Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?

ඒ 1984 වර්ෂයයි.

වික්ටෝරියාවේ දොරටු සෑදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදියට..

ජලාශයට වතුර පිරෙමින් පවතී.. කෙමෙන් ජලය පිරෙන අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.

දොරටුව විවෘත විය යුතු වුවත් තවමත් නැත.

වැඩි ජලකඳ කෙසේ හෝ දොරටුව මතින් යැවිය යුතුය..

දොරටුව තියෙන්නේ පතුළේමයි.. ඒ කියන්නේ අඩි 400 ක් ජලය යට..

එපමණ ගැඹුරකට යාම ඉතාමත්ම අසීරු කරුණකි.ව්‍යාපෘතිය භාර සුද්දා කිසිවක් කරකියා ගත නොහැකිව සිටින අතරේ වගකීම බාර ගත්තේ ලංකාවේ සුවිශේෂි කිමිදුම්කරුවන් දෙදෙනෙකු වෙන ගාල්ලේ බද්දේගම ආරියශීල වික්‍රමනායක හා රුවන් වික්රමනායකය.

මෙය ජීවිතය හා මරණය අතර සටනක් බව ඔවුන් දැන සිටියහ.

මීට පෙර එතරම් ගැඹුරක් කිමිදී ද නැත.

ජලය ගැඹුරට යාමේදී අඩි 33ක් ගැඹුරට යද්දී රාත්තල් 14කින් පීඩනය වැඩිවේ..

නිකමට හිතන්න අඩි 5, 6 තියෙන පිහිණුම් තටාකයක යටම තැන දැනෙන පීඩනය..

අඩි 400 ක් යට ....  හිතාගන්නවත් පුළුවන් ද ?

ඉතාම නිරෝගී කෙනෙකුට ඇර ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ.

එතරම් ගැඹුරකදී මොළයට අධික පීඩනයක් ඇතිවීම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයන්ද ඇතිවිය හැක.

පතුලේ සිටිය හැක්කේ උපරිම විනාඩි හතකි.එනම් විනාඩි හත තුල නිමකළ යුතුවේ.

විනාඩි හත නිමවූ පසු පැය එකහමාරක දී මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකින් පැමිණිය නොහැක.එසේ කලින් පැමිණියහොත් නයිට්රජන් වායුව වැඩිවී ශරීරයෙන් රුධිරය ගලන තත්ත්වයක්ද ඇතිවිය හැක.

කිමිදුම්කරුවන් දිය යට යද්දී ලණුවක් රැගෙන යයි.ලණුවේ අනෙක් කොන භාරදෙන්නේ ඉතාම විශ්වාසදායි කෙනෙක්ටය..ආරියශීල මේ සඳහා තෝරාගත්තේ තම මළණුවන්ය.මොකද ජීවිතය සමහර විට මේ ලණුවේ කොන අල්ලගෙන සිටින කෙනා මත තීරණය වීමට ඉඩ කඩ තිබෙන නිසා..

තමා දිය යට ප්‍රකෘති තත්ත්වයේ සිටින බවට සංඥා ලබාදෙන්නේ මේ ලණුව මඟිනි.

ආරියශීල රුවන්ට මෙසේ කීවේය..

" මල්ලී මම පතුළට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. දෙපාරක් ලණුව ගස්සලා සංඥාවක් දුන්නොත් මාව උඩට ඇදලා ගන්න.

ලණුවෙන් සංඥා දෙන එක නතර වුනොත් ඔයා මාව හොයාගෙන පතුළට එන්න එපා. එහෙම වුනොත් මට වෙන අන්තරාවම ඔයාටත් වෙයි.එහෙම සංඥා නතර වුනොත් ඔයාමාව අමතක කරලා ආපහු යන්න."

මේ ටික කියද්දී සහෝදරයෙකුට දැනෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

ඉතින් ඔන්න ආරියශීල කිමිදෙන්න පටන් ගත්තා.. මලයත් ගියා.. මලය අඩි 300 සීමාවේ නතර වුනා.ලණුව අරගෙන ආරියශීල යටටම ගියා.

ලණුවෙන් සංඥා ලැබෙන නිසා "අයියණ්ඩි නිරුපද්‍රිතයි " යන්න මලයාගේ ඔළුවේ තිබුනා.

ආරියශීල යටට ගිහින් බැලුවේ ගහක් සිරවී ඇතිද යන්නයි.නමුත් අඩි 400 ක් යට අන්ධකාරය නිසා කිසිවක් පැහැදිලි නැත.

පීඩනයද දරාගත නොහැක. ඒ දිනවල කිමිදුම් ඇඳුම්ද බර වැඩි නිසා අපහසුතා රැසකි.

තවද ලණුවද ඉතා තදින් ගැට ගසා තිබුනි.

පීඩනය අධිකව දැනී ඔළුව පිපිරෙයි යන හැඟීමද ආරියශීලට ලැබී ඇත.

එම අපහසුතා මැද පළමුවර කිසිවක් කරගත නොහැකිවිය.

මෙලෙස තුන්වරක් ආරියශීල ට කිමිදෙන්නට සිදුව ඇත.

දෙවන වර යනවිට සැලස්මකට අනුව කටයුතු කරන ලදි.එනම් කොක්කක් ඇති යකඩ වයර් එකක් දොර විවෘත කිරීම සඳහා සුදුසු බව තේරුම් ගන්නා ලදාි.

එහෙත් පතුලේදී යකඩ වයර් එක අල්ලා ගැනීමට නොහැකි විය.

එලෙස දෙවතාවක්ම ආපසු පැමිණි ආරියශීල ට සුද්දන්ගෙන් පැසසුමක් නම් ලැබුනේ නැත.

" නුඹ 400 පතුළට ගිහින් නෑ. මඟට ගිහින් ඇවිල්ලා තියෙන්නේ "

එවන් අප්රසාදයන් මැද තෙවන වරද උත්සාහ කරන ලදි.එවර කම්බි වයර් එක පහළට දැමීමට සුද්දන් වෙනුවට අපේම අය යොදා ගෙන තිබුනේ.

ඒ පාර හරියට කරලා දොර ඇරලා ආවම සුද්දෝ " ගියේ නෑ මඟටයි ගියේ " කියලා කරපු චෝදනා පුස්සක් බවට පත්වුනා.

කීයෙන් කී දෙනාද මේ වගේ අපේ ගමේ ඉපදිලා වීරකම් කරපු චරිත ගැන දන්නේ...

මේ තොරතුරුත් කාලයේ යටවෙලා..

අගය කිරීම කෙසේ වෙතත් මෙවන් සිද්ධීන් වූ බවට වත් දැන සිටීම වටී.

අඩි 400 ක් යට කිසිදා නොගියපු ගැඹුරක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ අයිය මලෝ දෙදෙනාට අපගේ උපහාරය පුදකරමු .... !

(ලංකාදීප පුවත්පතට සංජීවිකා සමරතුංග සැපයූ සටහනක් ඇසුරිණි )

ස්තුතියි ...!

[QUOTE="toiya, post: 29025168, member: 15009"] [COLOR=rgb(65, 168, 95)][SIZE=5]වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ? ඒ 1984 වර්ෂයයි. වික්ටෝරියාවේ දොරටු සෑදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදියට.. ජලාශයට වතුර පිරෙමින් පවතී.. කෙමෙන් ජලය පිරෙන අතර ජල මට්ටම ඉහළ යමින් පවතී. දොරටුව විවෘත විය යුතු වුවත් තවමත් නැත. වැඩි ජලකඳ කෙසේ හෝ දොරටුව මතින් යැවිය යුතුය.. දොරටුව තියෙන්නේ පතුළේමයි.. ඒ කියන්නේ අඩි 400 ක් ජලය යට.. එපමණ ගැඹුරකට යාම ඉතාමත්ම අසීරු කරුණකි.ව්‍යාපෘතිය භාර සුද්දා කිසිවක් කරකියා ගත නොහැකිව සිටින අතරේ වගකීම බාර ගත්තේ ලංකාවේ සුවිශේෂි කිමිදුම්කරුවන් දෙදෙනෙකු වෙන ගාල්ලේ බද්දේගම ආරියශීල වික්‍රමනායක හා රුවන් වික්රමනායකය. මෙය ජීවිතය හා මරණය අතර සටනක් බව ඔවුන් දැන සිටියහ. මීට පෙර එතරම් ගැඹුරක් කිමිදී ද නැත. ජලය ගැඹුරට යාමේදී අඩි 33ක් ගැඹුරට යද්දී රාත්තල් 14කින් පීඩනය වැඩිවේ.. නිකමට හිතන්න අඩි 5, 6 තියෙන පිහිණුම් තටාකයක යටම තැන දැනෙන පීඩනය.. අඩි 400 ක් යට .... [IMG alt="😱"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/2/16/1f631.png[/IMG] හිතාගන්නවත් පුළුවන් ද ? ඉතාම නිරෝගී කෙනෙකුට ඇර ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ. එතරම් ගැඹුරකදී මොළයට අධික පීඩනයක් ඇතිවීම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයන්ද ඇතිවිය හැක. පතුලේ සිටිය හැක්කේ උපරිම විනාඩි හතකි.එනම් විනාඩි හත තුල නිමකළ යුතුවේ. විනාඩි හත නිමවූ පසු පැය එකහමාරක දී මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකින් පැමිණිය නොහැක.එසේ කලින් පැමිණියහොත් නයිට්රජන් වායුව වැඩිවී ශරීරයෙන් රුධිරය ගලන තත්ත්වයක්ද ඇතිවිය හැක. කිමිදුම්කරුවන් දිය යට යද්දී ලණුවක් රැගෙන යයි.ලණුවේ අනෙක් කොන භාරදෙන්නේ ඉතාම විශ්වාසදායි කෙනෙක්ටය..ආරියශීල මේ සඳහා තෝරාගත්තේ තම මළණුවන්ය.මොකද ජීවිතය සමහර විට මේ ලණුවේ කොන අල්ලගෙන සිටින කෙනා මත තීරණය වීමට ඉඩ කඩ තිබෙන නිසා.. තමා දිය යට ප්‍රකෘති තත්ත්වයේ සිටින බවට සංඥා ලබාදෙන්නේ මේ ලණුව මඟිනි. ආරියශීල රුවන්ට මෙසේ කීවේය.. " මල්ලී මම පතුළට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. දෙපාරක් ලණුව ගස්සලා සංඥාවක් දුන්නොත් මාව උඩට ඇදලා ගන්න. ලණුවෙන් සංඥා දෙන එක නතර වුනොත් ඔයා මාව හොයාගෙන පතුළට එන්න එපා. එහෙම වුනොත් මට වෙන අන්තරාවම ඔයාටත් වෙයි.එහෙම සංඥා නතර වුනොත් ඔයාමාව අමතක කරලා ආපහු යන්න." මේ ටික කියද්දී සහෝදරයෙකුට දැනෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඔන්න ආරියශීල කිමිදෙන්න පටන් ගත්තා.. මලයත් ගියා.. මලය අඩි 300 සීමාවේ නතර වුනා.ලණුව අරගෙන ආරියශීල යටටම ගියා. ලණුවෙන් සංඥා ලැබෙන නිසා "අයියණ්ඩි නිරුපද්‍රිතයි " යන්න මලයාගේ ඔළුවේ තිබුනා. ආරියශීල යටට ගිහින් බැලුවේ ගහක් සිරවී ඇතිද යන්නයි.නමුත් අඩි 400 ක් යට අන්ධකාරය නිසා කිසිවක් පැහැදිලි නැත. පීඩනයද දරාගත නොහැක. ඒ දිනවල කිමිදුම් ඇඳුම්ද බර වැඩි නිසා අපහසුතා රැසකි. තවද ලණුවද ඉතා තදින් ගැට ගසා තිබුනි. පීඩනය අධිකව දැනී ඔළුව පිපිරෙයි යන හැඟීමද ආරියශීලට ලැබී ඇත. එම අපහසුතා මැද පළමුවර කිසිවක් කරගත නොහැකිවිය. මෙලෙස තුන්වරක් ආරියශීල ට කිමිදෙන්නට සිදුව ඇත. දෙවන වර යනවිට සැලස්මකට අනුව කටයුතු කරන ලදි.එනම් කොක්කක් ඇති යකඩ වයර් එකක් දොර විවෘත කිරීම සඳහා සුදුසු බව තේරුම් ගන්නා ලදාි. එහෙත් පතුලේදී යකඩ වයර් එක අල්ලා ගැනීමට නොහැකි විය. එලෙස දෙවතාවක්ම ආපසු පැමිණි ආරියශීල ට සුද්දන්ගෙන් පැසසුමක් නම් ලැබුනේ නැත. " නුඹ 400 පතුළට ගිහින් නෑ. මඟට ගිහින් ඇවිල්ලා තියෙන්නේ " එවන් අප්රසාදයන් මැද තෙවන වරද උත්සාහ කරන ලදි.එවර කම්බි වයර් එක පහළට දැමීමට සුද්දන් වෙනුවට අපේම අය යොදා ගෙන තිබුනේ. ඒ පාර හරියට කරලා දොර ඇරලා ආවම සුද්දෝ " ගියේ නෑ මඟටයි ගියේ " කියලා කරපු චෝදනා පුස්සක් බවට පත්වුනා. කීයෙන් කී දෙනාද මේ වගේ අපේ ගමේ ඉපදිලා වීරකම් කරපු චරිත ගැන දන්නේ... මේ තොරතුරුත් කාලයේ යටවෙලා.. අගය කිරීම කෙසේ වෙතත් මෙවන් සිද්ධීන් වූ බවට වත් දැන සිටීම වටී. අඩි 400 ක් යට කිසිදා නොගියපු ගැඹුරක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ අයිය මලෝ දෙදෙනාට අපගේ උපහාරය පුදකරමු .... ! (ලංකාදීප පුවත්පතට සංජීවිකා සමරතුංග සැපයූ සටහනක් ඇසුරිණි ) ස්තුතියි ...! [IMG]https://scontent.fmle1-2.fna.fbcdn.net/v/t39.30808-6/347584189_227090506902432_513108974734110934_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeG_UG9jOVW4GbwINr2zs91Sbo1YbNMx4-RujVhs0zHj5Ds3h3er0clVoV92SUWbeY4&_nc_ohc=VU7WOfB56GQAX_jnbPb&_nc_zt=23&_nc_ht=scontent.fmle1-2.fna&oh=00_AfAjrGnQmD-LE-FYipz46b98CzPzQ-DQbQ6HsLyOnWuLJQ&oe=64B5ECCC[/IMG][IMG]https://scontent.fmle1-2.fna.fbcdn.net/v/t39.30808-6/360095084_227090546902428_4730127205270551708_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeGsS9XQmZ9yhIlrEhz9kedKBijLdENJcuAGKMt0Q0ly4PHg9xHofEE3_GOEiwbV31Y&_nc_ohc=jBrUmFDnbywAX-L5mFT&_nc_zt=23&_nc_ht=scontent.fmle1-2.fna&oh=00_AfAdKhwKLSftMuzmEJyxAs4texXflFKpNdyvvaA7lhbfuQ&oe=64B61E00[/IMG][IMG]https://scontent.fmle1-2.fna.fbcdn.net/v/t39.30808-6/358703242_227090673569082_1405377378198373158_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeG7O7mePhvxG0NoxygqoYNv78cPsSD9LdHvxw-xIP0t0asZx-mM8Gk2nXiBHnIJffw&_nc_ohc=eadyImy0IA0AX_YEl2U&_nc_zt=23&_nc_ht=scontent.fmle1-2.fna&oh=00_AfDtR2thY2looKsPOVrPvGQrN1S2lPxvLL5yuljR8hhUfA&oe=64B5A2BA[/IMG][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom