සහෝදර බැදීම්

cardinal

Junior member
  • Oct 11, 2022
    29
    29
    13
    ඉන්නෙත් එක අක්කයි ඒකිට වැඩිය හොද අක්කෙක් පොල්පිත්තකින් කපාගන්න පුලුවන් එතකොට කනක් ඇහිලා ඉන්න පුලුවන් කියලා හිතෙනවා දැන්. ඉස්කෝලෙ යන කාලෙ ගනන් පොත අරගෙන එකි ලගට ගියාම මට බැනලා එලවගන්නවා තමුසෙගෙ වයසෙදි මට කවුරුවත් ඕවා කියලාදෙන්න හිටියෙ නෑ තමුසෙත් තනියම කරගන්නවා කියලා. ඒත් මොන හේතුව හින්දද මන්දා අක්කට ගොඩක් ආදරේ කරා මං. ඕකි ඕලෙවල් ෆේල් කලු කැත හිගන ගැරජ් කාරයෙක් එක්ක යාළුවෙලා අපෙ ගෙදරට අහුවෙලා බූට් තියලා ගූ වලි ගියෙ පහුගිය අවුරුදු ටිකේ. ඕකිත් වැරදි කියලා දැන දැනත් මන් ඕකිට වචනයක් කීවෙ නෑ ඕකි මගෙ අක්කා නිසා. ඒකිට මන් ගොඩක් ආදරේ නිසා . ඒකිව සුද්ද කර කර අරූව අල්ලගෙන හමගැහුවා මං. අපෙ අම්මා තාත්තටවත් ඕකිගෙ හිත රිදෙන එක වචනයක් කියන්න දුන්නෙ නෑ මන්.
    මාස කීපයකට කලින් මගෙ රස්සාව නැති උනා. පස්සෙ ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් බොන්න ගත්තා. ඩිප්රෙෂන් දැන් හොද උනත් මට ස්ට්රෙස් එක මැනේජ් කරගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හොදයි වගේ හිටියට පොඩි ටාස්ක් එකක් කම්ප්ලිට් කරන්න ගියත් පැය බාගෙන් ඩිප්රෙශන් ට්‍රිගර් වෙනවා. ඒ හින්දා අලුතින් ජොබ් හරියන්නෙත් නෑ. මේවා දැනගෙනත් අක්කා කියන බැල්ලි මට බනිනවා බන් වයසෙ හැටියට වැඩකරන්න දන්නෙනෑ තමුසෙගෙ වයසෙ වෙන එවුන් මෙහෙමයි ගේ හදන්නෙ නැද්ද, බදින්නෙ නැද්ද කියලා. මන් ඒත් ඒකිට බනින්න ගියෙ නෑ කතා කරන එක නවත්තලා දැම්මා. ඊයෙ හවස අම්මා බර කතාවක් ෆෝන් එකෙන් මන් පොඩ්ඩක් කන දීලා බැලුවම කෝල් එකක් අක්කා එක්ක. ඒකි අම්මව හොදට අවුස්සනවා මන් ගැන එක එක ඒවා කිය කියා. අම්මත් මගෙ මූනට කවදාවත් නොබැන්නට ෆෝන් එකෙන් මගෙ පලු ඇරියා හොදට අරකිත් එක්ක එකතුවෙලා. මට මාරම දුකක් ආවෙ ඒ වෙලාවෙ. ඒත් මන් අම්මට බනින්න ගියෙ නෑ. මන් අම්මා ලගට ගිහින් කීවා මට බනිනවානම් මූනට බනින්න, ඔයාගෙ දුවත් එක්ක බනින්න එපා ඒකි හිටියත් වැඩක් නැති එකියක් හන්දා කියලා. අම්මා කියනවා ආයෙ බෙහෙත්වලට සල්ලි දෙන්නෙ නෑ කියලා. ඩොක්ට කීවෙ දවස් දෙකකට වැඩිය බෙහෙත් නොබී ඉන්න එපා කියලා.
    වෙන එවුන්ට ඉන්න අක්කලා හරියට අම්මලා වගේ. ඒකට මට ඉන්න එකී ජම්මාන්තර වයිරක්කාරියක්. සහෝදර හැගීමක් තියා මනුස්සකමක්වත් පෙන්නන්නෙ නෑ මට.
     
    • Sad
    Reactions: Rahula Kasun

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    :no:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උඹ ටික දවසකට කලින් Wife ගේ මල්ලීට මහත් වෙන්න බෙහෙත් ඇහුවා නේද 🙄

    හරි මේක ඇත්ත කතාවක්නම් මුලින් උබේ වයසයි, අධ්‍යාපන මට්ටමයි දාපන් බලන්න 🫠
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උඹ පවුලෙනුත් ෆේල්ද රහල්? උඹව වැදු අම්මත් උබට බනිනවා, අක්කත් බනිනවා. ඒ අයටත් තේරිලා ඇත්තේ උඹ කොල්ලොන්ගෙන් පී පාර කන්න ආසා උපං ගෙයි ෆේල් පොන්නයෙක් කියලා. උඹේ උප්පැන්නෙ නම ෆේල් පොන්නයා කියලා වෙනස් කර ගනිං රහල්.