Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන්

බුද්ධගයා ප්‍රහාරයට අයියා මළෝ දෙන්නෙක් සොයයි

ආරක්ෂක කැමරා වීඩීයෝවෙන් වැදගත් තොරතුරු

2013 ජූලි මස 08 13:11:49 | විශ්ව ගැමුණු ප්‍රියංකර

ඉන්දියාවේ බිහාරයේ බුද්ධගයාවට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා වීඩීයෝව බිහාර පොලීසිය නිකුත් කළේය.

කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.හිමිවරුන් දෙනමක් ඇතුළු පස් දෙනකුට තුවාල සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සැකපිට ඉන්දියා පොලීසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටි.

මහාබෝධි විහාරමළුවේ වැටී තිබු හැදුනුම්පතකින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලීසිය කියයි.

ගයා නගරයේම පදිංචිකරුවකු වන සැකකරුගෙන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක වීඩීයෝවේ තොරතුරු අනුව තවත් පුද්ගලයින්ගෙන් ළගදීම ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියයි.

බුද්ධගයා ප්‍රහාරයට වගකිවයුතු දෙදනකුගේ හැඩරුව රැගත් රූප සටහන් දෙකක්ද බිහාර් පොලීසියෙන් මහජනයා වෙත නිකුත් කළේය.

ඔවුන් සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන් වශයෙන් හදුනාගෙන ඇති බව කියති. දෙදෙනාම මුජහීදීන් ත්රස්ත්රවාදීන් බවද කියති.

සහෝදරයින් දෙදෙනකු වන ඔවුන් ස්කොට්ලන්තයේ හා සෞදි අරාබියේ ජීවත් වන බවත් ගිය මාසයේ හෝ මැයි මාසයේ බිහාරයට පැමිණ ඇති බවත් කියති.

සහිදුර් මැයි 06 වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවත් මුලදී බිහාර් අගනුවර වන පැට්නා නුවරට ප්‍රහාරයක් එල්ලකිරීමට සැළැසුම් කළත් පසුව බුද්ධගයාව ඉලක්ක කරගත් බවත් පොලීසිය කියයි

[QUOTE="amasin, post: 15259925, member: 438906"] [b]සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන්[/b] [SIZE="5"]බුද්ධගයා ප්‍රහාරයට අයියා මළෝ දෙන්නෙක් සොයයි ආරක්ෂක කැමරා වීඩීයෝවෙන් වැදගත් තොරතුරු 2013 ජූලි මස 08 13:11:49 | විශ්ව ගැමුණු ප්‍රියංකර ඉන්දියාවේ බිහාරයේ බුද්ධගයාවට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා වීඩීයෝව බිහාර පොලීසිය නිකුත් කළේය. කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.හිමිවරුන් දෙනමක් ඇතුළු පස් දෙනකුට තුවාල සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සැකපිට ඉන්දියා පොලීසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටි. මහාබෝධි විහාරමළුවේ වැටී තිබු හැදුනුම්පතකින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලීසිය කියයි. ගයා නගරයේම පදිංචිකරුවකු වන සැකකරුගෙන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක වීඩීයෝවේ තොරතුරු අනුව තවත් පුද්ගලයින්ගෙන් ළගදීම ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියයි. බුද්ධගයා ප්‍රහාරයට වගකිවයුතු දෙදනකුගේ හැඩරුව රැගත් රූප සටහන් දෙකක්ද බිහාර් පොලීසියෙන් මහජනයා වෙත නිකුත් කළේය. ඔවුන් සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන් වශයෙන් හදුනාගෙන ඇති බව කියති. දෙදෙනාම මුජහීදීන් ත්රස්ත්රවාදීන් බවද කියති. සහෝදරයින් දෙදෙනකු වන ඔවුන් ස්කොට්ලන්තයේ හා සෞදි අරාබියේ ජීවත් වන බවත් ගිය මාසයේ හෝ මැයි මාසයේ බිහාරයට පැමිණ ඇති බවත් කියති. සහිදුර් මැයි 06 වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවත් මුලදී බිහාර් අගනුවර වන පැට්නා නුවරට ප්‍රහාරයක් එල්ලකිරීමට සැළැසුම් කළත් පසුව බුද්ධගයාව ඉලක්ක කරගත් බවත් පොලීසිය කියයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom