Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහෝදරය, ඔබට අපේ උත්තමාචාරය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරය, ඔබට අපේ උත්තමාචාරය!

නයිදුවාවඩු මහතාට ජ.වි.පෙ. උත්තමාචාර දක්වයි       දේශීය    2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 20:39  ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ඊයේ අභාවප්‍රාප්ත වූ චන්ද්‍රදාස නයිදුවාවඩු මහතාට ජනතා විමුක්ති පෙරමුණ සිය උත්මාචාරය පුද කරයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ දක්වා ඇත.

ප්රජාතන්ත්රවාදය ගොඩනැගීමේ අරගලයේදී දිවි පිදූ චන්දදාස නයිදුවාවඩු සහෝදරය,ඔබට අපේ උත්තමාචාරය.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයේ බලමහිමය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබේ.රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණට සදාදරණීය සහෝදරයකුත් අම්බලන්ගොඩ ජනතාවට ජනතා නායකයකුත් අහිමිකර ඇත.

ආණ්ඩුවේ දේශපාලන මතයට වෙනස් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා පසුගිය 25 වැනිදා අළුයම 5.30ට පමණ අම්බලන්ගොඩ, පොල්වත්ත පාරේදී සන්ධාන මැරයින්ගේ ම්ලේ�ඡ ප්‍රහාරයට ලක් විය. 325-2625, WPLG 2418, WPLG 8739 අංක සටහන්ව තිබූ වාහනවලින් පැමිණි මැරයෝ චන්ද්‍රදාස සහෝදරයාට ඉතා ම්ලේ�ඡ අන්දමින් පහර දුන්හ. මෙම සිදුවීමේදී පොලිසිය මැරයින්ගේ අවශ්‍යතාවට අනුව ක්‍රියාකළා මිස පහර කෑමට ලක්වූවන්ට සාධාරණය ඉටු කළේ නැත. ජවිපෙ සාමාජිකයින්ගේ මැදිහත්වීම මත එදින චන්ද්‍රදාස සහෝදරයා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර 29 වැනිදා ආරක්ෂාව පිළිබඳ ගැටළුඇතුලූ කරුණු ගණනාවක් නිසා රෝහලෙන් පිටත් විය.

චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා වෘත්තියෙන් ගුරුවරයකු වන අතර අම්බලන්ගොඩ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

ඉන් පසුව හුස්ම ගැනීමේඅපහසුවෙන් පෙලූණු චන්ද්‍රදාස සහෝදරයාගේ තත්වය අසාධ්‍ය වූයෙන් ඔහු යළිත් ජනවාරි 31 වැනිදා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. එලෙස රෝහල් ගතව සිටියදී ඔහු ඊයේ (02) දහවල් 12.30ට පමණ මරණයට පත් විය.

චන්දදාස සහෝදරයාගේ මරණයත් සමග ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණ ප්‍රචණ්ඩත්වයට �ලක්වූවන්ගේ ගණන පහක් දක්වා ඉහළ ගොස් ඇත.

චන්ද්‍රදාස සහෝදරයාගේ මරණය තවත් එක් මරණයක් නොවේ. ඔහුට සිය ජීවිතය අහිමිවූයේ ආණ්ඩුවේ මතයට වෙනස් මතයක් දැරීම හේතුවෙනි. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. වත්මන් ආණ්ඩුව විකල්ප මත දරන්නන් ඝාතනය කරන්නේ නම්එය ෆැසිස්ට් පන්නයේ පාලනයක් හැර අන් යමක් නොවේ. අද අප රටේ ඇත්තේ, එබඳුවියරු වැටුණු ඒකාධිපති පාලනයකි. තමන්ට නැති ජනමතයක් බලහත්කාරයෙන්, ව්‍යාජ ලෙස පෙන්වන ෆැසිස්ට් පාලනයකට ලංකාවට දිය හැකි සංවර්ධනයක්, ප්රජාතන්ත්රවාදයක් නැත. එබඳුපාලනයකට දිය හැක්කේ, තව තවත් මේආකාරයේ මරණ පමණි. එය තව දුරටත් නිහඬව දරා සිටිය යුතු තත්වයක් නොවේ.

අද රටට අවශ්‍යව ඇත්තේ, වියරු වැටුණු ඒකාධිපති පාලනයක් නොවේ. සාධාරණ, යුක්තිගරුක, නීතිගරුක, විනයක් ඇති යහපාලනයකි. චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට ජීවිතය අහිමිවූයේ එබඳු යහපාලනයක් නැතිකමේප්රතිඵලයක් වශයෙනි. එබඳු පාලනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම හේතුවෙනි. මේ වියරු පාලනයට තව තවත් ජීවිත බි�ලි ගැනීමට ඉඩ දිය යුතු නැත. ප්රජාතන්ත්රවාදය වළලා දැමීමට ඉඩ දිය යුතු නැත.

ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එක්ව නැගී සිටින ලෙස අපි මේ රටේ මුලූමහත් ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ප්රජාතන්ත්රවාදය ගොඩනැගීමේඅරගලයේදී දිවි පිදූ චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරය, ඔබට අපේ උත්තමාචාරය!

දේශපාලන මණ්ඩලය,

ජනතා විමුක්ති පෙරමුණ.

[QUOTE="AtulaSiriwardane, post: 6603871, member: 120286"] [b]සහෝදරය, ඔබට අපේ උත්තමාචාරය![/b] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5496:2010-02-03-15-29-04&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]නයිදුවාවඩු මහතාට ජ.වි.පෙ. උත්තමාචාර දක්වයි [/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5496%3A2010-02-03-15-29-04&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5496%3A2010-02-03-15-29-04&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDk2OjIwMTAtMDItMDMtMTUtMjktMDQmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 20:39 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/JVP/Naiduwawadu.jpg[/IMG]ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ඊයේ අභාවප්‍රාප්ත වූ චන්ද්‍රදාස නයිදුවාවඩු මහතාට ජනතා විමුක්ති පෙරමුණ සිය උත්මාචාරය පුද කරයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ දක්වා ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ප්රජාතන්ත්රවාදය ගොඩනැගීමේ අරගලයේදී දිවි පිදූ චන්දදාස නයිදුවාවඩු සහෝදරය,[/B][B]ඔබට අපේ උත්තමාචාරය.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයේ බලමහිමය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබේ.රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණට සදාදරණීය සහෝදරයකුත් අම්බලන්ගොඩ ජනතාවට ජනතා නායකයකුත් අහිමිකර ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ආණ්ඩුවේ දේශපාලන මතයට වෙනස් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා පසුගිය 25 වැනිදා අළුයම 5.30ට පමණ අම්බලන්ගොඩ, පොල්වත්ත පාරේදී සන්ධාන මැරයින්ගේ ම්ලේ�ඡ ප්‍රහාරයට ලක් විය. 325-2625, WPLG 2418, WPLG 8739 අංක සටහන්ව තිබූ වාහනවලින් පැමිණි මැරයෝ චන්ද්‍රදාස සහෝදරයාට ඉතා ම්ලේ�ඡ අන්දමින් පහර දුන්හ. මෙම සිදුවීමේදී පොලිසිය මැරයින්ගේ අවශ්‍යතාවට අනුව ක්‍රියාකළා මිස පහර කෑමට ලක්වූවන්ට සාධාරණය ඉටු කළේ නැත. ජවිපෙ සාමාජිකයින්ගේ මැදිහත්වීම මත එදින චන්ද්‍රදාස සහෝදරයා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර 29 වැනිදා ආරක්ෂාව පිළිබඳ ගැටළුඇතුලූ කරුණු ගණනාවක් නිසා රෝහලෙන් පිටත් විය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා වෘත්තියෙන් ගුරුවරයකු වන අතර අම්බලන්ගොඩ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඉන් පසුව හුස්ම ගැනීමේඅපහසුවෙන් පෙලූණු චන්ද්‍රදාස සහෝදරයාගේ තත්වය අසාධ්‍ය වූයෙන් ඔහු යළිත් ජනවාරි 31 වැනිදා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. එලෙස රෝහල් ගතව සිටියදී ඔහු ඊයේ (02) දහවල් 12.30ට පමණ මරණයට පත් විය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]චන්දදාස සහෝදරයාගේ මරණයත් සමග ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණ ප්‍රචණ්ඩත්වයට �ලක්වූවන්ගේ ගණන පහක් දක්වා ඉහළ ගොස් ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]චන්ද්‍රදාස සහෝදරයාගේ මරණය තවත් එක් මරණයක් නොවේ. ඔහුට සිය ජීවිතය අහිමිවූයේ ආණ්ඩුවේ මතයට වෙනස් මතයක් දැරීම හේතුවෙනි. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. වත්මන් ආණ්ඩුව විකල්ප මත දරන්නන් ඝාතනය කරන්නේ නම්එය ෆැසිස්ට් පන්නයේ පාලනයක් හැර අන් යමක් නොවේ. අද අප රටේ ඇත්තේ, එබඳුවියරු වැටුණු ඒකාධිපති පාලනයකි. තමන්ට නැති ජනමතයක් බලහත්කාරයෙන්, ව්‍යාජ ලෙස පෙන්වන ෆැසිස්ට් පාලනයකට ලංකාවට දිය හැකි සංවර්ධනයක්, ප්රජාතන්ත්රවාදයක් නැත. එබඳුපාලනයකට දිය හැක්කේ, තව තවත් මේආකාරයේ මරණ පමණි. එය තව දුරටත් නිහඬව දරා සිටිය යුතු තත්වයක් නොවේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අද රටට අවශ්‍යව ඇත්තේ, වියරු වැටුණු ඒකාධිපති පාලනයක් නොවේ. සාධාරණ, යුක්තිගරුක, නීතිගරුක, විනයක් ඇති යහපාලනයකි. චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට ජීවිතය අහිමිවූයේ එබඳු යහපාලනයක් නැතිකමේප්රතිඵලයක් වශයෙනි. එබඳු පාලනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම හේතුවෙනි. මේ වියරු පාලනයට තව තවත් ජීවිත බි�ලි ගැනීමට ඉඩ දිය යුතු නැත. ප්රජාතන්ත්රවාදය වළලා දැමීමට ඉඩ දිය යුතු නැත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එක්ව නැගී සිටින ලෙස අපි මේ රටේ මුලූමහත් ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ප්රජාතන්ත්රවාදය ගොඩනැගීමේඅරගලයේදී දිවි පිදූ චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරය, ඔබට අපේ උත්තමාචාරය![/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දේශපාලන මණ්ඩලය,[/SIZE] [SIZE=5]ජනතා විමුක්ති පෙරමුණ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom