සහරා කාන්තාරයට හිම වැටෙයි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සහරා කාන්තාරයට හිම වැටෙයි

    ලොව විශාලතම කාන්තාරය සහරා බව ඔබ සැම දන්නා කරුණකි.ඇල්ජීරියාව ඊජිප්තුව ලිබියාව ඇතුළු රටවල් බොහොමයක් පුරා සහරා කාන්තාරය පැතිර තිබේ.

    මෙතරම් උෂ්ණාධික තැනකට හිමවැටී ඇති බව කීවොත් ඔබ පුදුම වේවි.නමුත් එය අසත්‍යයක් නොවේ.ඇල්ජීරියාවේ සහරා කාන්තාරයට පසුගියදා හිම වැටී තිබේ.මෙසේ හිම වැටී තිබුණේ සහරා කාන්තාරය මායිම්ව පිහිට ගම්බද ප්‍රදේශයකටයි.

    මෙවැනි සිදුවීමක් වාර්තාවන්නේ 1979 වසරින් පසුවයි.කෙසේ වෙතත් කාන්තාරයට මෙසේ හිම වැටීම නිසා එහි ගම්වාසීන් මවිත වී තිබේ.මෙය අතිශය දුර්ලභ සිදුවීමක් බවයි ඔවුන් පවසන්නේ.

    මෙසේ පතිත වූ හිම දිනක් පුරාවට කාන්තාරයේ තිබී දියවී ගිය බවයි වාර්තාවන්නේ.

    ඡායාරූප පහතින් නරඹන්න..


    3B88FD4400000578-4051448-It_is_just_the_second_time_in_living_memory_that_snow_has_fallen-a-83_1482235555202.jpg


    3B88FD1100000578-4051448-This_time_the_snow_stayed_for_a_day_in_the_town_which_is_around_-a-78_1482235554927.jpg


    3B88FCFD00000578-4051448-Karim_captured_the_amazing_moment_snow_fell_on_the_red_sand_dune-a-79_1482235554953.jpg


    Source http://nethgossip.lk/articles/17667
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අල්ලාගේ කැමැත්ත තමා :yes:
    කාන්තාරයක් වෙලා තියෙන්නෙත් අල්ලාගෙ කැමැත්ත හින්දා :lol: