තවදුරටත් පාඩුව දරා සිටියහොත් මේ වසර අවසන් වනවිට පාඩුව රුපියල් කෝටි විසි දහස ඉක්මවන්නට පවා ඉඩතිබිණි. මේ ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගෙනයාම කිසිම ජගතකුට කළ නොහැකි වැඩකි. සමහරු කියන්නේ රජය තෙල් අලෙවි කොට විශාල බදු ආදායමක් ලබන බවය. නමුත් ඇත්තටම ඉන්ධන අලෙවියේදි දැන් බදු අය කෙරෙන්නේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 25 ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 2.50 කි. ඒ හැර වෙනත් කිසිදු ඉන්ධනයකින් බදු අය නොකෙරේ. පෙට්‍රල් හා ඩිසල් අලෙවියෙන් පසුගිය ජනවාරි මාසයේ ඛනිජ තෙල් සංස්ථාවට ලැබූ එම සෘජු බදු ආදායමවත් මහාභාණ්ඩාගාරයට ගෙවාගන්නට තෙල් සංස්ථාවට නොහැකි විය. තෙල් සංස්ථාව ඒ තරම්ම අධික පාඩුවක් ලබමින් සිටියේය. මෙම බදු අරමුදල් නොමැතිවීමෙන් භාණ්ඩාගාරයට ද ගැටලු මතුවිය. තවත් ආයතන රැසකට ද එය බලපෑවේය. ඉන්ධන මිල ඉහළ නැගීම නිසා විෂම ආර්ථික චක්‍රයක් නිර්මාණය වෙමින් පැවතුනි.

කොතරම් මිල ඉහල ගියත් රටට ඉන්ධන අවශ්‍යය. ඒ නිසා තෙල් සංස්ථාවට ණය සපයමින් ලංකා බැංකුව හා මහජන බැංකුව විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය අර්බුදයෙන් අර්බුදයට ගියේය. මෙතැනදී රජයට කරන්නට තිබූ එකම විකල්පය ඉන්ධන මිල ගණන් ඉහල දැමීම පමණි. අප රටේ ලාභයට නිපදවන ජල විදුලියෙන් පවා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීය. එක් විදුලිය ඒකකයක් රුපියල් 6.50 කට නිපදවා ජනතාවට විකුණන්නේ රුපියල් 4.50 ටය. විදුලිය ඒකකයකින් රුපියල් දෙකක් පාඩු ලැබීය.

මෙවර ඉන්ධන මිල ඉහළ ගියවිට ඇතැම් අය කීවේ ලංකා ඉතාහාසයේ මෙතරම් විශාල ලෙස ඉන්ධන මිල ඉහළ ගිය තවත් අවස්ථාවක් නැති බවයි. එහෙත් ඒ කතාව සාධාරණ වන්නේ භූමිතෙල් සම්බන්ධව පමණයි. 2008 වසරේ පෙට්‍රල් ලීටරය රජය අලෙවි කළේ රුපියල් 157 ටය. අද මිල රුපියල් 149 කි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වූ පසු රජය තෙල් මිල පහළ දැමූ බව පාරිභෝගික ජනතාවට මතකය. නමුත් භූමිතෙල් රුපියල් 35/- කින් වැඩිවූ ප්‍රථම වතාවයි මේ. එසේ වුවද දැන් රටේ ජනගහනයෙන් 90% කට පමණ විදුලිය තිබේ. භූමිතෙල් පාරිභෝජනය කරන්නේ ඉතාමත් සුඵ පිරිසකි. ලංකාවේ පවුල් ලක්ෂ හතලිස් පහකින් භූමිතෙල් පාවිච්චි කරන්නේ පවුල් ලක්ෂ තුනකි.

භූමිතෙල් පරිහරණය කරන්නේ ලංකාවේ අන්ත දිළිදු ගම්වල බව ප්‍රසිද්ධව තිබෙන අදහසයි. එහෙත් රජය සතු සංඛ්‍යා දත්ත අනුව රටේ වැඩිපුරම භූමිතෙල් පරිහරණය දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. රටේ සමස්ත භූමිතෙල් පරිභෝජනයෙන් සියයට 40 ක්ම භාවිත වන්නේ ගම්පහ දිස්ත්රික්කයේය. මෙයින් වැඩිම කොටසක් යන්නේ කර්මාන්තශාලාවලටය. තවත් කොටසක් ධිවර ප්‍රජාව භාවිත කරයි. සමහරු ඩීසල්වලට ආදේශනයක් ලෙස භූමිතෙල් භාවිත කරති. අනෙක් ප්‍රදේශ ගත්තද භූමිතෙල් පාරිභෝජනය වැඩිම මුහුදු තීරයේය. අද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට පවා ඉන්ධන ලෙස භූමිතෙල් යොදා ගන්නා බව ආරක්ෂක අංශ කියයි. නුවරඑළිය, මහනුවර, බදුල්ල වැනි වතුකර දිස්ත්‍රික්කවල භූමිතෙල් භාවිතය 20% කටත් වඩා අඩුය. වතු ලැයිම්වලට පවා විදුලිය ලැබී තිබේ. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ භූමිතෙල් පාවිච්චි කරන නිවාස සංඛ්‍යාවක් තිබෙන බවද වාර්තාවේ.

මේ නිසා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමෙන් පීඩාවට පත්වූ ක්ෂේත්‍ර සඳහා සහන පිරිනැමීමට රජය තීරණය කළේය. මුලින්ම බස් ව්‍යාපාරය ගනිමු. රජයේ බස් හා දුම්රිය සේවාව රජයම බලාගනී. නමුත් පෞද්ගලික බස් සංගම් රජය සමග ඉන්ධන ගාස්තු ඉහළ දැමීමට පෙර කළ සාකච්ඡාවලදී එකඟවූයේ වැඩිවූ ඉන්ධන මිලට ගැලපෙන සහනාධාර මුදලක් ලබාගෙන ගාස්තු ඉහළ නංවන්නේ නැතිව ක්‍රියාකරන්නටය. ඒ අනුව රජය සහනාධාරය සඳහා රුපියල් මිලියන 722 ක් වෙන්කර තිබියදීත් ඒ අය බස් වර්ජනයකට ගොස් මුලින්ම එකඟත්වය කඩකොට ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියහ. මේ නිසා රජය ගිය සඳුදා පිරිනමන්නට සිටි සහනය වෙනුවට බස් සංගම් සමග කතාකොට බස් ගාස්තු වැඩිවීමක් ලබා දුන්නේය. මෙහිදී රජය හෝ මහාභාණ්ඩාගාරය කිසිදු එකඟතාවයක් හෝ පොරොන්දුවක් කඩකළේ නැත. මුලින් වූ එකඟතා අනුව ක්‍රියා නොකළේ බස් සංගම්ය.

තෙල් මිල ඉහළයෑම නිසා පීඩාවට පත්වූ තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. ධීවර ප්‍රජාව ඉන් එක් කොටසකි. ඒ අයට සහන සැලසිම සඳහා රජය රුපියල් මිලියන 150 ක් වෙන් කළේය. පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහනවලට ගෙවීමට රුපියල් මිලියන 160 ක් වෙන්කර ඇත. මගී ප්‍රවාහන ත්‍රීරෝද සඳහා සහනාධාර ගෙවීමට රුපියල් මිලියන 375 ක් වෙන්කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ද වෙන් කළේය. විදුලිය නොමැති පවුල් සඳහා භූමිගෙත් මුද්දර මගින් සහන ලබාදීමට රුපියල් මිලියන 61 ක් වෙන් කරනු ලැබීය. මෙම ක්ෂේත්රවල සංගම් හා නිලධාරීන් සමග කතාකොට එම අරමුදල්වලින් ජනතාවට සහන ලබාදෙන ආකාරය තීරණය කරනු ලැබේ. වෙළෙඳපොළෙන් රජයට යෝජනා කර ඇත්තේ සහනාධාර වෙනුවට ඉන්ධන මිල ඉහල නංවාගැනීමට තමන්ට අවකාශ සැලසිය යුතු බවටය. සමහර ත්‍රී රෝද රථ සංගම්ද මේ බව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ අය තමන්ගේ ගාස්තු ඉහල නැංවිය යුත්තේ සාධාරණවය.

මිල ඉහළ නැංවීමකදී සහන ලැබිය යුත්තේ සහන අවශ්‍ය කරන ජන කොටසටය. මෙවර ඉන්ධන මිල නැංවීමේදීද රජය ක්‍රියා කළේ ඒ ආකරයටයි. ඒ ගැන දේශපාලන කෝණයෙන් බලා කරන විග්රහ යුක්ති සහගත නොවේ. ඉන්දියාව පසුගියදා අපටත් වඩා ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීය. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අගමැති ආචාර්ය මන් මෝහන් සිං මැතිතුමාටත් මේ ප්රශ්නය දරාගත නොහැකි විය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට ඉන්දියාවේ තෙල් මිල ගලපා ඒ අනුව මිල ඉහල පහළ යන ක්‍රමවේදයක් ඉන්දියාව දැන් ක්‍රියාත්මක කරයි. එහෙත් ශ්‍රී ලංකාව තවමත් ජනාතාවට සහන සැලැසීම සඳහා සෑහෙන ප්‍රමාණයක සහන සලසමින් ඉන්ධන මිල සූත්‍රය නඩත්තු කරයි. ඒ අතර පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාර ඇතුඵ සහනාධාරද අඩුවක් නැතිවම පිරිනමයි. මේ සෑම සහනයකම බරදරා ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරු කටයුත්තකි. විවේචනය පහසුය. ක්‍රියාදාමය අසීරුය. යථාර්ථය එයයි.

(ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තුඩුදුන් ආර්ථික පසුබිම හා පවත්නා ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා විසින් 2012.02.19 දින ඉරිදා ලංකාදිප පුවත්පතට කළ විග්‍රහයක් ඇසුරිනි)

[QUOTE="rocat90, post: 19848646, member: 452168"] [b]සහනාධාර බර හා ආර්ථිකය කළමනාකරණය[/b] [B] [SIZE=5][URL="http://www.treasury.gov.lk/sinhala/news-and-events/215-----------------.html"] “සහනාධාර බර දරාගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරුයි. විවේචනය පහසුයි. යථාර්ථය එයයි.” - ආචාර්ය පී. බී. ජයසුන්දර [/URL][/SIZE] [/B] [SIZE=5]Details[/SIZE][SIZE=5] Last Updated on 24 February 2012[/SIZE] [SIZE=5]ඉන්ධන මිල ගණන් ඉහළයාම ගැන සමාජය විවිධ මත පළ කරනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අපේ ආර්ථිකයට දරාගන්නට බැරිතරම් වර්ධනයවීම මේ ආකාරයට ඉන්ධන මිල ඉහළයෑමට බලපෑ හේතුව බව කිව යුතයි. පසුගිය කාලයේ රටේ සිදුවූ සංවර්ධන කටයුතුවල වේගවත් බව නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩිවුණා. පසුගිය කාලය පුරාම තෙල් අලෙවි කළේ විශාල සහනාධාරයක් ඇතිවයි. ඒ නිසා විදුලබල මණ්ඩලයේත්, ඛනිජ තෙල් සංස්ථාවේත් පාඩුව දිනෙන් දින ඉහළ ගියා.[/SIZE] [SIZE=5]විදුලිබල මණ්ඩලයට, ඛනිජතෙල් සංස්ථාව මෙතෙක් දැවිතෙල් සැපයුවේ ලීටරයක් රුපියල් 40 බැගිනි. එහි ඇත්ත මිල රුපියල් එකසිය දහයකි. ඒ නිසා තෙල් සංස්ථවේ පාඩුවෙන් වැඩි කොටසක් විදුලිබල මණ්ඩලය නිසා හටගත් බව පෙනේ. මෙරට පෞද්ගලික අංශය තමන්ගේ ලාභ පරිමාවන් ඉහළ දමා ගත්තේද සහන මිලට ඉන්ධන ලබා ගැනීමෙනි. රටේ පොදු ජනතාව අඩු උද්ධමන වේගයක් භුක්ති වින්දේ ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබමින් අඩු මිලට තෙල් අලෙවි කළ නිසයි.[/SIZE] [SIZE=5]පසුගිය දෙසැම්බර් මාසය වනවිට විදුලිබල මණ්ඩලයට සහන මිලට තෙල් දීම නිසා රුපියල් බිලියන 60 (කෝටි හයදාහක) පමණ මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතුව තිබිණි. අයවැය ලෙඛනයත් සමග එම රුපියල් බිලියන හැට පියවා දැමිණි. ඛණිජ තෙල් සංස්ථාව එම අරමුදල් ලබාගෙන තමන් බැංකුවලට ගෙවිය යුතු වූ ණය ගෙවා දැමීය.[/SIZE] [SIZE=5]එසේ වුවත් ලෝක තත්ත්වය වෙනස් නොවීය. ඉරානය අපේ ප්‍රධාන තෙල් සැපයුම්කරුය. ඔවුන්ගේ තෙල් අලෙවියට ජාත්‍යන්තර සම්බාධක පනවා ඇත. මේ නිසා අපට ඉදිරියේදි වැඩිපුර තෙල් ගන්නට සිදුවන්නේ විවෘත වෙළෙඳපොළෙනි. විවෘත වෙළෙඳපොලේ ඉන්ධන බැරලය ඩොලර් 120ට ආසන්න ගණනනකට දැන් ඉහළ නැග තිබේ. ඇතැම් අය කියන්නේ තවමත් රජය ඩොලර් 90 ට හෝ 100 ට තෙල් මිලදී ගන්නා බවයි. එය සත්‍යයෙන් තොර කතාවකි. දැන් අප රටට මිලදි ගන්නා තෙල් වලින් 60% ක් පමණ මිලදි ගන්නේ පිරිපහදු කළ තෙල් වශයෙනි. එම තෙල් මිල ගණන් ඉතාමත් අධිකය. බොරතෙල් හෝ පිරිපහදු කළ තෙල් තොග අප සතුව ඇත්තේ මාස 1 ½කට පමණ කාලයකට සෑහෙන්නටය. මේ ගණනට තෙල් මිලදී ගෙනත් විදුලිබල මණ්ඩලයට රුපියල් 40/- ට සැපයූ දැවිතෙල් ලීටරයක සැබෑ මිල රැ. 116/- ක් විය. එක ලීටරයකින් පාඩුව රුපියල් 76 කි.[/SIZE] [SIZE=5]මෙම පාඩුව කොතෙක් කල් දරාගත හැකිද යන්න විමසිය යුතු ප්රශ්නයකි. මේ නිසා ඛණිජ තෙල් සස්ථාව අධික ලෙස පාඩු ලැබීය. ගිය වසරේ මාස 12 ට පමණක් රුපියල් කෝටි 9000 ක් තෙල් සංස්ථාව පාඩු ලැබීය. තවදුරටත් පාඩුව දරා සිටියහොත් මේ වසර අවසන් වනවිට පාඩුව රුපියල් කෝටි විසි දහස ඉක්මවන්නට පවා ඉඩතිබිණි. මේ ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගෙනයාම කිසිම ජගතකුට කළ නොහැකි වැඩකි. සමහරු කියන්නේ රජය තෙල් අලෙවි කොට විශාල බදු ආදායමක් ලබන බවය. නමුත් ඇත්තටම ඉන්ධන අලෙවියේදි දැන් බදු අය කෙරෙන්නේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 25 ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 2.50 කි. ඒ හැර වෙනත් කිසිදු ඉන්ධනයකින් බදු අය නොකෙරේ. පෙට්‍රල් හා ඩිසල් අලෙවියෙන් පසුගිය ජනවාරි මාසයේ ඛනිජ තෙල් සංස්ථාවට ලැබූ එම සෘජු බදු ආදායමවත් මහාභාණ්ඩාගාරයට ගෙවාගන්නට තෙල් සංස්ථාවට නොහැකි විය. තෙල් සංස්ථාව ඒ තරම්ම අධික පාඩුවක් ලබමින් සිටියේය. මෙම බදු අරමුදල් නොමැතිවීමෙන් භාණ්ඩාගාරයට ද ගැටලු මතුවිය. තවත් ආයතන රැසකට ද එය බලපෑවේය. ඉන්ධන මිල ඉහළ නැගීම නිසා විෂම ආර්ථික චක්‍රයක් නිර්මාණය වෙමින් පැවතුනි.[/SIZE] [SIZE=5]කොතරම් මිල ඉහල ගියත් රටට ඉන්ධන අවශ්‍යය. ඒ නිසා තෙල් සංස්ථාවට ණය සපයමින් ලංකා බැංකුව හා මහජන බැංකුව විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය අර්බුදයෙන් අර්බුදයට ගියේය. මෙතැනදී රජයට කරන්නට තිබූ එකම විකල්පය ඉන්ධන මිල ගණන් ඉහල දැමීම පමණි. අප රටේ ලාභයට නිපදවන ජල විදුලියෙන් පවා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීය. එක් විදුලිය ඒකකයක් රුපියල් 6.50 කට නිපදවා ජනතාවට විකුණන්නේ රුපියල් 4.50 ටය. විදුලිය ඒකකයකින් රුපියල් දෙකක් පාඩු ලැබීය.[/SIZE] [SIZE=5]මෙවර ඉන්ධන මිල ඉහළ ගියවිට ඇතැම් අය කීවේ ලංකා ඉතාහාසයේ මෙතරම් විශාල ලෙස ඉන්ධන මිල ඉහළ ගිය තවත් අවස්ථාවක් නැති බවයි. එහෙත් ඒ කතාව සාධාරණ වන්නේ භූමිතෙල් සම්බන්ධව පමණයි. 2008 වසරේ පෙට්‍රල් ලීටරය රජය අලෙවි කළේ රුපියල් 157 ටය. අද මිල රුපියල් 149 කි.[/SIZE] [SIZE=5]ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වූ පසු රජය තෙල් මිල පහළ දැමූ බව පාරිභෝගික ජනතාවට මතකය. නමුත් භූමිතෙල් රුපියල් 35/- කින් වැඩිවූ ප්‍රථම වතාවයි මේ. එසේ වුවද දැන් රටේ ජනගහනයෙන් 90% කට පමණ විදුලිය තිබේ. භූමිතෙල් පාරිභෝජනය කරන්නේ ඉතාමත් සුඵ පිරිසකි. ලංකාවේ පවුල් ලක්ෂ හතලිස් පහකින් භූමිතෙල් පාවිච්චි කරන්නේ පවුල් ලක්ෂ තුනකි.[/SIZE] [SIZE=5]භූමිතෙල් පරිහරණය කරන්නේ ලංකාවේ අන්ත දිළිදු ගම්වල බව ප්‍රසිද්ධව තිබෙන අදහසයි. එහෙත් රජය සතු සංඛ්‍යා දත්ත අනුව රටේ වැඩිපුරම භූමිතෙල් පරිහරණය දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. රටේ සමස්ත භූමිතෙල් පරිභෝජනයෙන් සියයට 40 ක්ම භාවිත වන්නේ ගම්පහ දිස්ත්රික්කයේය. මෙයින් වැඩිම කොටසක් යන්නේ කර්මාන්තශාලාවලටය. තවත් කොටසක් ධිවර ප්‍රජාව භාවිත කරයි. සමහරු ඩීසල්වලට ආදේශනයක් ලෙස භූමිතෙල් භාවිත කරති. අනෙක් ප්‍රදේශ ගත්තද භූමිතෙල් පාරිභෝජනය වැඩිම මුහුදු තීරයේය. අද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට පවා ඉන්ධන ලෙස භූමිතෙල් යොදා ගන්නා බව ආරක්ෂක අංශ කියයි. නුවරඑළිය, මහනුවර, බදුල්ල වැනි වතුකර දිස්ත්‍රික්කවල භූමිතෙල් භාවිතය 20% කටත් වඩා අඩුය. වතු ලැයිම්වලට පවා විදුලිය ලැබී තිබේ. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ භූමිතෙල් පාවිච්චි කරන නිවාස සංඛ්‍යාවක් තිබෙන බවද වාර්තාවේ.[/SIZE] [SIZE=5]මේ නිසා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමෙන් පීඩාවට පත්වූ ක්ෂේත්‍ර සඳහා සහන පිරිනැමීමට රජය තීරණය කළේය. මුලින්ම බස් ව්‍යාපාරය ගනිමු. රජයේ බස් හා දුම්රිය සේවාව රජයම බලාගනී. නමුත් පෞද්ගලික බස් සංගම් රජය සමග ඉන්ධන ගාස්තු ඉහළ දැමීමට පෙර කළ සාකච්ඡාවලදී එකඟවූයේ වැඩිවූ ඉන්ධන මිලට ගැලපෙන සහනාධාර මුදලක් ලබාගෙන ගාස්තු ඉහළ නංවන්නේ නැතිව ක්‍රියාකරන්නටය. ඒ අනුව රජය සහනාධාරය සඳහා රුපියල් මිලියන 722 ක් වෙන්කර තිබියදීත් ඒ අය බස් වර්ජනයකට ගොස් මුලින්ම එකඟත්වය කඩකොට ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියහ. මේ නිසා රජය ගිය සඳුදා පිරිනමන්නට සිටි සහනය වෙනුවට බස් සංගම් සමග කතාකොට බස් ගාස්තු වැඩිවීමක් ලබා දුන්නේය. මෙහිදී රජය හෝ මහාභාණ්ඩාගාරය කිසිදු එකඟතාවයක් හෝ පොරොන්දුවක් කඩකළේ නැත. මුලින් වූ එකඟතා අනුව ක්‍රියා නොකළේ බස් සංගම්ය.[/SIZE] [SIZE=5]තෙල් මිල ඉහළයෑම නිසා පීඩාවට පත්වූ තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. ධීවර ප්‍රජාව ඉන් එක් කොටසකි. ඒ අයට සහන සැලසිම සඳහා රජය රුපියල් මිලියන 150 ක් වෙන් කළේය. පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහනවලට ගෙවීමට රුපියල් මිලියන 160 ක් වෙන්කර ඇත. මගී ප්‍රවාහන ත්‍රීරෝද සඳහා සහනාධාර ගෙවීමට රුපියල් මිලියන 375 ක් වෙන්කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ද වෙන් කළේය. විදුලිය නොමැති පවුල් සඳහා භූමිගෙත් මුද්දර මගින් සහන ලබාදීමට රුපියල් මිලියන 61 ක් වෙන් කරනු ලැබීය. මෙම ක්ෂේත්රවල සංගම් හා නිලධාරීන් සමග කතාකොට එම අරමුදල්වලින් ජනතාවට සහන ලබාදෙන ආකාරය තීරණය කරනු ලැබේ. වෙළෙඳපොළෙන් රජයට යෝජනා කර ඇත්තේ සහනාධාර වෙනුවට ඉන්ධන මිල ඉහල නංවාගැනීමට තමන්ට අවකාශ සැලසිය යුතු බවටය. සමහර ත්‍රී රෝද රථ සංගම්ද මේ බව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ අය තමන්ගේ ගාස්තු ඉහල නැංවිය යුත්තේ සාධාරණවය.[/SIZE] [SIZE=5]මිල ඉහළ නැංවීමකදී සහන ලැබිය යුත්තේ සහන අවශ්‍ය කරන ජන කොටසටය. මෙවර ඉන්ධන මිල නැංවීමේදීද රජය ක්‍රියා කළේ ඒ ආකරයටයි. ඒ ගැන දේශපාලන කෝණයෙන් බලා කරන විග්රහ යුක්ති සහගත නොවේ. ඉන්දියාව පසුගියදා අපටත් වඩා ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීය. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අගමැති ආචාර්ය මන් මෝහන් සිං මැතිතුමාටත් මේ ප්රශ්නය දරාගත නොහැකි විය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට ඉන්දියාවේ තෙල් මිල ගලපා ඒ අනුව මිල ඉහල පහළ යන ක්‍රමවේදයක් ඉන්දියාව දැන් ක්‍රියාත්මක කරයි. එහෙත් ශ්‍රී ලංකාව තවමත් ජනාතාවට සහන සැලැසීම සඳහා සෑහෙන ප්‍රමාණයක සහන සලසමින් ඉන්ධන මිල සූත්‍රය නඩත්තු කරයි. ඒ අතර පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාර ඇතුඵ සහනාධාරද අඩුවක් නැතිවම පිරිනමයි. මේ සෑම සහනයකම බරදරා ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරු කටයුත්තකි. විවේචනය පහසුය. ක්‍රියාදාමය අසීරුය. යථාර්ථය එයයි.[/SIZE] [SIZE=5](ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තුඩුදුන් ආර්ථික පසුබිම හා පවත්නා ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා විසින් 2012.02.19 දින ඉරිදා ලංකාදිප පුවත්පතට කළ විග්‍රහයක් ඇසුරිනි)[/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom