Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහෝදරත්වයේ දැනුම් දීමයි...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරත්වයේ දැනුම් දීමයි...!

සාමාජිකයන් අතරේ පමණි

සන්ගමය ඔබ සමගයි සදා

චිරාත්කාලයක සිට සින්හල හින්ඳු නව වසරට සාපේක්ශව පවත්වාගෙන එනු ලබන "එලකිරි කඹය" මෙවර වාර්ථා බිඳ දැමු ඡන්ඳ දායක සන්ඛ්යාවක්ද සමගින් සාර්තක අයුරින් පවත්වන්නට යෙදුනි.. "කඹේ" ආයු කාලයට සමගාමීව පැවත එන අපි, "වාසිපිලට හෝයියා" සන්ගමය මෙවරද එලකිරි වාසින්ගේ ප්රජා අයිතිය සුරකිනු වස් ඇප කැපවීමෙන් හා සුමට ලෙස අපගේ වගකීම් නිසි ලෙස ඉටු කරන ලදි.. නායකත්වයේ අඩුපාඩු පෙන්වා දෙමින් දක්ශතා අගයමින් අපගේ සහපිරිවරගේ නුවනැසින් විවිද කපටි, කූට කුමන්ත්රන පරදවාලමින් නියම සන්ගම් මැදිහත් වීමක් එලකියට පෙන්වා දෙන ලදි.. මෙවර කඹයේ මුල් අවදියේ පැවති අප්රානවත් ස්භාවය ප්රානවත් කොට තැබුයේ අප වෙමු.. මෙම ප්රානවත් වීමත් සමග ඇති වූ "කඹ පෙරලියට" පියවරු බොහෝ වන අතර "කන්ඬායම් කෙටවීමේ සන්ගමය" වන් මෙම ජයග්රහනයේ පියෙකු යැයි කියා ගන්නා අයට අඩුමතරමේ ප්රජනන ඉන්ද්රියක්වත් මුල් කල නොතිබූ වග මතක් කරනු කැමැත්තෙමි.. කෙසේ හෝ පෙරදා කඹේ ජයග්රහනය සුදුස්සා ලද බව සන්ගමය පිලිගන්නා අතර, සන්ගමයද එකී කන්ඬායමට බර තැබූ බව මතක් කරනුයේ නිහතමානි ආඩම්බරයකිනි.. පෞද්ගලික බලපෑම් , දීමනා, උසස්වීම් හමුවේ සන්ගමය පාලක පන්තියට මුල්ස සිටම හිස නොනැමූ අතර එහි ගෞරවය අපගේ ක්රියාකාරී සාමාජිකයන් වෙත ලැබිය යුතුය.. නව වසරේ මෙසේ අමනාපකම් වලිත් තොර "කඹයක්" සඳහා දායකත්වය සැපයූ සැමට හදපිරි ප්රණාමය පිලිගන්වන අතර සන්විදායක මණ්ඬලයටත් "කඹේ" මනාප ගැනීමේ ක්රමලේකය සකස්කල පාර්ෂවයටත් ඡන්ඳදායකයන් සැමටත් සන්ගමය මෙසේ සිය කෘතඤතාවය පලකරනු කැමැත්තෙමු.. මීලඟ "කඹය" සඳහත් සහභාගී වූ නොවූ ඔබ සැමගේ දායකත්වය සන්ගමය ගෞරවයෙන් අපේක්ශා කරමු.. ඔබ සැමට සුභ නව වසරක් වේවා...!

වා:පි:හෝ: කැඳවුම්කරු

[QUOTE="Pink panther, post: 18213144, member: 379901"] [b]සහෝදරත්වයේ දැනුම් දීමයි...![/b] [CENTER][IMG]http://s22.postimg.org/affiz1bf5/New_Picture170.png[/IMG] [RIGHT][SIZE=5][SIZE=3][COLOR=Gray]සාමාජිකයන් අතරේ පමණි[/COLOR][/SIZE][/SIZE] [/RIGHT] [SIZE=5] [U][B][SIZE=6]සන්ගමය ඔබ සමගයි සදා[/SIZE][/B][/U][/SIZE] [LEFT][SIZE=5]චිරාත්කාලයක සිට සින්හල හින්ඳු නව වසරට සාපේක්ශව පවත්වාගෙන එනු ලබන "එලකිරි කඹය" මෙවර වාර්ථා බිඳ දැමු ඡන්ඳ දායක සන්ඛ්යාවක්ද සමගින් සාර්තක අයුරින් පවත්වන්නට යෙදුනි.. "කඹේ" ආයු කාලයට සමගාමීව පැවත එන අපි, "වාසිපිලට හෝයියා" සන්ගමය මෙවරද එලකිරි වාසින්ගේ ප්රජා අයිතිය සුරකිනු වස් ඇප කැපවීමෙන් හා සුමට ලෙස අපගේ වගකීම් නිසි ලෙස ඉටු කරන ලදි.. නායකත්වයේ අඩුපාඩු පෙන්වා දෙමින් දක්ශතා අගයමින් අපගේ සහපිරිවරගේ නුවනැසින් විවිද කපටි, කූට කුමන්ත්රන පරදවාලමින් නියම සන්ගම් මැදිහත් වීමක් එලකියට පෙන්වා දෙන ලදි.. මෙවර කඹයේ මුල් අවදියේ පැවති අප්රානවත් ස්භාවය ප්රානවත් කොට තැබුයේ අප වෙමු.. මෙම ප්රානවත් වීමත් සමග ඇති වූ "කඹ පෙරලියට" පියවරු බොහෝ වන අතර "කන්ඬායම් කෙටවීමේ සන්ගමය" වන් මෙම ජයග්රහනයේ පියෙකු යැයි කියා ගන්නා අයට අඩුමතරමේ ප්රජනන ඉන්ද්රියක්වත් මුල් කල නොතිබූ වග මතක් කරනු කැමැත්තෙමි.. කෙසේ හෝ පෙරදා කඹේ ජයග්රහනය සුදුස්සා ලද බව සන්ගමය පිලිගන්නා අතර, සන්ගමයද එකී කන්ඬායමට බර තැබූ බව මතක් කරනුයේ නිහතමානි ආඩම්බරයකිනි.. පෞද්ගලික බලපෑම් , දීමනා, උසස්වීම් හමුවේ සන්ගමය පාලක පන්තියට මුල්ස සිටම හිස නොනැමූ අතර එහි ගෞරවය අපගේ ක්රියාකාරී සාමාජිකයන් වෙත ලැබිය යුතුය.. නව වසරේ මෙසේ අමනාපකම් වලිත් තොර "කඹයක්" සඳහා දායකත්වය සැපයූ සැමට හදපිරි ප්රණාමය පිලිගන්වන අතර සන්විදායක මණ්ඬලයටත් "කඹේ" මනාප ගැනීමේ ක්රමලේකය සකස්කල පාර්ෂවයටත් ඡන්ඳදායකයන් සැමටත් සන්ගමය මෙසේ සිය කෘතඤතාවය පලකරනු කැමැත්තෙමු.. මීලඟ "කඹය" සඳහත් සහභාගී වූ නොවූ ඔබ සැමගේ දායකත්වය සන්ගමය ගෞරවයෙන් අපේක්ශා කරමු.. ඔබ සැමට සුභ නව වසරක් වේවා...![/SIZE] [SIZE=5]වා:පි:හෝ: කැඳවුම්කරු[/SIZE] [IMG]http://s10.postimg.org/ca7114vk5/url.png?noCache=1429280689[/IMG][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom